Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමිනම_අපවත්වෙයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමිනම_අපවත්වෙයි..

සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත්වෙයි..

ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගැනීම නිසා දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.

දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසීය.

මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර පිළිස්සුම් තුවාල බරපතළ වූ බැවින් පසුව ගුවන් මගින් උන්වහන්සේ ජාතික රෝහලට රැගෙන එන ලදී.

ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම සිරුරට පෙට්‍රල් හලාගනිමින් ගිනි තබාගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි.

සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම ගැනද විවිධ මත පළවිය.

Source: Ada Derana News

මෙ සිද්ධිය ලොකු කම්පනයක් අපිට ඇති කරා. මෙ වගේ දෙයකින්වත් බලදාරින්ගෙ ඇස් ඇරුනෙ නැත්නම් ඒක ජාතියෙම කරුමයක්. අනිවාර්යයෙන්ම මෙ සිද්ධිය යටපත් කරලා දායි කිසිම දෙයක් නොවුන ගානට. හිතට ගොඩක් වෙදනාවක් තියෙන්නෙ ජීවත්වෙලා ඉන්න ඔන මේ වගේ අභීත හිමිවරුන් අපේ අවාසනවකට ජාතියෙ අවාසනවකට දන්නෙ නැ අපිට අහිමි වෙන්නෙ.

ඊයේ දිනයේදී අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

[QUOTE="signshop, post: 15032469, member: 358740"] [b]හිමිනම_අපවත්වෙයි..[/b] [SIZE="5"]සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත්වෙයි.. ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගැනීම නිසා දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ. දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසීය. මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර පිළිස්සුම් තුවාල බරපතළ වූ බැවින් පසුව ගුවන් මගින් උන්වහන්සේ ජාතික රෝහලට රැගෙන එන ලදී. ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම සිරුරට පෙට්‍රල් හලාගනිමින් ගිනි තබාගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම ගැනද විවිධ මත පළවිය.[/SIZE] Source: Ada Derana News [SIZE="6"][COLOR="red"] මෙ සිද්ධිය ලොකු කම්පනයක් අපිට ඇති කරා. මෙ වගේ දෙයකින්වත් බලදාරින්ගෙ ඇස් ඇරුනෙ නැත්නම් ඒක ජාතියෙම කරුමයක්. අනිවාර්යයෙන්ම මෙ සිද්ධිය යටපත් කරලා දායි කිසිම දෙයක් නොවුන ගානට. හිතට ගොඩක් වෙදනාවක් තියෙන්නෙ ජීවත්වෙලා ඉන්න ඔන මේ වගේ අභීත හිමිවරුන් අපේ අවාසනවකට ජාතියෙ අවාසනවකට දන්නෙ නැ අපිට අහිමි වෙන්නෙ. [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="7"]ඊයේ දිනයේදී අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom