Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Revange Season 3

සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හඳුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඥාතියකු හැටියටය. එබැවින් දින කිහිපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔස්සේ ගොස් නංගී දූෂණය කර මරාදැමීමට සහාය වූ ගුරුවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය. "නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුළුවන්ද කියලයි බැලුවේ." සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත්විය.

පසුදින සුමතිපාල නැවැත සයිකලයට නැඟී පයාගල රේන්ද වාඩියකට ගියේය. එය අයිතිකරු හිතුමතේගේ පියා හඳුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහේ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැඟවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුව සෙලවෙන සද්දයෙන් ඇහැරුණු ඔහු ගුරුවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැඟී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.

වැසිකිළිය තුළ සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය.

කුප්පි ලාම්පුවේ එළියෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැඳින ගත්තේය. "කවුද යකෝ මේ?" ගුරුවරයා කෑගැසුවේය. "මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා." සුමතිපාල කෑගැසුවේය.

ඊළඟ මොහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ ෙදාර අරින්නට නැඟී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුළම වැටුණු අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුණු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලය ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුළට දමා බැඳ ගත්තේය.

බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිකාරිවරයාගේ නිල නිවාසය අසලට එන විට වේලාව උදෑසන 6.00 පසුවී තිබුණේය. ඔහු දහදිය දමා දියබත්ව සිටියේය. අලුයම ව්‍යායාම සඳහා බැහැර සක්මනෙහි යෙදුණු සහකාර පොලිස් අධිකාරි තැන අරින ලද ගේට්ටු අතරින් නිල නිවෙසට ඇතුළු වෙමින් සිටියේය.

ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා "ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා" යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය.

මස්කඩ මුදලාලි ගේම ඉල්ලයි..

කළුතර මිනීමැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.

සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරැණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුණේය.

සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුණේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුණේ ළඟදී ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තර තමාගෙන් ඇසූ බවත් මාසයක පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.

පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටියදී සුමතිපාල ඔහු හොඳින් නිරීක්ෂණය කර ගත්තේය. සුමතිපාල අදාළ තැනැත්තා පිළිබඳ විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇළ ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමඟ පොලිසියට අසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කළ දඩය නොගෙවා සිරගතවීමෙනි.

එම තොරතුරු එතරම් යහපත් නැත. සමහරවිට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි තමා මරා දැමීම සඳහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා සමඟ කතාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුණේ තවත් දින 14කි. ඔහු තුළ නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය. බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රි කාලය සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුණේ තවත් සිරකරුවන් 40ක් සමඟ විශාල ෂෙල් එකකය. බොහෝවිට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මොහොතක්ම සෝදිසියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. බන්ධනාගාරයට පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සඳහා ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂියක්ද නැත.

හිතුමතේ vs ගංජා ලක්ෂ්මන්..

සුමතිපාල එන ඕනෑම තත්ත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂණය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුණේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්රියද උදාවිය.

සුමතිපාල අලුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කෙළේය. ඒ වනවිටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූයේය.

සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසිවක ඡායාවක් දැනුණේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිඳා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූයේය. දෑස් අන්ධකාරයේ ගිලී විදුලි වේගයෙන් නැඟී සිටි සුමතිපාල එසේ නැඟිටිමින්ම ඇසට කිඳා බැස තිබූ යකඩ කූර අතින් ඇදගනිමින්ම තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙඟී තිබුණේය. ඔහු උල් පහර එල්ල කෙළේ කිසිවක් නොපෙනී අඳුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මෙච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇළ ගංජා ලක්ෂ්මන්ය.

හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් පහර 46ක් එල්ල කර ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අඟල් දෙකක් ඇතුළට බැස තිබුණේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන් කැඳවාගෙන ගොස් තිබුණේය.

කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත්, ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් ඇසට දශම කිහිපයක් ඔබ්බෙන් කිඳා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදුවූයේ නැත.

උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණ.

[QUOTE="yasas bandara, post: 16471203, member: 246044"] [CENTER][SIZE=4][COLOR=DarkRed]Revange Season 3[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue]සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හඳුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඥාතියකු හැටියටය. එබැවින් දින කිහිපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔස්සේ ගොස් නංගී දූෂණය කර මරාදැමීමට සහාය වූ ගුරුවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය. "නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුළුවන්ද කියලයි බැලුවේ." සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත්විය. පසුදින සුමතිපාල නැවැත සයිකලයට නැඟී පයාගල රේන්ද වාඩියකට ගියේය. එය අයිතිකරු හිතුමතේගේ පියා හඳුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහේ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැඟවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුව සෙලවෙන සද්දයෙන් ඇහැරුණු ඔහු ගුරුවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැඟී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය. වැසිකිළිය තුළ සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළියෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැඳින ගත්තේය. "කවුද යකෝ මේ?" ගුරුවරයා කෑගැසුවේය. "මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා." සුමතිපාල කෑගැසුවේය. ඊළඟ මොහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ ෙදාර අරින්නට නැඟී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුළම වැටුණු අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුණු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලය ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුළට දමා බැඳ ගත්තේය. බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිකාරිවරයාගේ නිල නිවාසය අසලට එන විට වේලාව උදෑසන 6.00 පසුවී තිබුණේය. ඔහු දහදිය දමා දියබත්ව සිටියේය. අලුයම ව්‍යායාම සඳහා බැහැර සක්මනෙහි යෙදුණු සහකාර පොලිස් අධිකාරි තැන අරින ලද ගේට්ටු අතරින් නිල නිවෙසට ඇතුළු වෙමින් සිටියේය. ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා "ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා" යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]මස්කඩ මුදලාලි ගේම ඉල්ලයි..[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] කළුතර මිනීමැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත. සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරැණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුණේය. සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුණේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුණේ ළඟදී ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තර තමාගෙන් ඇසූ බවත් මාසයක පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය. පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටියදී සුමතිපාල ඔහු හොඳින් නිරීක්ෂණය කර ගත්තේය. සුමතිපාල අදාළ තැනැත්තා පිළිබඳ විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇළ ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමඟ පොලිසියට අසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කළ දඩය නොගෙවා සිරගතවීමෙනි. එම තොරතුරු එතරම් යහපත් නැත. සමහරවිට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි තමා මරා දැමීම සඳහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා සමඟ කතාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුණේ තවත් දින 14කි. ඔහු තුළ නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය. බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රි කාලය සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුණේ තවත් සිරකරුවන් 40ක් සමඟ විශාල ෂෙල් එකකය. බොහෝවිට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මොහොතක්ම සෝදිසියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. බන්ධනාගාරයට පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සඳහා ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂියක්ද නැත. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][SIZE=4]හිතුමතේ[/SIZE] vs ගංජා ලක්ෂ්මන්..[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] සුමතිපාල එන ඕනෑම තත්ත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂණය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුණේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්රියද උදාවිය. සුමතිපාල අලුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කෙළේය. ඒ වනවිටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූයේය. සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසිවක ඡායාවක් දැනුණේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිඳා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූයේය. දෑස් අන්ධකාරයේ ගිලී විදුලි වේගයෙන් නැඟී සිටි සුමතිපාල එසේ නැඟිටිමින්ම ඇසට කිඳා බැස තිබූ යකඩ කූර අතින් ඇදගනිමින්ම තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙඟී තිබුණේය. ඔහු උල් පහර එල්ල කෙළේ කිසිවක් නොපෙනී අඳුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මෙච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇළ ගංජා ලක්ෂ්මන්ය. හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් පහර 46ක් එල්ල කර ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අඟල් දෙකක් ඇතුළට බැස තිබුණේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන් කැඳවාගෙන ගොස් තිබුණේය. කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත්, ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් ඇසට දශම කිහිපයක් ඔබ්බෙන් කිඳා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදුවූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom