Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හිනා කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංගීතය ආහාරයයි

මනෝපාලයි ගීතදේවයි නැවතිලා හිටියේ එකම කාමරයක. දෙන්නම ගුරුවරු. මනෝපාල ගණිත ගුරුවරයෙක්. ගීතදේව සංගීත ගුරුවරයෙක්.

සති අන්තයේ ඉරිදා දවසක දිවා ආහාරය සඳහා කෑම ගෙන්වා ගත් මනෝපාල ගීතයකට තනුවක් දමමින් සිටි ගීතදේව තම කාරිය අවසන් කරන තෙක් බලා සිටියා. පැයකට ආසන්න කාලයක් ගෙවුණු නමුත් ගීතදේවගේ රාජකාරිය අවසන් වන පාටක් නෑ. ස... රී... ග... මා... කියමින් ඉවරයක් නැති ගීත හරඹයක ගීතදේව යෙදී සිටියා. දැන් දැන් මනෝපාලට මේක මහා කන්දොස්කිරියාවක්.

ඉවසාගෙන ඉඳලා බැරිම තැන මනෝපාල ගීතදේවට බාධා කළා.

‘ගීතදේව ඔන්න ඕක නවත්තලා කාල ඉඳිමු බං. දැන් ඉරත් හැරුණා. මට හොඳටම බඩගිනියි.’

ගීතදේව ඔළුව උස්සලා මනෝපාල දිහා බැලුවා. ‘උඹ කාපං. මට බඩගිනි නෑ. සංගීතය මගේ ආහාරයයි.’ ගීතදේව, ගීතවත් ස්වරයකින් මෙහෙම කිව්වාම මනෝපාලට යකා නැග්ගා. ඔහු කෝපය යටපත් කරගෙන මෙහෙම ඇහැව්වා.

‘ඒකද දැන් වරුවක් තිස්සේ, උඹ සංගීතය කෑවේ?’

හිනා වෙන්නේ වෙන මොනවට ද?

එක් පන්තියක ගුරුවරයකු පාඩමක් බලා ගන්නා ලෙස සිසුන්ට උපදෙස් දී අසල පන්තියකට ගියේය. ඔහු ආපසු එද්දී තම පන්තියේ සිසුන් මහ හයියෙන් සිනා සෙමින්, ඝෝෂා කරමින් සිටිනවා පෙනුණි.

‘ඒයි... නිශ්ශබ්ද වෙයල්ලා... උඹලා ඔක්කොම මට හිනා වෙනවා නේද?’ යයි ඇසුවේ කෝපයෙනි.

‘අපොයි නෑ සර්...’ සිසුහු සියල්ලෝම එක හඬින් පිළිතුරු දුන්හ.

ගුරුතුමා සිසුන් දෙස විමතියෙන් මෙන් බලා මහ හඬින් මෙසේ ඇසීය.

‘එහෙනං වෙන මොනවද බොල මේ පන්ති කාමරේ ඇතුළේ හිනා වෙන්න තියෙන්නේ?’

දැන් ඉලක්කෙ හරි

එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.

‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්... අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා. ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.’ බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ.’

ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය.

‘ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ ...... ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතු වේ?’

‘මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ. ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.’ ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය.

යන්නෙ කොහොම ද?

එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.

‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’

තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.

‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.

‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.

-silumina-

[QUOTE="thilzz, post: 6577465, member: 103868"] [CENTER][B] [SIZE=4]සංගීතය ආහාරයයි[/SIZE][/B][SIZE=4] [/SIZE] [SIZE=3]මනෝපාලයි ගීතදේවයි නැවතිලා හිටියේ එකම කාමරයක. දෙන්නම ගුරුවරු. මනෝපාල ගණිත ගුරුවරයෙක්. ගීතදේව සංගීත ගුරුවරයෙක්.[/SIZE] [SIZE=3] සති අන්තයේ ඉරිදා දවසක දිවා ආහාරය සඳහා කෑම ගෙන්වා ගත් මනෝපාල ගීතයකට තනුවක් දමමින් සිටි ගීතදේව තම කාරිය අවසන් කරන තෙක් බලා සිටියා. පැයකට ආසන්න කාලයක් ගෙවුණු නමුත් ගීතදේවගේ රාජකාරිය අවසන් වන පාටක් නෑ. ස... රී... ග... මා... කියමින් ඉවරයක් නැති ගීත හරඹයක ගීතදේව යෙදී සිටියා. දැන් දැන් මනෝපාලට මේක මහා කන්දොස්කිරියාවක්.[/SIZE] [SIZE=3] ඉවසාගෙන ඉඳලා බැරිම තැන මනෝපාල ගීතදේවට බාධා කළා.[/SIZE] [SIZE=3] ‘ගීතදේව ඔන්න ඕක නවත්තලා කාල ඉඳිමු බං. දැන් ඉරත් හැරුණා. මට හොඳටම බඩගිනියි.’[/SIZE] [SIZE=3] ගීතදේව ඔළුව උස්සලා මනෝපාල දිහා බැලුවා. ‘උඹ කාපං. මට බඩගිනි නෑ. සංගීතය මගේ ආහාරයයි.’ ගීතදේව, ගීතවත් ස්වරයකින් මෙහෙම කිව්වාම මනෝපාලට යකා නැග්ගා. ඔහු කෝපය යටපත් කරගෙන මෙහෙම ඇහැව්වා.[/SIZE] [SIZE=3] ‘ඒකද දැන් වරුවක් තිස්සේ, උඹ සංගීතය කෑවේ?’[/SIZE] [SIZE=3]:rofl:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [B] [SIZE=4]හිනා වෙන්නේ වෙන මොනවට ද?[/SIZE][/B] [SIZE=3]එක් පන්තියක ගුරුවරයකු පාඩමක් බලා ගන්නා ලෙස සිසුන්ට උපදෙස් දී අසල පන්තියකට ගියේය. ඔහු ආපසු එද්දී තම පන්තියේ සිසුන් මහ හයියෙන් සිනා සෙමින්, ඝෝෂා කරමින් සිටිනවා පෙනුණි.[/SIZE] [SIZE=3] ‘ඒයි... නිශ්ශබ්ද වෙයල්ලා... උඹලා ඔක්කොම මට හිනා වෙනවා නේද?’ යයි ඇසුවේ කෝපයෙනි.[/SIZE] [SIZE=3] ‘අපොයි නෑ සර්...’ සිසුහු සියල්ලෝම එක හඬින් පිළිතුරු දුන්හ.[/SIZE] [SIZE=3] ගුරුතුමා සිසුන් දෙස විමතියෙන් මෙන් බලා මහ හඬින් මෙසේ ඇසීය.[/SIZE] [SIZE=3] ‘එහෙනං වෙන මොනවද බොල මේ පන්ති කාමරේ ඇතුළේ හිනා වෙන්න තියෙන්නේ?’[/SIZE] [SIZE=3]:lol:[/SIZE] [B] [SIZE=4]දැන් ඉලක්කෙ හරි[/SIZE][/B] [SIZE=3]එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය. ‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්... අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා. ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.’ බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ.’ ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය. ‘ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ ...... ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතු වේ?’ ‘මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ. ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.’ ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය. :rolleyes: [/SIZE][SIZE=4][COLOR=Black][B]යන්නෙ කොහොම ද?[/B][/COLOR][/SIZE] [SIZE=3]එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.[/SIZE] [SIZE=3] ‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’[/SIZE] [SIZE=3] තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.[/SIZE] [SIZE=3] ‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.[/SIZE] [SIZE=3] ‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.[/SIZE] [SIZE=3]:P[/SIZE] -silumina- [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom