Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හිමිනමක්_ගිනි තියා ගනියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී.

ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය

මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.

ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත.

කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.

ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි.

ගෝඨාභයගේ සම්බන්ධය

මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීකෂක වරයෙක් සහ පොලිස් පරීකෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත.

පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය..

ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීකෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීකෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීකෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත.

හෙළ උරුමයේ සම්බන්ධය

හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය.

අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ.

වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි.

[QUOTE="The Butcher, post: 15031109, member: 474686"] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/p480x480/252200_525761004155736_1292094619_n.jpg[/IMG](ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී. ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය ---------------------------------------------- මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි. ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත. කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත. ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි. ගෝඨාභයගේ සම්බන්ධය ----------------------------- මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීකෂක වරයෙක් සහ පොලිස් පරීකෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත. පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය.. ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීකෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීකෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීකෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත. හෙළ උරුමයේ සම්බන්ධය ------------------------------ හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය. අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ. වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom