Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.

මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.

මේ ශලබයාගේ පියාපත් විදා හල විට දිග සෙන්ටි මීටර් 25ක් විතර ඇති. ඉන්දියානු ජාතික සන්දේශ් කපුර් හිමාල කඳුකරය දෙසට යද්දී තමයි අලංකාර සත්වයා මුණ ගැහුණේ.

යෝධ ශලබයෙක් නිසා මං හිතුවා ඌ මට පහර දෙයි කියලා. අත්තටු විදහලා මගේ ඇඟ කඩා පින්න වගෙයි හැදුවේ.

ඒත් ඡායාරූප ශිල්පියා කළේ හිතේ ඇති වුණු බය යටපත් කර ගෙන අල්ල පාලා ඌව අර ගෙන පාර අයිනේ තැනකට ගෙනහින් තියලා කැමරාවට නගපු එකයි.

සන්දේශ් කපූර් ඡායාරූප ශිල්පියාට හිමාලය දෙසට විහිදුණු මගක දී හමු වුණු ශලබයා මඟ අයිනේ දිය බොමින් සිටි අයුරු.

මේ ශලබයා ලොකුවට පෙනුනට කවුරුත් බය වෙන්න කාරි නැහැ. ඒ තරමටම මේ සතා අහිංසකයි.

මේ ඇට්ලස් ශලබයාට මේ නම යොදන්න හේතුව යෝධකමයි, සිතියම් පොතක වර්ණවත් සිතියමක් වගේ සිරුරක් ඌට තියෙන හින්දයි.

මේ ඇට්ලස් ශලබයන් වැඩිපුර දක්නට ලැබෙන්නේ මලයානු අර්ධද්වීපය ඇතුළු දකුණු ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තරවලයි.

සමනලයයි ශලබයයි අතර වෙනස කුමක්ද?

ලෙපිඩොප්ටෙරා (Lepidoptera) කියන පොදු වර්ගයට අයත් මේ දෙ වර්ගයේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඔවුන් පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න ඇති පහසු ම ක්රමය ඇන්ටෙනාවල පිහිටීම විමසා බැලීමයි.

සමනලයාගේ ඇන්ටෙනා කෙඳි සිහින්ව ඉදිරියට විහිදෙනවා. ඒවායේ තුඩු අගින් මහත් ව මුගුරක හැඩයක් ගන්නවා. මඳක් දෙ පසට විහිද යන ආකාරයක් පෙනෙනවා.

ශලබයාගේ ඇන්ටෙනා එසේ සිහින් නැහැ, මඳක් මහතයි, විවිධ හැඩ ගන්නවා. සමනලයාගේ මෙන් ඒවායේ තුඩු අග මුගුරක හැඩයක් ගන්නේ නැහැ. ඒවායේ බූවක් දක්නට ලැබෙනවා. බොහෝ ශලබයන්ගේ ඇන්ටෙනා අගින් මඳක් ඇතුළට වෙන්න නැමී පිහිටනවා.

මේ හේතූන් නිසා ඔවුන් උප ගෝත්ර දෙකකට එනම් සමනලයන් (මුගුරු ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) රොපැලසෙරා (Rhopalecera) හා ශලබයන් (විෂම ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) හෙටරොසෙරා (Heterocera) කියා වෙන් කොට දක්වනවා.

සමනලයා ලගින විට හෝ මලකට වසන විට පියාපත් ඉහළට එකතු වන සේ තබා ගන්නා අතර ශලබයා පොළොවට සමාන්තරව පිහිටන සේ තබා ගන්නවා.

ශ්රීමත් ඬේවිඞ් ඇටෙන්බරෝ බීබීසී වැඩසටහනක දී ඇට්ලස් ශලබයකු පියාපත් විදහා දැක් වූ හැටි.

[YOUTUBE]9r9Laslf4hc[/YOUTUBE]

http://www.malkakulu.com/2012/03/blog-post_13.html

[QUOTE="Alipak, post: 16535243, member: 404215"] [b]හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් ![/b] [B] [SIZE=7][COLOR=Blue]හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් ![/COLOR][/SIZE] [/B] [SIZE=5][COLOR=DarkRed]මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි. මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://2.bp.blogspot.com/-CeOD3hgrKqI/T1XKeUw40LI/AAAAAAAABzo/BxQ4IVv6nhE/s1600/1.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] මේ ශලබයාගේ පියාපත් විදා හල විට දිග සෙන්ටි මීටර් 25ක් විතර ඇති. ඉන්දියානු ජාතික සන්දේශ් කපුර් හිමාල කඳුකරය දෙසට යද්දී තමයි අලංකාර සත්වයා මුණ ගැහුණේ. යෝධ ශලබයෙක් නිසා මං හිතුවා ඌ මට පහර දෙයි කියලා. අත්තටු විදහලා මගේ ඇඟ කඩා පින්න වගෙයි හැදුවේ. ඒත් ඡායාරූප ශිල්පියා කළේ හිතේ ඇති වුණු බය යටපත් කර ගෙන අල්ල පාලා ඌව අර ගෙන පාර අයිනේ තැනකට ගෙනහින් තියලා කැමරාවට නගපු එකයි. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://3.bp.blogspot.com/-Nkps_WuwC4E/T1XKjNC4BAI/AAAAAAAABzw/Wqe9yRNqHlk/s1600/2.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සන්දේශ් කපූර් ඡායාරූප ශිල්පියාට හිමාලය දෙසට විහිදුණු මගක දී හමු වුණු ශලබයා මඟ අයිනේ දිය බොමින් සිටි අයුරු.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] මේ ශලබයා ලොකුවට පෙනුනට කවුරුත් බය වෙන්න කාරි නැහැ. ඒ තරමටම මේ සතා අහිංසකයි. මේ ඇට්ලස් ශලබයාට මේ නම යොදන්න හේතුව යෝධකමයි, සිතියම් පොතක වර්ණවත් සිතියමක් වගේ සිරුරක් ඌට තියෙන හින්දයි. මේ ඇට්ලස් ශලබයන් වැඩිපුර දක්නට ලැබෙන්නේ මලයානු අර්ධද්වීපය ඇතුළු දකුණු ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තරවලයි. [U][B]සමනලයයි ශලබයයි අතර වෙනස කුමක්ද?[/B][/U] ලෙපිඩොප්ටෙරා (Lepidoptera) කියන පොදු වර්ගයට අයත් මේ දෙ වර්ගයේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඔවුන් පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න ඇති පහසු ම ක්රමය ඇන්ටෙනාවල පිහිටීම විමසා බැලීමයි. සමනලයාගේ ඇන්ටෙනා කෙඳි සිහින්ව ඉදිරියට විහිදෙනවා. ඒවායේ තුඩු අගින් මහත් ව මුගුරක හැඩයක් ගන්නවා. මඳක් දෙ පසට විහිද යන ආකාරයක් පෙනෙනවා. ශලබයාගේ ඇන්ටෙනා එසේ සිහින් නැහැ, මඳක් මහතයි, විවිධ හැඩ ගන්නවා. සමනලයාගේ මෙන් ඒවායේ තුඩු අග මුගුරක හැඩයක් ගන්නේ නැහැ. ඒවායේ බූවක් දක්නට ලැබෙනවා. බොහෝ ශලබයන්ගේ ඇන්ටෙනා අගින් මඳක් ඇතුළට වෙන්න නැමී පිහිටනවා. මේ හේතූන් නිසා ඔවුන් උප ගෝත්ර දෙකකට එනම් සමනලයන් (මුගුරු ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) රොපැලසෙරා (Rhopalecera) හා ශලබයන් (විෂම ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) හෙටරොසෙරා (Heterocera) කියා වෙන් කොට දක්වනවා. සමනලයා ලගින විට හෝ මලකට වසන විට පියාපත් ඉහළට එකතු වන සේ තබා ගන්නා අතර ශලබයා පොළොවට සමාන්තරව පිහිටන සේ තබා ගන්නවා. ශ්රීමත් ඬේවිඞ් ඇටෙන්බරෝ බීබීසී වැඩසටහනක දී ඇට්ලස් ශලබයකු පියාපත් විදහා දැක් වූ හැටි.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [YOUTUBE]9r9Laslf4hc[/YOUTUBE] [SIZE=2]http://www.malkakulu.com/2012/03/blog-post_13.html[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom