Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හිත අස්සට හීන ගොඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත අස්සට හීන ගොඩක්

ජංජාලේ සැරිසරනකොට මේක හම්බවුනේ! හිතට ගොඩාක් දැනුනා!ලියලා තියෙන්නේ කසුන් කියලා කෙනෙක්!

මචන්ලා සිංදුවකට වුනත් ගැලපෙන වචන ටික!

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....

ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...

සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...

වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......

කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා..

සුසුමක් ගානේ හදවත දුක් ගිණි අවුලා ..

අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...

ආදරේ කියාදුන්න ආදරී ඔයා....

දැවුනත් දැවුනත් හැර ගිය පෙම සිහිකරලා..

සුවන්දක්වත් නෑ මතකයේනම් දැනිලා...

අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...

ජීවිතේ කියාදුන්න ආදරී ඔයා....

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....

ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...

සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...

වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......

[QUOTE="KrishanN, post: 14659763, member: 464557"] [b]හිත අස්සට හීන ගොඩක්[/b] [SIZE="2"][COLOR="SandyBrown"]ජංජාලේ සැරිසරනකොට මේක හම්බවුනේ! හිතට ගොඩාක් දැනුනා!:(:(ලියලා තියෙන්නේ කසුන් කියලා කෙනෙක්! මචන්ලා සිංදුවකට වුනත් ගැලපෙන වචන ටික! :yes::yes:[/COLOR][/SIZE] [B][SIZE="2"][COLOR="Red"]හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න.... ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම... සුළඟ වගේ මා අත හැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ මට කියල දෙන්න....... කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා.. සුසුමක් ගානේ හදවත දුක් ගිණි අවුලා .. අමතක කරලන්නට බෑ මටනම් කිසිදා... ආදරේ කියාදුන්න ආදරී ඔයා.... දැවුනත් දැවුනත් හැර ගිය පෙම සිහිකරලා.. සුවන්දක්වත් නෑ මතකයේනම් දැනිලා... අමතක කරලන්නට බෑ මටනම් කිසිදා... ජීවිතේ කියාදුන්න ආදරී ඔයා.... හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න.... ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම... සුළඟ වගේ මා අත හැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......[/COLOR][/SIZE][/B] :love::love::love::(:(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom