හින්දි සින්දු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලපන් හින්දි සින්දු ලස්සන ඒව අවුරුද්දෙන් අවුරුද්ද එනවනෙ, එත් ලන්කාවෙ තියෙන්නෙම ගූ බෙටි වගෙ ඒවා. ගායකයො හිටියට මෙල්ලො වැඩක් නෑ. එක පකෙකුට සින්දුවක් හදාගන්න බෑ හරියට. දේශපාලකයන්ට පුක දීලා කලාකාරයො කිය කියා හැමිනෙනවා.



     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මට නම් දැන් හින්දු සින්දුත් ගතියක් නැහැ ලංකාවේ සින්දු නම් කොහොමත් ගතියක් නැහැ
     
    • Wow
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    90's Hindi Songs are the best.
    Nadeem-Shravan ඩබල තමයි ඉතින් වැඩි හරියක් හැදුවේ

    rqwVjw7.jpg
     
    • Love
    Reactions: Asmodeus