Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
හිනා වෙන්න බැරි තරමට.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිනා වෙන්න බැරි තරමට.....

[ATTACH]32321[/ATTACH]

වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට...

එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා..

'සදලි නිම්සලා'

පත්තර පිටු අතරේ මගේ ඇස් මටත් තේරෙන්නේ නැතුවම එහේ මෙහේ දුවනවා..

ආ...මේ තියෙන්නේ....

හැරගියා

වහිද්දි හොදටෝම..

සිතත් හැඩුවා මතකයි..

අඩද්දී මුලු සිතම...

ඔබත් හැඩුවා මතකයි..

හඩද්දී ඔබ මා ගාව..

හැරගියා මම ඔබව..

මතකයි මතකයි මතකයි...

-- සදලි නිම්සලා---

සදලි...මේ ඔයාමද දෙයියනේ!!

අවුරුදු හතරක් තිස්සේ ඔයා මට දීපු නිසදැස් මිටිය මම එක අතකින් තුරුල් කර ගත්තා..කොල්ලො හරි බොලදයි..උන් බොලද බව එලියට පෙන්නන්නේ නෑ.

ඔව්...මමත් බොලද මම එලියට පෙන්නනේ නෑ...ඒත් මම බොලදයි දෙයියනේ...මමත් ආදරේ කරා..නොසෑහෙන්න ආදරේ කරා...

ආයෙමත් පත්තරේ අතට ගත්තු මම ඇද මිට්ටමට කොට්ටයක් තියාගෙන හේත්තු උනා..එදා දවස තාමත් ඇස් ඉස්සරහා මැවෙනවා...ඒ හැම වචනයක්ම මගේ කන් වලට ඇහෙනවා..දෙයියනේ!! මම බොලදයි...සෑහෙන්න බොලදයි...

'පිස්සු මෙන්ටලේ.....' මොනවද මෝඩියේ කල්පනා කරන්නේ.. අහස අල්ලන්න ප්ලෑන් එකක් වත් ගහනවද?

'හ්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ '

'කියපන් බන්...මොකක්ද අවුල...ආයෙත් ගෙදරින් බර බරේද පැට්ටෝ...'

'ගෙදරින් මොන ප්රශ්න ආවත් මම ආදරේ කරන එක නවත්තන්නේ නෑ කියලා ඔයා දන්නවනේ මලිතු'

මොකක් හරි ලොකු ප්රහ්ස්නයක වගේ..නැති නම් සදලි මෙහෙම හැසිරෙන්නේ නෑ

'එහෙනම් මොකක්ද අවුල..'

"මට මේ මගුලේ විභාගේ කරන්න බෑ..දැන් දෙපාරක් කරා..කිසි තේරුමක් නෑ නේ රත්තරනේ..ඔක්කොටම වඩා හපන් බයෝ පාඩම් කරන්න ගියාම.."

අපෝ...මේකද මේ මහ ලොකු ප්රශ්නේ...හැමදාම මේකට උත්තර බැදලා එපා වෙලා අප්පා..

'බෑ කියලා දෙයක් නෑ සදලි..ඔයාට පුලුවන්...මම ඒක දන්නවා හොදටම..ලස්සනට නිසදැස් ලියන එක වගේම මේ පාර එක්සෑම් හොදට ගොඩ දාලා මම ඉන්න ෆැකල්ටි එකටම එන්න පුලුවන් කියලත් මම දන්නවා...'

'මම ආර්ට්ස් කරානම් ඉවරයි මලිතු..එහෙනම් ඔයාව මට හම්බෙන්නෙත් නෑ..මේ කිසිම ප්රශ්නයක් ඇත්තෙත් නෑ..'

' ඇයි සදලි...මොකක්ද කියන්න දෙයියනේ වෙලා තියෙන්නේ...'

'මම පත්තරේකට බයෝ ඩේටා එකක් ෆිල් කරලා යැව්වා..එයාලා අලුතෙන ලියන කට්ටියට චාන්ස් එක දෙනවලු...මම එක්සෑම් කරන්නේ නෑ..මට කවදාවත් ඔයාව අයිති වෙන එකකුත් නෑ..ආයේ ජීවිතේ වරද්ද ගන්න බෑ මලිතු..මම දන්නේ ලියන්න විතරයි..ඊට එහා දෙයක් මට බෑ..'

'කමක් නෑ..ඔයා කැමති දෙයක් කරන්න සුදු මැණික..ඒත් ආදරේ මම ගොඩක්...'

එයාගේ හැකියාවට මම විරුද්ධ වෙන්නේ මොකටද...මම තනිවම හිතුවා...

පස්සේ අපි අතරේ විනාඩියක නිශ්ෂබ්දතාවයක්...

'මට ඔයාට ආදරේ කරන්නත් බෑ මලිතු..'

අන්තිමට එයා ඒක කිව්වා..ඔව් එයා ඒක කිව්වා..

එයාගේ තියෙන හීන වලට මගෙන් භාදාවක් වෙන හැටි එයා හරි අපූරුවට විස්තර කරා...

ඔයා යන්න ගියා සදලි..

කදුලු පිරිච්ච ඇස් වලින් මම ආයේ පත්තරේ දිහා බැලුවා..ඔයා හොදට ලියනවා..ඇත්තටම ලස්සනට ලියනවා.මම වගේම ගොඩක් අය ඔයා ලියන ඒවා කියවනවා ඇති...

ගිය කෙනෙක් වෙනුවෙන් අඩන්න මම බොලද වැඩියි සදලියෝ....ඇත්තටම බොලද වැඩියි....

මතකය...

හැර යන්න ගිය ඔබව..

සොය සොයා හැම තැනම...

හන්ගමින් කදුලු කැට..

නොසලමින් දෑස්පිය...

බලා හිදිනා...

මේ දෑස බොලද දෝ...

සිතුනා..මට සිතුනා

උපුටා ගත්තේ මගේම බ්ලොගයෙන්... http://sun-ge-lookaya.blogspot.com/

[QUOTE="sahan42, post: 10824992, member: 47749"] [b]හිනා වෙන්න බැරි තරමට.....[/b] [ATTACH]32321._xfImport[/ATTACH] [SIZE="4"][COLOR="Blue"]වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට... එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා.. 'සදලි නිම්සලා' පත්තර පිටු අතරේ මගේ ඇස් මටත් තේරෙන්නේ නැතුවම එහේ මෙහේ දුවනවා.. ආ...මේ තියෙන්නේ.... හැරගියා වහිද්දි හොදටෝම.. සිතත් හැඩුවා මතකයි.. අඩද්දී මුලු සිතම... ඔබත් හැඩුවා මතකයි.. හඩද්දී ඔබ මා ගාව.. හැරගියා මම ඔබව.. මතකයි මතකයි මතකයි... -- සදලි නිම්සලා--- සදලි...මේ ඔයාමද දෙයියනේ!! අවුරුදු හතරක් තිස්සේ ඔයා මට දීපු නිසදැස් මිටිය මම එක අතකින් තුරුල් කර ගත්තා..කොල්ලො හරි බොලදයි..උන් බොලද බව එලියට පෙන්නන්නේ නෑ. ඔව්...මමත් බොලද මම එලියට පෙන්නනේ නෑ...ඒත් මම බොලදයි දෙයියනේ...මමත් ආදරේ කරා..නොසෑහෙන්න ආදරේ කරා... ආයෙමත් පත්තරේ අතට ගත්තු මම ඇද මිට්ටමට කොට්ටයක් තියාගෙන හේත්තු උනා..එදා දවස තාමත් ඇස් ඉස්සරහා මැවෙනවා...ඒ හැම වචනයක්ම මගේ කන් වලට ඇහෙනවා..දෙයියනේ!! මම බොලදයි...සෑහෙන්න බොලදයි... 'පිස්සු මෙන්ටලේ.....' මොනවද මෝඩියේ කල්පනා කරන්නේ.. අහස අල්ලන්න ප්ලෑන් එකක් වත් ගහනවද? 'හ්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ ' 'කියපන් බන්...මොකක්ද අවුල...ආයෙත් ගෙදරින් බර බරේද පැට්ටෝ...' 'ගෙදරින් මොන ප්රශ්න ආවත් මම ආදරේ කරන එක නවත්තන්නේ නෑ කියලා ඔයා දන්නවනේ මලිතු' මොකක් හරි ලොකු ප්රහ්ස්නයක වගේ..නැති නම් සදලි මෙහෙම හැසිරෙන්නේ නෑ 'එහෙනම් මොකක්ද අවුල..' "මට මේ මගුලේ විභාගේ කරන්න බෑ..දැන් දෙපාරක් කරා..කිසි තේරුමක් නෑ නේ රත්තරනේ..ඔක්කොටම වඩා හපන් බයෝ පාඩම් කරන්න ගියාම.." අපෝ...මේකද මේ මහ ලොකු ප්රශ්නේ...හැමදාම මේකට උත්තර බැදලා එපා වෙලා අප්පා.. 'බෑ කියලා දෙයක් නෑ සදලි..ඔයාට පුලුවන්...මම ඒක දන්නවා හොදටම..ලස්සනට නිසදැස් ලියන එක වගේම මේ පාර එක්සෑම් හොදට ගොඩ දාලා මම ඉන්න ෆැකල්ටි එකටම එන්න පුලුවන් කියලත් මම දන්නවා...' 'මම ආර්ට්ස් කරානම් ඉවරයි මලිතු..එහෙනම් ඔයාව මට හම්බෙන්නෙත් නෑ..මේ කිසිම ප්රශ්නයක් ඇත්තෙත් නෑ..' ' ඇයි සදලි...මොකක්ද කියන්න දෙයියනේ වෙලා තියෙන්නේ...' 'මම පත්තරේකට බයෝ ඩේටා එකක් ෆිල් කරලා යැව්වා..එයාලා අලුතෙන ලියන කට්ටියට චාන්ස් එක දෙනවලු...මම එක්සෑම් කරන්නේ නෑ..මට කවදාවත් ඔයාව අයිති වෙන එකකුත් නෑ..ආයේ ජීවිතේ වරද්ද ගන්න බෑ මලිතු..මම දන්නේ ලියන්න විතරයි..ඊට එහා දෙයක් මට බෑ..' 'කමක් නෑ..ඔයා කැමති දෙයක් කරන්න සුදු මැණික..ඒත් ආදරේ මම ගොඩක්...' එයාගේ හැකියාවට මම විරුද්ධ වෙන්නේ මොකටද...මම තනිවම හිතුවා... පස්සේ අපි අතරේ විනාඩියක නිශ්ෂබ්දතාවයක්... 'මට ඔයාට ආදරේ කරන්නත් බෑ මලිතු..' අන්තිමට එයා ඒක කිව්වා..ඔව් එයා ඒක කිව්වා.. එයාගේ තියෙන හීන වලට මගෙන් භාදාවක් වෙන හැටි එයා හරි අපූරුවට විස්තර කරා... ඔයා යන්න ගියා සදලි.. කදුලු පිරිච්ච ඇස් වලින් මම ආයේ පත්තරේ දිහා බැලුවා..ඔයා හොදට ලියනවා..ඇත්තටම ලස්සනට ලියනවා.මම වගේම ගොඩක් අය ඔයා ලියන ඒවා කියවනවා ඇති... ගිය කෙනෙක් වෙනුවෙන් අඩන්න මම බොලද වැඩියි සදලියෝ....ඇත්තටම බොලද වැඩියි.... මතකය... හැර යන්න ගිය ඔබව.. සොය සොයා හැම තැනම... හන්ගමින් කදුලු කැට.. නොසලමින් දෑස්පිය... බලා හිදිනා... මේ දෑස බොලද දෝ... සිතුනා..මට සිතුනා උපුටා ගත්තේ මගේම බ්ලොගයෙන්... [url]http://sun-ge-lookaya.blogspot.com/[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom