Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන මේක කරන්න පුළුවන් කියල හිතන අයටයි මම මේ කියන්නේ.

සමහර අය කියල තියෙනවා මේකට ලොකු කාන්දමක් ඕනේ කියලත්

මෙතන තියෙන ප්‍රශ්නේ ඔය කාන්දම සවි වෙලා තියෙන පොල්ල හෝ බිලි පිත්ත හෝ දෙය ආපහු සවි වෙලා තියෙන්නේ බෝට්ටුවට වීම.

එය පිටතින් සවි උනානම් තමයි බෝට්ටුව කාන්දමට ආකර්ෂණය වෙන්නේ.

හරි උබල හිතයි දැන් කාන්දම කොහේ සවි වෙලා තිබුනත් මොකද කාන්දම කාන්දමක් එක දෙක එකට ඇලෙන්න ඕනෙයි කියල.

මන් සුළු උදාහරණයක් මාර්ගයෙන් උබලට පැහැදිලි කරලා දෙන්නම්.

ගිනි කූරක් හෝ කුඩා ඉරටු කෑල්ලක් අරගෙන මේසයක් උඩට ගෙනල්ල එහි දෙකෙලවරේ එක පැත්තක සාමාන්‍ය කාන්දමකුත්, අනික් කෙලවරේ එයට සාපේක්ෂව බලය වැඩි කාන්දමකුත් සෙලෝ ටේප් යොදා අලවලා, මෙසේ උඩ තිබ්බොත් ඒ දෙක එක පැත්තකට දුවන්න ගනියි ද?

නැහැ නේද?

නමුත් එය ගිනි කුරෙන් ගලවා, අතේ තියන් ලං කරද්දී අනෙක් කාන්දම විකර්ෂණය වෙලා විරුද්ද අතට යනවා හෝ ඇලෙනවා.

පැහැදිලි කරගනින් ඔන්න ඕකෙන් හේතුව.

වතුර කතාවට අදාළ වෙන්නේ ශක්ති හානිය.

බෝලයක් උඩ දැම්මම බම්ප් වෙලා ආපහු ඒ බම්ප් වෙච්ච ප්‍රමානේටම උඩට එනවනම් ඊ ළඟ පාර බිම වැටෙන කොට ඒක ඊටත් වඩා උඩට එනවා.

ආයේ වැටෙද්දී තවත් උඩට බම්ප් වෙනවා. එන්න එන්න බම්ප් වෙලා අහස්ස උසට බම්ප් වෙලා අන්තිමට තවත් උඩ ගිහින් හය්යෙන් බිමට ඇවිල්ල බිමත් හිල් කරන යන සයිස් එකට එනවා. නමුත් එක එහෙම වෙන්නේ නැහැ නේද? ශක්ති හානිය නිසයි ඒ දේ සිද්ද වෙන්නේ. වතුර කතාවටත් අදාළ වෙන්නේ ඔය තියරියයි.

සෝලා පැනල් එකට ඉර එලිය වැටිලා නිපද වෙලා එන එකෙන් සෝලා ලයිට් එකක් දාල එකම සෝලා පැනල් එකට දීල විදුලිය ආපහු නිපදවන්න පුළුවන් උනත් පලවෙනි පාර වගේ විදුලිය ලැබෙන්නේ නෑ දෙවැනි පාර ඊට අඩුයි. ශක්ති හානිය නිසා.

රෝදයක් කරකවලා ඒ රෝදෙට ඩයිනමෝ එකක් සවි කරලා ඒ ඩයිනමෝ එකේ එන කරන්ට් එකෙන් මෝටර් එකකට දීලා ඒ මෝටර් එකෙන්ම ආපහු අර රෝදෙට කරන්ට් එක දීල ආපහු ඒක කරකවෙනකොට ආපහු ඩයිනමෝ එක කරකවන්නත් බැහැ හැමදාම.. ඉන්ෆිනිටි පවර් කියල සෙල්ලමක් දාන්න බැහැ ඔය ක්‍රම වලින්.

පලවෙනි එකටත් හොඳට හේතුව මෙන්න මෙයා මේ පොස්ට් එකේ පැහැදිලි කරලා තියෙනවා.

ෆෑන් පෙත්ත කැරකිලා ඊළඟ පෙත්තට යන්ඩ හදද්දී මගදී නතර වෙලා ෆෑන් පෙත්තේ නෝත් සවුත් සෙට් වෙලා ආකර්ෂණය වෙන්ඩ ගන්නවා. එතකොට පෙත්ත ඇලෙන්ඩ හිරවෙලා නතර වෙනවා. Fail

(youtube gahapalla infinity power kiyala, oya wage wikaara videos one tharam thiyenawa boruwata hadala daapu minissu rawattanna)

[QUOTE="BLACKLIST_MEMBER, post: 18886565, member: 79414"] [SIZE="3"]මෙතන මේක කරන්න පුළුවන් කියල හිතන අයටයි මම මේ කියන්නේ. සමහර අය කියල තියෙනවා මේකට ලොකු කාන්දමක් ඕනේ කියලත් :P මෙතන තියෙන ප්‍රශ්නේ ඔය කාන්දම සවි වෙලා තියෙන පොල්ල හෝ බිලි පිත්ත හෝ දෙය ආපහු සවි වෙලා තියෙන්නේ බෝට්ටුවට වීම. එය පිටතින් සවි උනානම් තමයි බෝට්ටුව කාන්දමට ආකර්ෂණය වෙන්නේ. හරි උබල හිතයි දැන් කාන්දම කොහේ සවි වෙලා තිබුනත් මොකද කාන්දම කාන්දමක් එක දෙක එකට ඇලෙන්න ඕනෙයි කියල. මන් සුළු උදාහරණයක් මාර්ගයෙන් උබලට පැහැදිලි කරලා දෙන්නම්. [COLOR="DarkOrchid"]ගිනි කූරක් හෝ කුඩා ඉරටු කෑල්ලක් අරගෙන මේසයක් උඩට ගෙනල්ල එහි දෙකෙලවරේ එක පැත්තක සාමාන්‍ය කාන්දමකුත්, අනික් කෙලවරේ එයට සාපේක්ෂව බලය වැඩි කාන්දමකුත් සෙලෝ ටේප් යොදා අලවලා, මෙසේ උඩ තිබ්බොත් ඒ දෙක එක පැත්තකට දුවන්න ගනියි ද? නැහැ නේද?[/COLOR] නමුත් එය ගිනි කුරෙන් ගලවා, අතේ තියන් ලං කරද්දී අනෙක් කාන්දම විකර්ෂණය වෙලා විරුද්ද අතට යනවා හෝ ඇලෙනවා. පැහැදිලි කරගනින් ඔන්න ඕකෙන් හේතුව. :)[/SIZE] වතුර කතාවට අදාළ වෙන්නේ ශක්ති හානිය. බෝලයක් උඩ දැම්මම බම්ප් වෙලා ආපහු ඒ බම්ප් වෙච්ච ප්‍රමානේටම උඩට එනවනම් ඊ ළඟ පාර බිම වැටෙන කොට ඒක ඊටත් වඩා උඩට එනවා. ආයේ වැටෙද්දී තවත් උඩට බම්ප් වෙනවා. එන්න එන්න බම්ප් වෙලා අහස්ස උසට බම්ප් වෙලා අන්තිමට තවත් උඩ ගිහින් හය්යෙන් බිමට ඇවිල්ල බිමත් හිල් කරන යන සයිස් එකට එනවා. නමුත් එක එහෙම වෙන්නේ නැහැ නේද? ශක්ති හානිය නිසයි ඒ දේ සිද්ද වෙන්නේ. වතුර කතාවටත් අදාළ වෙන්නේ ඔය තියරියයි. සෝලා පැනල් එකට ඉර එලිය වැටිලා නිපද වෙලා එන එකෙන් සෝලා ලයිට් එකක් දාල එකම සෝලා පැනල් එකට දීල විදුලිය ආපහු නිපදවන්න පුළුවන් උනත් පලවෙනි පාර වගේ විදුලිය ලැබෙන්නේ නෑ දෙවැනි පාර ඊට අඩුයි. ශක්ති හානිය නිසා. රෝදයක් කරකවලා ඒ රෝදෙට ඩයිනමෝ එකක් සවි කරලා ඒ ඩයිනමෝ එකේ එන කරන්ට් එකෙන් මෝටර් එකකට දීලා ඒ මෝටර් එකෙන්ම ආපහු අර රෝදෙට කරන්ට් එක දීල ආපහු ඒක කරකවෙනකොට ආපහු ඩයිනමෝ එක කරකවන්නත් බැහැ හැමදාම.. ඉන්ෆිනිටි පවර් කියල සෙල්ලමක් දාන්න බැහැ ඔය ක්‍රම වලින්. පලවෙනි එකටත් හොඳට හේතුව මෙන්න මෙයා මේ පොස්ට් එකේ පැහැදිලි කරලා තියෙනවා. [SIZE="3"]ෆෑන් පෙත්ත කැරකිලා ඊළඟ පෙත්තට යන්ඩ හදද්දී මගදී නතර වෙලා ෆෑන් පෙත්තේ නෝත් සවුත් සෙට් වෙලා ආකර්ෂණය වෙන්ඩ ගන්නවා. එතකොට පෙත්ත ඇලෙන්ඩ හිරවෙලා නතර වෙනවා. Fail (youtube gahapalla infinity power kiyala, oya wage wikaara videos one tharam thiyenawa boruwata hadala daapu minissu rawattanna)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom