Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිම වැටෙන රටවල් වල නොදක්න පැති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හීටර් නැතුව පුක හෝදහන් නොදන්න භාෂා වලිනුත් කුණුහරප කියවෙනවා

ලංකාවේ පුරුද්දට සරමයි බාට දෙකයි දාගෙන එලියට බැහැපන්

අටදෙකේ ඉදන් ගල්වෙනවා,

පාරේ සමහර තැන්වල ice මිදිලා (frost) ලිස්සනවා

වාහන ටයර් මාරුකරගන්න ඕන ආණ්ඩුවෙන් කියන කාලේදී නැත්නං දඩ ගහනවා

(යකඩ කට්ට දාපු Snow ටයර් දාන්න ඕන නැත්නං ලිස්සනවා)

පාර පුරා ගල්කුඩු, ලුණු ඉහල එපාවෙනවා

(හිම මිදෙන එක අඩු කරන්න සහ වාහන වලට grip එක දෙන්න),

waterproof shoes දැම්මේ නැත්නං office ගිහින් දවසම කකුල් තෙත් කරන් ඉන්න ඕන (සපත්තුව උඩට වැටෙන හිම කකුලේ රස්නෙට දියවෙලා ඇතුලට බහිනවා)

හදිස්සියට shoes ගලවන්න බෑ shoes ගලවන එක මහා නරක පුරුද්දක් විදිහට සුද්දෝ සලකන්නේ,

දවසේ වැඩි කාලයක් කරුවලයි

තව තියෙනවා බන් පස්සේ මතක් උන වෙලාවට type කරන්නන්

[QUOTE="ManOfSteel, post: 26688425, member: 455418"] [SIZE=6]හීටර් නැතුව පුක හෝදහන් නොදන්න භාෂා වලිනුත් කුණුහරප කියවෙනවා ලංකාවේ පුරුද්දට සරමයි බාට දෙකයි දාගෙන එලියට බැහැපන් අටදෙකේ ඉදන් ගල්වෙනවා, පාරේ සමහර තැන්වල ice මිදිලා (frost) ලිස්සනවා වාහන ටයර් මාරුකරගන්න ඕන ආණ්ඩුවෙන් කියන කාලේදී නැත්නං දඩ ගහනවා (යකඩ කට්ට දාපු Snow ටයර් දාන්න ඕන නැත්නං ලිස්සනවා) පාර පුරා ගල්කුඩු, ලුණු ඉහල එපාවෙනවා (හිම මිදෙන එක අඩු කරන්න සහ වාහන වලට grip එක දෙන්න), waterproof shoes දැම්මේ නැත්නං office ගිහින් දවසම කකුල් තෙත් කරන් ඉන්න ඕන (සපත්තුව උඩට වැටෙන හිම කකුලේ රස්නෙට දියවෙලා ඇතුලට බහිනවා) හදිස්සියට shoes ගලවන්න බෑ shoes ගලවන එක මහා නරක පුරුද්දක් විදිහට සුද්දෝ සලකන්නේ, දවසේ වැඩි කාලයක් කරුවලයි තව තියෙනවා බන් පස්සේ මතක් උන වෙලාවට type කරන්නන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom