Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමාල අඩවියේ අබිරහස් ඉසව්වකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමාල අඩවියේ අබිරහස් ඉසව්වකට

හිමාලය යන නම ඇසූ පමණින් එක්වරම සිහියට නැගෙන්නේ හරිත වන පියසක් මැදින් ඉහළට එසවුණු තේජාන්විත හිම කඳු යායකි. හමා එන ලයාන්විත පවන සමඟ කඳු වැටිය දෙසින් පියඹා එන කුඩා වුවත් අතිශයින් සිසිල් බව හඟවන හිම පියළි, වටා පිහිටි හරිත උයනේ දිගැටි පත් මත නොකඩවා ශ්වේත පැහැය ආලේප කරනු ඔබට මැවී පෙනෙනු ඇත. කාර්යබහුල, ඒකාකාරී නගරයෙන් මිදී හිමාලය බලා පියාසර කිරීමට ගුවන් ටිකට් පතක්, මේ ලිපිය තුළ යම් තැනෙක තිබී ඔබ විසින් සොයා ගනු ඇත. එය හමු වූ සැණින් ඔබ කළ යුත්තේ, ඔබටම වෙන් කරන ලද ගුවන් යානයේ කවුළුවක් අසල අසුනක සුව පහසු ලෙස අසුන් ගැනීමත්, ගමනාරම්භය අපේක්ෂාවෙන් නෙත් දල්වාගෙන බලා සිටීමත් පමණකි. ඔබගේ ගමනාන්තය වන්නේ, හිමාල අඩවියේ නීල හරිත වන පියස මැදින් දිවෙන මගක කෙළවර හමුවන සුනිල්වන් දියෙන් යුතුව තවමත් සැඟවී පවත්නා සොඳුරු විල් තෙරකි.

රූප්කුන්ඩ් හි සිතියමක් (indiatoday.in)

රූප්කුන්ඩ් බලා දිවෙන මාර්ගය (atlasobscura.com)

උතුරු ඉන්දියාවේ හිමාල කඳු වැටියෙහි පිහිටි නිම්නයක නතර වන ඔබට, එහි පිහිටා ඇති කුඩා රූප්කුන්ඩ් (Roopkund/ Moped Lake) නමැති ජල තලය දිස් වන්නේය. Roopkund Lake වටා ඇති ප්‍රදේශය ජනාවාසයෙන් තොරය. මෙය මුහුදු මට්ටමේ සිට මීටර 5029ක් උසින් (කිලෝමීටර පහක් පමණ උසකින්) හිමාලයෙහි පිහිටා තිබේ. රූප්කුන්ඩ් විල වසරකට එක් මාසයක් පුරා පමණ මිදී පවතී. හිම කුණාටුවලින් වරින් වර එල්ල වන තාඩන පීඩන මධ්‍යයේ තම ජීවය රඳා පවත්වා ගැනීමට මෙම විල උත්සාහ දරයි. මෙම විල පිළිබඳව සිත ලොමු ඩැහැ ගන්වන ආකාරයේ රහසක් පවතී. එකී අබිරහස, මේ විල ආශ්රිත මුල් ජනාවාසීන් පිළිබඳවය. මත්ස්‍යයන්ගේ හෝ වෙනත් ජලජ ජීවීන්ගේ අවශේෂයන් වෙනුවට මෙහි පවතින්නේ මිනිස් ඇටසැකිලි සිය ගණනක අවශේෂයන්ය. Roopkund විලට ඇටසැකිලි විල (Skeleton Lake) යන අන්වර්ථ නාමය ලැබීමට හේතුව වන්නේ ද මෙයයි.

හිමවලට ගොදුරු වූ රූප්කුන්ඩ් විල (atlasobscura.com)

හිම දියව යන අවධියෙහි විලෙහි ස්වභාවය (indiatoday.in)

මෙකී විල වටා මිනිස් සිරුරු 200ක පමණ අවශේෂ කොටස් දක්නට ලැබේ. ඒවායෙහි ස්වභාවය අනුව පැහැදිලි වන්නේ එකී ශරීර කොටස් ශතවර්ෂ ගණනාවක් විල තුළ සහ ඒ අවට පැවති බවයි. මේසා විශාල මිනිස් අවශේෂයන් ප්‍රමාණයක් මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන කරුණ වර්ෂ 2004 පමණ දක්වා අබිරහසක්ව පැවතුණි. ජාතික භූගෝල විද්‍යා පර්යේෂක කණ්ඩායමක් විසින් එකී අබිරහස විසඳා ගැනීම සඳහා වර්ෂ 2004 වනවිට පර්යේෂණයන් දියත් කරන ලදි. ඒ අනුව විල වටා සහ විල තුළ පිහිටි ශරීර අවශේෂයන් එක්රැස් කරමින් පර්යේෂණ පැවැත්වීම ආරම්භ කරන ලදි. එකී පර්යේෂණයන්ට අනුව කාල නිර්ණය කරන ලද්දේ මෙම මිනිස් අවශේෂයන්, ක්‍රිස්තු වර්ෂ 850 තරම් ඈත අතීතයෙහිදී ප්රභවය වූ ඒවා බවයි. එහි පැවති අස්ථි කොටස් අතරින් බොහොමයක් ඉරාන සම්භවයක් සහිත ඒවා වූ අතර සුළු ප්‍රමාණයක් පමණක් ඉන්දීය සම්භවයක් සහිත ඒවා විය.

රූප්කුන්ඩ් විල අවට පවත්නා අස්ථි කොටස් (atlasobscura.com)

අස්ථි කොටස් සහ හිස්කබල් (Travel Triangle)

මෙහි පැවති හිස් කබල්වල වූ පළුදුවීම්, බිඳීම් අනුව ඔවුන්ගේ මරණයන්ට හේතුව පැහැදිලි විය. ඒ අනුව හිස් කබල් මතට, මොට/ක්‍රිකට් පන්දුවක හෝ බේස් බෝලයක තරම් ප්රමාණත්වයෙන් කෙළවර විශාල වූ යමක් වැදී, මෙම ඝාතනයන් සිදුව ඇති බව හඳුනා ගන්නා ලදි. ඔවුන්ගේ ශරීරවල වෙනත් කොටස්වලට හානි සිදු වූ බවට කිසිදු සාධකයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත් නොවීය. 9වන සියවසෙහි දී පමණ ඉරානයේ සංචාරක කණ්ඩායමක්, කඳුකර මග පෙන්වන්නන් සමඟ කඳුකරය හරහා ගමන් කරමින් සිටින අතර, මුහුණ දුන් අනපේක්ෂිත හිම කුණාටු තත්ත්වයකදී ඔවුන් මතට ගල්/ හිම කුට්ටි පතිත වී කඳු මුදුනේ සිට බෑවුමේ වූ විල්තෙර දක්වා ඇද වැටී මෙසේ අවශේෂයන් ශේෂ වූ බව පර්යේෂකයන් විසින් අවසානයේ නිගමනය කළහ. මෙම කුණාටුවෙහිදී සහ ඇද වැටීමෙහි දී ඔවුන්ගේ හිස පිටුපසට වූ පහර වැදීම් ඒ අනුව ඔවුන්ගේ මරණයන්ට හේතු වූ බව පැහැදිලිය.

මිනිස් හිස් කබල් සහ අස්ථි කොටස් (unbelievableinfo.com)

රූප්කුන්ඩ් විල අසල පවත්නා අස්ථි කොටස් (atlasobscura.com)

ඩී.එන්.ඒ. පරීක්ෂණයන් මගින් හෙළි කරගත් මෙම කණ්ඩායමේ ජාන සංයුතිය අනුව පැහැදිලි වූයේ බහුතර කොටසක් සමීප ඥාතීත්වයක් දරන පවුලක් බවත්, ඉතිරි කොටස මාර්ගෝපදේශකයන් සහ භාණ්ඩ රැගෙන යාමට සහාය වූ පුද්ගලයන් වන බවත්ය. ඔවුන් වන්දනා නඩයක් බවට නිගමනය කරගත හැකි ආකාරයේ මුදු, හෙලි සහ ලෙදර් සපත්තු යනාදී ද්‍රව්‍යය ද අවටින් සොයාගෙන ඇත. ඔවුන්ගේ හිස් කබල් සහ උර අස්ථිවලට හානි වී තිබූ ආකාරය අනුව පැහැදිලි වූයේ එම හානිය ඔවුන් වෙත ඔවුනට ඉහළින් පැමිණි එකක් බවයි.

විල අවටින් සොයාගත් මිනිස් ශරීර කොටස් (indiatoday.in)

මෙම ශරීර කොටස් ප්‍රථමයෙන්ම ගවේෂණය කරගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික වන රක්ෂකයෙකු විසින්, වර්ෂ 1942 දී පමණය. මුලින්ම විශ්වාස කරන ලද්දේ මෙම ශරීර කොටස් දෙවන ලෝක යුද සමයේදී එම මාර්ගය භාවිත කරමින් සිටියදී මිය ගිය ජපන් ජාතික සොල්දාදුවන්ගේ කියාය. එහෙත් උක්ත ආකාරයට එකී අනුමානයන්ට යම් නිගමනයක් ලබා දුන් පසුව ඇටසැකිලි විල් තෙරට ඇත්තේ තරමක් දුරට අනාවරණය වූ අබිරහසක්ය. මෙම විල්තෙර විශේෂ වන්නේ ද හිම දියව යන කාලයට ගුප්ත ලෙස ඉහළට මතුව එන එකී නිහඬ මළවුන්ගේ නෂ්ටාවශේෂ හේතුවෙන්මය.

ජලයෙන් මතුවන හිස් කබල් (youtube.com)

මෙම ජීවී නටබුන් කාගේද යන්න සම්බන්ධයෙන් තවත් පුරාවෘත්තයක් විය. එනම් මෙම නෂ්ටාවශේෂයන් වූ කලී, 1841 ටිබෙට් සටනින් පසු ආපසු එමින් සිටියදී අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගය සොයාගත නොහැකිව හිමාලය මධ්‍යයේ අතරමංව මිය ගිය කාශ්මීරයේ ජනරාල් සෝරාවර් සිං හා ඔහුගේ බලඇණියේ සොල්දාදුවන්ගේ කියාය. තවත් විශ්වාසයක් වූයේ මෙම විල අසලදී සිය දිවි නසා ගැනීමේ කිසියම් වූ චාරිත්‍රයක් අතීතයේදී පැවති බවය. එසේත් නොමැති නම් කිසියම් වසංගත තත්ත්වයක් හේතුවෙන් මෙම මරණයන් සිදු වූ බවය.

හිම දියව යන කාලයට විල් තෙරින් ඉස්මතු වන අස්ථි කොටස් (indiatoday.in)

හිම දියවීමත් සමඟම මතු වන අස්ථි කොටස් (atlasobscura.com)

මෙම අභිරහස් වැව; ගල් පර්වත, ග්ලැසියර හා හිම කඳුවැටිවලින් වටවී ඇති භූමියක් මධ්‍යයේ පිහිටා ඇත. මෙම විල මීටර් දෙකක පමණ ගැඹුරු වන අතර සෑම වර්ෂයකම වන්දනාකරුවන්ගේ වන්දනාමානයන්ට පාත්‍ර වේ. එමෙන්ම මෙම ස්ථානය වූ කලි අධික සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයකි. නන්දා දෙවඟන වන්දනාමාන කිරීමේ අදහසින් රූප්කුන්ඩ්හිදී සෑම වර්ෂ දොළහකටම වරක් පැවැත්වෙන නන්දා දේවී රාජ් උත්සවය සඳහා බැතිමතුන් සිය දහස් ගණනින් මෙම ස්ථානය කරා ළඟා වේ.

රූප්කුන්ඩ් විල නැරඹීමට පැමිණ සිටින සංචාරකයන් (atlasobscura.com)

වර්ෂ 1942 වන විට මුහුදු මට්ටමේ සිට අඩි දහසය දහසක් ඉහළ හුදෙකලා නිම්නයක මධ්‍යයේ, දිය වෙමින් පැවති හිම තට්ටු අතරින් මතු වෙමින් භයංකර දසුනක් මවා පෙන්වූ මිනිස් ඇටසැකිලිවල කතාන්දරය අවසානයේ දශක ගණනාවකට පසු එසේ විසඳුනි.

විශ්වය තුළ අනාවරණය කර ගැනීමට, ගවේෂණය කිරීමට තවත් කෙතරම් නම් කරුණු පවතිනවා විය හැකිද?

[QUOTE="Idias, post: 23486012, member: 556682"] [b]හිමාල අඩවියේ අබිරහස් ඉසව්වකට[/b] [SIZE=4]හිමාලය යන නම ඇසූ පමණින් එක්වරම සිහියට නැගෙන්නේ හරිත වන පියසක් මැදින් ඉහළට එසවුණු තේජාන්විත හිම කඳු යායකි. හමා එන ලයාන්විත පවන සමඟ කඳු වැටිය දෙසින් පියඹා එන කුඩා වුවත් අතිශයින් සිසිල් බව හඟවන හිම පියළි, වටා පිහිටි හරිත උයනේ දිගැටි පත් මත නොකඩවා ශ්වේත පැහැය ආලේප කරනු ඔබට මැවී පෙනෙනු ඇත. කාර්යබහුල, ඒකාකාරී නගරයෙන් මිදී හිමාලය බලා පියාසර කිරීමට ගුවන් ටිකට් පතක්, මේ ලිපිය තුළ යම් තැනෙක තිබී ඔබ විසින් සොයා ගනු ඇත. එය හමු වූ සැණින් ඔබ කළ යුත්තේ, ඔබටම වෙන් කරන ලද ගුවන් යානයේ කවුළුවක් අසල අසුනක සුව පහසු ලෙස අසුන් ගැනීමත්, ගමනාරම්භය අපේක්ෂාවෙන් නෙත් දල්වාගෙන බලා සිටීමත් පමණකි. ඔබගේ ගමනාන්තය වන්නේ, හිමාල අඩවියේ නීල හරිත වන පියස මැදින් දිවෙන මගක කෙළවර හමුවන සුනිල්වන් දියෙන් යුතුව තවමත් සැඟවී පවත්නා සොඳුරු විල් තෙරකි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/1-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E0%B7%84%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-indiatoday.in_-680x668.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රූප්කුන්ඩ් හි සිතියමක් (indiatoday.in)[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/2-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA-atlasobscura.com_-680x324.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රූප්කුන්ඩ් බලා දිවෙන මාර්ගය (atlasobscura.com)[/SIZE] [SIZE=4]උතුරු ඉන්දියාවේ හිමාල කඳු වැටියෙහි පිහිටි නිම්නයක නතර වන ඔබට, එහි පිහිටා ඇති කුඩා රූප්කුන්ඩ් (Roopkund/ Moped Lake) නමැති ජල තලය දිස් වන්නේය. Roopkund Lake වටා ඇති ප්‍රදේශය ජනාවාසයෙන් තොරය. මෙය මුහුදු මට්ටමේ සිට මීටර 5029ක් උසින් (කිලෝමීටර පහක් පමණ උසකින්) හිමාලයෙහි පිහිටා තිබේ. රූප්කුන්ඩ් විල වසරකට එක් මාසයක් පුරා පමණ මිදී පවතී. හිම කුණාටුවලින් වරින් වර එල්ල වන තාඩන පීඩන මධ්‍යයේ තම ජීවය රඳා පවත්වා ගැනීමට මෙම විල උත්සාහ දරයි. මෙම විල පිළිබඳව සිත ලොමු ඩැහැ ගන්වන ආකාරයේ රහසක් පවතී. එකී අබිරහස, මේ විල ආශ්රිත මුල් ජනාවාසීන් පිළිබඳවය. මත්ස්‍යයන්ගේ හෝ වෙනත් ජලජ ජීවීන්ගේ අවශේෂයන් වෙනුවට මෙහි පවතින්නේ මිනිස් ඇටසැකිලි සිය ගණනක අවශේෂයන්ය. Roopkund විලට ඇටසැකිලි විල (Skeleton Lake) යන අන්වර්ථ නාමය ලැබීමට හේතුව වන්නේ ද මෙයයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/3-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BD-atlasobscura.com_-680x235.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිමවලට ගොදුරු වූ රූප්කුන්ඩ් විල (atlasobscura.com)[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/4-%E0%B7%84%E0%B7%92%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-indiatoday.in_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිම දියව යන අවධියෙහි විලෙහි ස්වභාවය (indiatoday.in)[/SIZE] [SIZE=4]මෙකී විල වටා මිනිස් සිරුරු 200ක පමණ අවශේෂ කොටස් දක්නට ලැබේ. ඒවායෙහි ස්වභාවය අනුව පැහැදිලි වන්නේ එකී ශරීර කොටස් ශතවර්ෂ ගණනාවක් විල තුළ සහ ඒ අවට පැවති බවයි. මේසා විශාල මිනිස් අවශේෂයන් ප්‍රමාණයක් මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන කරුණ වර්ෂ 2004 පමණ දක්වා අබිරහසක්ව පැවතුණි. ජාතික භූගෝල විද්‍යා පර්යේෂක කණ්ඩායමක් විසින් එකී අබිරහස විසඳා ගැනීම සඳහා වර්ෂ 2004 වනවිට පර්යේෂණයන් දියත් කරන ලදි. ඒ අනුව විල වටා සහ විල තුළ පිහිටි ශරීර අවශේෂයන් එක්රැස් කරමින් පර්යේෂණ පැවැත්වීම ආරම්භ කරන ලදි. එකී පර්යේෂණයන්ට අනුව කාල නිර්ණය කරන ලද්දේ මෙම මිනිස් අවශේෂයන්, ක්‍රිස්තු වර්ෂ 850 තරම් ඈත අතීතයෙහිදී ප්රභවය වූ ඒවා බවයි. එහි පැවති අස්ථි කොටස් අතරින් බොහොමයක් ඉරාන සම්භවයක් සහිත ඒවා වූ අතර සුළු ප්‍රමාණයක් පමණක් ඉන්දීය සම්භවයක් සහිත ඒවා විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/5-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-atlasobscura.com_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රූප්කුන්ඩ් විල අවට පවත්නා අස්ථි කොටස් (atlasobscura.com)[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/6-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A-Travel-Triangle.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]අස්ථි කොටස් සහ හිස්කබල් (Travel Triangle)[/SIZE] [SIZE=4]මෙහි පැවති හිස් කබල්වල වූ පළුදුවීම්, බිඳීම් අනුව ඔවුන්ගේ මරණයන්ට හේතුව පැහැදිලි විය. ඒ අනුව හිස් කබල් මතට, මොට/ක්‍රිකට් පන්දුවක හෝ බේස් බෝලයක තරම් ප්රමාණත්වයෙන් කෙළවර විශාල වූ යමක් වැදී, මෙම ඝාතනයන් සිදුව ඇති බව හඳුනා ගන්නා ලදි. ඔවුන්ගේ ශරීරවල වෙනත් කොටස්වලට හානි සිදු වූ බවට කිසිදු සාධකයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත් නොවීය. 9වන සියවසෙහි දී පමණ ඉරානයේ සංචාරක කණ්ඩායමක්, කඳුකර මග පෙන්වන්නන් සමඟ කඳුකරය හරහා ගමන් කරමින් සිටින අතර, මුහුණ දුන් අනපේක්ෂිත හිම කුණාටු තත්ත්වයකදී ඔවුන් මතට ගල්/ හිම කුට්ටි පතිත වී කඳු මුදුනේ සිට බෑවුමේ වූ විල්තෙර දක්වා ඇද වැටී මෙසේ අවශේෂයන් ශේෂ වූ බව පර්යේෂකයන් විසින් අවසානයේ නිගමනය කළහ. මෙම කුණාටුවෙහිදී සහ ඇද වැටීමෙහි දී ඔවුන්ගේ හිස පිටුපසට වූ පහර වැදීම් ඒ අනුව ඔවුන්ගේ මරණයන්ට හේතු වූ බව පැහැදිලිය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/7-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-unbelievableinfo.com_-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මිනිස් හිස් කබල් සහ අස්ථි කොටස් (unbelievableinfo.com)[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/8-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B7%83%E0%B6%BD-%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-atlasobscura.com_-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රූප්කුන්ඩ් විල අසල පවත්නා අස්ථි කොටස් (atlasobscura.com)[/SIZE] [SIZE=4]ඩී.එන්.ඒ. පරීක්ෂණයන් මගින් හෙළි කරගත් මෙම කණ්ඩායමේ ජාන සංයුතිය අනුව පැහැදිලි වූයේ බහුතර කොටසක් සමීප ඥාතීත්වයක් දරන පවුලක් බවත්, ඉතිරි කොටස මාර්ගෝපදේශකයන් සහ භාණ්ඩ රැගෙන යාමට සහාය වූ පුද්ගලයන් වන බවත්ය. ඔවුන් වන්දනා නඩයක් බවට නිගමනය කරගත හැකි ආකාරයේ මුදු, හෙලි සහ ලෙදර් සපත්තු යනාදී ද්‍රව්‍යය ද අවටින් සොයාගෙන ඇත. ඔවුන්ගේ හිස් කබල් සහ උර අස්ථිවලට හානි වී තිබූ ආකාරය අනුව පැහැදිලි වූයේ එම හානිය ඔවුන් වෙත ඔවුනට ඉහළින් පැමිණි එකක් බවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/9-%E0%B7%80%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-indiatoday.in_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]විල අවටින් සොයාගත් මිනිස් ශරීර කොටස් (indiatoday.in)[/SIZE] [SIZE=4]මෙම ශරීර කොටස් ප්‍රථමයෙන්ම ගවේෂණය කරගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික වන රක්ෂකයෙකු විසින්, වර්ෂ 1942 දී පමණය. මුලින්ම විශ්වාස කරන ලද්දේ මෙම ශරීර කොටස් දෙවන ලෝක යුද සමයේදී එම මාර්ගය භාවිත කරමින් සිටියදී මිය ගිය ජපන් ජාතික සොල්දාදුවන්ගේ කියාය. එහෙත් උක්ත ආකාරයට එකී අනුමානයන්ට යම් නිගමනයක් ලබා දුන් පසුව ඇටසැකිලි විල් තෙරට ඇත්තේ තරමක් දුරට අනාවරණය වූ අබිරහසක්ය. මෙම විල්තෙර විශේෂ වන්නේ ද හිම දියව යන කාලයට ගුප්ත ලෙස ඉහළට මතුව එන එකී නිහඬ මළවුන්ගේ නෂ්ටාවශේෂ හේතුවෙන්මය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/10-%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A-youtube.com_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජලයෙන් මතුවන හිස් කබල් (youtube.com)[/SIZE] [SIZE=4]මෙම ජීවී නටබුන් කාගේද යන්න සම්බන්ධයෙන් තවත් පුරාවෘත්තයක් විය. එනම් මෙම නෂ්ටාවශේෂයන් වූ කලී, 1841 ටිබෙට් සටනින් පසු ආපසු එමින් සිටියදී අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගය සොයාගත නොහැකිව හිමාලය මධ්‍යයේ අතරමංව මිය ගිය කාශ්මීරයේ ජනරාල් සෝරාවර් සිං හා ඔහුගේ බලඇණියේ සොල්දාදුවන්ගේ කියාය. තවත් විශ්වාසයක් වූයේ මෙම විල අසලදී සිය දිවි නසා ගැනීමේ කිසියම් වූ චාරිත්‍රයක් අතීතයේදී පැවති බවය. එසේත් නොමැති නම් කිසියම් වසංගත තත්ත්වයක් හේතුවෙන් මෙම මරණයන් සිදු වූ බවය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/11-%E0%B7%84%E0%B7%92%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-indiatoday.in_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිම දියව යන කාලයට විල් තෙරින් ඉස්මතු වන අස්ථි කොටස් (indiatoday.in)[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/12-%E0%B7%84%E0%B7%92%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B6%B8-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-atlasobscura.com_-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිම දියවීමත් සමඟම මතු වන අස්ථි කොටස් (atlasobscura.com)[/SIZE] [SIZE=4]මෙම අභිරහස් වැව; ගල් පර්වත, ග්ලැසියර හා හිම කඳුවැටිවලින් වටවී ඇති භූමියක් මධ්‍යයේ පිහිටා ඇත. මෙම විල මීටර් දෙකක පමණ ගැඹුරු වන අතර සෑම වර්ෂයකම වන්දනාකරුවන්ගේ වන්දනාමානයන්ට පාත්‍ර වේ. එමෙන්ම මෙම ස්ථානය වූ කලි අධික සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයකි. නන්දා දෙවඟන වන්දනාමාන කිරීමේ අදහසින් රූප්කුන්ඩ්හිදී සෑම වර්ෂ දොළහකටම වරක් පැවැත්වෙන නන්දා දේවී රාජ් උත්සවය සඳහා බැතිමතුන් සිය දහස් ගණනින් මෙම ස්ථානය කරා ළඟා වේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/13-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BD-%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-atlasobscura.com_-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රූප්කුන්ඩ් විල නැරඹීමට පැමිණ සිටින සංචාරකයන් (atlasobscura.com)[/SIZE] [SIZE=4]වර්ෂ 1942 වන විට මුහුදු මට්ටමේ සිට අඩි දහසය දහසක් ඉහළ හුදෙකලා නිම්නයක මධ්‍යයේ, දිය වෙමින් පැවති හිම තට්ටු අතරින් මතු වෙමින් භයංකර දසුනක් මවා පෙන්වූ මිනිස් ඇටසැකිලිවල කතාන්දරය අවසානයේ දශක ගණනාවකට පසු එසේ විසඳුනි.[/SIZE] [SIZE=4]විශ්වය තුළ අනාවරණය කර ගැනීමට, ගවේෂණය කිරීමට තවත් කෙතරම් නම් කරුණු පවතිනවා විය හැකිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom