Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිපි සංස්කෘතිය සහ LSD - Drug
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිපි සංස්කෘතිය සහ LSD - Drug

අවවාදයයි!!

මා විසින් මෙම ලිපිය ලියන්නේ හුදෙක් එලකිරි එකේ කස්ටිය හිපි සංස්කෘතිය ගැන දැනුවත් කිරීමට හා ඇසිඩ් (LSD) (ලංකාවේ දැන් වේගයෙන් පැතිරෙමින් යන වසංගතයක්) ගැන කට්ටිය දැනුවත් කිරීමට පමණි!! ඇන්ඩ් මෙහි දැක්වෙන සමහර විස්තර අන්තර්ජාලයෙන් අමු අමුවේ Ctrl + C සහ Ctrl + V යොදාගෙන දාමා ඇති අතර ඒවායේ අයිතිය මුලින් ලියපු ඔවුන්ට හිමිවිය යුතුය!  අනෙක් විස්තර මා විසින් පරිවර්තනය කරන ලද ඒවාය!!  කට්ටියගෙන් මම බොක්කෙන්ම ඉල්ලන්නේ මචංලා!! ඇයිඩ් (LSD)  නිකම්වත් ට්‍රයි කරන්න එපා!! කියාය!!

මුලින් හිපි සංස්කෘතිය ගැන ලියලා තියෙන්නේ!! කියවන් යන්න ඉවර වෙනකම්!

හිපි සංස්කෘතිය

ප්‍රධාන සංස්කෘතියක ලක්ෂණ ඇතුළත්වු,තමන්ටම අවේණික සමාජ හරපද්ධතියක් නිර්මාණ කොටගත් උප සංස්කෘතියක් ලෙස හිපි සංස්කෘතිය හැදින්විය හැකිය.නවසීලන්තය,ජපානය,මෙක්සීකෝව බ්‍රසීලය ,කැනඩාව ආදී කොටගත් යුරෝපයේ බෝහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද, මූලික ලෙස හිපි සංස්කෘතියේ ප්රභවය දැකගත හැකි වුයේ ඇමරිකානු සමාජය තුළිනි.1960 දශකයේ මුල් භාගයේ ඇරඹි මෙම හිපි සංස්කෘතිය මුල් කාළීන යුගයේදි සමාජ හා සංස්කෘතික ව්‍යාපාරයක් ලෙස දැකිය හැකි විය. තරැණ කොටස් රෑසකගේ ඵකතුවක් මෙහි දැකගත හැකි වු අතර,මෙම තරැණ කොටස් වයස අවුරැදු 15-25 දක්වා වයස් කාණ්ඩ වලින් යුක්ත විය.නිදහස සහ ස්වාධීනත්වය ප්‍රිය කළ මොවුන් බොහෝ දෙන,ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල්හැර දමා පැමිණි අය වීම විශේෂ විය. ඇමරිකානු සමාජය හා අනෙකුත් සමාජ සංස්කෘතීන් තුළ දක්නට නොහැකි වු විශේෂතා රැසක් හිපි සංස්කෘතිය තුළ දැකගත හැකි විය.පවත්නා සමාජ හරයන් විවේචනය කළ මොවුන්,විරෝධය හා අකමැත්ත පෙන්වුයේ තම ජීවන ශෛලිය තුළිනි.ඵ්, පවත්නා ජීවන රටාවට විකල්ප ජීවන ශෛලියක් හදුන්වා දීම තුළිනි.ආහාර පාන,ඇදුම් පැළදුම්,නිවාස ඉදිකිරිම්,ප්‍රවාහන සේවා ,සංගීතය හා දර්ශනය මොවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය වු අතර ඵය භාහිර සංස්කෘතීන්ට තම අදහස් ප්රකාශනයට මහඟු රැකුලක් විය.වර්තමානය වනවිට හිපි සංස්කෘතියේ බලපෑම තරැණ තරැණියන් තුළ දැකිය හැකි අතර, විශේෂයෙන්කොණ්ඩා සැලසුම් හා ඇඟලුම් විලාසිතා ක්ෂෙත්රය කැපී පෙනේ.

ආරම්භය හා ව්‍යාප්තිය

1960/1970 දශකයේ ඇමරිකාවේ සැන්පැන්සිස්කෝ සහ කැලිෆෝනියා යන නගර මුල්කොට ගෙන කුඩා කණ්ඩායමක් ලෙස හිපි ප්‍රජාවක් බිහිවන අතර ,මෙම ප්‍රජාව තරැණ කොටස් වලින් යුක්ත විය.මොවුන් විවිධ සමාජ පසුබිම් හා විවිධ හේතුන් මත තම පවුල් හැරදා පැමීණියවුන් විය.දෙමව්පියන් හා දරැවන්ගේ අදහස් අතර ගැටීමත්,සම වයස් කණ්ඩායම් සමඟ වෙනස් මාර්ගයක යැමට ඇති ආශාවත්,මෙලෙස පැමිණිමට මුලික හේතු වුයේය.නමුත් වැඩිහිටි පිරිස් මෙම ක්රියාවන්අයාලයේ යැමක් ලෙස පෙන්වා දුන්නද,මෙම තරැණයන්ට අවශ්‍ය වුයේ තම සිහින,බලාපොරොත්තු,ස්වාධීන මාර්ගයක යැම තුළ ඉටුකර ගැනීමටය. පවත්නා රජයේ අඬු ලුහුඩුකම් විවේචනය කළ මොවුන්,තරැණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටීමක් මුල් යුගයේ දැක ගත හැකි වුයේය. පොදු ස්ථාන,හිපි තරැණ තරැණියන්ගේ වාසස්ථාන මෙන්ම රෑස්වීම් ශාලාද විය.විශේෂයෙන් වීදී සහ උද්‍යාන මේ සඳහා යොදා ගත්තේය.මෙම හිපි තරැණ තරැණියන් සැන්පැන්සිස්කෝහි Hight Street,Ashbury Street යන වීදී ඇසුරැ කොට ගනිමින් තම පළමු හඬ ලොවට අවදි කළහ. Hight Ashbury දිස්ත්‍රික්කයේ පිහිටි Golden Gate Park,Buena Vista Park නැමති උද්‍යාන මේ සඳහා යොදා ගත්තේය. Golden Gate Park උද්‍යානය දේශන සහ රෑස්වීම් කටයුතු සඳහා යොදා ගත් අතර,ඔවුන්ගේ පළමු රෑස්වීම මෙහිදී සිදු විය. උත්සවාකාරයෙන් සිදුවු මෙම හමුව Trips Festivalනම් විය.විකට ස්වරෑපය ගත්ඇදුමින් සැරසි සිටීමත් ඵසේ නොමැති නම් නිරැවතින්ද සහභාගි වීම මෙහිදී දැකගත හැකි විය.හිපි නායකයින්ගෙන් සැදුම්ලත් මෙම උත්සවය, පුරා සතියක් පුරා පැවතිණ .මෙහිදි පවත්නා ඇමරිකානු රජය මෙන්ම ලොව අනෙකුත් රටවල සිදුවන අසාධාරණ ක්‍රියා පිළිබඳව සාකච්චා කළේය.මේ තුළින්අධිරාජ්ය වාදය සහ යුද්දය හේතු කොටගෙන අසාධාරණයට ලක්වන තරැණ කොටස් සඳහා දිරියක් ලැබුණි.ඵබැවින් බොහෝ තරැණ කොටස්,විශ්ව විද්‍යාල සිසුන්,හිපි ව්‍යාපාර වලට නැඹුරැ වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර,ඵය හිපි සංස්කෘතියේ ව්‍යාප්තියටද මඟ පෑදුණි.Hight Ashbury දිස්ත්‍රික්කයේම පිහිටි Buena Vista Park උද්‍යානය රාත්‍රි කාලය ගතකිරිම සඳහා භාවිත කෙරිණ.මෙම උත්සවය පුරා ඔවුනටම අනන්‍ය වු ක්‍රියාකාරකම් රෑසක් තිබුණි.ඵ් අතර ප්‍රථම වරට LSD නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලීම,Rock and Blues සංගීතයට සවන්දීම,නර්තනයේ යෙදීම,විරැද්ධ ලිංගිකයන් සමඟ ආදරය කිරීම ප්‍රධාන තැනක් ගත්තේය. හිපි සංස්කෘතිය තුළ තිබු මෙම සරළ බව, විනෝදකාමී බව, මෙන්ම කිසිඳු නීතී පද්ධතියකට බැදී නොතිබීමත් නිසා මෙම සංස්කෘතිය තරැණ කොටස් අතර ජනප්‍රිය විය.ඵය හිපි සංස්කෘතියේ ව්‍යාප්තියටද මඟ පෑදෙන්නක් විය.

හිපි සංස්කෘතියේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ

විකල්ප ජීවන ශෛලිය

තරැණ කොටස් හිපි සංස්කෘතිය කරා ඇඳි යාමටත් ඵය වැළඳ ගැනීමටත් හේතු වුයේ ඵම සංස්කෘතියටම අනන්‍යවු, ප්‍රධාන සංස්කෘතියේ ජීවන රටාවෙන් පරිභාහිර වු, විකල්ප ජීවන රටාවක් ගොඩනගාගත් නිසාය.ඵම රටාව සුවිශේෂී අංගයන්ගෙන් යුක්ත වු නිසාය.මෙම සුවිශේෂී අංගයන් සංස්කෘතික විවිධත්වය තුළින් මතු වුවක් විය.ආහාර ගැනිම,ඇඳුම් ඇදීම,ප්‍රවාහනය,සංගීතය ආදී කොටගත් ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් , තම දර්ශනය ලොවට කියා පෑමට සන්නිවේදන මාධ්‍යක් කොට ගත්තේය.වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඔවුන් ඵ් බව පෙන්වීය.

ආහාර සහ නිවාස තනා ගැනීම

ස්වභාව ධර්මය වෙත වැඩි නැඹුරැවක් දක්වා තිබීමක් (ස්වභාවිකත්වයට වැඩි නැඹුරැවක්)පෙනීයයි.නිර්මාංශ ආහාර පරිබෝජනයට වැඩි තරැණ කොටසක් යොමුවී සිටියහ.පළතුරැ වර්ග,ඵළවළු වර්ග,කිරි සහ ධාන්‍ය වර්ගද අනුභවයට ගත්තේය.ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ස්වභාවික ද්‍රව්‍ය(කැළිකසළ,කඩදාසි, ජලය,සූර්ය තාපය)යොදා ගනිමින් බල ශක්තීන් නිපදවීමට උත්සහ ගත්තේය.. නිවාස ගත් විට නිවාස තනා තිබුණේ වාහනවල ඇතුලු කොටස තුළය.ඵම නිවාස විවිධ වර්ණයන්ගෙන් හැඩ ගන්වා තිබුණි.කුඩා කුස්සියක්,නිදන කාමරයක් සහ නානකාමරයකින් යුක්ත විය. ඵම නිවාස තැනින් තැනට රෑගෙන යැමට හැකි වු අතර ඕනෑම පුද්ගලයක්ට ඇතුළු වීමටත් ඉන් පිටවීමටත් නිදහස තිබුණි.ස්ථිර වාසස්ථානයන් නොවීය.

විලාසිතා

ස්ත්‍රි පුරැෂ භේදයකින් තොරව විලාසිතා සිදු කළහ.විලාසිතා අතර, කොණ්ඩා සහ ඇදුම් විලාසිතා දැක ගත හැකි විය.මේවා කාලයෙන් කාලයට යම් යම් වෙනස් වීම් වලට භාජනය වු අතර,මෙම විලාසිතා තුළ විශේෂ ලක්ෂණ කීපයක් දැකගත හැකි විය.

ස්වභාවිකත්වයට වැඩි නැඹුරැවක් දැක්වීම.

වර්ණවත් බව.

ගෝත්‍රික විලාසිතා ආභාසය.

සංකේත භාවිත කිරිම.(මලක්,වෘර්තයනක්,ගංජා කොළයක්)

Cow Boy විලාසිතා.

මෙම විශේෂ ලක්ෂණ තුළින් හිපි අනන්‍යතාවයක් ගොඩ නැගීමට උත්සහ ගත්තේය කොළ,රතු සහ කහ පැහැය මුලික ලෙස, විලාසිතා සඳහා යොදා ගත් අතර ඵම වර්ණයන් තුළින් සංකේතමය අදහසක් ඉදිරිපත් විය.කොළ පැහැය පරිසර හිතකාමී බවටත් රතු පැහැය ප්‍රබල බවත් හැඟවිණ.විශේෂ අවස්ථා සඳහා නිරැවතින් හෝ අඬ නිරැවතින්(ගස් වල කොළ ශරීරය ආවරණය කොට)සහභාගි විය.මේ තුළින් නිදහස හැඟවිය.ගැහැණු පිරිමී දෙපාර්ශවයම ශරීර අලංකාරය සඳහා පච්ච කෙටීය.ශරීරයේ පැළඳි ආභරණ ඔවුන් විසින්ම නිර්මාණය කළ සරළ ඵ්වා විය.

ඇදුම්/කොණ්ඩා විලාසිතා(පිරිමී)

T-Shirt,Patched Jeans,Bell bottom විලාසිතා. හිස කෙස් සහ රෑවුල දිගට වැවීම-විවිධ වර්ණයෙන් යුක්ත විය. ඇදුමට මතු පිටින් Leather Vest ඵකක් භාවිත කිරිම. පාවහන් සහිත(Leather Sandals,Boots)හෝ පාවහන් රහිත වීම. හිස වටා පටියක් පැළඳ සිටීම. ගෙලෙහි නුල් සහ සිප්පි කටු වලින් තැනු ආභරණ පැළඳ සිටීම. සංකේත භාවිත කිරිම.( සාමය,ආදරය,ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍ය)මින් නිරැපිත විය. අව් කණ්ණාඩි පැළඳ සිටීම.( ජනප්‍රිය විලාසිතාවක් විය.)

ඇදුම්/කොණ්ඩා විලාසිතා(ගැහැණු)

Mini or Micro Skirt and Blouse,T-Shirt,Vest,Jeans විලාසිතා.

හිස කෙස් දිගට වැවීම හා හිස වටා පටියක් පැළඳිම.

පබලු,නුල් සහ සිප්පී කටු වලින් තැනු ආභරණ ගෙලෙහි පැළඳ සිටීම.

පාවහන් සහිත(Leather Sandals,Go Go Boots)හෝ පාවහන් රහිත වීම-දෙපයේ අලංකාරය සඳහා විවිධ ආභරණ දැමීම(Ankle)

සංකේත භාවිත කිරිම.

ප්‍රවාහනය

ප්‍රවාහන කටයුතු සඳහා පොදු වාහන භාවිතා විය.පෞද්ගලික වාහන භාවිතයක් නොවු අතර විශේෂයෙන් VW බස් රථ යොදා ගැණින.ඵ් සඳහා හේතු කීපයක් විය.

ආර්ථික ලෙස වාසි වීම.

වැඩි පිරිසක් ගෙන යාහැකි වීම.

පරිසර හිතකාමී වීම.(වායු දුෂණ නොවීම)

සමුහයක් ලෙස දේශියව හා විදේශියව සංචාරය කිරිම ජීවිතයේ ඵක් අංගයක් විය.පොදු වාහන භාවිතය ඵ් සඳහා වැදගත් වුයේය.විවිධ වර්ණයන්ගෙන්මෙම බස් රථ හැඩ කළ අතරම ඵහි සාමයේ සංකේතයද යෙදවිණ.

මත්ද්‍රව්‍ය භාවිතය

ජිවිතයේ වැදගත් දේවල් 02 ක් තිබුණි.ඉන් ඵකක් වුයේ මත්ද්‍රව්‍ය භාවිතයයි.සෑම අවස්ථාවකදීම සෑම මොහොතකදීම මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹුණු අතර මර්ජුවානා,LSD,Psilocybin,Mescaline වැදගත් තැනක් ගත්තේය.මර්ජුවානා තරැණ පිරිස් අතර නොමිලේ බෙදා දුන් අතර විලාසිතා සඳහාද භාවිත විය.මත්ද්‍රව්‍ය භාවිතය ආගමික සංකල්පයක් ලෙස යොදා ගැනීමට උත්සහ කළ ඔවුන් ඵ් සඳහා ඇමරිකානු ගෝත්‍රික සංකල්පයක් යොදා ගත්තේය.ඵ් මත්ද්‍රව්‍ය ගැනීම තුළින් දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙන බවයි.නමුත් නියමාකාරයෙන්ම මොවුනට අවශ්‍ය වුයේ, යම් වෙනසක් සමාජය තුළ සිදු කිරීමටය.අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටය.කල්ලියක් ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය භාවිතය සිදු කළේය.මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් ඉහළ ගියේද යත් 1969 දී කැලිෆෝනියා රජය මත්ද්‍රව්‍ය තහනම් කිරිමට පියවර ගත්තේය.

සංගීතය

මත්ද්‍රව්‍ය මෙන්ම සංගීතයද හිපි සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වු අතර සංගීතයේ විශේෂ ලක්ෂණ කීපයකින් යුක්ත විය.

තරැණ හැගීම්, ආකල්ප,පෞද්ගලික මත වාද සංගීතය තුළින් ඉදිරිපත් කිරිම.

හිපි සංස්කෘතිය ලොවට කියා පෑමට සංගීතය වාහකයක් කොට ගැනීම.

උපකරණ භාවිතය සහ කණ්ඩායම් සංගීතය.

ජන සංගීතය,අධී චිත්තවේගි සංගීතය,Acid rock,World beat,නිර්මාණයන් සඳහා යොදා ගැනීම.

තමන් විසින් සිදුකළ නිර්මාණයන් හිපි සංගීතයේ දැක ගත හැකි විය.මේ නිසා ඔවුන් තමන්ගේම කතා වස්තු විෂය කර ගත්තේය.සෑම කෙනෙකුටම තමන්ගේම කතාවක් තිබුණි.මෙලෙස තම අදහස් ,සංස්කෘතිය ලොවට ප්‍රකාශ කළ පුද්ගලයින් කීප දෙනෙකු වුයේය.

Jimi Hendrix-(Rock)

Janis Joplin-(traditional Eastern Music)

Bob Dylan(Grateful Dead And Flok Music)

Bob Dylan-"Rolling Stone"- තම නිවෙස සහ පවුල අතැර ආ සැටි මෙම ගීතයෙන් නිරැපණය කරයි.

Jimi Hendrix-"Purple Haze"-මර්ජුවානා පිළිබඳවත්

"Lucy in the Sky with Diamonds"-LSD අත්දැකීම පිළිබඳවත් නිරැපණය කරයි.

ඇසිඩ් රොක්

Psychedelic rock සංගීත ගණයට වැටෙන සංගීත ශෛලයක් ලෙස ඇසිඩ් රොක් (Acid rock) හැඳින්විය හැකිය. දීර්ඝ තනි වාදන රටා, අවම පද්‍ය ගායනය, සහ ක්ෂණික සංගීත රිද්ම නිර්මාණකරනය හෙවත් musical improvisation, Acid rock සංගීතයේ මූලික ලක්ෂණ ලෙස උපුටා දැක්විය හැකිය. Ken Kesey සහ ඔහු විසින් සංවිධානය කරන ලද Acid Tests නමැති ප්‍රියසාද සමුහය ගැන සඳහන් වන The Electric Kool-Aid Acid Test නමැති ග්‍රන්ථය ලියූ Tom Wolfe තම ග්‍රන්ථයෙන් Acid rock සංගීතය LSD නමැති මත් ද්‍රව්‍ය ආභාශයෙන් පැවත එන සංගීත ශෛලයක් ලෙස විස්තර කරයි. The Jimi Hendrix Experience, Pink Floyd, The Doors, Iron Butterfly, Big Brother & The Holding Company, Cream, Jefferson Airplane, Ultimate Spinach, New Riders of the Purple Sage, Blue Cheer, Quicksilver Messenger Service, The Great Society, Stone Garden සහ Grateful Dead යනාදිය Acid rock සංගීත කණ්ඩායම් ලෙස ඔහු හැඳින්විය.

1960 දී සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පැවති San Francisco Sound සංගීත සාජ්ජ්යට සහභාගි වූ psychedelic rock ආභාශිත සංගීත කණ්ඩායම් සමුහය හැඳින්වීමට ද "Acid rock" නම භාවිතා කරයි. ඝෝෂාකාරි, සංකීර්ණ හා දීර්ඝ තනි ක්ෂණික වාදන රටාවන් වලින් මෙම සංගීත සාජ්ජ්ය සමන්විත විය.

ඉතිහාසය සහ යෙදීම්

ඇසිඩ් රොක් යන නාමය එයට පටබැඳීමට, පොළව යට සැමරු ප්‍රියසාද වල දි acid trips නමැති මත් ද්‍රව්‍ය භාවිතයෙන් හටගත් මානසික තත්වයට රුකුලක් වන පරිදි වාදනය කල පසුතල සංගීතය හේතු ඵල විය. (උදා: the Merry Pranksters' "Acid Tests").( මෙහි "Acid" යනු LSD මත් ද්‍රව්‍යට පටබැඳි තවත් නාමයකි ). Rolling Stone සංගීත කණ්ඩායමේ Jerry Garcia සමඟ පැවත්වු සම්මුඛ සාකඡ්ඡාවක දී සිය කණ්ඩායමේ මියගිය සාමාජික Phil Lesh කල වැදගත් ප්‍රකාශයක් ලෙස “acid rock යනු acid මත් ද්‍රව්‍ය භාවිතා කල අයෙකු සවන් දෙන සංගීත ශෛලයකි" යන්න උපුටා දැක්විය හැකිය. Garcia තවදුරටත් සඳහන් කල අන්දමට සත්‍ය වශයෙන්ම psychedelic rock කියා දෙයක් නැත. එනමුත් එලෙස ප්‍රේක්ශකයන් සවන් දෙන්නේ Indian classical music සහ Tibetan music සම්මිශ්රණයකටය. එමඟින් acid භාවිතයෙන් ඇතිවන ප්‍රතිවිපාක මඟ හරවා සිහි කල්පනාව වර්ධනය කරගත හැකි බව ඔහුගේ මතයයි. "acid rock", psychedelic rock සංගීතයට සමාන බව පොදුවේ පිළිගත් මතයකි. Pink Floyd සංගීත කණ්ඩායමේ පෙර අවධියේ ගායනා කල ගීත "acid-rock" ලෙස Rolling Stone සඟරාවේ සඳහන් විය.1967 ජූනි මස Time Magazine සඟරාව මෙලෙස සඳහන් කලේය, "From jukeboxes and transistors across the nation pulses the turned-on sound of acid-rock groups: Jefferson Airplane, The Doors,[Moby Grape]". 1968 Life සඟරාව, The Doors සංගීත කණ්ඩායම, Acid Rock රජවරු ලෙස ප්‍රකාශයට පත් කලේය.

1960 හා 1970, ඇසිඩ් රොක් සංගීත ශෛලය සඳහා සෞභාග්‍යමත් අවධියකි. වර්තමානයේ එය එතරම් ප්‍රසිද්ධ නැත.

1970 පෙර හා මධ්‍යම භාගය හාඩ් රොක් හා හෙවි මෙටල් සංගීත ශෛලිය උන්නතිය ලැබු අවධියකි. මෙකල එම ශෛලයන් "ඇසිඩ් රොක්" ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් විය. කාලයත් සමඟ heavy metal ලෙස නිවැරදි ආකාරයට එය වර්ගීකරණය කරන ලදී. acid rock සංගීත කණ්ඩායම් ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් වූ සමහරක් hard rock සංගීත කණඩායම් ලෙසAlice Cooper, Vanilla Fudge, සහ Deep Purple. හැඳින්විය හැකිය.

දේශපාලනය

දේශපාලනය හිපි සංස්කෘතියේ පැවැත්ම වු අතර වර්ග වාදයට,ජාති වාදයට විරැද්ධ විය.සාමය මෙන්ම නීතී රීතී නොමැති සංස්කෘතියක් ඔවුනට අවශ්‍ය විය.ඇමරිකානු සමාජය තුළ සුදු ජාතිකයින් හමුවේ කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණය පෙන්වා දුන් අතර ඵ් වෙනුවෙන් හඬ අවදි කළේය.ඇමරිකානු වියට්නාම යුද්ධයේදී ඇමරිකාව විසින් වියට්නාමය තුළ සිදුකරන සිවිල් අයිතිවාසිකම් (කන්තා සහ ළමා) කඩ කිරිම් පිළිබඳ තම විරෝදතාව පල කළ අතර ඵ් වෙනුවෙන් නැගී සිටීමට සමත් විය.වියට්නාමය පරාජය වනු දැක ආකල්පමීය රැකුලක් ලබා දුනි.ඵ් සඳහා විරෝධතා ව්‍යාපාර ගෙන ගියේය.ඊට බුද්ධිමතුන්,ශිෂ්‍යයන් සහභාගි විය.මොවුනට මෙතුළින් යමක් දිනා ගැනීමට හැකියාව ලැබුණි.ඵ් වියට්නාම යුද්දයට ඇමරිකාව මැදිහත් නොවීම හා යළි සොල්දාදුවන් ඇමරිකාවට ගෙන්වා ගැනීමටය.දේශපාලනික ලෙස මානව අයිතීන් කඩ කරනවානම් ලොව කොයි රටක් උවත් ඵ් සම්බන්දව කතා කළ යුතු යැයි පෙන්වා දුන්නේය.මේ නිසා ජාත්‍යාන්තර අවධානයට හිපි සංස්කෘතිය යොමු විය.ඇමරිකානු සමාජය තුළ පවතින දුෂණය,වංචාව සහ බලකාමයට ඵරෙහිව කොළොනි ගොඩනගා ගත්තේය.

දර්ශනය

ඔවුනටම අනන්‍යවු දර්ශනයක් තිබුණි.සෑම ආගමක ඇති සංස්කෘතික විවිධත්වයට කැමැත්තක් දැක්වීය.බුදුන් වහන්සේ ,යේසුස් වහන්සේ,ගාන්ධී යන ආගමික නායකයින්ගේ දර්ශනයන් තුළ ඇති යම් යම් දාර්ශනික මතවාද තම දර්ශනයට යොදා ගත්තේය.යැදීම්,කන්නළවු කිරීම් ,පල්ලී වෙත යෑම් හිපි දර්ශනයේ නොතිබුණි. ස්ත්‍රි පුරැෂ සමාජ භාවය හිපි සංස්කෘතියේ දැකිය නොහැකි විය.පුරැෂයා මෙන්ම ස්ත්‍රියද ඵක හා සමාන වු අතර සමාන කර්යයන් සිදු කළේය.අසීමිත ලිංගික නිදහසක් (ද්වී ලිංගික සහ සම ලිංගික)තිබුණි.විවාහය සඳහා ප්‍රබල විරෝදයක් දැක්වු අතර විවාහය යනු ස්ත්රින් වහල් භාවයට පත්කරන ක්‍රමයක් ලෙස හදුන්වා දුනි.තවත් වටෙක විවාහය යනු ,සංසර්ගය සහ සන්තෘෂ්ටිය පිළිබඳ අදහසක් බැවින් දෙදෙනා කැමති නම් ඵක්ව ජීවත් වීම හෝ වෙන්ව යා හැකි විය.ඵක් ස්ත්‍රියකට හෝ පුරැෂයෙකුට සීමා නොවී කීප දෙනෙකු ඇසුරැ කිරීමට නිදහස තිබුණද කල් යත්ම සමාජ ප්‍රශ්න වැඩි විය. තාරැණ්‍යය,වගකීම් විරහිත බව සහ විනෝදය ,හිපි සංස්කෘතිය වෙලා ගත්තද 1980 පසු යුගයේ ප්‍රබල සංස්කෘතික බිඳ වැටීමකට ලක්වනු පෙනේ.කෙසේ වුවත්, හිපි සංස්කෘතියේ බලපෑම පසු කාලීන තාරැණ්‍යය කෙරේ බලපා ඇත් බැව් ජාත්‍යාන්තර විලාසිතා ක්ෂෙත්රය දෙස බැලීමේදී පෙනී යයි.පසු කාලීනව හිපි සංස්කෘතිය Big brother,Big man ලෙසඳ හදුන්වනු ලැබිණ.

පින්තූරු ටිකක්!!

දැන් කට්ටියට තේරුනා නේ????ඇසිඩ් වල ව්‍යාපතිය!! ඒක වැඩිදුරට බලමු!!

ඉතිහාසය

lysergic acid diethylamide හෙවත් LSD මුලින් බිහිවෙලා තියෙන්නේ සිවිස් ජාතික රසාඥයෙක් වන Albert Hofmann අතින් the Sandoz (now Novartis) කියන විද්‍යාගාරේ, ස්විස්ටර්ලතතේ නොවැම්බර් 16, 1938. එයා තමයි මුලිනම මේක අත්හදා බලලා තියෙන්නේ!!

මේක හැදෙන්නේ කොහොමද ? මේක මොනවගේ ද?

සංයුතිය ගැන

Formula: C20H25N3O

IUPAC ID: (6aR,9R)- N,N- diethyl- 7-methyl- 4,6,6a,7,8,9- hexahydroindolo- [4,3-fg] quinoline- 9-carboxamide

Molar mass: 323.43 g/mol

Melting point: 80 °C

CAS ID: 50-37-3

මේක ගොඩක් ජනප්‍රිය ස්ටෑම්ප්(Stamp) කියන විදියට මේක liquid - ඇසිඩි එක හැටියටත් එනවා!!

ස්ටැම්ප්ස්

මේ තියෙන්නේ මුල්ම ස්ටෑම්ප් එක!

මේක සමහරු Club වල Beach party දාගෙන ඉන්නවාලු මොල් වෙලා!! මේකෙදී වෙන්නේ අපිට හිතෙන දේ ඇත්තටම දැනෙනවාලු!! පාට ඔක්කොම වෙනස් වෙලා තද පාට වෙනවාලු!! ගොඩක් වෙලාවට සමහරු Psychedelic Psychedelic ( අධි චිත්තවේගී) රූප දිහා බලන් ඉන්නවාලු!! සහ Psychedelic Music අහනවා!!එතකොට ඒවාගේ ඇත්තට ඉන්නවා/ජිවත් වෙනවා වගේ දැනෙනවාලු

Psychedelic Art!!

#2

මේ ස්ටෑම්ප් එකක් දිවේ තියාගත්තාම විනාඩි 15 ඇතුලත වැඩ කරන්න ගන්නවාලු පැය 3 යනකම් වගේ තියනවාලු!! ඒ වෙලාවේ ඉතින් පිස්සු තමයිලු!

(කෙනෙක් කල ප්‍රකාශයකි)

තවත් සටහනක්!!

සමහර මනෝභාවයන් ඖෂධ නිසා වෙනස්වේ.සහන ඔසු (ට්‍රැං කිලයිසර් ; tranquillizers සහ LSD මෙන් ) ක්රියාකාරීත්වයේ එබඳු ආවේදන වෙනස්කම් නිර්මාණය කරගන්නා බව පෙනෙන්නට තිබේ. සහන ඔසුවක් වූ ච්ලෝප්රො මසින් (Chlopromazine) මඟින් සම්ප්රක සම්ප්‍රේෂණයේදී නොරෙපිනෙප්රිසන් (Nor epinephrine) නිදහස්වීම වළක්වනු ලැබේ.එමඟින් එය හරහා ඇතැම් පණිවුඩ ගමන්කිරීමට ඉඩහැරේ.LSD ඊට සමාන සංයුතියක් ඇති ස්නායු සම්ප්‍රේෂණ කාර්යයේදී සෙරටොනින් (Serotonin) නිකුත් කෙරෙන රසායනිකයකි. සෙරටොනින් මෙන් එහි ක්රියාකාරීවීමේ ලක්ෂණ පෙන්වීම සහ සෛල අධිකව උත්තේජනයවීම නිශ්චිතව මොළ සෛල තුළ LSD ක්රේමයෙන් වැඩිවීම එය හැඟීම්වලට බලපාන බව පෙන්වන වැදගත් සාධකයකි. මොළ ව්‍යුහයේ සංජානන වෙනස්වීම නිසා මෙබඳු ඖෂධ ගත්විට ඇතිවන දැනීම් අසාමාන්‍ය ස්වභාවයක් ගනී.එසේම මෙය වින්දනාත්මක තත්වයක් නොවෙතත්,ඇතැම් අය මෙබඳු මානසික පසුබිමක් තුළ ඇතිවන විකෘති සංජානන හා මනෝවිකෘතීන් වින්දනයක් සේ සලකා ඊට ඇබ්බැහි වෙති.මොළයේ සමතුලිතව පැවතිය යුතු රසායනික අසමතුලිතතාවයට පත්වීම නිසා මෙබඳු ඖෂධ වර්ගවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම තරමක් අසීරුය.සිහියෙන් සිටීමට වඩා විකෘති මානසික මට්ටමින් ආශ්වාදයක් ලැබීමට යොමුවීම හානිකරය.සිහියෙන් කටයුතු කිරීමට නම් පවතින යථාර්ථය පිළිබඳ අවබෝධය හා එම අවබෝධය දරාගෙන කටයුතු කිරීමට විශාල ධෛර්යක් අවශ්‍යමය.

මේක හදපු විද්‍යාඥයාගේ සටහනක්!!

"... little by little I could begin to enjoy the unprecedented colors and plays of shapes that persisted behind my closed eyes. Kaleidoscopic, fantastic images surged in on me, alternating, variegated, opening and then closing themselves in circles and spirals, exploding in colored fountains, rearranging and hybridizing themselves in constant flux ..."

මේකෙන් හැදෙන විපාක!!

හද ගැස්ම වැඩිවීම

හුස්ම ගැනීමට අපහසු වීම

අධික දහඩිය දැම්ම

පිස්සෙක් වෙලා මැරිලා යාම!!

ඇසිඩ් ගැන වීඩියෝ ක්ලිප්ස් ටිකක්!!

[YOUTUBE]QgUFqAdGN24[/YOUTUBE]

මෙන්න LSD ගැහුවාම වෙන දේ!!

[YOUTUBE]zF5WV9jf3vY[/YOUTUBE]

ලින්ක් එක: http://www.youtube.com/watch?v=zF5WV9jf3vY

ඉතින් කට්ටිය!! මම හිතනවා ඔයාලා මේකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා  මම මේක කරන්න මහනසි උනා ඉතින්!!  ඒ ගැනත් පොඩ්ඩක් හිතලා හිතට එන දේ දාලා යන්න හොදද ? නරකද කියලා!! ඒක මගේ ඊලග ත්‍රෙඩ් එක හදන්න ලොකු සප් එකක් වෙයි!! කට්ටියට විශේෂයෙන් කියන්නේ බොරු ආතල් වලට ජීවිතේ පාවලා දෙන්න එපා මචංලා!!(ඇසිඩ් ට්‍රයි කරන්න යන්න එපා!!)

කට්ටියටම ජයවේවා එහෙනම්!!

මම මිනුක මැක්

මගේ කලින් ත්‍රෙඩ් වලිනුත් මොනා හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි!!

[QUOTE="djminuka, post: 15797893, member: 58082"] [b]හිපි සංස්කෘතිය සහ LSD - Drug[/b] [SIZE="7"][COLOR="Red"]අවවාදයයි!![/COLOR][/SIZE] [SIZE="6"]මා විසින් මෙම ලිපිය ලියන්නේ හුදෙක් එලකිරි එකේ කස්ටිය [COLOR="Blue"]හිපි සංස්කෘතිය[/COLOR] ගැන දැනුවත් කිරීමට හා [COLOR="DarkOrange"]ඇසිඩ් (LSD) [/COLOR](ලංකාවේ දැන් වේගයෙන් පැතිරෙමින් යන වසංගතයක්) ගැන කට්ටිය දැනුවත් කිරීමට පමණි!! ඇන්ඩ් මෙහි දැක්වෙන සමහර විස්තර අන්තර්ජාලයෙන් අමු අමුවේ Ctrl + C සහ Ctrl + V යොදාගෙන දාමා ඇති අතර ඒවායේ අයිතිය මුලින් ලියපු ඔවුන්ට හිමිවිය යුතුය! :yes: අනෙක් විස්තර මා විසින් පරිවර්තනය කරන ලද ඒවාය!! :P කට්ටියගෙන් මම බොක්කෙන්ම ඉල්ලන්නේ මචංලා!! [COLOR="DarkOrange"]ඇයිඩ් (LSD) [/COLOR] නිකම්වත් ට්‍රයි කරන්න එපා!! කියාය!! :love: :rolleyes: [/SIZE] [SIZE="4"]මුලින් හිපි සංස්කෘතිය ගැන ලියලා තියෙන්නේ!! කියවන් යන්න ඉවර වෙනකම්! :rolleyes:[/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]හිපි සංස්කෘතිය[/COLOR][/SIZE] [IMG]http://tinyurl.com/msx5as7[/IMG] [SIZE="5"]ප්‍රධාන සංස්කෘතියක ලක්ෂණ ඇතුළත්වු,තමන්ටම අවේණික සමාජ හරපද්ධතියක් නිර්මාණ කොටගත් උප සංස්කෘතියක් ලෙස හිපි සංස්කෘතිය හැදින්විය හැකිය.නවසීලන්තය,ජපානය,මෙක්සීකෝව බ්‍රසීලය ,කැනඩාව ආදී කොටගත් යුරෝපයේ බෝහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද, මූලික ලෙස හිපි සංස්කෘතියේ ප්රභවය දැකගත හැකි වුයේ ඇමරිකානු සමාජය තුළිනි.1960 දශකයේ මුල් භාගයේ ඇරඹි මෙම හිපි සංස්කෘතිය මුල් කාළීන යුගයේදි සමාජ හා සංස්කෘතික ව්‍යාපාරයක් ලෙස දැකිය හැකි විය. තරැණ කොටස් රෑසකගේ ඵකතුවක් මෙහි දැකගත හැකි වු අතර,මෙම තරැණ කොටස් වයස අවුරැදු 15-25 දක්වා වයස් කාණ්ඩ වලින් යුක්ත විය.නිදහස සහ ස්වාධීනත්වය ප්‍රිය කළ මොවුන් බොහෝ දෙන,ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල්හැර දමා පැමිණි අය වීම විශේෂ විය. ඇමරිකානු සමාජය හා අනෙකුත් සමාජ සංස්කෘතීන් තුළ දක්නට නොහැකි වු විශේෂතා රැසක් හිපි සංස්කෘතිය තුළ දැකගත හැකි විය.පවත්නා සමාජ හරයන් විවේචනය කළ මොවුන්,විරෝධය හා අකමැත්ත පෙන්වුයේ තම ජීවන ශෛලිය තුළිනි.ඵ්, පවත්නා ජීවන රටාවට විකල්ප ජීවන ශෛලියක් හදුන්වා දීම තුළිනි.ආහාර පාන,ඇදුම් පැළදුම්,නිවාස ඉදිකිරිම්,ප්‍රවාහන සේවා ,සංගීතය හා දර්ශනය මොවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය වු අතර ඵය භාහිර සංස්කෘතීන්ට තම අදහස් ප්රකාශනයට මහඟු රැකුලක් විය.වර්තමානය වනවිට හිපි සංස්කෘතියේ බලපෑම තරැණ තරැණියන් තුළ දැකිය හැකි අතර, විශේෂයෙන්කොණ්ඩා සැලසුම් හා ඇඟලුම් විලාසිතා ක්ෂෙත්රය කැපී පෙනේ. [/SIZE] [COLOR="Blue"][SIZE="6"]ආරම්භය හා ව්‍යාප්තිය[/SIZE][/COLOR] [SIZE="5"]1960/1970 දශකයේ ඇමරිකාවේ සැන්පැන්සිස්කෝ සහ කැලිෆෝනියා යන නගර මුල්කොට ගෙන කුඩා කණ්ඩායමක් ලෙස හිපි ප්‍රජාවක් බිහිවන අතර ,මෙම ප්‍රජාව තරැණ කොටස් වලින් යුක්ත විය.මොවුන් විවිධ සමාජ පසුබිම් හා විවිධ හේතුන් මත තම පවුල් හැරදා පැමීණියවුන් විය.දෙමව්පියන් හා දරැවන්ගේ අදහස් අතර ගැටීමත්,සම වයස් කණ්ඩායම් සමඟ වෙනස් මාර්ගයක යැමට ඇති ආශාවත්,මෙලෙස පැමිණිමට මුලික හේතු වුයේය.නමුත් වැඩිහිටි පිරිස් මෙම ක්රියාවන්අයාලයේ යැමක් ලෙස පෙන්වා දුන්නද,මෙම තරැණයන්ට අවශ්‍ය වුයේ තම සිහින,බලාපොරොත්තු,ස්වාධීන මාර්ගයක යැම තුළ ඉටුකර ගැනීමටය. පවත්නා රජයේ අඬු ලුහුඩුකම් විවේචනය කළ මොවුන්,තරැණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටීමක් මුල් යුගයේ දැක ගත හැකි වුයේය. පොදු ස්ථාන,හිපි තරැණ තරැණියන්ගේ වාසස්ථාන මෙන්ම රෑස්වීම් ශාලාද විය.විශේෂයෙන් වීදී සහ උද්‍යාන මේ සඳහා යොදා ගත්තේය.මෙම හිපි තරැණ තරැණියන් සැන්පැන්සිස්කෝහි Hight Street,Ashbury Street යන වීදී ඇසුරැ කොට ගනිමින් තම පළමු හඬ ලොවට අවදි කළහ. Hight Ashbury දිස්ත්‍රික්කයේ පිහිටි Golden Gate Park,Buena Vista Park නැමති උද්‍යාන මේ සඳහා යොදා ගත්තේය. Golden Gate Park උද්‍යානය දේශන සහ රෑස්වීම් කටයුතු සඳහා යොදා ගත් අතර,ඔවුන්ගේ පළමු රෑස්වීම මෙහිදී සිදු විය. උත්සවාකාරයෙන් සිදුවු මෙම හමුව Trips Festivalනම් විය.විකට ස්වරෑපය ගත්ඇදුමින් සැරසි සිටීමත් ඵසේ නොමැති නම් නිරැවතින්ද සහභාගි වීම මෙහිදී දැකගත හැකි විය.හිපි නායකයින්ගෙන් සැදුම්ලත් මෙම උත්සවය, පුරා සතියක් පුරා පැවතිණ .මෙහිදි පවත්නා ඇමරිකානු රජය මෙන්ම ලොව අනෙකුත් රටවල සිදුවන අසාධාරණ ක්‍රියා පිළිබඳව සාකච්චා කළේය.මේ තුළින්අධිරාජ්ය වාදය සහ යුද්දය හේතු කොටගෙන අසාධාරණයට ලක්වන තරැණ කොටස් සඳහා දිරියක් ලැබුණි.ඵබැවින් බොහෝ තරැණ කොටස්,විශ්ව විද්‍යාල සිසුන්,හිපි ව්‍යාපාර වලට නැඹුරැ වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර,ඵය හිපි සංස්කෘතියේ ව්‍යාප්තියටද මඟ පෑදුණි.Hight Ashbury දිස්ත්‍රික්කයේම පිහිටි Buena Vista Park උද්‍යානය රාත්‍රි කාලය ගතකිරිම සඳහා භාවිත කෙරිණ.මෙම උත්සවය පුරා ඔවුනටම අනන්‍ය වු ක්‍රියාකාරකම් රෑසක් තිබුණි.ඵ් අතර ප්‍රථම වරට LSD නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලීම,Rock and Blues සංගීතයට සවන්දීම,නර්තනයේ යෙදීම,විරැද්ධ ලිංගිකයන් සමඟ ආදරය කිරීම ප්‍රධාන තැනක් ගත්තේය. හිපි සංස්කෘතිය තුළ තිබු මෙම සරළ බව, විනෝදකාමී බව, මෙන්ම කිසිඳු නීතී පද්ධතියකට බැදී නොතිබීමත් නිසා මෙම සංස්කෘතිය තරැණ කොටස් අතර ජනප්‍රිය විය.ඵය හිපි සංස්කෘතියේ ව්‍යාප්තියටද මඟ පෑදෙන්නක් විය.[/SIZE] :D:love: [IMG]http://tinyurl.com/q8jakop[/IMG] [COLOR="Black"][SIZE="6"]හිපි සංස්කෘතියේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ[/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]විකල්ප ජීවන ශෛලිය[/SIZE][/COLOR] [SIZE="5"]තරැණ කොටස් හිපි සංස්කෘතිය කරා ඇඳි යාමටත් ඵය වැළඳ ගැනීමටත් හේතු වුයේ ඵම සංස්කෘතියටම අනන්‍යවු, ප්‍රධාන සංස්කෘතියේ ජීවන රටාවෙන් පරිභාහිර වු, විකල්ප ජීවන රටාවක් ගොඩනගාගත් නිසාය.ඵම රටාව සුවිශේෂී අංගයන්ගෙන් යුක්ත වු නිසාය.මෙම සුවිශේෂී අංගයන් සංස්කෘතික විවිධත්වය තුළින් මතු වුවක් විය.ආහාර ගැනිම,ඇඳුම් ඇදීම,ප්‍රවාහනය,සංගීතය ආදී කොටගත් ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් , තම දර්ශනය ලොවට කියා පෑමට සන්නිවේදන මාධ්‍යක් කොට ගත්තේය.වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඔවුන් ඵ් බව පෙන්වීය.[/SIZE] [COLOR="YellowGreen"][SIZE="5"]ආහාර සහ නිවාස තනා ගැනීම[/SIZE][/COLOR] [SIZE="5"]ස්වභාව ධර්මය වෙත වැඩි නැඹුරැවක් දක්වා තිබීමක් (ස්වභාවිකත්වයට වැඩි නැඹුරැවක්)පෙනීයයි.නිර්මාංශ ආහාර පරිබෝජනයට වැඩි තරැණ කොටසක් යොමුවී සිටියහ.පළතුරැ වර්ග,ඵළවළු වර්ග,කිරි සහ ධාන්‍ය වර්ගද අනුභවයට ගත්තේය.ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ස්වභාවික ද්‍රව්‍ය(කැළිකසළ,කඩදාසි, ජලය,සූර්ය තාපය)යොදා ගනිමින් බල ශක්තීන් නිපදවීමට උත්සහ ගත්තේය.. නිවාස ගත් විට නිවාස තනා තිබුණේ වාහනවල ඇතුලු කොටස තුළය.ඵම නිවාස විවිධ වර්ණයන්ගෙන් හැඩ ගන්වා තිබුණි.කුඩා කුස්සියක්,නිදන කාමරයක් සහ නානකාමරයකින් යුක්ත විය. ඵම නිවාස තැනින් තැනට රෑගෙන යැමට හැකි වු අතර ඕනෑම පුද්ගලයක්ට ඇතුළු වීමටත් ඉන් පිටවීමටත් නිදහස තිබුණි.ස්ථිර වාසස්ථානයන් නොවීය.[/SIZE] [COLOR="SandyBrown"][SIZE="5"]විලාසිතා[/SIZE][/COLOR] [SIZE="5"]ස්ත්‍රි පුරැෂ භේදයකින් තොරව විලාසිතා සිදු කළහ.විලාසිතා අතර, කොණ්ඩා සහ ඇදුම් විලාසිතා දැක ගත හැකි විය.මේවා කාලයෙන් කාලයට යම් යම් වෙනස් වීම් වලට භාජනය වු අතර,මෙම විලාසිතා තුළ විශේෂ ලක්ෂණ කීපයක් දැකගත හැකි විය. [IMG]http://tinyurl.com/ml9n3j3[/IMG] ස්වභාවිකත්වයට වැඩි නැඹුරැවක් දැක්වීම. වර්ණවත් බව. ගෝත්‍රික විලාසිතා ආභාසය. සංකේත භාවිත කිරිම.(මලක්,වෘර්තයනක්,ගංජා කොළයක්) Cow Boy විලාසිතා. මෙම විශේෂ ලක්ෂණ තුළින් හිපි අනන්‍යතාවයක් ගොඩ නැගීමට උත්සහ ගත්තේය කොළ,රතු සහ කහ පැහැය මුලික ලෙස, විලාසිතා සඳහා යොදා ගත් අතර ඵම වර්ණයන් තුළින් සංකේතමය අදහසක් ඉදිරිපත් විය.කොළ පැහැය පරිසර හිතකාමී බවටත් රතු පැහැය ප්‍රබල බවත් හැඟවිණ.විශේෂ අවස්ථා සඳහා නිරැවතින් හෝ අඬ නිරැවතින්(ගස් වල කොළ ශරීරය ආවරණය කොට)සහභාගි විය.මේ තුළින් නිදහස හැඟවිය.ගැහැණු පිරිමී දෙපාර්ශවයම ශරීර අලංකාරය සඳහා පච්ච කෙටීය.ශරීරයේ පැළඳි ආභරණ ඔවුන් විසින්ම නිර්මාණය කළ සරළ ඵ්වා විය.[/SIZE] [COLOR="RoyalBlue"][SIZE="5"]ඇදුම්/කොණ්ඩා විලාසිතා(පිරිමී)[/SIZE][/COLOR] [IMG]http://tinyurl.com/m3fnkzv[/IMG] [SIZE="5"]T-Shirt,Patched Jeans,Bell bottom විලාසිතා. හිස කෙස් සහ රෑවුල දිගට වැවීම-විවිධ වර්ණයෙන් යුක්ත විය. ඇදුමට මතු පිටින් Leather Vest ඵකක් භාවිත කිරිම. පාවහන් සහිත(Leather Sandals,Boots)හෝ පාවහන් රහිත වීම. හිස වටා පටියක් පැළඳ සිටීම. ගෙලෙහි නුල් සහ සිප්පි කටු වලින් තැනු ආභරණ පැළඳ සිටීම. සංකේත භාවිත කිරිම.( සාමය,ආදරය,ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍ය)මින් නිරැපිත විය. අව් කණ්ණාඩි පැළඳ සිටීම.( ජනප්‍රිය විලාසිතාවක් විය.)[/SIZE] [COLOR="Purple"][SIZE="5"]ඇදුම්/කොණ්ඩා විලාසිතා(ගැහැණු)[/SIZE][/COLOR] [IMG]http://tinyurl.com/pgvshlq[/IMG] [SIZE="5"]Mini or Micro Skirt and Blouse,T-Shirt,Vest,Jeans විලාසිතා. හිස කෙස් දිගට වැවීම හා හිස වටා පටියක් පැළඳිම. පබලු,නුල් සහ සිප්පී කටු වලින් තැනු ආභරණ ගෙලෙහි පැළඳ සිටීම. පාවහන් සහිත(Leather Sandals,Go Go Boots)හෝ පාවහන් රහිත වීම-දෙපයේ අලංකාරය සඳහා විවිධ ආභරණ දැමීම(Ankle) සංකේත භාවිත කිරිම.[/SIZE] [COLOR="Olive"][SIZE="5"]ප්‍රවාහනය[/SIZE][/COLOR] [IMG]http://tinyurl.com/kay3us8[/IMG] [SIZE="5"]ප්‍රවාහන කටයුතු සඳහා පොදු වාහන භාවිතා විය.පෞද්ගලික වාහන භාවිතයක් නොවු අතර විශේෂයෙන් VW බස් රථ යොදා ගැණින.ඵ් සඳහා හේතු කීපයක් විය. ආර්ථික ලෙස වාසි වීම. වැඩි පිරිසක් ගෙන යාහැකි වීම. පරිසර හිතකාමී වීම.(වායු දුෂණ නොවීම) සමුහයක් ලෙස දේශියව හා විදේශියව සංචාරය කිරිම ජීවිතයේ ඵක් අංගයක් විය.පොදු වාහන භාවිතය ඵ් සඳහා වැදගත් වුයේය.විවිධ වර්ණයන්ගෙන්මෙම බස් රථ හැඩ කළ අතරම ඵහි සාමයේ සංකේතයද යෙදවිණ.[/SIZE] [COLOR="Purple"][SIZE="5"]මත්ද්‍රව්‍ය භාවිතය[/SIZE][/COLOR] [IMG]http://tinyurl.com/n826mng[/IMG] [SIZE="5"]ජිවිතයේ වැදගත් දේවල් 02 ක් තිබුණි.ඉන් ඵකක් වුයේ මත්ද්‍රව්‍ය භාවිතයයි.සෑම අවස්ථාවකදීම සෑම මොහොතකදීම මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹුණු අතර මර්ජුවානා,LSD,Psilocybin,Mescaline වැදගත් තැනක් ගත්තේය.මර්ජුවානා තරැණ පිරිස් අතර නොමිලේ බෙදා දුන් අතර විලාසිතා සඳහාද භාවිත විය.මත්ද්‍රව්‍ය භාවිතය ආගමික සංකල්පයක් ලෙස යොදා ගැනීමට උත්සහ කළ ඔවුන් ඵ් සඳහා ඇමරිකානු ගෝත්‍රික සංකල්පයක් යොදා ගත්තේය.ඵ් මත්ද්‍රව්‍ය ගැනීම තුළින් දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙන බවයි.නමුත් නියමාකාරයෙන්ම මොවුනට අවශ්‍ය වුයේ, යම් වෙනසක් සමාජය තුළ සිදු කිරීමටය.අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටය.කල්ලියක් ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය භාවිතය සිදු කළේය.මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් ඉහළ ගියේද යත් 1969 දී කැලිෆෝනියා රජය මත්ද්‍රව්‍ය තහනම් කිරිමට පියවර ගත්තේය.[/SIZE] [COLOR="Purple"][SIZE="5"]සංගීතය[/SIZE][/COLOR] [IMG]http://tinyurl.com/nhwbk6n[/IMG] [SIZE="5"]මත්ද්‍රව්‍ය මෙන්ම සංගීතයද හිපි සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වු අතර සංගීතයේ විශේෂ ලක්ෂණ කීපයකින් යුක්ත විය. තරැණ හැගීම්, ආකල්ප,පෞද්ගලික මත වාද සංගීතය තුළින් ඉදිරිපත් කිරිම. හිපි සංස්කෘතිය ලොවට කියා පෑමට සංගීතය වාහකයක් කොට ගැනීම. උපකරණ භාවිතය සහ කණ්ඩායම් සංගීතය. ජන සංගීතය,අධී චිත්තවේගි සංගීතය,Acid rock,World beat,නිර්මාණයන් සඳහා යොදා ගැනීම. තමන් විසින් සිදුකළ නිර්මාණයන් හිපි සංගීතයේ දැක ගත හැකි විය.මේ නිසා ඔවුන් තමන්ගේම කතා වස්තු විෂය කර ගත්තේය.සෑම කෙනෙකුටම තමන්ගේම කතාවක් තිබුණි.මෙලෙස තම අදහස් ,සංස්කෘතිය ලොවට ප්‍රකාශ කළ පුද්ගලයින් කීප දෙනෙකු වුයේය. Jimi Hendrix-(Rock) Janis Joplin-(traditional Eastern Music) Bob Dylan(Grateful Dead And Flok Music) Bob Dylan-"Rolling Stone"- තම නිවෙස සහ පවුල අතැර ආ සැටි මෙම ගීතයෙන් නිරැපණය කරයි. Jimi Hendrix-"Purple Haze"-මර්ජුවානා පිළිබඳවත් "Lucy in the Sky with Diamonds"-LSD අත්දැකීම පිළිබඳවත් නිරැපණය කරයි.[/SIZE] [SIZE="5"]ඇසිඩ් රොක්[/SIZE] [SIZE="5"]Psychedelic rock සංගීත ගණයට වැටෙන සංගීත ශෛලයක් ලෙස ඇසිඩ් රොක් (Acid rock) හැඳින්විය හැකිය. දීර්ඝ තනි වාදන රටා, අවම පද්‍ය ගායනය, සහ ක්ෂණික සංගීත රිද්ම නිර්මාණකරනය හෙවත් musical improvisation, Acid rock සංගීතයේ මූලික ලක්ෂණ ලෙස උපුටා දැක්විය හැකිය. Ken Kesey සහ ඔහු විසින් සංවිධානය කරන ලද Acid Tests නමැති ප්‍රියසාද සමුහය ගැන සඳහන් වන The Electric Kool-Aid Acid Test නමැති ග්‍රන්ථය ලියූ Tom Wolfe තම ග්‍රන්ථයෙන් Acid rock සංගීතය LSD නමැති මත් ද්‍රව්‍ය ආභාශයෙන් පැවත එන සංගීත ශෛලයක් ලෙස විස්තර කරයි. The Jimi Hendrix Experience, Pink Floyd, The Doors, Iron Butterfly, Big Brother & The Holding Company, Cream, Jefferson Airplane, Ultimate Spinach, New Riders of the Purple Sage, Blue Cheer, Quicksilver Messenger Service, The Great Society, Stone Garden සහ Grateful Dead යනාදිය Acid rock සංගීත කණ්ඩායම් ලෙස ඔහු හැඳින්විය. 1960 දී සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පැවති San Francisco Sound සංගීත සාජ්ජ්යට සහභාගි වූ psychedelic rock ආභාශිත සංගීත කණ්ඩායම් සමුහය හැඳින්වීමට ද "Acid rock" නම භාවිතා කරයි. ඝෝෂාකාරි, සංකීර්ණ හා දීර්ඝ තනි ක්ෂණික වාදන රටාවන් වලින් මෙම සංගීත සාජ්ජ්ය සමන්විත විය.[/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]ඉතිහාසය සහ යෙදීම්[/SIZE][/COLOR] [SIZE="5"]ඇසිඩ් රොක් යන නාමය එයට පටබැඳීමට, පොළව යට සැමරු ප්‍රියසාද වල දි acid trips නමැති මත් ද්‍රව්‍ය භාවිතයෙන් හටගත් මානසික තත්වයට රුකුලක් වන පරිදි වාදනය කල පසුතල සංගීතය හේතු ඵල විය. (උදා: the Merry Pranksters' "Acid Tests").( මෙහි "Acid" යනු LSD මත් ද්‍රව්‍යට පටබැඳි තවත් නාමයකි ). Rolling Stone සංගීත කණ්ඩායමේ Jerry Garcia සමඟ පැවත්වු සම්මුඛ සාකඡ්ඡාවක දී සිය කණ්ඩායමේ මියගිය සාමාජික Phil Lesh කල වැදගත් ප්‍රකාශයක් ලෙස “acid rock යනු acid මත් ද්‍රව්‍ය භාවිතා කල අයෙකු සවන් දෙන සංගීත ශෛලයකි" යන්න උපුටා දැක්විය හැකිය. Garcia තවදුරටත් සඳහන් කල අන්දමට සත්‍ය වශයෙන්ම psychedelic rock කියා දෙයක් නැත. එනමුත් එලෙස ප්‍රේක්ශකයන් සවන් දෙන්නේ Indian classical music සහ Tibetan music සම්මිශ්රණයකටය. එමඟින් acid භාවිතයෙන් ඇතිවන ප්‍රතිවිපාක මඟ හරවා සිහි කල්පනාව වර්ධනය කරගත හැකි බව ඔහුගේ මතයයි. "acid rock", psychedelic rock සංගීතයට සමාන බව පොදුවේ පිළිගත් මතයකි. Pink Floyd සංගීත කණ්ඩායමේ පෙර අවධියේ ගායනා කල ගීත "acid-rock" ලෙස Rolling Stone සඟරාවේ සඳහන් විය.1967 ජූනි මස Time Magazine සඟරාව මෙලෙස සඳහන් කලේය, "From jukeboxes and transistors across the nation pulses the turned-on sound of acid-rock groups: Jefferson Airplane, The Doors,[Moby Grape]". 1968 Life සඟරාව, The Doors සංගීත කණ්ඩායම, Acid Rock රජවරු ලෙස ප්‍රකාශයට පත් කලේය. 1960 හා 1970, ඇසිඩ් රොක් සංගීත ශෛලය සඳහා සෞභාග්‍යමත් අවධියකි. වර්තමානයේ එය එතරම් ප්‍රසිද්ධ නැත. 1970 පෙර හා මධ්‍යම භාගය හාඩ් රොක් හා හෙවි මෙටල් සංගීත ශෛලිය උන්නතිය ලැබු අවධියකි. මෙකල එම ශෛලයන් "ඇසිඩ් රොක්" ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් විය. කාලයත් සමඟ heavy metal ලෙස නිවැරදි ආකාරයට එය වර්ගීකරණය කරන ලදී. acid rock සංගීත කණ්ඩායම් ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් වූ සමහරක් hard rock සංගීත කණඩායම් ලෙසAlice Cooper, Vanilla Fudge, සහ Deep Purple. හැඳින්විය හැකිය.[/SIZE] [COLOR="Red"][SIZE="5"]දේශපාලනය[/SIZE][/COLOR] [SIZE="5"]දේශපාලනය හිපි සංස්කෘතියේ පැවැත්ම වු අතර වර්ග වාදයට,ජාති වාදයට විරැද්ධ විය.සාමය මෙන්ම නීතී රීතී නොමැති සංස්කෘතියක් ඔවුනට අවශ්‍ය විය.ඇමරිකානු සමාජය තුළ සුදු ජාතිකයින් හමුවේ කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණය පෙන්වා දුන් අතර ඵ් වෙනුවෙන් හඬ අවදි කළේය.ඇමරිකානු වියට්නාම යුද්ධයේදී ඇමරිකාව විසින් වියට්නාමය තුළ සිදුකරන සිවිල් අයිතිවාසිකම් (කන්තා සහ ළමා) කඩ කිරිම් පිළිබඳ තම විරෝදතාව පල කළ අතර ඵ් වෙනුවෙන් නැගී සිටීමට සමත් විය.වියට්නාමය පරාජය වනු දැක ආකල්පමීය රැකුලක් ලබා දුනි.ඵ් සඳහා විරෝධතා ව්‍යාපාර ගෙන ගියේය.ඊට බුද්ධිමතුන්,ශිෂ්‍යයන් සහභාගි විය.මොවුනට මෙතුළින් යමක් දිනා ගැනීමට හැකියාව ලැබුණි.ඵ් වියට්නාම යුද්දයට ඇමරිකාව මැදිහත් නොවීම හා යළි සොල්දාදුවන් ඇමරිකාවට ගෙන්වා ගැනීමටය.දේශපාලනික ලෙස මානව අයිතීන් කඩ කරනවානම් ලොව කොයි රටක් උවත් ඵ් සම්බන්දව කතා කළ යුතු යැයි පෙන්වා දුන්නේය.මේ නිසා ජාත්‍යාන්තර අවධානයට හිපි සංස්කෘතිය යොමු විය.ඇමරිකානු සමාජය තුළ පවතින දුෂණය,වංචාව සහ බලකාමයට ඵරෙහිව කොළොනි ගොඩනගා ගත්තේය.[/SIZE] [COLOR="Blue"][SIZE="5"]දර්ශනය[/SIZE][/COLOR] [IMG]http://tinyurl.com/ov8bafy[/IMG] [SIZE="5"]ඔවුනටම අනන්‍යවු දර්ශනයක් තිබුණි.සෑම ආගමක ඇති සංස්කෘතික විවිධත්වයට කැමැත්තක් දැක්වීය.බුදුන් වහන්සේ ,යේසුස් වහන්සේ,ගාන්ධී යන ආගමික නායකයින්ගේ දර්ශනයන් තුළ ඇති යම් යම් දාර්ශනික මතවාද තම දර්ශනයට යොදා ගත්තේය.යැදීම්,කන්නළවු කිරීම් ,පල්ලී වෙත යෑම් හිපි දර්ශනයේ නොතිබුණි. ස්ත්‍රි පුරැෂ සමාජ භාවය හිපි සංස්කෘතියේ දැකිය නොහැකි විය.පුරැෂයා මෙන්ම ස්ත්‍රියද ඵක හා සමාන වු අතර සමාන කර්යයන් සිදු කළේය.අසීමිත ලිංගික නිදහසක් (ද්වී ලිංගික සහ සම ලිංගික)තිබුණි.විවාහය සඳහා ප්‍රබල විරෝදයක් දැක්වු අතර විවාහය යනු ස්ත්රින් වහල් භාවයට පත්කරන ක්‍රමයක් ලෙස හදුන්වා දුනි.තවත් වටෙක විවාහය යනු ,සංසර්ගය සහ සන්තෘෂ්ටිය පිළිබඳ අදහසක් බැවින් දෙදෙනා කැමති නම් ඵක්ව ජීවත් වීම හෝ වෙන්ව යා හැකි විය.ඵක් ස්ත්‍රියකට හෝ පුරැෂයෙකුට සීමා නොවී කීප දෙනෙකු ඇසුරැ කිරීමට නිදහස තිබුණද කල් යත්ම සමාජ ප්‍රශ්න වැඩි විය. තාරැණ්‍යය,වගකීම් විරහිත බව සහ විනෝදය ,හිපි සංස්කෘතිය වෙලා ගත්තද 1980 පසු යුගයේ ප්‍රබල සංස්කෘතික බිඳ වැටීමකට ලක්වනු පෙනේ.කෙසේ වුවත්, හිපි සංස්කෘතියේ බලපෑම පසු කාලීන තාරැණ්‍යය කෙරේ බලපා ඇත් බැව් ජාත්‍යාන්තර විලාසිතා ක්ෂෙත්රය දෙස බැලීමේදී පෙනී යයි.පසු කාලීනව හිපි සංස්කෘතිය Big brother,Big man ලෙසඳ හදුන්වනු ලැබිණ.[/SIZE] [SIZE="5"]පින්තූරු ටිකක්!! ;):rolleyes:[/SIZE] [IMG]http://tinyurl.com/ol43vuj[/IMG] [IMG]http://tinyurl.com/y8vm4og[/IMG] [IMG]http://tinyurl.com/l7hbkyn[/IMG] [IMG]http://tinyurl.com/lrlcdnf[/IMG] [IMG]http://tinyurl.com/lmwhdl6[/IMG] [SIZE="4"]දැන් කට්ටියට තේරුනා නේ????[COLOR="DarkRed"]ඇසිඩ්[/COLOR] වල ව්‍යාපතිය!! ඒක වැඩිදුරට බලමු!![/SIZE] [COLOR="Red"][SIZE="5"]ඉතිහාසය[/SIZE][/COLOR] [SIZE="5"]lysergic acid diethylamide හෙවත් LSD මුලින් බිහිවෙලා තියෙන්නේ සිවිස් ජාතික රසාඥයෙක් වන Albert Hofmann අතින් the Sandoz (now Novartis) කියන විද්‍යාගාරේ, ස්විස්ටර්ලතතේ නොවැම්බර් 16, 1938. එයා තමයි මුලිනම මේක අත්හදා බලලා තියෙන්නේ!! [/SIZE] [SIZE="5"]මේක හැදෙන්නේ කොහොමද ? මේක මොනවගේ ද? [/SIZE] :confused: [SIZE="5"]සංයුතිය ගැන[/SIZE] [SIZE="4"]Formula: C20H25N3O IUPAC ID: (6aR,9R)- N,N- diethyl- 7-methyl- 4,6,6a,7,8,9- hexahydroindolo- [4,3-fg] quinoline- 9-carboxamide Molar mass: 323.43 g/mol Melting point: 80 °C CAS ID: 50-37-3[/SIZE] [IMG]http://tinyurl.com/ozm3h2e[/IMG] [SIZE="5"]මේක ගොඩක් ජනප්‍රිය ස්ටෑම්ප්(Stamp) කියන විදියට මේක liquid - ඇසිඩි එක හැටියටත් එනවා!! [/SIZE] [SIZE="5"]ස්ටැම්ප්ස්[/SIZE] [IMG]http://www.dosenation.com/upload/img/jamesk_COV_TONGUE_80820_sm.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නේ මුල්ම ස්ටෑම්ප් එක! [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/Hoffman_Bicycle_Day_-_full_square.JPG/220px-Hoffman_Bicycle_Day_-_full_square.JPG[/IMG] [SIZE="5"]මේක සමහරු Club වල Beach party දාගෙන ඉන්නවාලු මොල් වෙලා!! මේකෙදී වෙන්නේ අපිට හිතෙන දේ ඇත්තටම දැනෙනවාලු!! පාට ඔක්කොම වෙනස් වෙලා තද පාට වෙනවාලු!! ගොඩක් වෙලාවට සමහරු Psychedelic Psychedelic ( අධි චිත්තවේගී) රූප දිහා බලන් ඉන්නවාලු!! සහ Psychedelic Music අහනවා!!එතකොට ඒවාගේ ඇත්තට ඉන්නවා/ජිවත් වෙනවා වගේ දැනෙනවාලු [/SIZE]:confused: [SIZE="5"]Psychedelic Art!![/SIZE]:dull::oo: [IMG]http://2.bp.blogspot.com/-6VjfZ3loVe0/TWA3maASORI/AAAAAAAAC5M/C8tO2Q9NhGc/s400/baphomet_psychedelia.jpg[/IMG] #2 [IMG]http://ih1.redbubble.net/image.12944704.6257/flat,550x550,075,f.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මේ ස්ටෑම්ප් එකක් දිවේ තියාගත්තාම විනාඩි 15 ඇතුලත වැඩ කරන්න ගන්නවාලු පැය 3 යනකම් වගේ තියනවාලු!! ඒ වෙලාවේ ඉතින් පිස්සු තමයිලු![/SIZE][/COLOR] [SIZE="4"](කෙනෙක් කල ප්‍රකාශයකි) [/SIZE] [SIZE="5"][COLOR="Magenta"]තවත් සටහනක්!! සමහර මනෝභාවයන් ඖෂධ නිසා වෙනස්වේ.සහන ඔසු (ට්‍රැං කිලයිසර් ; tranquillizers සහ LSD මෙන් ) ක්රියාකාරීත්වයේ එබඳු ආවේදන වෙනස්කම් නිර්මාණය කරගන්නා බව පෙනෙන්නට තිබේ. සහන ඔසුවක් වූ ච්ලෝප්රො මසින් (Chlopromazine) මඟින් සම්ප්රක සම්ප්‍රේෂණයේදී නොරෙපිනෙප්රිසන් (Nor epinephrine) නිදහස්වීම වළක්වනු ලැබේ.එමඟින් එය හරහා ඇතැම් පණිවුඩ ගමන්කිරීමට ඉඩහැරේ.LSD ඊට සමාන සංයුතියක් ඇති ස්නායු සම්ප්‍රේෂණ කාර්යයේදී සෙරටොනින් (Serotonin) නිකුත් කෙරෙන රසායනිකයකි. සෙරටොනින් මෙන් එහි ක්රියාකාරීවීමේ ලක්ෂණ පෙන්වීම සහ සෛල අධිකව උත්තේජනයවීම නිශ්චිතව මොළ සෛල තුළ LSD ක්රේමයෙන් වැඩිවීම එය හැඟීම්වලට බලපාන බව පෙන්වන වැදගත් සාධකයකි. මොළ ව්‍යුහයේ සංජානන වෙනස්වීම නිසා මෙබඳු ඖෂධ ගත්විට ඇතිවන දැනීම් අසාමාන්‍ය ස්වභාවයක් ගනී.එසේම මෙය වින්දනාත්මක තත්වයක් නොවෙතත්,ඇතැම් අය මෙබඳු මානසික පසුබිමක් තුළ ඇතිවන විකෘති සංජානන හා මනෝවිකෘතීන් වින්දනයක් සේ සලකා ඊට ඇබ්බැහි වෙති.මොළයේ සමතුලිතව පැවතිය යුතු රසායනික අසමතුලිතතාවයට පත්වීම නිසා මෙබඳු ඖෂධ වර්ගවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම තරමක් අසීරුය.සිහියෙන් සිටීමට වඩා විකෘති මානසික මට්ටමින් ආශ්වාදයක් ලැබීමට යොමුවීම හානිකරය.සිහියෙන් කටයුතු කිරීමට නම් පවතින යථාර්ථය පිළිබඳ අවබෝධය හා එම අවබෝධය දරාගෙන කටයුතු කිරීමට විශාල ධෛර්යක් අවශ්‍යමය. [/COLOR][/SIZE] [SIZE="5"]මේක හදපු විද්‍යාඥයාගේ සටහනක්!![/SIZE] [SIZE="5"]"... little by little I could begin to enjoy the unprecedented colors and plays of shapes that persisted behind my closed eyes. Kaleidoscopic, fantastic images surged in on me, alternating, variegated, opening and then closing themselves in circles and spirals, exploding in colored fountains, rearranging and hybridizing themselves in constant flux ..."[/SIZE] [SIZE="5"]මේකෙන් හැදෙන විපාක!! හද ගැස්ම වැඩිවීම හුස්ම ගැනීමට අපහසු වීම අධික දහඩිය දැම්ම [COLOR="Red"]පිස්සෙක් වෙලා මැරිලා යාම!![/COLOR][/SIZE] [SIZE="5"]ඇසිඩ් ගැන වීඩියෝ ක්ලිප්ස් ටිකක්!![/SIZE] [YOUTUBE]QgUFqAdGN24[/YOUTUBE] [SIZE="5"]මෙන්න LSD ගැහුවාම වෙන දේ!![/SIZE] [YOUTUBE]zF5WV9jf3vY[/YOUTUBE] ලින්ක් එක: [URL="http://www.youtube.com/watch?v=zF5WV9jf3vY"]http://www.youtube.com/watch?v=zF5WV9jf3vY[/URL] [SIZE="5"]ඉතින් කට්ටිය!! මම හිතනවා ඔයාලා මේකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා :yes: මම මේක කරන්න මහනසි උනා ඉතින්!! :rolleyes: ඒ ගැනත් පොඩ්ඩක් හිතලා හිතට එන දේ දාලා යන්න හොදද ? නරකද කියලා!! ඒක මගේ ඊලග ත්‍රෙඩ් එක හදන්න ලොකු සප් එකක් වෙයි!! කට්ටියට විශේෂයෙන් කියන්නේ බොරු ආතල් වලට ජීවිතේ පාවලා දෙන්න එපා මචංලා:love:!!(ඇසිඩ් ට්‍රයි කරන්න යන්න එපා!!):angry: :yes:[/SIZE] [COLOR="Red"][SIZE="5"]කට්ටියටම ජයවේවා එහෙනම්!! :love: මම මිනුක මැක් ;)[/SIZE][/COLOR] [SIZE="4"]මගේ කලින් ත්‍රෙඩ් වලිනුත් මොනා හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි!! ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom