Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man

හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man

මේ මිහිතලයේ හැම අස්සක් මුල්ලක් නෑරම ජීවය පවතිනවා. දිනෙන් දින සත්ව විද්‍යාඥයින්ට අලූත් ජීවීන් හමුවෙනවා. ඒත් සමහර සත්ව විද්‍යාඥයින්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අබිරහසක් වූ ජීවීන් ද මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. එවැනි එක් ජීවියෙක් තමයි ‘යෙටී’ Yeti එහෙමත් නැතිනම් හිමාලයේ ‘පිළිකුල් සහගත හිම මිනිසා’ Abominable Snow Man කියලා කියන්නේ. ටිබෙට් ජාතිකයන් ‘යෙටී’ නමින් මෙම සත්වයා හැඳින්වූවත් ආසියාවේ තවත් රටවල් කිහිපයක ම මෙවැනි සත්වයන් සිටින බව කියැවෙනවා. ඒ ඒ රටවල විවිධ නම්වලින් මේ සත්වයා හඳුන්වනවා. එහෙත් යෙටී කියන නමයි, වඩාත්ම ප්‍රසිද්ධ වී තියෙන්නේ. ප්‍රධාන වශයෙන් යෙටී යන නමින් වූ සත්වයා ජීවත් වෙනවා යැයි කියන්නේ නේපාලයටත් ටිබෙට් දේශයටත් අයත් හිමාල කඳුකරයේ. යෙටී ගැන අපූරු විස්තර මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ පටන් වාර්තා වී තියෙනවා. කි්රප්ටෝසූලොජිස්ට් cryptozoologists හෙවත් ගුප්ත සත්වවේදීන් අද පවා හිමාල අඩවිය ගවේෂණය කරන්නේ යෙටී ගැන සත්‍ය තොරතුරක් සොයමිනුයි.

මහා ඇලෙක්සෙන්ඩර්ට ඇසූ අපූරු කතාව

ක්‍රි.පූ. 326 දී මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක්‍රමණය කළා. එහිදී ඔහුට සිත් ඇදගන්නාසුලූ කතාන්දරයක් අහන්න ලැබුණා. ඒක තමයි ප්‍රදේශවාසීන් නිතර කතාබහ කළ ප්‍රදේශයට ආවේණික වූ වානර මිනිසෙක් ගැන කතාවක්. මේ වානර මිනිසා ප්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා විශාලයි. වලිගයක් නෑ. කෙළින් නැගී සිට දෙපයින් ගමන් කළා. මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඔහුගේ සේනාංකයට අණ දුන්නා මේ අපූරු වානර මිනිසෙකු අල්ලාගෙන තමා ඉදිරියට රැගෙන එන්න කියා. ඒත් ඊට පිළිතුරු වශයෙන් ඔහුට අහන්න ලැබුණේ එම වානර මිනිසුන් ජීවත් වුණේ හුදෙකලා වූ කඳුකරයේ කඳු මුදුන්වල විතරයි කියලයි.

රෝම ඉතිහාසඥයාගේ සටහන

ඊට ශත වර්ෂ හතරකට පස්සේ ප්ලීනි නම් වයෝවෘද්ධ රෝමානු ඉතිහාසඥයා මෙම අපූරු වානර මිනිසුන් ගැන මෙසේ සටහනක් තැබුවා. ”මනුෂ්‍යයින් හා සමාන සිරුරුවලින් යුත් මෙම සත්වයින්ට හතර ගාතයෙන් මෙන්ම ගාත් දෙකකින්ද ඇවිද යාමට පුළුවනි. උන් ජීවත් වන්නේ නැගෙනහිර ඉන්දියාවේ කඳුකරයේ විතරයි”

අද්භූත සත්වයාට විවිධ නම් පටබඳියි

මිනිස් හැඩහුරුකම් පෙන්නුම් කළත් වනයේ ජීවත් වන වානරයෙක් වැනි සත්වයෙක් ගැන ආසියානුවන් වසර ගණනක් තිස්සේ විශ්වාස කරනවා. විවිධ රටවල අය මේ සත්වයාට විවිධ නම් පටබැඳ තියෙනවා. උතුරු ඉන්දියානුවන් ඌට කියන්නේ ‘නියල්මෝ’ කියලයි. නේපාල වැසියන් ඌට කියන්නේ ‘චීමෝ’. ටිබෙට් වැසියන් ඌව හඳුන්වන්නේ ‘යෙටී’ කියලයි. චීන ජාතිකයින් කියන්නේ ‘යෙරන්’. මොංගෝලියානුවන් කියන්නේ ‘අල්මාස්’. මලයාසියානුවන් කියන්නේ ‘මාවා’. මේ මොන නමින් හැඳින්වූවත් මේ හැම නමක ම ඇත්තේ එකම එක තේරුමයි. ඒ ‘මිනිසා’ යන්නයි.

හිමාලයේ හිම මිනිසා මොන වගේද ?

විවිධ නම්වලින් හැඳින්වුවත් මෙම සත්වයාගේ හැඩරුවත් සමානයි. මේ සත්වයා ජීවත් වන්නේ කඳුකරයේ හිමෙන් වැසුණු ප්රදේශවලයි. මීටර් 7 ත් 10 ත් අතර ප්‍රමාණයක් උස පි්රමටාවෙක් එහෙමත් නැත්නම් අගේ්රෂියෙක් විය හැකි, වනගතව ජීවත් වන මෙම සත්වයාගේ හිසේ සිට දෙපතුළ දක්වාම ලෝමවලින් එහෙමත් නැතිනම් දිග කෙස්වලින් පිරිලයි, තියෙන්නේ. කකුල් දෙකෙන් ඇවිදියි. වාසය කරන්නේ හුදෙකලා වූ පාළු උස් ප්රදේශවලයි. මිනිස් ආශ්‍රයට බියයි. ඌට බාධා කළොත් නපුරු හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි.

යෙටී ගැන සාක්ෂි

යෙටී සම්බන්ධයෙන් තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි, හිමෙහි හෝ මඩෙහි හෝ සටහන් වූ උගේ පා සලකුණු. ඒ වගේමයි රාත්‍රී කාලයේදී ඇසෙන ඇඟ හිරිවැටෙන උගේ මහා නාදය. යෙටීගේ කෑ ගැසීම් හිම කුණාටු පවතිද්දී පවා ඈත දුරකට ඇසෙනවා කියලයි ටිබෙට් රට ආශ්රිත ෂීක්වරුන් කියන්නේ. ඒත් මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් ඒ ඇහෙන්නේ යෙටීගේ හඬ නෙවෙයි, ගල්කුළු අතරින් සුළං රැළි වේගයෙන් හමා යද්දී ඇතිවන හඬ යන්නයි. ප්‍රදේශයේ වැසියන් කියන්නේ යැක් ගවයින් සහ බැටළුවන්ව ආහාරයට ගන්න යෙටී ප්‍රිය කරනවා කියලයි. සමහර අවස්ථාවලදී යැක් ගවයින්ගේ හා බැටළුවන්ගේ කීතු කීතු කළ සිරුරු මිටියාවත්වලින් හමුවී තියෙනවා. ඒ යෙටීට ගොදුරු වූ අවස්ථාවලදීයි කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. එහෙත් තවත් මංශ භක්ෂක සත්වයින් මෙම ප්‍රදේශවල ඉන්නවා. ඒත් හිමාල වලසුන් හා හිම දිවියන් මේ අයුරින් සතෙකුව කීතු කීතුවලට ඉරාදමා කෑමට ගන්නේ නෑ. යෙටීගෙන් මිනිසුන්ට අනතුරක් වෙනවා කියලත් කියනවා. එහෙම කියන්නේ සමහර අවස්ථාවලදී ගොපල්ලන් අතුරුදන් වෙන හින්දයි.

යෙටී සොයා ගිය ගවේෂකයෝ

බටහිර ගවේෂකයින්ට නම් ප්‍රසිද්ධියට පත්වීමට යෙටී හොඳ අවස්ථාවක්. යෙටී ගැන ඇති කටකතා හා දෘෂමාන ආරංචි ඔප්පු කරමින් පණ පිටින් හෝ මරා හෝ යෙටී සත්වයෙක් අල්ලා ගෙන ප්‍රසිද්ධ වීමටත්, ඒවා බොරු යැයි ඔප්පු කර ප්‍රසිද්ධ වීමටත්, කැමති පිරිස් ඉන්නවා. 1953 දී මුලින්ම එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හිමාලයට යළි ආවා, 1960 දී. ඔහුගේ අරමුණ වුණේ යෙටී නමින් හැඳින්වෙන හිමාලයේ හිම මිනිසා ගැන සත්‍යයක් ඇතිදැයි සොයා බැලීමයි. හිලරි යෙටී සොයමින් මාස 10 ක කාලයක් හිමාල අඩවිය පුරා සැරිසැරුවා. අන්තිමේදී ඔහු මෙන්න මෙහෙම කීවා. ‘යෙටී කියන්නේ අපූරු සුරංගනා කතාවක්. නොදන්නා සතුන් දැක්කාම ඔවුන් ගැන ප්‍රදේශවාසීන් තුළ ඇති වන බිය මිථ්‍යාවන්ගෙන් ද පෝෂණය වී බටහිර ගවේෂකයින්ගේ දැඩි උනන්දුව නිසා බිහිවූ සත්වයෙක්’.

හොප්කින්ස්ගේ සහ ටේලර්ගේ නිගමනය

යෙටී සම්බන්ධයෙන් ලැබුණු බොහෝ අඩි සලකුණු හා වෙනත් සාක්ෂි ඉතා හොඳින් පරීක්ෂා කළ බැලූ ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ඩැනියෙල් ටේලර් 1980 දී නිගමනය කළේ, ඒවා අයත් වන්නේ එම ප්‍රදේශයේ වෙසෙන, කලින් හඳුනා ගැනීමට බැරි වූ, ප්‍රමාණයෙන් විශාල වලස් විශේෂයකට කියලයි. මේ වනවිටත් හිමාල ප්‍රදේශයේ හිමාලවලසුන් යනුවෙන් හැඳින්වෙන වලස් විශේෂයක් ජීවත් වෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ යෙටී යනු වසර 3,00,000කට පමණ පෙර මේ ප්‍රදේශයේ විසූ ආදී මානවයකුගේ විය හැකි බවයි. ඒ ජයිජෑන්ටෝපිතිකස් නම් මානවයාගෙන් පැවත එන තවමත් නිසි ලෙස හඳුනා ගෙන නැති උප විශේෂයක් බවයි.

වසර 2000 දී හෙළි වූ නිගමනයන්

වසර 2000 දී කඳු නැගීමේ ශූරයෙක් හා දේශ ගවේෂකයෙක් ලෙස ප්‍රසිද්ධ රීනෝඞ් මෙස්නර් නම් ප්‍රංශ ජාතිකයා යෙටී සම්බන්ධයෙන් කළ වසරක් පුරා කළ ගවේෂණයකින් පසු කියන්නේ යෙටී කියන්නේ ලොකු වලසෙක් හෝ වඳුරෙක් විය හැකි බවයි.

මේ පිළිබඳව කොතෙක් මත පළ වුනත් හිමාලය ආශි‍්‍රත ජීවත්වන්නන් ඉන්නේ තවමත් එක ම මතයකයි. ඒ යෙටී නමින් අද්භූත සත්වයකු හිමාල අඩවියේ ඉන්නා බවයි. 1961 දී හිමාල අඩවියේ ගම්මානයකට ආ එක් ප්‍රංශ විශාරදයෙකු හා නේපාල ගැමියකු අතර වූ කතාබහකින් පවා ඒ බව කියැවෙනවා. ඒ ප්‍රංශ විශාරදයා කියා ඇත්තේ ඔහු විශ්වාස කරන හැටියට යෙටී කියන්නේ ලොකු බොරුවක් බවයි. ඊට පිළිතුරු වශයෙන් කුන්ජෝ චුම්බි නම් ඒ ගැමියා කියා ඇත්තේ, ‘‘නේපාලයේ අපි ජිරාෆ්ලාවත් කැන්ගරූලාවත් දැකලා නෑ. ඒ නිසා අපි ඒ සතුන් ගැන දන්නේ නෑ. ඒ වගේ ප්‍රංශයේ යෙටීලාත් නැහැ. ඒ නිසා ඔබේ නොදන්නාකම ගැන මම අනුකම්පා කරනවා’’ යනුවෙනුයි.

ටින්ටින්ට යෙටීව හමුවෙයි

යෙටී චිත්‍රකතා ලෝකය තුළත් අමරණීය වෙලයි, තියෙන්නෙ. ඒ ටින්ටින් චිත්‍රකතා තුළින්. සිංහලෙන් පවා පළ වෙලා තියෙන මේ ටින්ටින් චිත්‍රකතා ගැන අපි කවුරුත් දන්නවා. ටින්ටින්ගේ නිර්මාතෘ තමයි, බෙල්ජියානු ජාතික හර්ජි. හර්ජිගේ එක් ටින්ටින් වික්‍රමයක් තුළින් යෙටී ජීවමාන කරලා තියෙනවා. ඒක තමයි ‘ටිබෙට් දේශයට ගිය ටින්ටින්’ TinTin in Tibet ඒ කතාවෙන් කියවෙන්නේ හිමාල කඳුකරයේ ගුවන් යානා අනතුරක් නිසා අතරමං වෙන චෑං කියන පුංචි ළමයා සොයා ගිය ටින්ටින්ගේ වීර චාරිකාව ගැනයි. එහිදී ටින්ටින්ට ටිබෙට් හා නේපාල වැසියන් බියපත් කරන යෙටී හමුවෙනවා. ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගන්නා චෑංව බේරා ගෙන රැකවල් ලබා දෙන්නේ යෙටී බව කතාව අවසානයේ හෙළි වෙනවා. ටින්ටින් නිර්මාතෘ හර්ජි යෙටීව දැක්කේ නපුරු මෘගයෙක් හැටියට නොවේ. ළමයින්ට ආදරේ කරන අපූරු සත්වයෙක් ලෙසයි.

ටිබෙට් පන්සලක ඇති යෙටී හිස් කබලක්. මෙය යෝධ එළුවකුගේ හිස් කබලක් යැයි දැන් මතයක් පළ වී තියෙනවා.

[QUOTE="Alipak, post: 16335486, member: 404215"] [b]හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man[/b] [B] [SIZE=6][COLOR=Blue]හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man [/COLOR][/SIZE] [/B] [SIZE=4]මේ මිහිතලයේ හැම අස්සක් මුල්ලක් නෑරම ජීවය පවතිනවා. දිනෙන් දින සත්ව විද්‍යාඥයින්ට අලූත් ජීවීන් හමුවෙනවා. ඒත් සමහර සත්ව විද්‍යාඥයින්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අබිරහසක් වූ ජීවීන් ද මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. එවැනි එක් ජීවියෙක් තමයි ‘යෙටී’ Yeti එහෙමත් නැතිනම් හිමාලයේ ‘පිළිකුල් සහගත හිම මිනිසා’ Abominable Snow Man කියලා කියන්නේ. ටිබෙට් ජාතිකයන් ‘යෙටී’ නමින් මෙම සත්වයා හැඳින්වූවත් ආසියාවේ තවත් රටවල් කිහිපයක ම මෙවැනි සත්වයන් සිටින බව කියැවෙනවා. ඒ ඒ රටවල විවිධ නම්වලින් මේ සත්වයා හඳුන්වනවා. එහෙත් යෙටී කියන නමයි, වඩාත්ම ප්‍රසිද්ධ වී තියෙන්නේ. ප්‍රධාන වශයෙන් යෙටී යන නමින් වූ සත්වයා ජීවත් වෙනවා යැයි කියන්නේ නේපාලයටත් ටිබෙට් දේශයටත් අයත් හිමාල කඳුකරයේ. යෙටී ගැන අපූරු විස්තර මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ පටන් වාර්තා වී තියෙනවා. කි්රප්ටෝසූලොජිස්ට් cryptozoologists හෙවත් ගුප්ත සත්වවේදීන් අද පවා හිමාල අඩවිය ගවේෂණය කරන්නේ යෙටී ගැන සත්‍ය තොරතුරක් සොයමිනුයි. [/SIZE][CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-ng463tWyPbk/TuDWwePiusI/AAAAAAAAAs4/0eSoBXDR730/s1600/1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [U][B]මහා ඇලෙක්සෙන්ඩර්ට ඇසූ අපූරු කතාව[/B][/U] ක්‍රි.පූ. 326 දී මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක්‍රමණය කළා. එහිදී ඔහුට සිත් ඇදගන්නාසුලූ කතාන්දරයක් අහන්න ලැබුණා. ඒක තමයි ප්‍රදේශවාසීන් නිතර කතාබහ කළ ප්‍රදේශයට ආවේණික වූ වානර මිනිසෙක් ගැන කතාවක්. මේ වානර මිනිසා ප්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා විශාලයි. වලිගයක් නෑ. කෙළින් නැගී සිට දෙපයින් ගමන් කළා. මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඔහුගේ සේනාංකයට අණ දුන්නා මේ අපූරු වානර මිනිසෙකු අල්ලාගෙන තමා ඉදිරියට රැගෙන එන්න කියා. ඒත් ඊට පිළිතුරු වශයෙන් ඔහුට අහන්න ලැබුණේ එම වානර මිනිසුන් ජීවත් වුණේ හුදෙකලා වූ කඳුකරයේ කඳු මුදුන්වල විතරයි කියලයි. [U][B]රෝම ඉතිහාසඥයාගේ සටහන[/B][/U] ඊට ශත වර්ෂ හතරකට පස්සේ ප්ලීනි නම් වයෝවෘද්ධ රෝමානු ඉතිහාසඥයා මෙම අපූරු වානර මිනිසුන් ගැන මෙසේ සටහනක් තැබුවා. ”මනුෂ්‍යයින් හා සමාන සිරුරුවලින් යුත් මෙම සත්වයින්ට හතර ගාතයෙන් මෙන්ම ගාත් දෙකකින්ද ඇවිද යාමට පුළුවනි. උන් ජීවත් වන්නේ නැගෙනහිර ඉන්දියාවේ කඳුකරයේ විතරයි” [U][B] අද්භූත සත්වයාට විවිධ නම් පටබඳියි[/B][/U] මිනිස් හැඩහුරුකම් පෙන්නුම් කළත් වනයේ ජීවත් වන වානරයෙක් වැනි සත්වයෙක් ගැන ආසියානුවන් වසර ගණනක් තිස්සේ විශ්වාස කරනවා. විවිධ රටවල අය මේ සත්වයාට විවිධ නම් පටබැඳ තියෙනවා. උතුරු ඉන්දියානුවන් ඌට කියන්නේ ‘නියල්මෝ’ කියලයි. නේපාල වැසියන් ඌට කියන්නේ ‘චීමෝ’. ටිබෙට් වැසියන් ඌව හඳුන්වන්නේ ‘යෙටී’ කියලයි. චීන ජාතිකයින් කියන්නේ ‘යෙරන්’. මොංගෝලියානුවන් කියන්නේ ‘අල්මාස්’. මලයාසියානුවන් කියන්නේ ‘මාවා’. මේ මොන නමින් හැඳින්වූවත් මේ හැම නමක ම ඇත්තේ එකම එක තේරුමයි. ඒ ‘මිනිසා’ යන්නයි. [U][B] හිමාලයේ හිම මිනිසා මොන වගේද ?[/B][/U] විවිධ නම්වලින් හැඳින්වුවත් මෙම සත්වයාගේ හැඩරුවත් සමානයි. මේ සත්වයා ජීවත් වන්නේ කඳුකරයේ හිමෙන් වැසුණු ප්රදේශවලයි. මීටර් 7 ත් 10 ත් අතර ප්‍රමාණයක් උස පි්රමටාවෙක් එහෙමත් නැත්නම් අගේ්රෂියෙක් විය හැකි, වනගතව ජීවත් වන මෙම සත්වයාගේ හිසේ සිට දෙපතුළ දක්වාම ලෝමවලින් එහෙමත් නැතිනම් දිග කෙස්වලින් පිරිලයි, තියෙන්නේ. කකුල් දෙකෙන් ඇවිදියි. වාසය කරන්නේ හුදෙකලා වූ පාළු උස් ප්රදේශවලයි. මිනිස් ආශ්‍රයට බියයි. ඌට බාධා කළොත් නපුරු හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි. [U][B]යෙටී ගැන සාක්ෂි[/B][/U] යෙටී සම්බන්ධයෙන් තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි, හිමෙහි හෝ මඩෙහි හෝ සටහන් වූ උගේ පා සලකුණු. ඒ වගේමයි රාත්‍රී කාලයේදී ඇසෙන ඇඟ හිරිවැටෙන උගේ මහා නාදය. යෙටීගේ කෑ ගැසීම් හිම කුණාටු පවතිද්දී පවා ඈත දුරකට ඇසෙනවා කියලයි ටිබෙට් රට ආශ්රිත ෂීක්වරුන් කියන්නේ. ඒත් මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් ඒ ඇහෙන්නේ යෙටීගේ හඬ නෙවෙයි, ගල්කුළු අතරින් සුළං රැළි වේගයෙන් හමා යද්දී ඇතිවන හඬ යන්නයි. ප්‍රදේශයේ වැසියන් කියන්නේ යැක් ගවයින් සහ බැටළුවන්ව ආහාරයට ගන්න යෙටී ප්‍රිය කරනවා කියලයි. සමහර අවස්ථාවලදී යැක් ගවයින්ගේ හා බැටළුවන්ගේ කීතු කීතු කළ සිරුරු මිටියාවත්වලින් හමුවී තියෙනවා. ඒ යෙටීට ගොදුරු වූ අවස්ථාවලදීයි කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. එහෙත් තවත් මංශ භක්ෂක සත්වයින් මෙම ප්‍රදේශවල ඉන්නවා. ඒත් හිමාල වලසුන් හා හිම දිවියන් මේ අයුරින් සතෙකුව කීතු කීතුවලට ඉරාදමා කෑමට ගන්නේ නෑ. යෙටීගෙන් මිනිසුන්ට අනතුරක් වෙනවා කියලත් කියනවා. එහෙම කියන්නේ සමහර අවස්ථාවලදී ගොපල්ලන් අතුරුදන් වෙන හින්දයි. [/SIZE][CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-o3Y0dexmUoM/TuDYeahxmGI/AAAAAAAAAtI/9Mxec0wwkOI/s1600/2.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [U][B]යෙටී සොයා ගිය ගවේෂකයෝ[/B][/U] බටහිර ගවේෂකයින්ට නම් ප්‍රසිද්ධියට පත්වීමට යෙටී හොඳ අවස්ථාවක්. යෙටී ගැන ඇති කටකතා හා දෘෂමාන ආරංචි ඔප්පු කරමින් පණ පිටින් හෝ මරා හෝ යෙටී සත්වයෙක් අල්ලා ගෙන ප්‍රසිද්ධ වීමටත්, ඒවා බොරු යැයි ඔප්පු කර ප්‍රසිද්ධ වීමටත්, කැමති පිරිස් ඉන්නවා. 1953 දී මුලින්ම එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හිමාලයට යළි ආවා, 1960 දී. ඔහුගේ අරමුණ වුණේ යෙටී නමින් හැඳින්වෙන හිමාලයේ හිම මිනිසා ගැන සත්‍යයක් ඇතිදැයි සොයා බැලීමයි. හිලරි යෙටී සොයමින් මාස 10 ක කාලයක් හිමාල අඩවිය පුරා සැරිසැරුවා. අන්තිමේදී ඔහු මෙන්න මෙහෙම කීවා. ‘යෙටී කියන්නේ අපූරු සුරංගනා කතාවක්. නොදන්නා සතුන් දැක්කාම ඔවුන් ගැන ප්‍රදේශවාසීන් තුළ ඇති වන බිය මිථ්‍යාවන්ගෙන් ද පෝෂණය වී බටහිර ගවේෂකයින්ගේ දැඩි උනන්දුව නිසා බිහිවූ සත්වයෙක්’. [U][B]හොප්කින්ස්ගේ සහ ටේලර්ගේ නිගමනය[/B][/U] යෙටී සම්බන්ධයෙන් ලැබුණු බොහෝ අඩි සලකුණු හා වෙනත් සාක්ෂි ඉතා හොඳින් පරීක්ෂා කළ බැලූ ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ඩැනියෙල් ටේලර් 1980 දී නිගමනය කළේ, ඒවා අයත් වන්නේ එම ප්‍රදේශයේ වෙසෙන, කලින් හඳුනා ගැනීමට බැරි වූ, ප්‍රමාණයෙන් විශාල වලස් විශේෂයකට කියලයි. මේ වනවිටත් හිමාල ප්‍රදේශයේ හිමාලවලසුන් යනුවෙන් හැඳින්වෙන වලස් විශේෂයක් ජීවත් වෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ යෙටී යනු වසර 3,00,000කට පමණ පෙර මේ ප්‍රදේශයේ විසූ ආදී මානවයකුගේ විය හැකි බවයි. ඒ ජයිජෑන්ටෝපිතිකස් නම් මානවයාගෙන් පැවත එන තවමත් නිසි ලෙස හඳුනා ගෙන නැති උප විශේෂයක් බවයි. [U][B]වසර 2000 දී හෙළි වූ නිගමනයන්[/B][/U] වසර 2000 දී කඳු නැගීමේ ශූරයෙක් හා දේශ ගවේෂකයෙක් ලෙස ප්‍රසිද්ධ රීනෝඞ් මෙස්නර් නම් ප්‍රංශ ජාතිකයා යෙටී සම්බන්ධයෙන් කළ වසරක් පුරා කළ ගවේෂණයකින් පසු කියන්නේ යෙටී කියන්නේ ලොකු වලසෙක් හෝ වඳුරෙක් විය හැකි බවයි. මේ පිළිබඳව කොතෙක් මත පළ වුනත් හිමාලය ආශි‍්‍රත ජීවත්වන්නන් ඉන්නේ තවමත් එක ම මතයකයි. ඒ යෙටී නමින් අද්භූත සත්වයකු හිමාල අඩවියේ ඉන්නා බවයි. 1961 දී හිමාල අඩවියේ ගම්මානයකට ආ එක් ප්‍රංශ විශාරදයෙකු හා නේපාල ගැමියකු අතර වූ කතාබහකින් පවා ඒ බව කියැවෙනවා. ඒ ප්‍රංශ විශාරදයා කියා ඇත්තේ ඔහු විශ්වාස කරන හැටියට යෙටී කියන්නේ ලොකු බොරුවක් බවයි. ඊට පිළිතුරු වශයෙන් කුන්ජෝ චුම්බි නම් ඒ ගැමියා කියා ඇත්තේ, ‘‘නේපාලයේ අපි ජිරාෆ්ලාවත් කැන්ගරූලාවත් දැකලා නෑ. ඒ නිසා අපි ඒ සතුන් ගැන දන්නේ නෑ. ඒ වගේ ප්‍රංශයේ යෙටීලාත් නැහැ. ඒ නිසා ඔබේ නොදන්නාකම ගැන මම අනුකම්පා කරනවා’’ යනුවෙනුයි. [U][B]ටින්ටින්ට යෙටීව හමුවෙයි [/B][/U] යෙටී චිත්‍රකතා ලෝකය තුළත් අමරණීය වෙලයි, තියෙන්නෙ. ඒ ටින්ටින් චිත්‍රකතා තුළින්. සිංහලෙන් පවා පළ වෙලා තියෙන මේ ටින්ටින් චිත්‍රකතා ගැන අපි කවුරුත් දන්නවා. ටින්ටින්ගේ නිර්මාතෘ තමයි, බෙල්ජියානු ජාතික හර්ජි. හර්ජිගේ එක් ටින්ටින් වික්‍රමයක් තුළින් යෙටී ජීවමාන කරලා තියෙනවා. ඒක තමයි ‘ටිබෙට් දේශයට ගිය ටින්ටින්’ TinTin in Tibet ඒ කතාවෙන් කියවෙන්නේ හිමාල කඳුකරයේ ගුවන් යානා අනතුරක් නිසා අතරමං වෙන චෑං කියන පුංචි ළමයා සොයා ගිය ටින්ටින්ගේ වීර චාරිකාව ගැනයි. එහිදී ටින්ටින්ට ටිබෙට් හා නේපාල වැසියන් බියපත් කරන යෙටී හමුවෙනවා. ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගන්නා චෑංව බේරා ගෙන රැකවල් ලබා දෙන්නේ යෙටී බව කතාව අවසානයේ හෙළි වෙනවා. ටින්ටින් නිර්මාතෘ හර්ජි යෙටීව දැක්කේ නපුරු මෘගයෙක් හැටියට නොවේ. ළමයින්ට ආදරේ කරන අපූරු සත්වයෙක් ලෙසයි. [/SIZE][CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-t8DgD2FY8FI/TuDa1HpscSI/AAAAAAAAAtY/gD4zdCDKGRE/s1600/3.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] ටිබෙට් පන්සලක ඇති යෙටී හිස් කබලක්. මෙය යෝධ එළුවකුගේ හිස් කබලක් යැයි දැන් මතයක් පළ වී තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom