Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දේ මම පැහැදිලි කරන්නේ වෙනස් විදිහකට... ඊට පස්සේ තේරෙයි සාමාන්‍ය විදිහට කිව්වා නම් තේරෙන්නේ නැති බව ... ඒ නිසා ස්ටෙප් දෙකකින් වැඩේ කරන්නේ ඕකේ...

ස්ටෙප් 1

100 W ක ලෝඩ් එකක් කපල් උනාම ඊට සරිලන ඇම්පියර් ගාණක් සහ වෝල්ටීයතාවයක් කොයිල් එක තුළින් නිපදවෙනවා... 100 w කට සරිලන ඉලෙක්ට්‍රොන ප්‍රමාණයක් ලෝඩ් එක හරහා යනවා. ඒ කියන්නේ ඊට සරිලන ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එහෙකුත් කොයිල් එක පුරාවට ඇති වෙනවා. මේ අතර බැක් EMF එහෙකුත් ඇති වෙනවා කොයිල් එක පුරාවට.. මේ බැක් EMF එකට පුළුවන් කොයිල් එකත් 100 W කට ගැලපෙන විදිහට මැග්නටයිස් කරන්න.. බැක් EMF එක නිසා ඇති වෙන දෙවෙනි කාන්දම් ශක්තිය නිසා තමයි ඩයිනමෝ එක බදන්නේ..

වොට් 200 ක ලෝඩ් එකක් දැම්මොත් වෙන්නේ ඉහත අවස්ථාවම තවත් ඉහළ යාම.. 200 W කට සරිලන විදිහට බැක් EMF හැදෙනවා.. ඒ කියන්නේ කොයිල් එක දෙගුණයකින් මැග්නටයිස් වෙනවා.. ඉතින් ඩයිනමෝව බදනවා වැඩිපුර ..

ස්ටෙප් 2

නමුත් ඇත්තටම මූළිකව වෙන්නේ මේකයි.. ඩයිනමෝව 1000 RPM වලින් කැරකෙද්දී ඒකෙන් එමිට් වෙන ඇම්පියර් ගානයි වෝල්ටේජ් එකයි කියන්න පුළුවන් ඒක ඩිසයින් කරන එන්ජිනියර්ට... අපි හිතමු 1000 RPM වලදී ඇම්පියර් 50 ක් සහ 100 VAC හැදෙනවා කියලා..

ඒ කියන්නේ දළ වශයෙන් 5 kw හැදෙනවා කියමු ශක්ති හානියක් නැහැයි කියලා උපකල්පනය කරලා... දැන් අපි දන්නවා 5 kw අවුට් වෙනවා 1000 RPM වලදී.. ඉතින් අපි 5kw ලෝඩ් එකක් කපල් කරා කියමු ඩයිනමොවට ... ලෝඩ් කරපු හැටියේ ඔන්න ඩයිනමෝව බදනවා ක්ෂණිකව ... ඒ ලෝඩ් එකත් එක්ක 1000 RPM වලින් ඩයිනමෝව ඇදගෙන යන එක තමයි සෙල්ලම...

අපි මෙතනට 2.5 kw ලෝඩ් එකක් කපල් කලොත් ඉහත අවස්ථාවෙන් 53 % ක වගේ ප්‍රමාණයක් තමයි ඩයිනමෝව බදන්නේ....

100 w වගේ ලෝඩ් එකක් දැම්මොත් තවත් සැහැල්ලු වෙනවා... හැබැයි 5 kw වගේ ජෙනියකට 100 w ලෝඩ් එකක් දැම්මා කියන්නේ එතරම් දැනෙන්නේ නැහැ... ශක්තිය අපතේ යනවා මිසක්... ඒ වගේ ජෙනියක උපරිම කාර්යක්ෂමතාව එන්නේ ෆුල් ලෝඩ් එකෙන් 70 % වත් එද්දියි...

නිකමට හිතන්න ලෝඩ් එකක් නැතුව දුවනවා කියලා... ඒත් අපි යකඩ ගොඩක් 1000 RPM වලින් කරකවන්න එපැයි ... අන්න ඒකට ශක්තිය ඕනේ .... පුළුවන් නම් ස්කයිප් වලින් කෝල් එකක් ගන්න... මීට වඩා කියලා දෙන්න පුළුවන්...

[QUOTE="silentsahan, post: 18887588, member: 281066"] [SIZE=4][COLOR=Blue]මේ දේ මම පැහැදිලි කරන්නේ වෙනස් විදිහකට... ඊට පස්සේ තේරෙයි සාමාන්‍ය විදිහට කිව්වා නම් තේරෙන්නේ නැති බව ... ඒ නිසා ස්ටෙප් දෙකකින් වැඩේ කරන්නේ ඕකේ... ස්ටෙප් 1 100 W ක ලෝඩ් එකක් කපල් උනාම ඊට සරිලන ඇම්පියර් ගාණක් සහ වෝල්ටීයතාවයක් කොයිල් එක තුළින් නිපදවෙනවා... 100 w කට සරිලන ඉලෙක්ට්‍රොන ප්‍රමාණයක් ලෝඩ් එක හරහා යනවා. ඒ කියන්නේ ඊට සරිලන ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එහෙකුත් කොයිල් එක පුරාවට ඇති වෙනවා. මේ අතර බැක් EMF එහෙකුත් ඇති වෙනවා කොයිල් එක පුරාවට.. මේ බැක් EMF එකට පුළුවන් කොයිල් එකත් 100 W කට ගැලපෙන විදිහට මැග්නටයිස් කරන්න.. බැක් EMF එක නිසා ඇති වෙන දෙවෙනි කාන්දම් ශක්තිය නිසා තමයි ඩයිනමෝ එක බදන්නේ.. වොට් 200 ක ලෝඩ් එකක් දැම්මොත් වෙන්නේ ඉහත අවස්ථාවම තවත් ඉහළ යාම.. 200 W කට සරිලන විදිහට බැක් EMF හැදෙනවා.. ඒ කියන්නේ කොයිල් එක දෙගුණයකින් මැග්නටයිස් වෙනවා.. ඉතින් ඩයිනමෝව බදනවා වැඩිපුර .. ස්ටෙප් 2 නමුත් ඇත්තටම මූළිකව වෙන්නේ මේකයි.. ඩයිනමෝව 1000 RPM වලින් කැරකෙද්දී ඒකෙන් එමිට් වෙන ඇම්පියර් ගානයි වෝල්ටේජ් එකයි කියන්න පුළුවන් ඒක ඩිසයින් කරන එන්ජිනියර්ට... අපි හිතමු 1000 RPM වලදී ඇම්පියර් 50 ක් සහ 100 VAC හැදෙනවා කියලා.. ඒ කියන්නේ දළ වශයෙන් 5 kw හැදෙනවා කියමු ශක්ති හානියක් නැහැයි කියලා උපකල්පනය කරලා... දැන් අපි දන්නවා 5 kw අවුට් වෙනවා 1000 RPM වලදී.. ඉතින් අපි 5kw ලෝඩ් එකක් කපල් කරා කියමු ඩයිනමොවට ... ලෝඩ් කරපු හැටියේ ඔන්න ඩයිනමෝව බදනවා ක්ෂණිකව ... ඒ ලෝඩ් එකත් එක්ක 1000 RPM වලින් ඩයිනමෝව ඇදගෙන යන එක තමයි සෙල්ලම... අපි මෙතනට 2.5 kw ලෝඩ් එකක් කපල් කලොත් ඉහත අවස්ථාවෙන් 53 % ක වගේ ප්‍රමාණයක් තමයි ඩයිනමෝව බදන්නේ.... 100 w වගේ ලෝඩ් එකක් දැම්මොත් තවත් සැහැල්ලු වෙනවා... හැබැයි 5 kw වගේ ජෙනියකට 100 w ලෝඩ් එකක් දැම්මා කියන්නේ එතරම් දැනෙන්නේ නැහැ... ශක්තිය අපතේ යනවා මිසක්... ඒ වගේ ජෙනියක උපරිම කාර්යක්ෂමතාව එන්නේ ෆුල් ලෝඩ් එකෙන් 70 % වත් එද්දියි... නිකමට හිතන්න ලෝඩ් එකක් නැතුව දුවනවා කියලා... ඒත් අපි යකඩ ගොඩක් 1000 RPM වලින් කරකවන්න එපැයි ... අන්න ඒකට ශක්තිය ඕනේ .... පුළුවන් නම් ස්කයිප් වලින් කෝල් එකක් ගන්න... මීට වඩා කියලා දෙන්න පුළුවන්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom