Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්වාණය කරන්නාවූ, සතර මාර්ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්රසිද්ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.

මේ දේශනා කරලා තියෙන්නෙ කෙනෙක් බාහිර සබඳතා නැති, පිටිසර, කැලෑ බද ප්‍රදේශයක ඉපදුනොත් ඒ නිසා ඔවුන්ට බ්‍රහ්මචරියාව රකින්න බෑ කියලා, කැලෑ ගම් වල කොහොමද පරපණ නොනසා ජීවත් වෙන්නෙ. බ්‍රහ්මචරියාව රකින්න නම් ඒකට ගැලපෙන පරිසරයක උපදින්න ඕනෙ. (තපසට යාම වෙනම කාරණයක්.) බොධිසත්ත්වයෝ පස් මහා බැලුම් බලන්නෙත් මේ හේතු නිසා තමා, අර නියැන්ඩතාල් කාලෙ (පරිණාමවාදය ඇත්තයි කියලා හිතුවොත්) බෝධිසත්තවයෝ පහල උනා නම් පණ රැක ගන්න ක්‍රමයක් හොයනවා මිසක් සසර දුක් නිවන්න කල්පනා වෙන්නෙ නෑනෙ.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, .... බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.

මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද. මේ කරුණෙ කියන්නෙ එහෙම සුදුසු ප්‍රදේශයක ඉපදුනත් මිත්‍යාදෘශ්ඨික නම් බ්‍රහ්මචරියාවට නුසුදුසුයි කියන එක.

ආනන්ද හාමුදුරුවො විමසන්නෙ මාර්ග ඵල ලබන හැටි නෙමෙයි. (බුදු හාමුදුරුවො බුදු වූ දා පටන් දේශනා කලේ ඒ මාර්ගය නෙ).

“වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:

ඔයාකාරයෙන් තමයි මේ ස්ථාන සතර දේශනා කරන්නෙ.

ගෞතම බුදු හාමුදුරුවො වීර්යාධික බුදු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නෙ. අවුරුදු හයක් දුශ්කරක්‍රියා කරන්නෙ ඒ නිසයි. අනික මේ බුද්ධ සාසනය විනය සහිත සාසනයක් නිසාලු මේ තරම් කල් පිහිටන්නෙ. විනය නීති නැති සාසනත් තියෙනවලු ඒවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අතුරුදහන් වෙනවලු.

ඉන්දියාවත් එක්ක ඇරියස් එකක් සිංහල බෞද්ධ විඥානයෙ සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා, අපිට ඒ කාලෙ ඉඳන්ම ආපු ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ. ඒත් දඹදිවත් එක්ක එහෙම තරහක් නෑ.

[QUOTE="deepbug, post: 26138259, member: 561583"] “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්වාණය කරන්නාවූ, සතර මාර්ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්මයද දේශනා කරණු ලැබේද, [B]යම් මේ පුද්ගලයෙක් තෙම[/B] භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට [B]අයෝග්‍යවූ, අප්රසිද්ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද[/B], මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි. [I]මේ දේශනා කරලා තියෙන්නෙ කෙනෙක් බාහිර සබඳතා නැති, පිටිසර, කැලෑ බද ප්‍රදේශයක ඉපදුනොත් ඒ නිසා ඔවුන්ට බ්‍රහ්මචරියාව රකින්න බෑ කියලා, කැලෑ ගම් වල කොහොමද පරපණ නොනසා ජීවත් වෙන්නෙ. බ්‍රහ්මචරියාව රකින්න නම් ඒකට ගැලපෙන පරිසරයක උපදින්න ඕනෙ. (තපසට යාම වෙනම කාරණයක්.) බොධිසත්ත්වයෝ පස් මහා බැලුම් බලන්නෙත් මේ හේතු නිසා තමා, අර නියැන්ඩතාල් කාලෙ (පරිණාමවාදය ඇත්තයි කියලා හිතුවොත්) බෝධිසත්තවයෝ පහල උනා නම් පණ රැක ගන්න ක්‍රමයක් හොයනවා මිසක් සසර දුක් නිවන්න කල්පනා වෙන්නෙ නෑනෙ.[/I] “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, .... බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්මයද දේශනා කරණු ලැබේද,[B] යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද[/B], (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි. [I]මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද. මේ කරුණෙ කියන්නෙ එහෙම සුදුසු ප්‍රදේශයක ඉපදුනත් මිත්‍යාදෘශ්ඨික නම් බ්‍රහ්මචරියාවට නුසුදුසුයි කියන එක.[/I] -- [I]ආනන්ද හාමුදුරුවො විමසන්නෙ මාර්ග ඵල ලබන හැටි නෙමෙයි. (බුදු හාමුදුරුවො බුදු වූ දා පටන් දේශනා කලේ ඒ මාර්ගය නෙ). [/I] “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්: [I]ඔයාකාරයෙන් තමයි මේ ස්ථාන සතර දේශනා කරන්නෙ.[/I] -- ගෞතම බුදු හාමුදුරුවො වීර්යාධික බුදු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නෙ. අවුරුදු හයක් දුශ්කරක්‍රියා කරන්නෙ ඒ නිසයි. අනික මේ බුද්ධ සාසනය විනය සහිත සාසනයක් නිසාලු මේ තරම් කල් පිහිටන්නෙ. විනය නීති නැති සාසනත් තියෙනවලු ඒවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අතුරුදහන් වෙනවලු. -- ඉන්දියාවත් එක්ක ඇරියස් එකක් සිංහල බෞද්ධ විඥානයෙ සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා, අපිට ඒ කාලෙ ඉඳන්ම ආපු ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ. ඒත් දඹදිවත් එක්ක එහෙම තරහක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom