Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුමතේ undead

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘද්‍යාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමීනියම් පිඟාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත් තබා සිය උදරය කීප වරක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය.

මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ ඔහු පිළිබඳ ප්‍රශ්ණය පුපුරා ගියේ පසු දින උදයේය.

රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කළ බී. ඩී. සුමතිපාල නම් සිරකරුවා පෙරවරු 8.05ට මරණ දණ්ඩනයට යොමුකළ යුතු බැවින් ඔහු නැවැත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යෑමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය.

තත්ත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරිවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී. ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සඳහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුව රෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔවුහු තර්ක කළහ. බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යෑමට ඉඩදී වෛද්‍ය අධිකාරිවරයා පිටවී ගියේය.

මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුණේ රෝගියා මරා දමන්නට ගෙන ගිය බවය.

ඔවුහු සියල්ලෝ වෛද්‍ය අධිකාරි නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරිවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කළ අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවැරී තිබුණේ අග්රාණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හඳුනන අධිනීතිඥ මහත්වරුන් කීපදෙනකු ප්‍රකාශ කළේ වහාම අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සඳහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවැතියේ තවත් මිනිත්තු 20ක් පමණි.

අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරිවරයාට ලැබුණු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සඳහා මාස 3ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. එනිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කළ නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවැසීය.

වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔවුහු අග්රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කළහ. වෛද්‍ය අධිකාරිවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවෙසේ දුරකතනය මඟින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුවර අග්‍රාණ්ඩුකාර නිල නිවෙසේය. වෛද්‍ය අධිකාරිවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 සටහන්ව තිබුණේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.

හිතුමතේ returns

බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලාගෙන සිටියේය. වේලාව පෙ.ව. 8.02 සටහන්ව තිබුණේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලීවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.

ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියැවිල්ලක් බන්ධනාගාර අධිකාරිවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරිවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලීවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.

සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණ. දින 7 කින් ශල්‍ය වාට්ටුවට මාරු කෙරිණ. නැවැත බන්ධනාගාරයට ගෙනයෑම සඳහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සඳහා වූ නඩු තීන්දුවට අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිර මැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුණේය.

Prison Break Season 1

හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින් පළා යාමට සැළසුම් කළේය. මරණ දණ්ඩනයට නියම වූ සිරකරුගේ අඩි 6×4 කුඩා කාමරයේ තිබුණේ සීමිත ආම්පන්න සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බඳුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හඳුන්වන ලද්දේ කොට්ටුව නමිනි. එය කුඩා බාලදියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සඳහා රෙට්ටුව නමින් හැඳින්වූ ගන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුණේ විශාල ගල්වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත් කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. "Condemned shell" ප්‍රදේශයට රාත්‍රි කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවටා වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණ. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇතිවූ කඩතොලු වැසීමට ආහාර සලාකයට ලැබුණු පාන් භාගයේ මැද කොටස හොඳින් පදම් කොට පිටි ගුළියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රි කාලය නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.

පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. එකල සිරකරුවන් නිදා ගත්තේ ඝන අමු රෙද්දෙන් මැසූ ෂීට්වලය. ඒවා රෙට්ටු නමින් හැඳින්විණි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුණේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරි මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින් ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැඟ පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇඟිරි පුරුක්වලින් මැන කපන ස්ථාන සලකුණු කළ සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසුදු කොට නැවැතත් ගල පෙරවූ පරිද්දෙන්ම රඳවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොඳ ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගණන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගණන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළඟ නිමේෂයේ නැඟිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30ක පමණ කාලයක් තුළ අඩි 12ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නා ලදී. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කළ සුමතිපාලට බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ළඟා විය. බැම්මට නැඟ බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුණේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලඳු කැලෑවේය (දැන් එය නැත.). එතනින් අතුරු පාරක් සොයා ගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇඳුම් කීපයක් සොරා ගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානයට දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එකි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුණා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් ඊට නැඟගත්තේය. වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හඳුනාගත් යාළුවකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන වාද්දුව ප්‍රදේශයේ පිහිටි මිතුරකුගේ නිවෙසට ගියේය.

[QUOTE="yasas bandara, post: 16471199, member: 246044"] [CENTER][SIZE=4][COLOR=DarkRed]හිතුමතේ undead[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘද්‍යාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමීනියම් පිඟාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත් තබා සිය උදරය කීප වරක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය. මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ ඔහු පිළිබඳ ප්‍රශ්ණය පුපුරා ගියේ පසු දින උදයේය. රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කළ බී. ඩී. සුමතිපාල නම් සිරකරුවා පෙරවරු 8.05ට මරණ දණ්ඩනයට යොමුකළ යුතු බැවින් ඔහු නැවැත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යෑමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය. තත්ත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරිවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී. ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සඳහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුව රෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔවුහු තර්ක කළහ. බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යෑමට ඉඩදී වෛද්‍ය අධිකාරිවරයා පිටවී ගියේය. මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුණේ රෝගියා මරා දමන්නට ගෙන ගිය බවය. ඔවුහු සියල්ලෝ වෛද්‍ය අධිකාරි නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරිවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කළ අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවැරී තිබුණේ අග්රාණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හඳුනන අධිනීතිඥ මහත්වරුන් කීපදෙනකු ප්‍රකාශ කළේ වහාම අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සඳහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවැතියේ තවත් මිනිත්තු 20ක් පමණි. අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරිවරයාට ලැබුණු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සඳහා මාස 3ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. එනිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කළ නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවැසීය. වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔවුහු අග්රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කළහ. වෛද්‍ය අධිකාරිවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවෙසේ දුරකතනය මඟින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුවර අග්‍රාණ්ඩුකාර නිල නිවෙසේය. වෛද්‍ය අධිකාරිවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 සටහන්ව තිබුණේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]හිතුමතේ returns[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලාගෙන සිටියේය. වේලාව පෙ.ව. 8.02 සටහන්ව තිබුණේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලීවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය. ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියැවිල්ලක් බන්ධනාගාර අධිකාරිවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරිවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලීවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය. සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණ. දින 7 කින් ශල්‍ය වාට්ටුවට මාරු කෙරිණ. නැවැත බන්ධනාගාරයට ගෙනයෑම සඳහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සඳහා වූ නඩු තීන්දුවට අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිර මැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුණේය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]Prison Break Season 1[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින් පළා යාමට සැළසුම් කළේය. මරණ දණ්ඩනයට නියම වූ සිරකරුගේ අඩි 6×4 කුඩා කාමරයේ තිබුණේ සීමිත ආම්පන්න සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බඳුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හඳුන්වන ලද්දේ කොට්ටුව නමිනි. එය කුඩා බාලදියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සඳහා රෙට්ටුව නමින් හැඳින්වූ ගන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුණේ විශාල ගල්වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත් කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ. වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. "Condemned shell" ප්‍රදේශයට රාත්‍රි කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවටා වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණ. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇතිවූ කඩතොලු වැසීමට ආහාර සලාකයට ලැබුණු පාන් භාගයේ මැද කොටස හොඳින් පදම් කොට පිටි ගුළියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රි කාලය නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය. පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. එකල සිරකරුවන් නිදා ගත්තේ ඝන අමු රෙද්දෙන් මැසූ ෂීට්වලය. ඒවා රෙට්ටු නමින් හැඳින්විණි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුණේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරි මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින් ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැඟ පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇඟිරි පුරුක්වලින් මැන කපන ස්ථාන සලකුණු කළ සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය. සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසුදු කොට නැවැතත් ගල පෙරවූ පරිද්දෙන්ම රඳවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොඳ ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගණන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගණන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළඟ නිමේෂයේ නැඟිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30ක පමණ කාලයක් තුළ අඩි 12ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නා ලදී. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය. නිසොල්මනේ තාප්පයට කිට්ටු කළ සුමතිපාලට බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ළඟා විය. බැම්මට නැඟ බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුණේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලඳු කැලෑවේය (දැන් එය නැත.). එතනින් අතුරු පාරක් සොයා ගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇඳුම් කීපයක් සොරා ගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානයට දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එකි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුණා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් ඊට නැඟගත්තේය. වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හඳුනාගත් යාළුවකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන වාද්දුව ප්‍රදේශයේ පිහිටි මිතුරකුගේ නිවෙසට ගියේය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom