Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Revange Season 4

දිනක් යහළුවගේ මෝටර් සයිකලයේ නැඟුණු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සඳහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක හඳුනා ගන්නටය.

ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුණේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30ත් 5.00ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන නිවෙසට ගියේය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවණට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඬුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවෙසේදීය.

දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. මුදලාලිගේ නිවෙසට නොදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වේලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවත්විය.

හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ල ගෙන සිටියේය. මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැතිගත්තේය.

"ඒයි කවුද මිනිහෝ උඹ?' ඔහු කෑගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකරගත්තේය.

"මුදලාලි මහත්තයෝ මම සුමතිපාල. කුසුමාවතීගේ අයියා." හිතුමතේ කෑගැසුවේය.

මුදලාලි භීතියෙන් මුසපත්ව කාරෙක දෙසට ආපසු හැරුණේය.

ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කඳින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කානුවට වැටුණේය.

මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කානුවට විසිකළ හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත ගොස් පිටත් විය. නමුත් මේ අවස්ථාවේ ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත.

පසුව මුදලාලිගේ බිරිඳ ට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මෝටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ළිඳ කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූයේය. නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුළ ගොඩනඟා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිඳී තිබුණේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු පාරක් සොයා ගමන් කළේය. පාරේ ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට ඔහු එයින් බැස ගත්තේය. කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිළධාරියාට ඔහු තමාව හඳුන්වා දුන්නේය.

Aftermath

නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැඟණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කෙළේය. එහිදී නැවතත් මරුසිරා හමුවූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.)

මිනිමැරීමේ චෝදනා 04ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමැති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඬුවම අත්හිටවා වසර 90ක සිර දඬුවමකට යටත් කෙරුණි.

සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය.

අනතුරුව (තමා සමඟ එකට සිරබත් කෑ) වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.

ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතය සිරකරුට 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර ඔහුට පෙබරවාරි මස 04 වනදා ජනාධිපතිතුමා විසින් ත්‍රිරෝද රථයක් ද ප්රදානය කරනු ලැබිණි. ඔහුට කොළඹ පිහිටි අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාව ලබා දී තිබුණි. 17 වැනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේය.

(ඉහත කතාව මවුබිම පුවත්පතට හිතුමතේ විසින් කිවූ තොරතුරු අනුව උදේනි සමන් කුමාර මහතා විසින් පල කළ ලිපි ඇසුරින් සකස් කරන ලදී. මෙම ලිපි පෙළ තවමත් අවසන් වී නැත. වැඩිදුර තොරතුරු සඳහා මවුබිම කියවන්න.)

හිතුමතේ ජීවිතේ

බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප්‍රකට මරුසිරාගේ අවසානය ගැන වැඩිදුර විස්තර.. Here

[QUOTE="yasas bandara, post: 16471208, member: 246044"] [CENTER][SIZE=4][COLOR=DarkRed]Revange Season 4[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] දිනක් යහළුවගේ මෝටර් සයිකලයේ නැඟුණු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සඳහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක හඳුනා ගන්නටය. ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුණේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30ත් 5.00ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන නිවෙසට ගියේය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවණට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඬුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවෙසේදීය. දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. මුදලාලිගේ නිවෙසට නොදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වේලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවත්විය. හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ල ගෙන සිටියේය. මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැතිගත්තේය. "ඒයි කවුද මිනිහෝ උඹ?' ඔහු කෑගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකරගත්තේය. "මුදලාලි මහත්තයෝ මම සුමතිපාල. කුසුමාවතීගේ අයියා." හිතුමතේ කෑගැසුවේය. මුදලාලි භීතියෙන් මුසපත්ව කාරෙක දෙසට ආපසු හැරුණේය. ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කඳින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කානුවට වැටුණේය. මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කානුවට විසිකළ හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත ගොස් පිටත් විය. නමුත් මේ අවස්ථාවේ ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත. පසුව මුදලාලිගේ බිරිඳ ට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මෝටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ළිඳ කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූයේය. නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුළ ගොඩනඟා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිඳී තිබුණේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු පාරක් සොයා ගමන් කළේය. පාරේ ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට ඔහු එයින් බැස ගත්තේය. කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිළධාරියාට ඔහු තමාව හඳුන්වා දුන්නේය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]Aftermath[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැඟණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කෙළේය. එහිදී නැවතත් මරුසිරා හමුවූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.) මිනිමැරීමේ චෝදනා 04ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමැති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඬුවම අත්හිටවා වසර 90ක සිර දඬුවමකට යටත් කෙරුණි. සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය. අනතුරුව (තමා සමඟ එකට සිරබත් කෑ) වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය. ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතය සිරකරුට 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර ඔහුට පෙබරවාරි මස 04 වනදා ජනාධිපතිතුමා විසින් ත්‍රිරෝද රථයක් ද ප්රදානය කරනු ලැබිණි. ඔහුට කොළඹ පිහිටි අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාව ලබා දී තිබුණි. 17 වැනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේය. [COLOR=Black][I][SIZE=3](ඉහත කතාව මවුබිම පුවත්පතට හිතුමතේ විසින් කිවූ තොරතුරු අනුව උදේනි සමන් කුමාර මහතා විසින් පල කළ ලිපි ඇසුරින් සකස් කරන ලදී. මෙම ලිපි පෙළ තවමත් අවසන් වී නැත. වැඩිදුර තොරතුරු සඳහා මවුබිම කියවන්න.)[/SIZE][/I][/COLOR] [/COLOR][/SIZE][CENTER][IMG]http://1.bp.blogspot.com/-BkCnwlF83Yg/UjTxLEyvjrI/AAAAAAAAzgc/BqdgTaaNB9M/s1600/19980.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]හිතුමතේ ජීවිතේ[/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=Blue]බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප්‍රකට මරුසිරාගේ අවසානය ගැන වැඩිදුර විස්තර..[/COLOR][/SIZE] [URL="http://www.pathula.com/index.php/archives/11156"][SIZE=5]Here[/SIZE][/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom