Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Revange Season 2

කුසුමා නැඟණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඬුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කනිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැඟණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඬුවම් කළ යුතුමය.

යහළුවාගෙන් බයිසිකලයක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මඟහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කිහිපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් නියමිත ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය.

බන්ධනාගාර යහළුවාගේ නිවෙසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊළඟ කාර්යය සඳහාද කටයුතු ප්ලෑන් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිඳක් කපන්නට මුලපුරා තිබුණේය. ඔහු මිතුරා සමඟ හරි හරියට මහන්සි වී ළිඳ කැපුවේය. සතිඅන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැඟ මීගමුවට ගියේය. කිසිවකුට නොදැනෙන්නට නොහැඟෙන්නට කොච්චිකඩේට ගොස් නැඟණිය පැහැරගෙන විත් රඳවාගෙන සිටි "නයගරා" ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදළාලි කෙනෙක් සමඟ කතාවට වැටුණු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පලාත පුරා ප්‍රසිද්ධ බවත් පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී.ගේ නංගි බැඳපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායම් අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසල ගියේය.

එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කළ ඔහු යාළුවාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරැණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600ක්ද යාළුවා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස "නයගරා ගෙස්ට් හවුස්" වෙත ගියේය. රාත්‍රිය නැවතී පසුදින උදෑසන ආපසු යෑමට කාමර ගාස්තුව එකල අය කළේ රු. 100කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය.

සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. "මහත්තය එක අපේ මුදලාලිගෙ කාමරේ. ඒක පිට අයට දෙන්නෙ නෑ." සේවකයා කීය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගත්තේය. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරැසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැඟුණේය. වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ.

සුමතිපාල පිහි මැස්සක් ළඟ නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහා යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ළඟ ඔහුගේ දෙනෙත නතර විය. එය මිලට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යෑමට පෙර දෙමළ චිත්රපටියක්ද නැරඹීය. රාත්‍රි 9.15ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැඳින ගත්තේය.

හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැඳිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදළාලිගේ කාමරයට විවෘත වන නානකාමරයට බැස්සේය. නානකාමරයේ දොර මඳක් විවර කළ විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙණිනි. පිරිමියා නිරුවතින් ඇඳේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු "හොරක්.. හොරෙක්.." යයි කෑ ගැසීය. සුමතිපාල හොඳින් නැවී තානායම් අයිතිකරු, කළුතර අයි. පී. මහතාගේ මස්සිනා නිසැක ලෙස හඳුනා ගත්තේය.

'යකෝ... මම කුසුමාවතීගේ අයියා සුමතිපාල' යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නඟා කීවේය.

ඊළඟ නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කඳින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය.

තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සහිතව මිදුලට පැන්නේය. ගේට්ටුවෙන්ද පාරට පැනගත් ඔහු සුළු වේලාවක් තුළ සුමතිපාල කොළඹ - පුත්තලම් පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය.

ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොළට දෙසටය. පාන්දර නිසා පාරවල් පාළුවට ගොස් තිබිණි. නමුත් කිලෝමීටර් 7ක් පමණ මඟ ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මඟ දිගට කිහිප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙක් පාරේ යන බව දැක තිබිණි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිණි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වක්කෙළේය. හීතල වතුර සිරුර පුරා ගලා යනවිට සුමතිපාල නැවැත ප්‍රකෘති සිහියට පැමිණියේය.

Prison Break Season 2

හිතුමතේ අනුරාධපුරට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැනයාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුර බන්ධනාගාරය තුළ තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්ත්වයක් තුළ සිරගෙදරින් පැනයෑම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ පොදු අවශ්‍යතාවක් බවට පත් වෙමින් පැවැතියේය. ජ.වි.පෙ.ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ. සාමාජිකයන් සමඟ මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.

මරු සිරාගේ කණ්ඩායමට පැවැරූ වැඩ කොටසට සුමතිපාලද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සඟවා තබන්නට ඔවුහු කටයුතු කළහ. දින කීපයක් තුළ උල් යකඩ කූරු 15ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.

ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා ජ.වි.ප. සාමාජික "හීන් බණ්ඩා" උපදෙස් දී තිබුණේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතැමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.

ජේලර්ලා පිරිසක් බැටන් පොලු අතැතිව ඔවුන්ට හරක් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්ත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුළත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කිහිප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ.

ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැඟ සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු අතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.

සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලා ගෙන සිටියේය. එක් සිරකරුවකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිණි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැඳ තුෂ්ණීම්භූතව බලා සිටියහ.

අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8ක් ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.ප. සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමඟ එකතු වූහ. (සෝමපාල, ගුරුසිංහ සහ ලොකු බණ්ඩා ඒකනායක යන ජ.වි.පෙ. නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කඳවුරු බැඳ සිටියහ. පසුව ජ.වි.පෙ. පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන prison break එකක් සැළසුම් කළ අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි.)

සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ යහළුවකුගේ ගෙදර දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කතාව යටපත් වනතුරුය.

දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මියගිය බව ඔහුට අසන්නට ලැබිණි. නංගිත්, අම්මත්, තාත්තත් ඇතුළු ඔවුන්ගේ පවුල නැවැත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවේදීය. ඊට පෙර කළුතර සිට කොච්චිකඩේට ගොස් නංගිව දූෂණය කළ ගුරුවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමඟ ගණුදෙනු බේරා ගන්නට තිබේ.

[QUOTE="yasas bandara, post: 16471201, member: 246044"] [CENTER][SIZE=4][COLOR=DarkRed]Revange Season 2[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue]කුසුමා නැඟණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඬුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කනිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැඟණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඬුවම් කළ යුතුමය. යහළුවාගෙන් බයිසිකලයක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මඟහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කිහිපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් නියමිත ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය. බන්ධනාගාර යහළුවාගේ නිවෙසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊළඟ කාර්යය සඳහාද කටයුතු ප්ලෑන් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිඳක් කපන්නට මුලපුරා තිබුණේය. ඔහු මිතුරා සමඟ හරි හරියට මහන්සි වී ළිඳ කැපුවේය. සතිඅන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැඟ මීගමුවට ගියේය. කිසිවකුට නොදැනෙන්නට නොහැඟෙන්නට කොච්චිකඩේට ගොස් නැඟණිය පැහැරගෙන විත් රඳවාගෙන සිටි "නයගරා" ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදළාලි කෙනෙක් සමඟ කතාවට වැටුණු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පලාත පුරා ප්‍රසිද්ධ බවත් පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී.ගේ නංගි බැඳපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායම් අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසල ගියේය. එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කළ ඔහු යාළුවාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරැණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600ක්ද යාළුවා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස "නයගරා ගෙස්ට් හවුස්" වෙත ගියේය. රාත්‍රිය නැවතී පසුදින උදෑසන ආපසු යෑමට කාමර ගාස්තුව එකල අය කළේ රු. 100කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය. සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. "මහත්තය එක අපේ මුදලාලිගෙ කාමරේ. ඒක පිට අයට දෙන්නෙ නෑ." සේවකයා කීය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගත්තේය. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරැසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැඟුණේය. වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ළඟ නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහා යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ළඟ ඔහුගේ දෙනෙත නතර විය. එය මිලට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යෑමට පෙර දෙමළ චිත්රපටියක්ද නැරඹීය. රාත්‍රි 9.15ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැඳින ගත්තේය. හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැඳිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදළාලිගේ කාමරයට විවෘත වන නානකාමරයට බැස්සේය. නානකාමරයේ දොර මඳක් විවර කළ විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙණිනි. පිරිමියා නිරුවතින් ඇඳේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු "හොරක්.. හොරෙක්.." යයි කෑ ගැසීය. සුමතිපාල හොඳින් නැවී තානායම් අයිතිකරු, කළුතර අයි. පී. මහතාගේ මස්සිනා නිසැක ලෙස හඳුනා ගත්තේය. 'යකෝ... මම කුසුමාවතීගේ අයියා සුමතිපාල' යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නඟා කීවේය. ඊළඟ නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කඳින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සහිතව මිදුලට පැන්නේය. ගේට්ටුවෙන්ද පාරට පැනගත් ඔහු සුළු වේලාවක් තුළ සුමතිපාල කොළඹ - පුත්තලම් පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය. ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොළට දෙසටය. පාන්දර නිසා පාරවල් පාළුවට ගොස් තිබිණි. නමුත් කිලෝමීටර් 7ක් පමණ මඟ ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මඟ දිගට කිහිප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙක් පාරේ යන බව දැක තිබිණි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිණි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වක්කෙළේය. හීතල වතුර සිරුර පුරා ගලා යනවිට සුමතිපාල නැවැත ප්‍රකෘති සිහියට පැමිණියේය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]Prison Break Season 2[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue]හිතුමතේ අනුරාධපුරට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැනයාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුර බන්ධනාගාරය තුළ තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්ත්වයක් තුළ සිරගෙදරින් පැනයෑම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ පොදු අවශ්‍යතාවක් බවට පත් වෙමින් පැවැතියේය. ජ.වි.පෙ.ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ. සාමාජිකයන් සමඟ මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය. මරු සිරාගේ කණ්ඩායමට පැවැරූ වැඩ කොටසට සුමතිපාලද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සඟවා තබන්නට ඔවුහු කටයුතු කළහ. දින කීපයක් තුළ උල් යකඩ කූරු 15ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි. ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා ජ.වි.ප. සාමාජික "හීන් බණ්ඩා" උපදෙස් දී තිබුණේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතැමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි. ජේලර්ලා පිරිසක් බැටන් පොලු අතැතිව ඔවුන්ට හරක් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්ත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුළත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කිහිප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ. ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැඟ සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු අතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ. සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලා ගෙන සිටියේය. එක් සිරකරුවකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිණි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැඳ තුෂ්ණීම්භූතව බලා සිටියහ. අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8ක් ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.ප. සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමඟ එකතු වූහ. (සෝමපාල, ගුරුසිංහ සහ ලොකු බණ්ඩා ඒකනායක යන ජ.වි.පෙ. නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කඳවුරු බැඳ සිටියහ. පසුව ජ.වි.පෙ. පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන prison break එකක් සැළසුම් කළ අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි.) සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ යහළුවකුගේ ගෙදර දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කතාව යටපත් වනතුරුය. දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මියගිය බව ඔහුට අසන්නට ලැබිණි. නංගිත්, අම්මත්, තාත්තත් ඇතුළු ඔවුන්ගේ පවුල නැවැත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවේදීය. ඊට පෙර කළුතර සිට කොච්චිකඩේට ගොස් නංගිව දූෂණය කළ ගුරුවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමඟ ගණුදෙනු බේරා ගන්නට තිබේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom