Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ

ඔන්න ඉතිං ටිකක් පිටිසර බද මනුස්සයෙක් කොළඹට ඇවිල්ල ජොබ් එකක් කරන්න ගත්තලු. ඉතිං කාලෙත් එක්ක සිගරට්, ගණිකාවෝ වගේ දේවල් වලට මිනිස්සු හුරු වෙනවනේ. ඉතිං මෙයා ගණිකාවෝ නැතිව අනිත් දේවල් වලට ටික ටික හුරු වෙනවලු.

හැබැයි ටිකක් විතර මෝඩ කමත් තියෙනවලු. කොල්ලෝ ගිහින් ගත්තු ෆන් කියද්දී මිනිහත් තනියම ඒවා කරන්න උත්සහ ගත්තලු.

එක දවසක් මෙයා බස් එකේ ඔෆිස් යනකොට මංකොල්ලකාරයෝ ටිකක් පැන්නලු බස් එකට. වෙන එවුන් එන්නේ පිස්තෝල, බෝම්බ අරගෙනනේ. ඒත් මුන් ඇවිත් තියෙන්නේ සිරින්ජයක් අරගෙන.

"එකෙක් වත් හෙල්ලෙන්න එපා. මගේ අතේ තියෙන මේ සිරින්ජේ තියෙන්නේ ඒඩ්ස් කාරයෙක්ගේ ලේ. මට උඹලගේ සල්ලි නොදුන්නොතින් මේක විදිනවා " කියලා මිනිස්සුට කිවුවලු.

මිනිස්සුත් බයේ සල්ලි දීලා. ඒත් අර කොල්ල සද්ද නොකර ඉන්නවලු. ඒ මදිවට ලොක්ක වගේ කියනවලු තොපිට සතයක් වත් දෙන්නේ නැහැ කියලා.

අර හොරත් ඉතිං මුගේ ආසාවනේ කියලා ඉන්ජෙක්ෂන් එක විදලා ගියාලු.

ඌ ගියාට පස්සේ බස් එකේ එවුන් ටික අරූ වට කරගෙන අහනවලු දැන් ඉතිං ඔයාට ඒඩ්ස් හැදේවිනේ කියලා.

අරූ කියනවලු "පිස්සුද මට ඒඩ්ස් හැදෙන්නේ නැහැ. මම කොන්ඩම් එකක් දාල ඉන්නේ" කියලා

[QUOTE="labu gediya, post: 17243050, member: 452091"] [b]හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ[/b] [COLOR=Blue][SIZE=4]ඔන්න ඉතිං ටිකක් පිටිසර බද මනුස්සයෙක් කොළඹට ඇවිල්ල ජොබ් එකක් කරන්න ගත්තලු. ඉතිං කාලෙත් එක්ක සිගරට්, ගණිකාවෝ වගේ දේවල් වලට මිනිස්සු හුරු වෙනවනේ. ඉතිං මෙයා ගණිකාවෝ නැතිව අනිත් දේවල් වලට ටික ටික හුරු වෙනවලු. හැබැයි ටිකක් විතර මෝඩ කමත් තියෙනවලු. කොල්ලෝ ගිහින් ගත්තු ෆන් කියද්දී මිනිහත් තනියම ඒවා කරන්න උත්සහ ගත්තලු. එක දවසක් මෙයා බස් එකේ ඔෆිස් යනකොට මංකොල්ලකාරයෝ ටිකක් පැන්නලු බස් එකට. වෙන එවුන් එන්නේ පිස්තෝල, බෝම්බ අරගෙනනේ. ඒත් මුන් ඇවිත් තියෙන්නේ සිරින්ජයක් අරගෙන. "එකෙක් වත් හෙල්ලෙන්න එපා. මගේ අතේ තියෙන මේ සිරින්ජේ තියෙන්නේ ඒඩ්ස් කාරයෙක්ගේ ලේ. මට උඹලගේ සල්ලි නොදුන්නොතින් මේක විදිනවා " කියලා මිනිස්සුට කිවුවලු. මිනිස්සුත් බයේ සල්ලි දීලා. ඒත් අර කොල්ල සද්ද නොකර ඉන්නවලු. ඒ මදිවට ලොක්ක වගේ කියනවලු තොපිට සතයක් වත් දෙන්නේ නැහැ කියලා. අර හොරත් ඉතිං මුගේ ආසාවනේ කියලා ඉන්ජෙක්ෂන් එක විදලා ගියාලු. ඌ ගියාට පස්සේ බස් එකේ එවුන් ටික අරූ වට කරගෙන අහනවලු දැන් ඉතිං ඔයාට ඒඩ්ස් හැදේවිනේ කියලා. අරූ කියනවලු "[COLOR=Red]පිස්සුද මට ඒඩ්ස් හැදෙන්නේ නැහැ. මම කොන්ඩම් එකක් දාල ඉන්නේ[COLOR=Blue]" කියලා :D:D:D[/COLOR][/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom