Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්

[FONT=&quot]කසුන් කල්හාරගේ නැවතී මෙතෙකින් සින්දුව මෙච්චරකල් ඇහුවම දැනෙන හැගීමට වඩා මහා අමුතු මූසල හැගීමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා මට අහන්න ලැබුණු සිද්දියක් හින්දා. [/FONT]

[FONT=&quot]මගේ සාහිත්‍ය හැකියාව නම් අන්තිමයි. පොඩිකාලෙත් විචාර ලියන්න ගියාම හෙනම අවුල්. එත් මට මුළුවන් විදිහට මට දැනුන දේ විස්තර කරන්න ගන්න පොඩි උත්සාහයක් මේ.[/FONT]

[FONT=&quot]සින්දුව අහල නැති අය ඉන්නවනම් අහලම ඉන්න.[/FONT]

[FONT=&quot][YOUTUBE]0VyhUh3pwjs[/YOUTUBE][/FONT]

[FONT=&quot]මගේ හොදම යාලුවෙක් එක්ක ඊයේ මම සෙට්වුනා. ඌට හෙන අවුලක් තියෙනවා, මාත් එක්ක කතාකරන්න ඕන කිව්වා , ඒකයි සෙට් වුනේ. මිනිහ අවරුද්දක විතර ඉඳං කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කළා. උන් දෙන්නා හොඳට ගැලපෙනවා කියලයි මටනම් හිතුනේ. එත් හදිස්සියේම එක ප්‍රශ්නයක් හින්දා සම්බන්ධෙ නවත්තන්නයි හදන්නේ කියලා මූ මට කිව්වා. ඌ කියපු දේවල් එක්ක අද මේ සින්දුවත් ඇහුනට පස්සේ මට හිතුනා මේ සින්දුවෙන් කියන්නේ හරියටම ඌ මූනදීපු සිද්දිය ගැන නේද කියල .[/FONT]

[FONT=&quot]“.....නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත ඔබේ රුව හිනැහෙනු මා දුටුවා[/FONT]

[FONT=&quot]නොදනිම වාගේ ඒ රුව බොඳකර කඳුලක් නෙත තනියට නැගුනා[/FONT]

[FONT=&quot]මතකද හැම රෑ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්[/FONT]

[FONT=&quot]දින ගෙවෙනා හැටි අප දැන හිටියා....”[/FONT]

[FONT=&quot]ඊලග පේලිය තමයි ඇහෙද්දී තමයි මුලින්ම බොක්ක කූල් වෙලා යන්නේ. [/FONT]

[FONT=&quot]“.....අද නුඹ කොහිදැයි සිත ඇසුවත්[/FONT]

[FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්[/FONT]

[FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....”[/FONT]

[FONT=&quot]එකම දේ තුන්පාරක් අහනවා. එතකොට මහා හිස්කමක් වගේ දෙයක් හිතට දැනෙනවා. තව පදයක් අඩුයි වගේ දැනෙනවා.

[/FONT]

[FONT=&quot]නෑ...... එච්චරයි......

[/FONT]

[FONT=&quot]අද එයා කොහෙද? මේ මොහොතේ මොනවා කරනවා ඇත්ද....? ඉස්සර ලගින්ම හිටපු කෙනා, තමන් එක්ක අනාගතය සැලසුම් කරපු කෙනා අද කෝ......???[/FONT]

[FONT=&quot]“....ඉරණම විසදී අප වෙන්කළ දා දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/FONT]

[FONT=&quot]ඔබ මියැදෙන බව දැන දැන සිතකින් [/FONT]

[FONT=&quot]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්[/FONT]

[FONT=&quot]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්[/FONT]

[FONT=&quot]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්......”[/FONT]

[FONT=&quot]දෙන්නම සම්බන්දෙ ගැන ගෙවල්වලට කිව්වා සති දෙකතුනකට කලින්. මගේ යාළුවගේ පවුලේ කට්ටියම කෙල්ලගේ ගෙදර ගිහිල්ලත් තිබ්බා. කේන්දර ගලපෙනවානම් කිසි අවුලක් නෑ කසාදෙ කරලදාමු කියල තමයි දෙපැත්තෙන්ම කියල තියෙන්නේ. මගේ යාළුවගේ අම්මල තාත්තල නම් එච්චරම කේන්දර විශ්වාස කරන්නේ නෑ. හැබැයි කෙල්ලගේ පැත්තෙන් නම් කේන්දරේ ඔලුව උඩ තියාගෙන ඉන්නේ. කෙල්ලයි කොල්ලයි දෙන්නම ලොකුවට කේන්දර පස්සේ පැන්නුවේ නැති වුනාට දෙන්නම ඒවා විශ්වාස කරනවා. කොහොමහරි තැන් දෙකතුනකින්ම බලල කියල මගේ යාළුවගේ කේන්දරේ කුජ 7 කියල. එතකොට බඳින කෙනා මැරෙනවලු. දෙන්නගේ කේන්දර දෙක තියෙන විදිහට කිසි දෙයක් කරලා ගොඩ දාන්න බෑලු. කෙල්ලගේ පැත්තෙන් හෙන කෙස් එකක් දාල.

[/FONT]

[FONT=&quot]කෙල්ලගේ දෙමවුපියොත් එක අතකින් සාධාරණයි. තමන්ගේ දුව අකාලයේ මැරෙනවා දකින්න මොන දෙමවුපියෝද කමතිවෙන්නේ. (කේන්දරවල ඇත්ත නැත්ත වෙනම දෙයක්)[/FONT]

[FONT=&quot]මගේ යාළුවා කේන්දර ලොකුවට විශ්වාස කරන්නේ නැති වුනාට මාරඌට අප්සෙට් වැඩේට. එකක් කෙල්ලගේ අම්මල තාත්තල විරුද්ද එක. අනෙක තමයි කේන්දර කාරයෝ කියන විදිහට කෙල්ලට කරදරයක් වුනොත් මුළු ජීවිතකලේටම තමන් ගත්තු තීරණය හින්ද විඳවන්න වෙයි කියන එක. මූ කියපු එක දෙයක් මගේ බොක්කටම වැදුන.

[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]“අපි ඇත්තටම කාටහරි ආදරය කරනවානම් හැම තිස්සෙම කරන්න ඕන එයාව සතුටෙන් තියන්න. එයා සතුටෙන් ඉන්නේ එයාගේ ලෝකේ මම ඉන්නකොටද නැතිකොටද කියන එක නෙමෙයි වැදගත්. ආදරය කියන්න එයාව හැමදාම මගේ ලඟින් තියාගන්න එකට නෙමෙයි, ඒක ආදරය නෙමෙයි ආත්මාර්ථකාමීත්වය, ඒ හින්ද එයා කවුරුහරි එක්ක සතුටින් ඉන්නවනම් මට ඒ ඇති” [/FONT]

[FONT=&quot]“....මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම්[/FONT]

[FONT=&quot]අන්සතු උයනක උඹ හිනැහෙනයුරු[/FONT]

[FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින් [/FONT]

[FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින් [/FONT]

[FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්....”[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="randext86, post: 17095810, member: 175597"] [b]හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්[/b] [SIZE=4][FONT="]කසුන් කල්හාරගේ නැවතී මෙතෙකින් සින්දුව මෙච්චරකල් ඇහුවම දැනෙන හැගීමට වඩා මහා අමුතු මූසල හැගීමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා මට අහන්න ලැබුණු සිද්දියක් හින්දා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මගේ සාහිත්‍ය හැකියාව නම් අන්තිමයි. පොඩිකාලෙත් විචාර ලියන්න ගියාම හෙනම අවුල්. එත් මට මුළුවන් විදිහට මට දැනුන දේ විස්තර කරන්න ගන්න පොඩි උත්සාහයක් මේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]සින්දුව අහල නැති අය ඉන්නවනම් අහලම ඉන්න.[/FONT][/SIZE] [SIZE=4][FONT="][YOUTUBE]0VyhUh3pwjs[/YOUTUBE][/FONT][/SIZE] [SIZE=4][FONT="]මගේ හොදම යාලුවෙක් එක්ක ඊයේ මම සෙට්වුනා. ඌට හෙන අවුලක් තියෙනවා, මාත් එක්ක කතාකරන්න ඕන කිව්වා , ඒකයි සෙට් වුනේ. මිනිහ අවරුද්දක විතර ඉඳං කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කළා. උන් දෙන්නා හොඳට ගැලපෙනවා කියලයි මටනම් හිතුනේ. එත් හදිස්සියේම එක ප්‍රශ්නයක් හින්දා සම්බන්ධෙ නවත්තන්නයි හදන්නේ කියලා මූ මට කිව්වා. ඌ කියපු දේවල් එක්ක අද මේ සින්දුවත් ඇහුනට පස්සේ මට හිතුනා මේ සින්දුවෙන් කියන්නේ හරියටම ඌ මූනදීපු සිද්දිය ගැන නේද කියල .[/FONT][/SIZE] [SIZE=4][FONT="]“[I][COLOR=Blue].....නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත ඔබේ රුව හිනැහෙනු මා දුටුවා[/COLOR][/I][/FONT][/SIZE] [I][SIZE=4][COLOR=Blue][FONT="]නොදනිම වාගේ ඒ රුව බොඳකර කඳුලක් නෙත තනියට නැගුනා[/FONT][/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Blue][FONT="]මතකද හැම රෑ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්[/FONT][/COLOR][/SIZE][/I] [SIZE=4][FONT="][I][COLOR=Blue]දින ගෙවෙනා හැටි අප දැන හිටියා....[/COLOR][/I]”[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඊලග පේලිය තමයි ඇහෙද්දී තමයි මුලින්ම බොක්ක කූල් වෙලා යන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]“[I][COLOR=Blue].....අද නුඹ කොහිදැයි සිත ඇසුවත්[/COLOR][/I][/FONT][/SIZE] [I][SIZE=4][COLOR=Blue][FONT="]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්[/FONT][/COLOR][/SIZE][/I] [SIZE=4][FONT="][I][COLOR=Blue]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....[/COLOR][/I]”[/FONT][/SIZE] [SIZE=4][FONT="]එකම දේ තුන්පාරක් අහනවා. එතකොට මහා හිස්කමක් වගේ දෙයක් හිතට දැනෙනවා. තව පදයක් අඩුයි වගේ දැනෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]නෑ...... එච්චරයි...... [/FONT][/SIZE] [SIZE=4][FONT="]අද එයා කොහෙද? මේ මොහොතේ මොනවා කරනවා ඇත්ද....? ඉස්සර ලගින්ම හිටපු කෙනා, තමන් එක්ක අනාගතය සැලසුම් කරපු කෙනා අද කෝ......???[/FONT][/SIZE] [SIZE=4][FONT="]“[I][COLOR=Blue]....ඉරණම විසදී අප වෙන්කළ දා දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/COLOR][/I][/FONT][/SIZE] [I][SIZE=4][COLOR=Blue][FONT="]ඔබ මියැදෙන බව දැන දැන සිතකින් [/FONT][/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Blue][FONT="]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්[/FONT][/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Blue][FONT="]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්[/FONT][/COLOR][/SIZE][/I] [SIZE=4][FONT="][I][COLOR=Blue]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්......[/COLOR][/I]”[/FONT][/SIZE] [SIZE=4][FONT="]දෙන්නම සම්බන්දෙ ගැන ගෙවල්වලට කිව්වා සති දෙකතුනකට කලින්. මගේ යාළුවගේ පවුලේ කට්ටියම කෙල්ලගේ ගෙදර ගිහිල්ලත් තිබ්බා. කේන්දර ගලපෙනවානම් කිසි අවුලක් නෑ කසාදෙ කරලදාමු කියල තමයි දෙපැත්තෙන්ම කියල තියෙන්නේ. මගේ යාළුවගේ අම්මල තාත්තල නම් එච්චරම කේන්දර විශ්වාස කරන්නේ නෑ. හැබැයි කෙල්ලගේ පැත්තෙන් නම් කේන්දරේ ඔලුව උඩ තියාගෙන ඉන්නේ. කෙල්ලයි කොල්ලයි දෙන්නම ලොකුවට කේන්දර පස්සේ පැන්නුවේ නැති වුනාට දෙන්නම ඒවා විශ්වාස කරනවා. කොහොමහරි තැන් දෙකතුනකින්ම බලල කියල මගේ යාළුවගේ කේන්දරේ කුජ 7 කියල. එතකොට බඳින කෙනා මැරෙනවලු. දෙන්නගේ කේන්දර දෙක තියෙන විදිහට කිසි දෙයක් කරලා ගොඩ දාන්න බෑලු. කෙල්ලගේ පැත්තෙන් හෙන කෙස් එකක් දාල. [/FONT][/SIZE] [SIZE=4][FONT="]කෙල්ලගේ දෙමවුපියොත් එක අතකින් සාධාරණයි. තමන්ගේ දුව අකාලයේ මැරෙනවා දකින්න මොන දෙමවුපියෝද කමතිවෙන්නේ. (කේන්දරවල ඇත්ත නැත්ත වෙනම දෙයක්)[/FONT][/SIZE] [SIZE=4][FONT="]මගේ යාළුවා කේන්දර ලොකුවට විශ්වාස කරන්නේ නැති වුනාට මාරඌට අප්සෙට් වැඩේට. එකක් කෙල්ලගේ අම්මල තාත්තල විරුද්ද එක. අනෙක තමයි කේන්දර කාරයෝ කියන විදිහට කෙල්ලට කරදරයක් වුනොත් මුළු ජීවිතකලේටම තමන් ගත්තු තීරණය හින්ද විඳවන්න වෙයි කියන එක. මූ කියපු එක දෙයක් මගේ බොක්කටම වැදුන. [/FONT][/SIZE][SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]“[COLOR=Red]අපි ඇත්තටම කාටහරි ආදරය කරනවානම් හැම තිස්සෙම කරන්න ඕන එයාව සතුටෙන් තියන්න. එයා සතුටෙන් ඉන්නේ එයාගේ ලෝකේ මම ඉන්නකොටද නැතිකොටද කියන එක නෙමෙයි වැදගත්. ආදරය කියන්න එයාව හැමදාම මගේ ලඟින් තියාගන්න එකට නෙමෙයි, ඒක ආදරය නෙමෙයි ආත්මාර්ථකාමීත්වය, ඒ හින්ද එයා කවුරුහරි එක්ක සතුටින් ඉන්නවනම් මට ඒ ඇති[/COLOR]” [/FONT][/SIZE] [SIZE=4][FONT="]“[I][COLOR=Blue]....මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම්[/COLOR][/I][/FONT][/SIZE] [I][SIZE=4][COLOR=Blue][FONT="]අන්සතු උයනක උඹ හිනැහෙනයුරු[/FONT][/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Blue][FONT="]දැක තුටුවෙමි නැවතී මෙතෙකින් [/FONT][/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Blue][FONT="]දැක තුටුවෙමි නැවතී මෙතෙකින් [/FONT][/COLOR][/SIZE][/I] [SIZE=4][FONT="][I][COLOR=Blue]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්....[/COLOR][/I]”[/FONT][/SIZE] [SIZE=4][FONT="][URL="http://imageshack.com/f/hlCx5IYOj"][IMG]http://imagizer.imageshack.us/v2/280x200q90/633/Cx5IYO.jpg[/IMG][/URL] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom