Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා(ALL INfOrmAtion)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා(ALL INfOrmAtion)

[YOUTUBE]iaPZh8vd4Iw[/YOUTUBE]

මේ දවස් ටිකේම ලංකාවේ එක්තරා මාධ්‍ය ආයතනයක් ලොකු අනතුරක් ගැන දිගින් දිගටම ප්‍රචාරණය කරන. ඒ ෆෝන් එකේ ඉන්න ක්ෂුද්‍ර ජිවියෙක් ගැන . ඒ විඩියෝව දැක්කම එක අතකින් හිතට පුදුම දුකකුත් දැනුන .ඒ මේ මයිටාවා ගැන නෙවි , අපේ මිනිස්සු බය වෙන හැටි දැකලා. ඇත්තටම සැළකිළිමත් වෙන්නට ඕන සෞඛ්‍ය ප්‍රශ්න දහස් ගණනක් තියෙත්දි මේ කොහේ හරි ඉන්න මයිටාවෙක් ගැන කියන කතා .

මම මෙතැනදි කතා කරන්න හදන්නේ මට තේරුම් කරල දෙන්න පුළුවන් ක්ෂ්‍රද්‍රජීව විද්‍යාත්මක සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය ආශ්රිත කරුණු ගැන විතරයි , ඇත්තටම මේ මයිටාවා නිසා ෆෝන් එකට යම් හානියක් වෙනවද ? , ෆෝන් එක නරක් කරනවද කියන කරුණූ ගැන මම දන්නේ නම් නැහැ , නොදන්න නිසාම ඒ ගැන කතා නොකර ඉන්නම් ,

මේකෙත් මයිටාවෝ ඉන්න පුළුවන්නේ

ඒත් මේ නිසා තිගැස්සුනු හුඟදෙනෙක් බය වුනේ ෆෝන් එක නරක් වෙයි කියන බයට වඩා මේ සතා ඇඟට ඇතුළු වෙලා කරදරයක් කරාවි කියන බය කියලයි මට හිතුනේ. මොකද ඒ රෑප රාමුවල අදාල ජීවියා විශාල කරල පෙන්වත්දි මේ විෂය ගැන නිසි අවධානයක් නැති අපේ සාමාන්‍ය ප්‍රජාවට ලොකු කුතුහලයක් , ඒ එක්කම බයක්, ඒක නරඹන්නාගේ තතත්වයත් එක්ක සාධාරණයි .ඒත් මගේ මතය හැටියට ඒ වීඩියෝව තුලම මෙබදු මයිටාවුන් කෝටි ගණනක් තමන්ගේ ඇඳ රෙදි වල , මේසේ මතුපිට ඉන්න බව.... ඒ කිව්වේ ඇත්ත කතාව කීව නම් මේ ඇති වුනු අනවශ්‍ය බය අඩු කරන්න තිබුණා. නමුත් මේ කිසිම දෙයක් නැතිව එකපාරට ගෝනුස්සෙක් වගේ මයිටාවෙක් පෙන්නුවම ෆෝන් service කරන්නයි ,hands free ගන්නයි දුවන එක අහන්නත් දෙයක්ද , ඒත් ඔය දුවන දිවිල්ලත් එක්ක ඇවිස්සෙන දුහුවිල්ලෙ ඉන්න මයිටාවුන් දහස් ගණනක් ඔබේ නාහෙ ඇතුලට ගියේ නෑ කියල කෝම කියන්නද මේ තරං කිවිසුම් යත්දි ? ...

අපි ටිකක් හොයල බලමු කවුද මේ මයිටා කියන්නේ කියල ? විද්‍යාත්මක නාම කරණය ඔස්සේ ගියොත් මේ සන්ධිපාදික ජීවි කණ්ඩායටම අයත් තවත් කොටසක් , දැන් ඉතින් මෙතන ජීව විද්යානාමකරණය අනුවම ඒ චවන වලින්ම ලියන්න යන්නේ නැහැ , එහෙම වුනොත් මේ බය වෙච්ච අපි තවත් බය වෙනවනේ . කොහොම වුනත් සන්ධී සහිත පානද තියෙන , බාහිර සැකිල්ලක් තිබෙන මේ ජීවින්ට උදාහරණ විදියට සමනලයගේ ඉඳන් පත්තෑය , මකුණ වගේ සත්තුත් අයිතියි. මේ ජීවින් ලෝකේ පුරා හැම තැනකම ජීවත් වෙනවා විතරක් නෙවි මීට අවුරුදු මිලියන ගණනකට ඉස්සරත් හිටපු හොඳ පෞඪ ඉතිහාසයක් තියෙන ජීවින් විශේෂයක් . වැදගත්ම දේ මේ ජීවින්ගෙන් ගැලවිලා ඉන්න නම් අපිට හුඟක් අමාරුයි , හේතුව මෙයාලට බොහොම දුෂ්කර පරිසර තත්ත්ව යටතේ පවා ජීවිත් වෙන්න පුළුවන් , දන්නවද මුහුදේ මීටර් 5000ක් විතර යට පරිසරයේ පවා මේ පවුලේ අය සොයාගෙන තියෙනවා. මේ ඉන්නේ ඔය නැදැ පරම්පරාව . මෙයින් අපේ කතාවට අදාල කට්ටිය අයිති වෙන්නේ Arachnida කියන ගොඩට ..

ඊට පස්සේ Arachnida ලා ගැන හොයල බැළුවොත් එයින් මයිටාවන් අයිති වෙන්නේ Acari කියන කොටසට

ඒ පවුලෙත් තව ඥාති තුන් දෙනෙක් ඉන්නවා ..

එයින් අපේ මේ “ෆෝන් මකුණා“ වගේ කට්ටිය අයිති වෙන්නේ Acariformesකොටසට (ඒත් ඉතින් මේ මකුණා කවුද කියල හරි විස්තරයක් දුන්නේ නැහැනේ තවම)

ඔන්න දැන් අපි අපේ යාළු මයිටාවන් ගැන බැලුවොත් එයාලගෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙන පවුල් කීපයක් තියෙනවා ...

පේනවද වැඩේ දුර යන හැටි ...මයිටාවන් කීවම ලොකු පරාසයක් තුල විහිදී ඇති ජීවින් කොටසක් බව පෙන්වන්න විතරයි මේ ඇදෙන සටහන ගැන කතාවට ආවේ.

දැන් අපි එමු අපේ මූලික කතා බහට , ඒ කියන්නේ මේ මයිටාවන් ගැන අපි මීට වඩා දැන ගත යුතු කරුණු ගැන . ඔබ දන්නවද ඔබේ මුහුණෙ , නාසයේ , සම මතු පිට වගේම ඔය අල්ලගෙන ඉන්න පෑනේ , කඩදාසියෙත් ඕන තරම් මයිටාවුන් ඇති , විශේෂයෙන්ම බෝඩිම් ජීවිතේ ගත කරන අපේ මිත්‍රයන්ගේ ඇඳ රෙදි වල ලක්ෂ ගණන් මයිටාවුන් ඇති ...ඒ හිටිය කියල ලොකු කරදරයක් නම් මේ වනතුරු උනේ නැතිව ඇති , සමහර විට ඔය ගේ අස් කරන දවසට “දුවිල්ල ගිහින් “ හාච්චිං යන්නේ , දුවිල්ල විතරක් නිසාම නොවෙයි , ඒ දුහුවිල්ලත් එක්ක Dust mites දහස් ගණනක් නාස් කුහරයට රිංගන නිසා. ඔය සමහර කාළෙකට හමේ කැසිල්ලක් ඇති කරන්නත් මේ මයිටාවන්ට පුළුවන් . ඒ විතරක් නෙවි , දන්නවද කස කසා ප්‍රීති වෙන ලෙඩේ ...ප්‍රීති කසානා ....ඒ කිව්වේ හම පතුරු යන කම්ම කස කස ඉන්න පුළුවන් , scabies කියන සමේ රෝග තත්ත්වය ඇති කරන්නෙත් මේ මයිටා කාණ්ඩයේම කෙනෙක්.

පහල තියෙන වීඩියෝවෙන් මයිටා නිසා අපට ඇතිවිය හැකි ස්කේබීස් රෝගය ගැන යමක් දැන ගන්නට පුළුවන් වේවි , ඒත් ඒ වැඩසටහන මම හැදුවේ , අපේ සෞඛ්‍ය කණ්ඩායමේම පිරිසක් වෙත කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදි නිසා බොහොමයක් විස්තර වීඩියෝව තුල නැහැ , මොකද වැඩසටහන සාකච්ඡාවක් විදියට තමයි මම ඇතුළු අපේ කණ්ඩායම කළේ .

[YOUTUBE]dWRdXO2DEDA[/YOUTUBE]

අපි දැන් ටිකක් හොයල බලමු අපිට කරදර කරන්නට ඉඩ ඇති මයිටාවන් කවුද ? මොනවද එයාල කරන්නේ කියලා , හැබැයි මතක තියා ගන්නම ඕන දේ ලක්ෂ ගණනක් මයිටා වර්ග වලින් මිනිස්සුන්ට පොඩි හරි කරදරයක් කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි . බලමු ඒ කරදර මොනවද කියලා ..

Dust mites කෙනෙක් විශාල කරාම පේන විදිය

මින් වැඩිම කරදරයක් කරන කෙනා විදියට අපිට ගන්න පුළුවන් කෙනා තමයි Dust mites කියන කෙනා. ලොකු කරල බැලුවොත් නම් කැරපොත්තෙක් වගේ වුනත් අල්පෙනෙති තුඩක් තරම් පුංචි ජීවියෙක් , හරිම කැමතියි දම උණුසුම් වියලි පරිසරවල ඉන්න , විශේෂයෙන්ම දැව භාණ්ඩ මත එකතු වුනු දුහුවිලි වලට වැඩි කැමැත්තකින් ඉන්නවා. ඒ විතරක් නෙවි ඇඳ ඇතිරිලි , තිර රෙදි වගේ දේවල වලත් අපේ හමෙත් ඉන්න පුළුවන් ..හැබැයි හමේ ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවි , ඒ වුනාට වැරදිලා හරි හමේ මිය ගිය සෛල කමින් බොමින් දිගින් දිගටම එතන ජීවත් වෙන්න පැටවු දාලා පදිංචි වුනොත් නම් කසන්නම වෙනව , ඒ කිව්වේ දැන් හමේ හැම තිස්සෙම කසන සුළු ගතියක් දැනෙනවා . හැබැයි අර කසානා තරම්ම දරුණූවට නෙවි , චින්න චින්න කෂනවා...

ඒ කැසිල්ල විතරක් නෙවි මෙයා නාසය ඇතුලට ගියාම නාසයත් කසනවා , හේතුව මෙයාට විරුද්ධව අසාත්මික ප්‍රතික්‍රියාවක් වෙනවා , දැන් ඔන්න නාහේ කහන්නේ කොහොමද අහන්න එපා , කිවිසුම් යනවා , හොටු බේරෙනවා , නාහේ පොඩි කරන්න හිතෙනවා , හැම තිස්සෙම අතින් නාහේ උඩට තද කරනවා ..ඔය වගේ ලක්ෂණ එන බොහොම වේලාවට හේතුව තමයි මේ මයිටාවා නාසයෙ තුනී පටල මත රැඳිම ...

ඊට අමතරව මෙයාට පුළුවන් අපිට ඇදුම , නැත්නම් හතිය ඇති කරන්නත් , මොකද ඒකත් අසාත්මිකතාවයත් එක්ම එන තත්ත්වයක්. හතියේ අමාරුව කියන්න ඕන නැහැනේ , දැන ගන්න ඕන දේ තමයි මේ හතියට හේතු කාරක වන කෙනා ඉන්නේ දුහුවිල්ල එක්ක කියන එක . අනෙක් වැදගත් දේ මේ මයිටාවා විතරක් නෙවි එයාගේ මළපහ පවා දූවිල්ලත් එක්ක ඇවිත් අපිව මේ විදියට ලෙඩ කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා.

මෙයාගෙන් බේරෙන්න පූළුවන් ප්‍රධානතම ක්‍රමය තමයි ගෙදර දොරේ දූවිලි එකතු වෙන එක වලක්වල , පිරිසිදු කරලා , පවිත්‍රව තියා ගන්න එක , විශේෂයෙන්ම ඇඳ රෙදි සහ මෙට්ටය , තිර රෙදි " ඒවිතරක් නෙවි , මේස , පුටු , ඔබේ පරිගණකය , ෆෝන් එක වුනත් හොදට පිරිසිදුව තියා ගන්න ඕන ... , ඒ එක්කම අත් සේදිම ගැනත් නිවැරදි දැනුමක් සහ ක්‍රියාත්මක වීමක් ඊට වැදගත් .හැබැයි ඉතින් පාරේ දුහුවිල්ලත් එක්ක එන මයිටාවන්ගෙන් බේරෙන්න නම් හරිම අමාරුයි නේ ..

Dermodex mitesලා රිංගන හැටි

තවත් මේ ජාතියේ එක්කෙනෙක් තමයි Dermodex mites කියන්නේ මෙයා නම් හරිම කැමති සමේ තියෙන තෙල්මය ග්‍රන්ථි එක්ක ඉන්න , අපි කුරුලෑ ලිපියෙදි කතා කඝ Sebaceous glands . මෙයාල ඕන තරම් අපේ හමේ ඉන්න පුළුවන් කිසිම කරදරයක් නොකර , හැබැයි ඇහි පිහාටු වල තියෙන Sebaceous ග්‍රන්ථී අස්සට ගියාම නං ටිකක් කරදරයි ,හැම තිස්සෙම ඇස් කසන්න පටන් ගන්නවා , ඇස් රතු වෙලා තියෙන්නත් පුළුවන් , ඒ එක්කම ඇස් පිහාටු වල තියෙන රෝම ගල වල දාන්න තරම් සැර කාරයෙක් මෙයා. ඒත් බොහොම සරළ ප්‍රතිකාර වලින් සුව කරගන්නට පුළුවන් අසාත්මික තත්ත්වයක් තමයි ඇති කරන්නේ .මේ කට්ටිය ගැන කියත්දි පොඩි කතාවක් තියෙනවා ..............ඒ තමයි මේ ජාතියේ මයිටාවුන් ඔබේ ගෙදර හුරතලේට ඇති කරන බල්ල , පූසා වැනි සතුන්ගේ සමේ ඉඳලත් අපේ ඇඟට එන්න පුළුවන් .

මේ විදියටම කුරුල්ලන් වැනි සතුන් ගේ පිහාටු අතරෙත් මයිටාවන් ඉන්නවා , එයාලත් අපේ ඇඟට ආවොත් වෙන දේ තමයි කැසිල්ල , ඒ නිසා මයිටා ප්‍රහාර වලින් බේරෙන්න අමාරු උනත් , අහක ඉන්න මයිටාවෝ ඇඟේ දාගන්න ඕනයැ නේද ?

Chiggers

ඔය අතරේ පස් අස්සෙම , නැත්නම් දුවිල්ලෙම ඉන්න ආස Chiggers කියන ඇහැට නොපෙනෙන මයිටාත් අපේ ඇඟට ආවොත් අර කැසිල්ලම හැදෙනවා , රතු වෙලා හමේ පළු දාන්නත් පුළුවන් මෙයා නිසා නම් .

ඔය විදියට කියාගෙන ගියොත් තව පොඩි පොඩි කෑලි දාහක් ගැන ලියන්න පුළුවන් , ඒත් ඕව කියවන්න වෙලාවක් ඇතෑ ..කියවන්න ගියොත් ඉතින් අර රැපවාහිනියේ පෙන්නුවාට වඩා බය වේද මන්ද ? ..

ඉතින් අපි අන්තිමට කියමු කොහොම මේ අපේ ඇඟට හානියක් කරන්න පුළුවන් Mites ලගෙන් ආරක්ෂා වෙන්නේ කියලා ..කෙටිම උපක්‍රෙම් තමයි , නිසි පරිදි ශාරිරික සහ තමන්ගේ පරිසරයේ පවිත්‍රතාව පවත්වා ගැනීම , අනිත් දේ තමයි මේ වගේ මයිටා පහරකට ලක්වෙලා කියල හිතෙන , කැසිල්ල , හතිය වගේ තත්ත්ව තිබේ නම් ඉක්මණින් නිසි ප්‍රතිකාර අරගෙන , තමන්ගේ ඇඟේ තව තවත් මයිටාවන් පදිංචි වන එක නවත්තන එක ...එහෙම නැතිව කළබල වෙලා දඟලල තමත් මයිටාවෝ ගාගන්න එක නෙවි .....

දැන් ඉතිං තව ටික දවසක් ගියාම ලංකාවේ Acarophobia (Acaro- මයිටාවා Phobia- බය) තත්ත්වයෙන් පෙළෙන අයට වෙනම රෝහලක්ම දාන්න වේද මන්ද ? ......කොහොම වුනත් මාධ්‍ය හරහා ලබා දෙන දේ මිනිසුන්ගේ මනසට කාවදින නිසා , ලබා දෙන දේ සංයුතිය , නිවැරදි බව වගේම එය සමාජ ගත වීමෙන් ඇති විය හැකි පල විපාකත් ටිකක් හොයල බලල යමක් එළියට දානවනම් වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නේ ..

ලොකු කරපු මයිටට බය වෙච්ච අයට ඇත්තටම බය වෙන්න ඕන කෙනෙක් පෙන්වන්නං ...

M.R.S.A. බැක්ටීරියාව

මේ ඔබව මාරයා කරා රැගෙන යන්න පුළුවන් , අපිම කර ගත්ත වරදක් නිසා හදා ගත්ත තවත් නපුරු ක්ෂුද්‍ර ජීවියෙක් ...හැබැයි මෙයා හරි ලස්සනයි , ඒ නිසාද මන්ද අපේ අය ඒ තරම් මෙයා ගැන කතා කරන්නේ නැත්තේ ...

M.R.S.A. බැක්ටීරියාව ගැන වැඩි විස්තර මේ ත්‍රේඩ් එකෙන්http://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749

ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - දෙවන පියවර ත්‍රේඩ් එකටhttp://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749

Via:sodurusuwaasapuwa

[QUOTE="magicwithhasitha, post: 12791379, member: 372195"] [b]හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා(ALL INfOrmAtion)[/b] [YOUTUBE]iaPZh8vd4Iw[/YOUTUBE] [COLOR="blue"][SIZE="5"]මේ දවස් ටිකේම ලංකාවේ එක්තරා මාධ්‍ය ආයතනයක් ලොකු අනතුරක් ගැන දිගින් දිගටම ප්‍රචාරණය කරන. ඒ ෆෝන් එකේ ඉන්න ක්ෂුද්‍ර ජිවියෙක් ගැන . ඒ විඩියෝව දැක්කම එක අතකින් හිතට පුදුම දුකකුත් දැනුන .ඒ මේ මයිටාවා ගැන නෙවි , අපේ මිනිස්සු බය වෙන හැටි දැකලා. ඇත්තටම සැළකිළිමත් වෙන්නට ඕන සෞඛ්‍ය ප්‍රශ්න දහස් ගණනක් තියෙත්දි මේ කොහේ හරි ඉන්න මයිටාවෙක් ගැන කියන කතා . මම මෙතැනදි කතා කරන්න හදන්නේ මට තේරුම් කරල දෙන්න පුළුවන් ක්ෂ්‍රද්‍රජීව විද්‍යාත්මක සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය ආශ්රිත කරුණු ගැන විතරයි , ඇත්තටම මේ මයිටාවා නිසා ෆෝන් එකට යම් හානියක් වෙනවද ? , ෆෝන් එක නරක් කරනවද කියන කරුණූ ගැන මම දන්නේ නම් නැහැ , නොදන්න නිසාම ඒ ගැන කතා නොකර ඉන්නම් , [/SIZE][/COLOR] [CENTER][IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcSRFNKfOgsaQy3ZdL5mnRSRLrTaKzWu3rRH6ZhAou2AqsJaTVtSyg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER]මේකෙත් මයිටාවෝ ඉන්න පුළුවන්නේ [/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ඒත් මේ නිසා තිගැස්සුනු හුඟදෙනෙක් බය වුනේ ෆෝන් එක නරක් වෙයි කියන බයට වඩා මේ සතා ඇඟට ඇතුළු වෙලා කරදරයක් කරාවි කියන බය කියලයි මට හිතුනේ. මොකද ඒ රෑප රාමුවල අදාල ජීවියා විශාල කරල පෙන්වත්දි මේ විෂය ගැන නිසි අවධානයක් නැති අපේ සාමාන්‍ය ප්‍රජාවට ලොකු කුතුහලයක් , ඒ එක්කම බයක්, ඒක නරඹන්නාගේ තතත්වයත් එක්ක සාධාරණයි .ඒත් මගේ මතය හැටියට ඒ වීඩියෝව තුලම මෙබදු මයිටාවුන් කෝටි ගණනක් තමන්ගේ ඇඳ රෙදි වල , මේසේ මතුපිට ඉන්න බව.... ඒ කිව්වේ ඇත්ත කතාව කීව නම් මේ ඇති වුනු අනවශ්‍ය බය අඩු කරන්න තිබුණා. නමුත් මේ කිසිම දෙයක් නැතිව එකපාරට ගෝනුස්සෙක් වගේ මයිටාවෙක් පෙන්නුවම ෆෝන් service කරන්නයි ,hands free ගන්නයි දුවන එක අහන්නත් දෙයක්ද , ඒත් ඔය දුවන දිවිල්ලත් එක්ක ඇවිස්සෙන දුහුවිල්ලෙ ඉන්න මයිටාවුන් දහස් ගණනක් ඔබේ නාහෙ ඇතුලට ගියේ නෑ කියල කෝම කියන්නද මේ තරං කිවිසුම් යත්දි ? ... අපි ටිකක් හොයල බලමු කවුද මේ මයිටා කියන්නේ කියල ? විද්‍යාත්මක නාම කරණය ඔස්සේ ගියොත් මේ සන්ධිපාදික ජීවි කණ්ඩායටම අයත් තවත් කොටසක් , දැන් ඉතින් මෙතන ජීව විද්යානාමකරණය අනුවම ඒ චවන වලින්ම ලියන්න යන්නේ නැහැ , එහෙම වුනොත් මේ බය වෙච්ච අපි තවත් බය වෙනවනේ . කොහොම වුනත් සන්ධී සහිත පානද තියෙන , බාහිර සැකිල්ලක් තිබෙන මේ ජීවින්ට උදාහරණ විදියට සමනලයගේ ඉඳන් පත්තෑය , මකුණ වගේ සත්තුත් අයිතියි. මේ ජීවින් ලෝකේ පුරා හැම තැනකම ජීවත් වෙනවා විතරක් නෙවි මීට අවුරුදු මිලියන ගණනකට ඉස්සරත් හිටපු හොඳ පෞඪ ඉතිහාසයක් තියෙන ජීවින් විශේෂයක් . වැදගත්ම දේ මේ ජීවින්ගෙන් ගැලවිලා ඉන්න නම් අපිට හුඟක් අමාරුයි , හේතුව මෙයාලට බොහොම දුෂ්කර පරිසර තත්ත්ව යටතේ පවා ජීවිත් වෙන්න පුළුවන් , දන්නවද මුහුදේ මීටර් 5000ක් විතර යට පරිසරයේ පවා මේ පවුලේ අය සොයාගෙන තියෙනවා. මේ ඉන්නේ ඔය නැදැ පරම්පරාව . මෙයින් අපේ කතාවට අදාල කට්ටිය අයිති වෙන්නේ Arachnida කියන ගොඩට .. ඊට පස්සේ Arachnida ලා ගැන හොයල බැළුවොත් එයින් මයිටාවන් අයිති වෙන්නේ Acari කියන කොටසට ඒ පවුලෙත් තව ඥාති තුන් දෙනෙක් ඉන්නවා .. එයින් අපේ මේ “ෆෝන් මකුණා“ වගේ කට්ටිය අයිති වෙන්නේ Acariformesකොටසට (ඒත් ඉතින් මේ මකුණා කවුද කියල හරි විස්තරයක් දුන්නේ නැහැනේ තවම) ... ඔන්න දැන් අපි අපේ යාළු මයිටාවන් ගැන බැලුවොත් එයාලගෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙන පවුල් කීපයක් තියෙනවා ... පේනවද වැඩේ දුර යන හැටි ...මයිටාවන් කීවම ලොකු පරාසයක් තුල විහිදී ඇති ජීවින් කොටසක් බව පෙන්වන්න විතරයි මේ ඇදෙන සටහන ගැන කතාවට ආවේ. [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]දැන් අපි එමු අපේ මූලික කතා බහට , ඒ කියන්නේ මේ මයිටාවන් ගැන අපි මීට වඩා දැන ගත යුතු කරුණු ගැන . ඔබ දන්නවද ඔබේ මුහුණෙ , නාසයේ , සම මතු පිට වගේම ඔය අල්ලගෙන ඉන්න පෑනේ , කඩදාසියෙත් ඕන තරම් මයිටාවුන් ඇති , විශේෂයෙන්ම බෝඩිම් ජීවිතේ ගත කරන අපේ මිත්‍රයන්ගේ ඇඳ රෙදි වල ලක්ෂ ගණන් මයිටාවුන් ඇති ...ඒ හිටිය කියල ලොකු කරදරයක් නම් මේ වනතුරු උනේ නැතිව ඇති , සමහර විට ඔය ගේ අස් කරන දවසට “දුවිල්ල ගිහින් “ හාච්චිං යන්නේ , දුවිල්ල විතරක් නිසාම නොවෙයි , ඒ දුහුවිල්ලත් එක්ක Dust mites දහස් ගණනක් නාස් කුහරයට රිංගන නිසා. ඔය සමහර කාළෙකට හමේ කැසිල්ලක් ඇති කරන්නත් මේ මයිටාවන්ට පුළුවන් . ඒ විතරක් නෙවි , දන්නවද කස කසා ප්‍රීති වෙන ලෙඩේ ...ප්‍රීති කසානා ....ඒ කිව්වේ හම පතුරු යන කම්ම කස කස ඉන්න පුළුවන් , scabies කියන සමේ රෝග තත්ත්වය ඇති කරන්නෙත් මේ මයිටා කාණ්ඩයේම කෙනෙක්. පහල තියෙන වීඩියෝවෙන් මයිටා නිසා අපට ඇතිවිය හැකි ස්කේබීස් රෝගය ගැන යමක් දැන ගන්නට පුළුවන් වේවි , ඒත් ඒ වැඩසටහන මම හැදුවේ , අපේ සෞඛ්‍ය කණ්ඩායමේම පිරිසක් වෙත කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදි නිසා බොහොමයක් විස්තර වීඩියෝව තුල නැහැ , මොකද වැඩසටහන සාකච්ඡාවක් විදියට තමයි මම ඇතුළු අපේ කණ්ඩායම කළේ .[/SIZE][/COLOR] [YOUTUBE]dWRdXO2DEDA[/YOUTUBE] [COLOR="blue"][SIZE="5"]අපි දැන් ටිකක් හොයල බලමු අපිට කරදර කරන්නට ඉඩ ඇති මයිටාවන් කවුද ? මොනවද එයාල කරන්නේ කියලා , හැබැයි මතක තියා ගන්නම ඕන දේ ලක්ෂ ගණනක් මයිටා වර්ග වලින් මිනිස්සුන්ට පොඩි හරි කරදරයක් කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි . බලමු ඒ කරදර මොනවද කියලා ..[/SIZE][/COLOR] [CENTER] [IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcSeGM0nwtoVrVTPE_FZE_1rAMgpUrVgXXuSLZ41zJzUN9POCBVrCQ[/IMG][/CENTER] [COLOR="Red"][CENTER][SIZE="5"]Dust mites කෙනෙක් විශාල කරාම පේන විදිය[/SIZE][/CENTER][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මින් වැඩිම කරදරයක් කරන කෙනා විදියට අපිට ගන්න පුළුවන් කෙනා තමයි Dust mites කියන කෙනා. ලොකු කරල බැලුවොත් නම් කැරපොත්තෙක් වගේ වුනත් අල්පෙනෙති තුඩක් තරම් පුංචි ජීවියෙක් , හරිම කැමතියි දම උණුසුම් වියලි පරිසරවල ඉන්න , විශේෂයෙන්ම දැව භාණ්ඩ මත එකතු වුනු දුහුවිලි වලට වැඩි කැමැත්තකින් ඉන්නවා. ඒ විතරක් නෙවි ඇඳ ඇතිරිලි , තිර රෙදි වගේ දේවල වලත් අපේ හමෙත් ඉන්න පුළුවන් ..හැබැයි හමේ ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවි , ඒ වුනාට වැරදිලා හරි හමේ මිය ගිය සෛල කමින් බොමින් දිගින් දිගටම එතන ජීවත් වෙන්න පැටවු දාලා පදිංචි වුනොත් නම් කසන්නම වෙනව , ඒ කිව්වේ දැන් හමේ හැම තිස්සෙම කසන සුළු ගතියක් දැනෙනවා . හැබැයි අර කසානා තරම්ම දරුණූවට නෙවි , චින්න චින්න කෂනවා... ඒ කැසිල්ල විතරක් නෙවි මෙයා නාසය ඇතුලට ගියාම නාසයත් කසනවා , හේතුව මෙයාට විරුද්ධව අසාත්මික ප්‍රතික්‍රියාවක් වෙනවා , දැන් ඔන්න නාහේ කහන්නේ කොහොමද අහන්න එපා , කිවිසුම් යනවා , හොටු බේරෙනවා , නාහේ පොඩි කරන්න හිතෙනවා , හැම තිස්සෙම අතින් නාහේ උඩට තද කරනවා ..ඔය වගේ ලක්ෂණ එන බොහොම වේලාවට හේතුව තමයි මේ මයිටාවා නාසයෙ තුනී පටල මත රැඳිම ... ඊට අමතරව මෙයාට පුළුවන් අපිට ඇදුම , නැත්නම් හතිය ඇති කරන්නත් , මොකද ඒකත් අසාත්මිකතාවයත් එක්ම එන තත්ත්වයක්. හතියේ අමාරුව කියන්න ඕන නැහැනේ , දැන ගන්න ඕන දේ තමයි මේ හතියට හේතු කාරක වන කෙනා ඉන්නේ දුහුවිල්ල එක්ක කියන එක . අනෙක් වැදගත් දේ මේ මයිටාවා විතරක් නෙවි එයාගේ මළපහ පවා දූවිල්ලත් එක්ක ඇවිත් අපිව මේ විදියට ලෙඩ කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා. මෙයාගෙන් බේරෙන්න පූළුවන් ප්‍රධානතම ක්‍රමය තමයි ගෙදර දොරේ දූවිලි එකතු වෙන එක වලක්වල , පිරිසිදු කරලා , පවිත්‍රව තියා ගන්න එක , විශේෂයෙන්ම ඇඳ රෙදි සහ මෙට්ටය , තිර රෙදි " ඒවිතරක් නෙවි , මේස , පුටු , ඔබේ පරිගණකය , ෆෝන් එක වුනත් හොදට පිරිසිදුව තියා ගන්න ඕන ... , ඒ එක්කම අත් සේදිම ගැනත් නිවැරදි දැනුමක් සහ ක්‍රියාත්මක වීමක් ඊට වැදගත් .හැබැයි ඉතින් පාරේ දුහුවිල්ලත් එක්ක එන මයිටාවන්ගෙන් බේරෙන්න නම් හරිම අමාරුයි නේ .. [/SIZE][/COLOR] [CENTER] [IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcTRUVZfpvGAw7kwuo4M-iGnx1jYmyXCeLO_FkrOh8kn_NdZ4bY1[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER]Dermodex mitesලා රිංගන හැටි[/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]තවත් මේ ජාතියේ එක්කෙනෙක් තමයි Dermodex mites කියන්නේ මෙයා නම් හරිම කැමති සමේ තියෙන තෙල්මය ග්‍රන්ථි එක්ක ඉන්න , අපි කුරුලෑ ලිපියෙදි කතා කඝ Sebaceous glands . මෙයාල ඕන තරම් අපේ හමේ ඉන්න පුළුවන් කිසිම කරදරයක් නොකර , හැබැයි ඇහි පිහාටු වල තියෙන Sebaceous ග්‍රන්ථී අස්සට ගියාම නං ටිකක් කරදරයි ,හැම තිස්සෙම ඇස් කසන්න පටන් ගන්නවා , ඇස් රතු වෙලා තියෙන්නත් පුළුවන් , ඒ එක්කම ඇස් පිහාටු වල තියෙන රෝම ගල වල දාන්න තරම් සැර කාරයෙක් මෙයා. ඒත් බොහොම සරළ ප්‍රතිකාර වලින් සුව කරගන්නට පුළුවන් අසාත්මික තත්ත්වයක් තමයි ඇති කරන්නේ .මේ කට්ටිය ගැන කියත්දි පොඩි කතාවක් තියෙනවා ..............ඒ තමයි මේ ජාතියේ මයිටාවුන් ඔබේ ගෙදර හුරතලේට ඇති කරන බල්ල , පූසා වැනි සතුන්ගේ සමේ ඉඳලත් අපේ ඇඟට එන්න පුළුවන් . මේ විදියටම කුරුල්ලන් වැනි සතුන් ගේ පිහාටු අතරෙත් මයිටාවන් ඉන්නවා , එයාලත් අපේ ඇඟට ආවොත් වෙන දේ තමයි කැසිල්ල , ඒ නිසා මයිටා ප්‍රහාර වලින් බේරෙන්න අමාරු උනත් , අහක ඉන්න මයිටාවෝ ඇඟේ දාගන්න ඕනයැ නේද ? [/SIZE][/COLOR] [IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcQFoD2oPFRea6SqeDh0F0dxlcdbInLNsCQWKVhW7aSgi-7Iy8gA[/IMG] [COLOR="Red"][SIZE="5"]Chiggers[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ඔය අතරේ පස් අස්සෙම , නැත්නම් දුවිල්ලෙම ඉන්න ආස Chiggers කියන ඇහැට නොපෙනෙන මයිටාත් අපේ ඇඟට ආවොත් අර කැසිල්ලම හැදෙනවා , රතු වෙලා හමේ පළු දාන්නත් පුළුවන් මෙයා නිසා නම් . ඔය විදියට කියාගෙන ගියොත් තව පොඩි පොඩි කෑලි දාහක් ගැන ලියන්න පුළුවන් , ඒත් ඕව කියවන්න වෙලාවක් ඇතෑ ..කියවන්න ගියොත් ඉතින් අර රැපවාහිනියේ පෙන්නුවාට වඩා බය වේද මන්ද ? .. ඉතින් අපි අන්තිමට කියමු කොහොම මේ අපේ ඇඟට හානියක් කරන්න පුළුවන් Mites ලගෙන් ආරක්ෂා වෙන්නේ කියලා ..කෙටිම උපක්‍රෙම් තමයි , නිසි පරිදි ශාරිරික සහ තමන්ගේ පරිසරයේ පවිත්‍රතාව පවත්වා ගැනීම , අනිත් දේ තමයි මේ වගේ මයිටා පහරකට ලක්වෙලා කියල හිතෙන , කැසිල්ල , හතිය වගේ තත්ත්ව තිබේ නම් ඉක්මණින් නිසි ප්‍රතිකාර අරගෙන , තමන්ගේ ඇඟේ තව තවත් මයිටාවන් පදිංචි වන එක නවත්තන එක ...එහෙම නැතිව කළබල වෙලා දඟලල තමත් මයිටාවෝ ගාගන්න එක නෙවි ..... දැන් ඉතිං තව ටික දවසක් ගියාම ලංකාවේ Acarophobia (Acaro- මයිටාවා Phobia- බය) තත්ත්වයෙන් පෙළෙන අයට වෙනම රෝහලක්ම දාන්න වේද මන්ද ? ......කොහොම වුනත් මාධ්‍ය හරහා ලබා දෙන දේ මිනිසුන්ගේ මනසට කාවදින නිසා , ලබා දෙන දේ සංයුතිය , නිවැරදි බව වගේම එය සමාජ ගත වීමෙන් ඇති විය හැකි පල විපාකත් ටිකක් හොයල බලල යමක් එළියට දානවනම් වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නේ .. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="7"]ලොකු කරපු මයිටට බය වෙච්ච අයට ඇත්තටම බය වෙන්න ඕන කෙනෙක් පෙන්වන්නං ...[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="6"]M.R.S.A. බැක්ටීරියාව[/SIZE][/COLOR] [IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcTYfYL6Ja6VmWSpsvnBytTGjXI_3vX83vADnyLogOGUx7t-cpKn6w[/IMG] [COLOR="Red"][SIZE="5"]මේ ඔබව මාරයා කරා රැගෙන යන්න පුළුවන් , අපිම කර ගත්ත වරදක් නිසා හදා ගත්ත තවත් නපුරු ක්ෂුද්‍ර ජීවියෙක් ...හැබැයි මෙයා හරි ලස්සනයි , ඒ නිසාද මන්ද අපේ අය ඒ තරම් මෙයා ගැන කතා කරන්නේ නැත්තේ ...[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]M.R.S.A. බැක්ටීරියාව ගැන වැඩි විස්තර මේ ත්‍රේඩ් එකෙන්[/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749"]http://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749[/URL] [COLOR="Blue"][SIZE="6"]ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - දෙවන පියවර ත්‍රේඩ් එකට[/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749"]http://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749[/URL] Via:sodurusuwaasapuwa [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom