Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හිමිනමක්_ගිනි තියා ගනියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැදගත් විදියට මගේ අදහස කියන්න යන්නෙ. රිදෙන අයට කරන්න දෙයක් නෑ.ඇත්තටම ඇයි මේක වැරදි?

වැරදි නෑ කියන හුඟක් අය ඉන්නෙ හැඟීමකට වහල්වෙලා. එතනට එන්න කලින් ඇයි බුදුහාමුදුරුවො භික්ෂූන්ට කියලා වෙනම නීති දැම්මෙ?

ඇත්තටම ඒ නීති වලින් වෙන්නෙ භික්ෂුවකගේ ගෞරවය ආරක්ෂා වෙන එක. ඔවුන්ට අවශ්‍ය සහ ලැබිය යුතු ගෞරවේ ලැබෙන එක, එතනදි උන් වහන්සේලාට සීමාවක් රාමුවක් තියෙනව, එතනදි සාමාන්‍ය ජනතාවට තියෙන හැම අයිතියක්ම භික්ෂූන්ටත් එහෙමම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් අපි දෙගොල්ලොගෙ වෙනස මොකක්ද? අන්න ඒ වෙනස රැකගන්නනම් හාමුදුරුවරුන් නීති රැකගන්න ඕන.

සස ජාතකේ මෙතනට අදාල නෑ, ඒවගේම මේකෙන් හරක් මස් කෑම නවතින්නෙත් නෑ, තහනම් කලොත් හොරෙන් හරි හරක් මරාගෙන කයි, ඒ නිසා ආධ්යාත්මකික සන්වර්ධනය තුලින් මිනිසාට තමන් විසින්ම වැරැද්ද තේර්ම් අරගෙන මස් කන එකෙන් වැලකෙන එක තමයි වෙන්න ඕන, ඒකට මගපෙන්වන එක තමයි හාමුදුරුවරුන්ගෙ කාර්ය භාර්යය. මොරාල් ෆෝම් කරන එකෙන් වෙන්නෙ වැරදි චිත්‍රයක් මැවෙන එක, දැන් බලාගෙන හිටපල්ල ඔය සිරුර මාකට්වෙන විදිය. රටේ යුද්ධෙන් භාගෙකට වගකියන්න ඕන ඔයවගේ මොරාල් කාරයො තමයි. දැන් ඔවුන් ආයෙත් තව සැරයක් යුද්ධෙකට අර අඳිනව,ඒක තමයි ඔය හරක් මස් කතාව පිටිපස්සෙ තියෙන්නෙ.

කොටින්ම බුදුහාමුදුරුවො එපා කියපු දේවල් වෙනස් කරන්න එඩිටර් ලා ඕන නෑ,

[QUOTE="Honest-killer, post: 15033559, member: 391781"] [SIZE=4]වැදගත් විදියට මගේ අදහස කියන්න යන්නෙ. රිදෙන අයට කරන්න දෙයක් නෑ.ඇත්තටම ඇයි මේක වැරදි? වැරදි නෑ කියන හුඟක් අය ඉන්නෙ හැඟීමකට වහල්වෙලා. එතනට එන්න කලින් ඇයි බුදුහාමුදුරුවො භික්ෂූන්ට කියලා වෙනම නීති දැම්මෙ? ඇත්තටම ඒ නීති වලින් වෙන්නෙ භික්ෂුවකගේ ගෞරවය ආරක්ෂා වෙන එක. ඔවුන්ට අවශ්‍ය සහ ලැබිය යුතු ගෞරවේ ලැබෙන එක, එතනදි උන් වහන්සේලාට සීමාවක් රාමුවක් තියෙනව, එතනදි සාමාන්‍ය ජනතාවට තියෙන හැම අයිතියක්ම භික්ෂූන්ටත් එහෙමම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් අපි දෙගොල්ලොගෙ වෙනස මොකක්ද? අන්න ඒ වෙනස රැකගන්නනම් හාමුදුරුවරුන් නීති රැකගන්න ඕන. සස ජාතකේ මෙතනට අදාල නෑ, ඒවගේම මේකෙන් හරක් මස් කෑම නවතින්නෙත් නෑ, තහනම් කලොත් හොරෙන් හරි හරක් මරාගෙන කයි, ඒ නිසා ආධ්යාත්මකික සන්වර්ධනය තුලින් මිනිසාට තමන් විසින්ම වැරැද්ද තේර්ම් අරගෙන මස් කන එකෙන් වැලකෙන එක තමයි වෙන්න ඕන, ඒකට මගපෙන්වන එක තමයි හාමුදුරුවරුන්ගෙ කාර්ය භාර්යය. මොරාල් ෆෝම් කරන එකෙන් වෙන්නෙ වැරදි චිත්‍රයක් මැවෙන එක, දැන් බලාගෙන හිටපල්ල ඔය සිරුර මාකට්වෙන විදිය. රටේ යුද්ධෙන් භාගෙකට වගකියන්න ඕන ඔයවගේ මොරාල් කාරයො තමයි. දැන් ඔවුන් ආයෙත් තව සැරයක් යුද්ධෙකට අර අඳිනව,ඒක තමයි ඔය හරක් මස් කතාව පිටිපස්සෙ තියෙන්නෙ.[/SIZE] [SIZE=4]කොටින්ම බුදුහාමුදුරුවො එපා කියපු දේවල් වෙනස් කරන්න එඩිටර් ලා ඕන නෑ,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom