Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිත හදාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා..මම මේ ෆේක් එකකින් ආවෙ..මට ජීවිතේ මාර විදියට කලකිරිල ඉන්නෙ..ඔෆිස් එකේ වැඩක්වත් හරියකට කරගන්න හිතෙන්නෙ නෑ..ඔහේ මූඩ් ගහල ඉන්නව වගේ ඉන්නෙ..වැඩක් කරන්න පටන් ගත්තම ආයෙත් එපා වෙනව ඒක කරන්න..මෙහෙම කලකිරෙන්න හේතු මම කියන්නම් උඹලට..

ඉස්සෙල්ලම මීට අවුරුදු හතකට විතර කලින් affair එකක් තිබ්බා..ඒකි මට බූට් එක තිබ්බා..ගෙවල්වලටත් කියල තිබ්බෙත්..බඳින්නම තමා හිටියෙ.එතකොට මට 23 යි..ඊට පස්සෙ හිතුවා ආයෙ කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ කියල..බූට් එක තිබ්බෙ කැම්පස් එකේ තර්ඩ් ඉයර් ඉද්දි.පට්ට ගේමක් දීලා මූඩ් හදාගෙන , හිතත් හදාගෙන එක්සෑම්ස් ටිකත් ගොඩ දාගත්තා..හොඳ ජොබකුත් කරනව දැන් මම.ලව් එකක් ගැන ආයෙ නිකමටවත් හිතුනෙවත් නෑ..යාලුවොත් එක්ක ෆුල් සොමියෙ හිටියා 2016 වෙනකන්..2016 දි ටික කාලෙක ඉඳල අඳුරන කෙල්ලෙක් දිගටම චැට් කලා...මාසයක් විතර යද්දි නොදැනීම ඒක ලව් එකක් උනා..ඊට පස්සෙ මාසයක් දෙකක් යද්දි එයා මාව සැකකරන්න ගත්තා..මම යාලුවො ආශ්රය කරද්දි ගෑණු පිරිමි කියල නෑ..උඹ බන් කියල කතා කරන්නෙ..ඉස්සෙල්ලම සැක කරන්න ගත්තෙ අඳුරන කෙල්ලෙක් මාව ටැග් කරල පොටෝ එකක් දාපු සීන් එකකින්..පොඩි එකක්..ඒකෙ තිබ්බෙ කොහෙද රටක පාටි එකක ඩාන්ස් එකක්..ඒක පටන් ගන්නෙ කපල් ඩාන්ස් එකකින්..ඒකෙ අන්තිමට තියෙනව එකෙක් බල්ලෙක්ව වඩාගෙන නටන සීන් එකක්..මම බල්ලොන්ට ආස නිසා ඒකි මාව ටැග් කරල තිබ්බා..අරය ඒක බාගෙට බලල මට කෑගහන්න ගත්තා අරය මොකද ඔයාව ටැග් කරන්නෙ අරකයි මේකයි කියල..පස්සෙ මම කිව්වට පස්සෙ ෂේප් උනා..ඒ ලඟ දවසකම පාටි එකකදි අඳුරන අක්ක කෙනෙක් හග් කලා යන්න ලෑස්ති වෙද්දි..ඒකටත් මල පැනල කතා ගොඩයි...පස්සෙ මට එපාම වෙලා මම කිව්ව ඔයාට මාව මැච් වෙන්නෙ නැත්තන් මේක නවත්තමු කියල..ඒකත් ඉවර උනා...

ආයෙත් නෝමල් විදියටම මම ඉන්න ගත්තා..මේ දැන් මාසෙකට දෙකකට විතර කලින් ආයෙත් පොඩියට එකක් තිබ්බා..ලව්මත් නෙවෙයි හැබයි මට තේරුණා ලව් එකක් වගේ තමා කියල.මාර හොඳ කෙල්ලෙක් කාලෙක ඉඳන් දන්න..හොඳට කතා කර කර ඉඳලා එක පාරටම මගාරින්න ගත්තා බන්..මම ඇහුව මම කතා කරන එක මැසේජ් කරන එක වාතයක්වත් වෙලාද කියල..එහෙමත් නැල්ලු...හැබැයි ඩෝන්ට් කෙයාර් ඉන්නෙ..මොකක් හරි ඇහුවත් ඔව් නෑ බෑ වගේ..එක්කො තම්බ්ස් අප් එවනවා..මට හිතාගන්න බෑ ඇයි මාව ඉග්නෝර් කරද්දිත් මම මෙච්චර හිතන්නෙ කියල..කලින් දෙපාරම මම බම්බු ගහගනින් කියල නිකන් හිටියා,,මට දැන් එහෙම ඉන්න බැරි සීන් එකක් වගේ මචංලා.phone එක ring වෙන වෙන ගානට බලනව එයා මැසේජ් කරලද කියල..එක පැත්තකින් තියල විනාඩි පහක්වත් ඉන්න බෑ ආයෙ අරන් බලනවා..මට ඉස්සර වගේ කෙල්ලොන්ව සත පහකට ගනන් ගන්නෙ නැතුව ඉන්න ඕන බන්..මට හිතාගන්න බෑ මම ඇයි ආයෙ ලව් කරන්න යන්නෙ කියල..මගේ බෙස්ට් ෆ්රෙඬා මේ ටිකේ හොස්පිටල්..මට කියන්න එකෙක් නැති නිසා මේකෙ දැම්මෙ..උඹලට කියලවත් පොඩි රිලීෆ් එකක් තියෙයිද බලන්න...මම බඳින්නෙ නෑ කියලත් තීරණය කරලත් හිටියෙ...උඹලගෙ එක වචනයක් වටිනවා..ඔක්කොම අතෑරලා මහන වෙන්න හිතෙනව සිරාවටම..

[QUOTE="fake_ibba, post: 23219648, member: 567385"] [SIZE="5"]මචංලා..මම මේ ෆේක් එකකින් ආවෙ..මට ජීවිතේ මාර විදියට කලකිරිල ඉන්නෙ..ඔෆිස් එකේ වැඩක්වත් හරියකට කරගන්න හිතෙන්නෙ නෑ..ඔහේ මූඩ් ගහල ඉන්නව වගේ ඉන්නෙ..වැඩක් කරන්න පටන් ගත්තම ආයෙත් එපා වෙනව ඒක කරන්න..මෙහෙම කලකිරෙන්න හේතු මම කියන්නම් උඹලට.. ඉස්සෙල්ලම මීට අවුරුදු හතකට විතර කලින් affair එකක් තිබ්බා..ඒකි මට බූට් එක තිබ්බා..ගෙවල්වලටත් කියල තිබ්බෙත්..බඳින්නම තමා හිටියෙ.එතකොට මට 23 යි..ඊට පස්සෙ හිතුවා ආයෙ කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ කියල..බූට් එක තිබ්බෙ කැම්පස් එකේ තර්ඩ් ඉයර් ඉද්දි.පට්ට ගේමක් දීලා මූඩ් හදාගෙන , හිතත් හදාගෙන එක්සෑම්ස් ටිකත් ගොඩ දාගත්තා..හොඳ ජොබකුත් කරනව දැන් මම.ලව් එකක් ගැන ආයෙ නිකමටවත් හිතුනෙවත් නෑ..යාලුවොත් එක්ක ෆුල් සොමියෙ හිටියා 2016 වෙනකන්..2016 දි ටික කාලෙක ඉඳල අඳුරන කෙල්ලෙක් දිගටම චැට් කලා...මාසයක් විතර යද්දි නොදැනීම ඒක ලව් එකක් උනා..ඊට පස්සෙ මාසයක් දෙකක් යද්දි එයා මාව සැකකරන්න ගත්තා..මම යාලුවො ආශ්රය කරද්දි ගෑණු පිරිමි කියල නෑ..උඹ බන් කියල කතා කරන්නෙ..ඉස්සෙල්ලම සැක කරන්න ගත්තෙ අඳුරන කෙල්ලෙක් මාව ටැග් කරල පොටෝ එකක් දාපු සීන් එකකින්..පොඩි එකක්..ඒකෙ තිබ්බෙ කොහෙද රටක පාටි එකක ඩාන්ස් එකක්..ඒක පටන් ගන්නෙ කපල් ඩාන්ස් එකකින්..ඒකෙ අන්තිමට තියෙනව එකෙක් බල්ලෙක්ව වඩාගෙන නටන සීන් එකක්..මම බල්ලොන්ට ආස නිසා ඒකි මාව ටැග් කරල තිබ්බා..අරය ඒක බාගෙට බලල මට කෑගහන්න ගත්තා අරය මොකද ඔයාව ටැග් කරන්නෙ අරකයි මේකයි කියල..පස්සෙ මම කිව්වට පස්සෙ ෂේප් උනා..ඒ ලඟ දවසකම පාටි එකකදි අඳුරන අක්ක කෙනෙක් හග් කලා යන්න ලෑස්ති වෙද්දි..ඒකටත් මල පැනල කතා ගොඩයි...පස්සෙ මට එපාම වෙලා මම කිව්ව ඔයාට මාව මැච් වෙන්නෙ නැත්තන් මේක නවත්තමු කියල..ඒකත් ඉවර උනා... ආයෙත් නෝමල් විදියටම මම ඉන්න ගත්තා..මේ දැන් මාසෙකට දෙකකට විතර කලින් ආයෙත් පොඩියට එකක් තිබ්බා..ලව්මත් නෙවෙයි හැබයි මට තේරුණා ලව් එකක් වගේ තමා කියල.මාර හොඳ කෙල්ලෙක් කාලෙක ඉඳන් දන්න..හොඳට කතා කර කර ඉඳලා එක පාරටම මගාරින්න ගත්තා බන්..මම ඇහුව මම කතා කරන එක මැසේජ් කරන එක වාතයක්වත් වෙලාද කියල..එහෙමත් නැල්ලු...හැබැයි ඩෝන්ට් කෙයාර් ඉන්නෙ..මොකක් හරි ඇහුවත් ඔව් නෑ බෑ වගේ..එක්කො තම්බ්ස් අප් එවනවා..මට හිතාගන්න බෑ ඇයි මාව ඉග්නෝර් කරද්දිත් මම මෙච්චර හිතන්නෙ කියල..කලින් දෙපාරම මම බම්බු ගහගනින් කියල නිකන් හිටියා,,මට දැන් එහෙම ඉන්න බැරි සීන් එකක් වගේ මචංලා.phone එක ring වෙන වෙන ගානට බලනව එයා මැසේජ් කරලද කියල..එක පැත්තකින් තියල විනාඩි පහක්වත් ඉන්න බෑ ආයෙ අරන් බලනවා..මට ඉස්සර වගේ කෙල්ලොන්ව සත පහකට ගනන් ගන්නෙ නැතුව ඉන්න ඕන බන්..මට හිතාගන්න බෑ මම ඇයි ආයෙ ලව් කරන්න යන්නෙ කියල..මගේ බෙස්ට් ෆ්රෙඬා මේ ටිකේ හොස්පිටල්..මට කියන්න එකෙක් නැති නිසා මේකෙ දැම්මෙ..උඹලට කියලවත් පොඩි රිලීෆ් එකක් තියෙයිද බලන්න...මම බඳින්නෙ නෑ කියලත් තීරණය කරලත් හිටියෙ...උඹලගෙ එක වචනයක් වටිනවා..ඔක්කොම අතෑරලා මහන වෙන්න හිතෙනව සිරාවටම..[/SIZE] :(:(:sorry: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom