Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
::හිනාවෙන්න(Part2)::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑවේ මොනවද?

කලානාත් පරණ චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔහු අවසන් වරට චිත්‍රපටයක් හදලා තිබුණේඅවුරුදු විස්සකට කලින්. ඒ කාලෙ මිහිරි අතීතය තලු මර මරා සිහිපත් කරලා සන්තෝස වෙන පුරුද්දක් ඔහුගේ තිබුණා.

දැන් හරිහමන් ආදායම් මාර්ගයකුත් නැති නිසා කලානාත් ආවේ ගියේ බස් එකෙන්.

දවසක්දා බස් රථයකදී ඔහුට ටෙලි නාට්‍ය ක්ෂෙෂ්ත්‍රයට අලුතින් සම්බන්ධ වුණු ප්‍රේමපාල අහම්බෙන් වගෙ මුණ ගැහුණා. සමාන්තර ක්ෂේත්රයක කෙනෙක් නිසා ප්‍රේමපාලට කලානාත් ගෙන් ලේසියෙන් බේරිලා යන්න ලැබුණේ නැහැ.

ඔහු තමන් චිත්‍රපට ලෝකයේ සිටි යුගය පිළිබඳව කෙළවරක් නැති විස්තර කියවන්නට පටන් ගත්තා.

’දැන් වගෙ නෙමෙයි මල්ලි. අපි පික්චර් ගහපු කාලේ. ඒ කාලෙ අපි හොඳට කෑවා අයිසෙ.’

කලානාත් ගෙ කන්දොස්කිරියාව නිසා නොරිස්සුමෙන් සිටිය ප්‍රේමපාල පෙරළා මෙහෙම ඇහැව්වා.

’සිනමාවද?’

පපුවේ ඒවා විතර ද?

ජයසේකර, රූපසේනත් එක්ක බාර් එකකට ගොඩ වැදුණේ පඩි දවසේ හැන්දෑ යාමේ ගෙදර යන ගමන්.

කටගැස්මකුත් එක්ක අරක්කු භාගයක් ඇණවුම් කළ මේ දෙදෙනා ටිකෙන් ටික දොඩමලු වුණා. අරක්කු භාගෙ ඉවර වෙලා, දෙවැනි වර ඇණවුම් කළ අරක්කු භාගයේ පතුල පෙනෙන ගාණට එනකොට දෙන්නටම හොඳ ගණන්.

ජයසේකර රූපසේන දිහා බලලා වෙරි මරගාතෙම මෙහෙම කිව්වා.

’මචං රූපෙ, බොනකොට, මිනිහෙකුගේ පපුවේ හැංගිලා තියෙන දේවල් නිකම්ම එළියට එනවා. නැද්ද මං කියන්නේ.’

රූපසේන ඉබේ කඩා වැටෙන බෙල්ල අමාරුවෙන් උස්සලා බාගෙට පියවුණු ඇස්දෙක ලොකු කරලා මෙහෙම උත්තර දුන්නා.

’ඒ විතරක් නෙමෙයි. බීලා වැඩි වුණොත් බඩේ තියෙන ඒවත් සේරම එළියට එනවා මචෝ.’

වැස්සේ නැත්නම් එනවා

ඔහු තම සෙලියුලර් දුරකථනයෙන් තම පෙම්වතිය හා පෙම්බස් දොඩමින් සිටියේය.

ඔහු ආවේගශීලීව මෙන් තම පෙම්වතියට මෙසේ කියන්නට විය.

’කොයිතරම් බාධා ආවත් අපේ ප්‍රේමයට අවහිර කරන්න කාටවත් බැහැ රත්තරන්. සත්සමුදුර තරණය කරලා හරි මම ඔයා ළඟට එනවා. මාර සේනාව පරාජය කරලා හරි මම ඔයාව දිනා ගන්නවා. ඔයාව හොයාගෙන ලෝකෙ එහා කෙළවරට වුණත් මම පියාඹනවා.’

ඔහුගේ කතාවෙන් උද්දාමයට පත් පෙම්වතිය තොදොල් බසින් මෙසේ ඇසුවාය.

’මගේ වස්තුව, ඔයා අද හවස මාව බලන්න එනවා නේද?’

’මට පීනස තියෙනවනෙ බබෝ. වැස්සේ නැත්තං මම එනවා හොඳේ.’

කොහෙ තියන ඉඩක්ද?

එක් තරුණයෙක් සිනමා ශාලාවක බැල්කනියේ අඳුරු මුල්ලකට වී තම පෙම්වතිය තුරුලු කරගෙන පෙම්බස් දොඩන්නට විය. ඔහු තම පෙම්වතියගේ කනට කිට්ටුවී මෙසේ කීවේය.

’මං හරිම ආසයි, ඔයාගෙ හදවතට ඇතුල් වෙන්න රත්තරන්.’

’පිස්සුද අනේ, ඔයාගෙ ශරීර කූඩුව ඇතුල් කරන්න තරං ඉඩක් ඒකෙ නැහැ.’ පෙම්වතිය කීවාය.

පස්සෙ ගමු

සමාගමේ කළමනාකරු තම කාර්යාලයේ රැඳී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි. ඔහුගේ ලේකම්වරිය ද ඒ අසලම රැඳී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.

දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන් නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය මඳකට රිසීවරයෙන් මෑත් වී කළමනාකරු අමතා මෙසේ කීවාය.

”සර්… මෙන්න සර්ගෙ පොඩි දුව කියනවා තාත්තිට ෆෝන් එකෙන් කිස් එකක් දෙන්න ඕනැලු”

”මට මෙතනින් නැගිටින්න විධියක් නෑනෙ ඩල්සි. ඒක ඔයා ඉල්ල ගන්න. මට පස්සේ ඒක ඔයාගෙන් ගන්න බරියැ.” කළමනාකරු කීවේ තම කාරියේ නිරත වෙමින්මය.

කොයි ලෙඩේ ද?

රෝගියා තම වාරය පැමිණි විට වෛද්‍යවරයා සමීපයේ වූ පුටුවේ වාඩි වී මෙසේ කියන්නට විය.

”අනේ දොස්තර මහත්තයෝ, මට දැන් ටික දවසක ඉඳලා මහා අරුම පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ. මේ කියන දේ මේ මතක නෑ. මේක මට මහා වධයක්. මගේ වැඩ කටයුතු හැම දෙයක්ම දැන් අවුල් වෙලා. අනේ මහත්තයට බුදු බව අත්වෙයි මොකක් හරි ප්‍රතිකාරයක් කරල මේ ලෙඩෙන් මාව නිදහස් කරලා දෙන්ඩ.”

ඔහුගේ යාදින්න සාවධානව අසා සිටි වෛද්‍යවරයා රෝගියා ගෙන් මෙසේ ඇසීය.

”දැන් කොච්චර කල් වෙනවද ඔය ලෙඩේ හැදිලා?”

”කොයි ලෙඩේ ද?” රෝගියා පෙරළා විමසීය.

මහත්තයගෙ වැඩ

”කවුද චාන්දනී ඔයගොල්ලන්ගෙ ගෙදර මේ ජනෙල් වීදුරුව කැඩුවේ?” විජේසිංහ නෝනා ඇසුවේ චාන්දනීලාගේ් නිවස ඉදිරිපස ජනේලයක වීදුරුවක් බිඳී ගොස් ඇති බව දැකීමෙනි.

”අපේ මහත්තයගෙ වැඩක් චාන්දනී කීවේ නෝක්කාඩුවට මෙනි.

”ඒ ඇයි? මොනව කරන්න ගිහිල්ලද?” විජේසිංහ නෝනා යළිත් විමසුවේ පුදුමයෙනි.

”මං එයාට කොස්සෙන් දමලා ගහනකොට ඒ මනුස්සයා එක පාරටම පහත් වුණානෙ.” චාන්දනි පිළිතුරු දුන්නේ ගේ ඇතුළට රවා බලමිනි.

දුව තව හොඳයි

දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී දුමින්දට තම දියණිය ගේ මොන්ටිසෝරි ගුරුතුමිය අහම්බෙන් මුණ ගැසුණේ ය.

ඔහු මදක් නැවතී ඇය හා කථාබහ කළේය.

”කොහොමද ටීචර් අපේ දුව. හොඳට වැඩ කරනවද? දඟ කරන්නෙ හෙම නැද්ද?”

”එයා වැඩට දක්ෂයි. එච්චරම දඟත් නැහැ. හැබැයි තොරතෝංචියක් නැතුව කියවනවා. ඒ තරම් කථා කරන කවුරුවත් මම මගෙ ජීවිතේටම දැකලා නෑ.” ගුරුවරිය කියන්නට වූවාය.

එය ඇසූ දුමින්ද සිනාසී මෙසේ කීවේය.

”එහෙම නං ටීචර්ට තවම අපේ දුවගෙ අම්මව හම්බුවෙලා නැහැ.”

හොඳ නම් දන්නවනෙ කරන්න ඕන දේ

::හිනාවෙන්න(Part1)::

[QUOTE="chk99, post: 10348014, member: 302144"] [CENTER][SIZE=4] [COLOR=Green] [B][B]කෑවේ මොනවද?[/B][/B][/COLOR] [B]කලානාත් පරණ චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔහු අවසන් වරට චිත්‍රපටයක් හදලා තිබුණේඅවුරුදු විස්සකට කලින්. ඒ කාලෙ මිහිරි අතීතය තලු මර මරා සිහිපත් කරලා සන්තෝස වෙන පුරුද්දක් ඔහුගේ තිබුණා.[/B][/SIZE] [SIZE=4] [B]දැන් හරිහමන් ආදායම් මාර්ගයකුත් නැති නිසා කලානාත් ආවේ ගියේ බස් එකෙන්.[/B][/SIZE] [SIZE=4] [B]දවසක්දා බස් රථයකදී ඔහුට ටෙලි නාට්‍ය ක්ෂෙෂ්ත්‍රයට අලුතින් සම්බන්ධ වුණු ප්‍රේමපාල අහම්බෙන් වගෙ මුණ ගැහුණා. සමාන්තර ක්ෂේත්රයක කෙනෙක් නිසා ප්‍රේමපාලට කලානාත් ගෙන් ලේසියෙන් බේරිලා යන්න ලැබුණේ නැහැ.[/B][/SIZE] [SIZE=4] [B]ඔහු තමන් චිත්‍රපට ලෝකයේ සිටි යුගය පිළිබඳව කෙළවරක් නැති විස්තර කියවන්නට පටන් ගත්තා.[/B][/SIZE] [SIZE=4] [B]’දැන් වගෙ නෙමෙයි මල්ලි. අපි පික්චර් ගහපු කාලේ. ඒ කාලෙ අපි හොඳට කෑවා අයිසෙ.’[/B][/SIZE] [SIZE=4] [B]කලානාත් ගෙ කන්දොස්කිරියාව නිසා නොරිස්සුමෙන් සිටිය ප්‍රේමපාල පෙරළා මෙහෙම ඇහැව්වා.[/B][/SIZE] [SIZE=4] [B]’සිනමාවද?’[/B][/SIZE] [SIZE=4] [COLOR=Green][B][B]පපුවේ ඒවා විතර ද?[/B][/B][/COLOR][/SIZE] [SIZE=4] [B]ජයසේකර, රූපසේනත් එක්ක බාර් එකකට ගොඩ වැදුණේ පඩි දවසේ හැන්දෑ යාමේ ගෙදර යන ගමන්.[/B][/SIZE] [SIZE=4] [B]කටගැස්මකුත් එක්ක අරක්කු භාගයක් ඇණවුම් කළ මේ දෙදෙනා ටිකෙන් ටික දොඩමලු වුණා. අරක්කු භාගෙ ඉවර වෙලා, දෙවැනි වර ඇණවුම් කළ අරක්කු භාගයේ පතුල පෙනෙන ගාණට එනකොට දෙන්නටම හොඳ ගණන්.[/B][/SIZE] [SIZE=4] [B]ජයසේකර රූපසේන දිහා බලලා වෙරි මරගාතෙම මෙහෙම කිව්වා.[/B][/SIZE] [SIZE=4] [B]’මචං රූපෙ, බොනකොට, මිනිහෙකුගේ පපුවේ හැංගිලා තියෙන දේවල් නිකම්ම එළියට එනවා. නැද්ද මං කියන්නේ.’[/B][/SIZE] [SIZE=4] [B]රූපසේන ඉබේ කඩා වැටෙන බෙල්ල අමාරුවෙන් උස්සලා බාගෙට පියවුණු ඇස්දෙක ලොකු කරලා මෙහෙම උත්තර දුන්නා.[/B][/SIZE] [SIZE=4] [B]’ඒ විතරක් නෙමෙයි. බීලා වැඩි වුණොත් බඩේ තියෙන ඒවත් සේරම එළියට එනවා මචෝ.’[/B][/SIZE] [SIZE=4] [COLOR=Green][B][B]වැස්සේ නැත්නම් එනවා[/B][/B][/COLOR][/SIZE] [SIZE=4] [B]ඔහු තම සෙලියුලර් දුරකථනයෙන් තම පෙම්වතිය හා පෙම්බස් දොඩමින් සිටියේය.[/B][/SIZE] [SIZE=4] [B]ඔහු ආවේගශීලීව මෙන් තම පෙම්වතියට මෙසේ කියන්නට විය.[/B][/SIZE] [SIZE=4] [B]’කොයිතරම් බාධා ආවත් අපේ ප්‍රේමයට අවහිර කරන්න කාටවත් බැහැ රත්තරන්. සත්සමුදුර තරණය කරලා හරි මම ඔයා ළඟට එනවා. මාර සේනාව පරාජය කරලා හරි මම ඔයාව දිනා ගන්නවා. ඔයාව හොයාගෙන ලෝකෙ එහා කෙළවරට වුණත් මම පියාඹනවා.’[/B][/SIZE] [SIZE=4] [B]ඔහුගේ කතාවෙන් උද්දාමයට පත් පෙම්වතිය තොදොල් බසින් මෙසේ ඇසුවාය.[/B][/SIZE] [SIZE=4] [B]’මගේ වස්තුව, ඔයා අද හවස මාව බලන්න එනවා නේද?’[/B][/SIZE] [SIZE=4] [B]’මට පීනස තියෙනවනෙ බබෝ. වැස්සේ නැත්තං මම එනවා හොඳේ.’[/B][/SIZE] [SIZE=4] [B][COLOR=#339933][B]කොහෙ තියන ඉඩක්ද?[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B]එක් තරුණයෙක් සිනමා ශාලාවක බැල්කනියේ අඳුරු මුල්ලකට වී තම පෙම්වතිය තුරුලු කරගෙන පෙම්බස් දොඩන්නට විය. ඔහු තම පෙම්වතියගේ කනට කිට්ටුවී මෙසේ කීවේය.[/B][/SIZE] [SIZE=4] [B]’මං හරිම ආසයි, ඔයාගෙ හදවතට ඇතුල් වෙන්න රත්තරන්.’[/B][/SIZE] [SIZE=4] [B]’පිස්සුද අනේ, ඔයාගෙ ශරීර කූඩුව ඇතුල් කරන්න තරං ඉඩක් ඒකෙ නැහැ.’ පෙම්වතිය කීවාය.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=Green] [B][B]පස්සෙ ගමු[/B][/B][/COLOR] [B]සමාගමේ කළමනාකරු තම කාර්යාලයේ රැඳී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි. ඔහුගේ ලේකම්වරිය ද ඒ අසලම රැඳී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.[/B][/SIZE] [SIZE=4] [B]දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන් නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය මඳකට රිසීවරයෙන් මෑත් වී කළමනාකරු අමතා මෙසේ කීවාය.[/B][/SIZE] [SIZE=4] [B]”සර්… මෙන්න සර්ගෙ පොඩි දුව කියනවා තාත්තිට ෆෝන් එකෙන් කිස් එකක් දෙන්න ඕනැලු”[/B][/SIZE] [SIZE=4] [B]”මට මෙතනින් නැගිටින්න විධියක් නෑනෙ ඩල්සි. ඒක ඔයා ඉල්ල ගන්න. මට පස්සේ ඒක ඔයාගෙන් ගන්න බරියැ.” කළමනාකරු කීවේ තම කාරියේ නිරත වෙමින්මය.[/B][/SIZE] [SIZE=4] [COLOR=Green][B][B]කොයි ලෙඩේ ද?[/B][/B][/COLOR][/SIZE] [SIZE=4] [B]රෝගියා තම වාරය පැමිණි විට වෛද්‍යවරයා සමීපයේ වූ පුටුවේ වාඩි වී මෙසේ කියන්නට විය.[/B][/SIZE] [SIZE=4] [B]”අනේ දොස්තර මහත්තයෝ, මට දැන් ටික දවසක ඉඳලා මහා අරුම පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ. මේ කියන දේ මේ මතක නෑ. මේක මට මහා වධයක්. මගේ වැඩ කටයුතු හැම දෙයක්ම දැන් අවුල් වෙලා. අනේ මහත්තයට බුදු බව අත්වෙයි මොකක් හරි ප්‍රතිකාරයක් කරල මේ ලෙඩෙන් මාව නිදහස් කරලා දෙන්ඩ.”[/B][/SIZE] [SIZE=4] [B]ඔහුගේ යාදින්න සාවධානව අසා සිටි වෛද්‍යවරයා රෝගියා ගෙන් මෙසේ ඇසීය.[/B][/SIZE] [SIZE=4] [B]”දැන් කොච්චර කල් වෙනවද ඔය ලෙඩේ හැදිලා?”[/B][/SIZE] [SIZE=4] [B]”කොයි ලෙඩේ ද?” රෝගියා පෙරළා විමසීය.[/B][/SIZE] [SIZE=4] [B][B]මහත්තයගෙ වැඩ[/B][/B][/SIZE] [SIZE=4] [B]”කවුද චාන්දනී ඔයගොල්ලන්ගෙ ගෙදර මේ ජනෙල් වීදුරුව කැඩුවේ?” විජේසිංහ නෝනා ඇසුවේ චාන්දනීලාගේ් නිවස ඉදිරිපස ජනේලයක වීදුරුවක් බිඳී ගොස් ඇති බව දැකීමෙනි.[/B][/SIZE] [SIZE=4] [B]”අපේ මහත්තයගෙ වැඩක් චාන්දනී කීවේ නෝක්කාඩුවට මෙනි.[/B][/SIZE] [SIZE=4] [B]”ඒ ඇයි? මොනව කරන්න ගිහිල්ලද?” විජේසිංහ නෝනා යළිත් විමසුවේ පුදුමයෙනි.[/B][/SIZE] [SIZE=4] [B]”මං එයාට කොස්සෙන් දමලා ගහනකොට ඒ මනුස්සයා එක පාරටම පහත් වුණානෙ.” චාන්දනි පිළිතුරු දුන්නේ ගේ ඇතුළට රවා බලමිනි.[/B][/SIZE] [SIZE=4] [COLOR=Green] [B][B]දුව තව හොඳයි[/B][/B][/COLOR][/SIZE] [SIZE=4] [B]දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී දුමින්දට තම දියණිය ගේ මොන්ටිසෝරි ගුරුතුමිය අහම්බෙන් මුණ ගැසුණේ ය.[/B][/SIZE] [SIZE=4] [B]ඔහු මදක් නැවතී ඇය හා කථාබහ කළේය.[/B][/SIZE] [SIZE=4] [B]”කොහොමද ටීචර් අපේ දුව. හොඳට වැඩ කරනවද? දඟ කරන්නෙ හෙම නැද්ද?”[/B][/SIZE] [SIZE=4] [B]”එයා වැඩට දක්ෂයි. එච්චරම දඟත් නැහැ. හැබැයි තොරතෝංචියක් නැතුව කියවනවා. ඒ තරම් කථා කරන කවුරුවත් මම මගෙ ජීවිතේටම දැකලා නෑ.” ගුරුවරිය කියන්නට වූවාය.[/B][/SIZE] [SIZE=4] [B]එය ඇසූ දුමින්ද සිනාසී මෙසේ කීවේය.[/B][/SIZE] [SIZE=4] [B]”එහෙම නං ටීචර්ට තවම අපේ දුවගෙ අම්මව හම්බුවෙලා නැහැ.”[/B][/SIZE] [SIZE=4] [/SIZE] :lol::lol::rofl::rofl::lol::lol: [SIZE=5][COLOR=Blue]හොඳ නම් දන්නවනෙ කරන්න ඕන දේ[/COLOR][/SIZE] [SIZE=4]+++[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG]+++[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1141864"][B]::හිනාවෙන්න(Part1):: [/B][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom