Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිනා හිනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිනා හිනා

කැතකොරන්ඩ බස්!

කටුකුරුන්දේ යතුරු පැදි ධාවන තරග නැරඹීමට සිතූ විදේශීය සංචාරකයෙක් පිටකොටුවේ බස් නැවතුම්පලේ සිටි මගියෙකුගෙන් මෙසේ විමසීය.

"එක්ස්කියුස් මී... හව් කැන් අයි ගෝ ටු කැතකොරන්ඩ,

විදේශිකයාගේ වදන්වල නුහුරු උච්චාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකිවූ මගියා වැසිකිළිය දෙසට අත දිගු කරමින් මෙසේ පැවැසුවේය.

"සර්.... යූ ගෝ දිස් වේ."

සඳුදාට දොඩම් ගෙඩිය වගෙයි

එදා සඳුදා දිනයකි. අටවැනි ශ්‍රේණියේ ගුරු මහතා භූගෝල විද්‍යාව පාඩම උගන්වමින් සිටියේය.

ඔහු ළමුන්ට ලෝක ගෝලයක් පෙන්වමින් ළමයිනේ ලෝකය හරියට දොඩම් ගෙඩියක් වගෙයි යනුවෙන් පැවැසීය.

බදාදා දිනයේ ගුරු මහතා එම පාඩම යළිත් වරක් පැහැදිලි කරමින් මෙසේ පැවසුවේය.

ළමයිනේ ලෝකය හරියට පුට් බෝලයක් වගෙයි.

ඊළඟ සතියේ පංතියට පැමිණි පාසල් පරීක්ෂකවරයා ළමුන්ගෙන් මෙසේ ඇසුවේය.

ලෝකයේ හැඩය කොයි ආකාරයද කියල ළමයි දන්නවද?

වහා නැගිට සිටි සිසුවෙක් මෙසේ පිළිතුරු දුන්නේය.

සර්, ලෝකය සඳුදාට දොඩම් ගෙඩිය වගෙයි. බදාදාට පුට් බෝලෙ වගෙයි.

දෙකයි කතා කළේ!

පාසල ඇරී නිවෙසට පැමිණි නිමල් සිය පියා හමුවී මෙසේ පැවැසුවේය.

තාත්තෙ මට අද ළමයෙක් ගහන්ඩ ආවා. දෙකයි කතා කළේ... මිනිහා ගියා.

හොඳ පුතා මොකක්ද පුතා කිව්වෙ. නිමල්ගේ හිස අතගාමින් පියා ඇසුවේය.

"ගහන්ඩ එපා" නිමල් සිහින් හඬින් පැවැසීය.

තව පැයකින් එන්න

එක් බිරිඳක් හදිසි අවශ්‍යතාවක් සඳහා සිය සැමියා හමුවීමට ඔහුගේ සේවා ස්ථානයට ගියේය.

සේවකයෙක් ඇගේ පැමිණීම ගැන ඔහුට දැන්වූ විට මට මේ වෙලාවෙ වැඩ අධිකයි. නෝනාට තව පැයකින් එන්න කියන්න යනුවෙන් පැවැසීය.

එකී පණිවුඩය ඇසීමෙන් කෝපයට පත් බිරිඳ ආපසු නිවෙසට ගියාය.

කාර්යාලයේ වැඩ නිමවීමෙන් පසු ඔහු ආපසු නිවෙස කරා ගියේය. වසා තිබූ දොරට තට්ටු කළ ඔහු ලීලා....... දොර අරින්න යෑයි කීවේය.

මට මේ වෙලාවෙ වැඩ තව පැයකට පස්සෙ එන්න.

බිරිඳ එසේ පවසනු ඔහුට ගෙතුළින් ඇසිණි.

සතාගෙ හැටි!

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.

බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.

"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.

ස්වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..

තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?

දැනට අවුරුද්දකට විතර ඉස්සර

"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"

"ස්වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.

හොදයි නම් අර දෙන රෙප් එහෙම දෙන්නකෝ

[QUOTE="EHDEHD, post: 10051064, member: 57610"] [SIZE="5"][COLOR="DarkOrchid"]හිනා හිනා [COLOR="DarkRed"]කැතකොරන්ඩ බස්![/COLOR] කටුකුරුන්දේ යතුරු පැදි ධාවන තරග නැරඹීමට සිතූ විදේශීය සංචාරකයෙක් පිටකොටුවේ බස් නැවතුම්පලේ සිටි මගියෙකුගෙන් මෙසේ විමසීය. "එක්ස්කියුස් මී... හව් කැන් අයි ගෝ ටු කැතකොරන්ඩ, විදේශිකයාගේ වදන්වල නුහුරු උච්චාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකිවූ මගියා වැසිකිළිය දෙසට අත දිගු කරමින් මෙසේ පැවැසුවේය. "සර්.... යූ ගෝ දිස් වේ." [COLOR="DarkRed"] සඳුදාට දොඩම් ගෙඩිය වගෙයි[/COLOR] එදා සඳුදා දිනයකි. අටවැනි ශ්‍රේණියේ ගුරු මහතා භූගෝල විද්‍යාව පාඩම උගන්වමින් සිටියේය. ඔහු ළමුන්ට ලෝක ගෝලයක් පෙන්වමින් ළමයිනේ ලෝකය හරියට දොඩම් ගෙඩියක් වගෙයි යනුවෙන් පැවැසීය. බදාදා දිනයේ ගුරු මහතා එම පාඩම යළිත් වරක් පැහැදිලි කරමින් මෙසේ පැවසුවේය. ළමයිනේ ලෝකය හරියට පුට් බෝලයක් වගෙයි. ඊළඟ සතියේ පංතියට පැමිණි පාසල් පරීක්ෂකවරයා ළමුන්ගෙන් මෙසේ ඇසුවේය. ලෝකයේ හැඩය කොයි ආකාරයද කියල ළමයි දන්නවද? වහා නැගිට සිටි සිසුවෙක් මෙසේ පිළිතුරු දුන්නේය. සර්, ලෝකය සඳුදාට දොඩම් ගෙඩිය වගෙයි. බදාදාට පුට් බෝලෙ වගෙයි. [COLOR="DarkRed"] දෙකයි කතා කළේ![/COLOR] පාසල ඇරී නිවෙසට පැමිණි නිමල් සිය පියා හමුවී මෙසේ පැවැසුවේය. තාත්තෙ මට අද ළමයෙක් ගහන්ඩ ආවා. දෙකයි කතා කළේ... මිනිහා ගියා. හොඳ පුතා මොකක්ද පුතා කිව්වෙ. නිමල්ගේ හිස අතගාමින් පියා ඇසුවේය. "ගහන්ඩ එපා" නිමල් සිහින් හඬින් පැවැසීය. [COLOR="DarkRed"] තව පැයකින් එන්න[/COLOR] එක් බිරිඳක් හදිසි අවශ්‍යතාවක් සඳහා සිය සැමියා හමුවීමට ඔහුගේ සේවා ස්ථානයට ගියේය. සේවකයෙක් ඇගේ පැමිණීම ගැන ඔහුට දැන්වූ විට මට මේ වෙලාවෙ වැඩ අධිකයි. නෝනාට තව පැයකින් එන්න කියන්න යනුවෙන් පැවැසීය. එකී පණිවුඩය ඇසීමෙන් කෝපයට පත් බිරිඳ ආපසු නිවෙසට ගියාය. කාර්යාලයේ වැඩ නිමවීමෙන් පසු ඔහු ආපසු නිවෙස කරා ගියේය. වසා තිබූ දොරට තට්ටු කළ ඔහු ලීලා....... දොර අරින්න යෑයි කීවේය. මට මේ වෙලාවෙ වැඩ තව පැයකට පස්සෙ එන්න. බිරිඳ එසේ පවසනු ඔහුට ගෙතුළින් ඇසිණි. [COLOR="DarkRed"] සතාගෙ හැටි![/COLOR] තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය. බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය. "තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය. ස්වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා.. තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද? දැනට අවුරුද්දකට විතර ඉස්සර "ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?" "ස්වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්කෙ එදා" සුනිල් කියාගෙන ගියේය. හොදයි නම් අර දෙන රෙප් එහෙම දෙන්නකෝ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom