Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඬන ළමයාගේ චිත්‍රය

මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්. සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි. මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා.

මේ සීන් එක ගැනනම් අපට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. අපේ වයිෆ් ගේ මහගෙදර මේ පින්තූරයයි,බෲනෝ ඇමඩියෝ

ඇඳපු රතුපාට ගව්මක් ඇඳන් ඉන්න අඬන ගෑනුලමයගේ පින්තුරයකුයි, ඊට අමතරව මොනාලිසාගේ පින්තූරයකුයි තිබුණා. මේ බෲනෝ ඇමඩියෝ ඇඳපු ගොඩක් චිත්‍ර තියෙන්නේ පොඩිලමයි අඬන ඒවා. අපට ඒ දවස්වල ගොඩක් කරදර පිට කරදර තිබුන.

ලෙඩරෝග,නඩුහබ ඉවරයක් නෑ.ඒ අතර වයිෆ්ගේ තාත්ත සහ අය්යා දෙන්නම අකාලයේ මැරුණා. මගේ පොඩි දරුවෝ දෙන්න මරණීය අනතුරකින් බේරුනේ හාස්කමකින් වගේ. දවසක් ගෙදර වැඩකරපු මනුස්සයෙක් මේ පින්තුරදෙක දැකල කිව්වා හපෝ මේ පින්තූර ගෙදර ගහන්න එපා කියල. මමවත් මගේ වයිෆ්වත් ඕව සතපහකට ගනන්ගන්න අය නෙමෙයි.

අදටත් එහෙම තමයි. පස්සේ පස්සේ කීපදෙනෙක්ම කියපු නිසා අපි අර පින්තූර තුනම ගලවල අයින් කරා.ඒ ෆ්‍රේම් වලට අපේ දරුවෝ දෙන්නගේ හිනාවෙන පින්තූර දාල එල්ලුවා. ආ එකක් කියන්න අමතක උනා. අර මොනාලිසාගේ පින්තූරෙ තියෙන්නේ.ඒකනම් මචන් සමහරදාට රෑට දැක්කම බයහිතෙනවා. මහමූසල ගුප්ත පෙනුමක් එකේ තියෙන්නේ. එක දිහා බලන් හිටියම මොන පැත්තෙන් බැලුවත් ඒ මුහුණ තමන් දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ.

[QUOTE="CONCORDE777, post: 21923709, member: 562493"] [SIZE=4][SIZE=4][COLOR=Navy]අඬන ළමයාගේ චිත්‍රය[/COLOR][/SIZE] මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්. සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි. මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා. :yes::yes::yes: [B][COLOR=DarkOrange]මේ සීන් එක ගැනනම් අපට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. අපේ වයිෆ් ගේ මහගෙදර මේ පින්තූරයයි,බෲනෝ ඇමඩියෝ ඇඳපු රතුපාට ගව්මක් ඇඳන් ඉන්න අඬන ගෑනුලමයගේ පින්තුරයකුයි, ඊට අමතරව මොනාලිසාගේ පින්තූරයකුයි තිබුණා. මේ බෲනෝ ඇමඩියෝ ඇඳපු ගොඩක් චිත්‍ර තියෙන්නේ පොඩිලමයි අඬන ඒවා. අපට ඒ දවස්වල ගොඩක් කරදර පිට කරදර තිබුන.:rofl::(:( ලෙඩරෝග,නඩුහබ ඉවරයක් නෑ.ඒ අතර වයිෆ්ගේ තාත්ත සහ අය්යා දෙන්නම අකාලයේ මැරුණා. මගේ පොඩි දරුවෝ දෙන්න මරණීය අනතුරකින් බේරුනේ හාස්කමකින් වගේ.:love: දවසක් ගෙදර වැඩකරපු මනුස්සයෙක් මේ පින්තුරදෙක දැකල කිව්වා හපෝ මේ පින්තූර ගෙදර ගහන්න එපා කියල. මමවත් මගේ වයිෆ්වත් ඕව සතපහකට ගනන්ගන්න අය නෙමෙයි.:no::no: අදටත් එහෙම තමයි. පස්සේ පස්සේ කීපදෙනෙක්ම කියපු නිසා අපි අර පින්තූර තුනම ගලවල අයින් කරා.ඒ ෆ්‍රේම් වලට අපේ දරුවෝ දෙන්නගේ හිනාවෙන පින්තූර දාල එල්ලුවා.:cool::cool: ආ එකක් කියන්න අමතක උනා. අර මොනාලිසාගේ පින්තූරෙ තියෙන්නේ.ඒකනම් මචන් සමහරදාට රෑට දැක්කම බයහිතෙනවා. මහමූසල ගුප්ත පෙනුමක් එකේ තියෙන්නේ. එක දිහා බලන් හිටියම මොන පැත්තෙන් බැලුවත් ඒ මුහුණ තමන් දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ.:rolleyes:[/COLOR][/B]:rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom