Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හින්දු දහමේ උපත සිදුවූයේ ලංකාවේ බව හෙළිවෙයි.Genuine Hindu = Sinhalaese 😯
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]174026[/ATTACH]

වැඩි විස්තර සඳහා කියවන්න අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ඉරහඳ නැගි කෘතිය..    සංස්කෘත හැදුනේ සිංහල බසින් .හින්දි අකුරු =සංස්කෘත අකුරු =දේවනාගරී අක්ෂර = කැලණි නාග ගොත්‍රිකයන්ගේ අකුරු....හින්දු බස හැදුනේ සංස්කෘත වලින්..ඔන්න ඔය නිසයි වර්ථමානයේ සිංහල සහ හින්දු භාෂා දැඩි නෑකමක් දක්වන්නේ.

සිංහල වලට පස්සේ අපිට හොඳටම කතා කරන්න පුලුවන් හින්දි.. ඇයි ඒ ? හිතලා බැලුවද ?ඈත කෙලවරක ඉන්න හින්දුන්ගේ භාෂාවයි සිංහල බසයි ආසන්න ලෙස සමාන උනේ කොහොමද?කොච්චර දෙමළ ඇහුනත් අපිට එක දෙමළ වාක්‍යයක්වත් කියාගන්න මෙච්චර අමාරු ඇයි?දෙමළ අපිට දිරවන්නේ නැත්තේ ඇයි?

[MEDIA=youtube]WlVAVTsPOwA[/MEDIA]

භූගෝල විද්‍යාත්මකව බොහෝ අවස්තාවල ලංකාව යාපනයෙන් ඉන්දියාවට සම්බන්ධවෙලා තිබ්බා මුහුදු මට්ටම පහල යාම අනුව..එතකොට ඈත අතීතයේ ලංකාව හඳුන්වලා තියෙන්නේ රතු ඉන්දියාව නමින් ..ඇත්තටම ඉන්දියාව ගෑවට අදටත් ඉන්දියාව රටක් නෙමේ. රටවල් සමූහයක එකතුවක්..

දැන් තෙරෙනවා නේද බුදුවරු ඉපදෙන්නේ ලංකාවෙයි කියලා කියන එකේ විද්‍යාත්මක සත්‍යය.. ත්‍රිපිටකයේ සෑම කරුණකින්ම ඔප්පුවෙන්නේ ජම්බුද්වීපය යනු දකුණු ඉන්දියාව ආසන්න දූපතක් බවටයි.

දෙමලු අතීතයේ ඉදලා තියෙන්නේ පකිස්ථානයට අයත් හරප්පා ශිෂ්ටාචාරේ.පස්සේ තමිල්නාඩුවට සංක්‍රමණය උනා. හරප්පා අකුරු හා දෙමල අකුරු දැඩි සමානකමක් දක්වනවා. සිංහල බස දෙමළ බසට වඩා පරණ උනත් අද තියන සිංහල අකුරු වලට වඩා දෙමළ අකුරු පරණයි..

යොහානිට සිංදුවක් හරි කියන්න හදලා දුන්නේ හින්දුන් විතරයි.මොඩිගේ උත්තර් ප්‍රදේශ් මැතිවරණෙදි එයාගේ පක්ෂේ ගීතය හැදුවේ යොහානිගේ සිංදුවට අනුවයි.. ඇයි ඒ ? මෙච්චර දෙමළ නාට්ටි තිබුනත් ලංකාවේ චැනල් හින්දි නාට්ටිම මාකට් කරන්නේ ඇයි?මෙකෙන් ඔප්පු වෙනවා ලංකාවෙනුත් ගොඩක් දේවල් උතුරු ඉන්දියාවේ ව්‍යාප්ත වෙන්න පුලුවන් කියන එක.. හින්දු දහමත් එහෙමයි..

[MEDIA=youtube]hLcKp_pZ6W0[/MEDIA]

[QUOTE="Kumbhakarna22, post: 27821194, member: 579951"] [ATTACH type="full"]174026[/ATTACH] [SIZE=4][B][I]👉වැඩි විස්තර සඳහා කියවන්න අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ඉරහඳ නැගි කෘතිය.. :yes: :yes: :yes: සංස්කෘත හැදුනේ සිංහල බසින් .හින්දි අකුරු =සංස්කෘත අකුරු =දේවනාගරී අක්ෂර = කැලණි නාග ගොත්‍රිකයන්ගේ අකුරු....හින්දු බස හැදුනේ සංස්කෘත වලින්..ඔන්න ඔය නිසයි වර්ථමානයේ සිංහල සහ හින්දු භාෂා දැඩි නෑකමක් දක්වන්නේ.:yes::yes::yes: 👉සිංහල වලට පස්සේ අපිට හොඳටම කතා කරන්න පුලුවන් හින්දි.. ඇයි ඒ ? හිතලා බැලුවද ?:shocked:ඈත කෙලවරක ඉන්න හින්දුන්ගේ භාෂාවයි සිංහල බසයි ආසන්න ලෙස සමාන උනේ කොහොමද?කොච්චර දෙමළ ඇහුනත් අපිට එක දෙමළ වාක්‍යයක්වත් කියාගන්න මෙච්චර අමාරු ඇයි?දෙමළ අපිට දිරවන්නේ නැත්තේ ඇයි? :shocked: [MEDIA=youtube]WlVAVTsPOwA[/MEDIA] 👉භූගෝල විද්‍යාත්මකව බොහෝ අවස්තාවල ලංකාව යාපනයෙන් ඉන්දියාවට සම්බන්ධවෙලා තිබ්බා මුහුදු මට්ටම පහල යාම අනුව..එතකොට ඈත අතීතයේ ලංකාව හඳුන්වලා තියෙන්නේ රතු ඉන්දියාව නමින් ..ඇත්තටම ඉන්දියාව ගෑවට අදටත් ඉන්දියාව රටක් නෙමේ. රටවල් සමූහයක එකතුවක්.. 👉දැන් තෙරෙනවා නේද බුදුවරු ඉපදෙන්නේ ලංකාවෙයි කියලා කියන එකේ විද්‍යාත්මක සත්‍යය.. ත්‍රිපිටකයේ සෑම කරුණකින්ම ඔප්පුවෙන්නේ ජම්බුද්වීපය යනු දකුණු ඉන්දියාව ආසන්න දූපතක් බවටයි.:yes::yes::yes: 👉 දෙමලු අතීතයේ ඉදලා තියෙන්නේ පකිස්ථානයට අයත් හරප්පා ශිෂ්ටාචාරේ.පස්සේ තමිල්නාඩුවට සංක්‍රමණය උනා. හරප්පා අකුරු හා දෙමල අකුරු දැඩි සමානකමක් දක්වනවා. සිංහල බස දෙමළ බසට වඩා පරණ උනත් අද තියන සිංහල අකුරු වලට වඩා දෙමළ අකුරු පරණයි.. 👉 යොහානිට සිංදුවක් හරි කියන්න හදලා දුන්නේ හින්දුන් විතරයි.මොඩිගේ උත්තර් ප්‍රදේශ් මැතිවරණෙදි එයාගේ පක්ෂේ ගීතය හැදුවේ යොහානිගේ සිංදුවට අනුවයි.. ඇයි ඒ ? මෙච්චර දෙමළ නාට්ටි තිබුනත් ලංකාවේ චැනල් හින්දි නාට්ටිම මාකට් කරන්නේ ඇයි?[/I][/B][/SIZE][SIZE=5][B][I][U]මෙකෙන් ඔප්පු වෙනවා ලංකාවෙනුත් ගොඩක් දේවල් උතුරු ඉන්දියාවේ ව්‍යාප්ත වෙන්න පුලුවන් කියන එක.. හින්දු දහමත් එහෙමයි.. :yes::yes::yes:[/U][/I][/B][/SIZE] [SIZE=4][B][I][MEDIA=youtube]hLcKp_pZ6W0[/MEDIA][/I][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom