Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිම වැටෙන රටවල් වල නොදක්න පැති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිම මුලින්ම වැටෙන දවස් ටිකේ තමයි ටිකක් අතල්. ඊට පස්සේ එපා වෙනවා. හිම වැටුණාම ආණ්ඩුවෙන් පාරවල් සුද්ද කරනවා. එකට වෙනම වාහන සෙට් එකක් තියෙනවා. පාරවල් priority 1,2,3 කියල වර්ගකරනවා. priority 1 තමයි highways. ඒවා ටක් ගාල සුද්ද කරනවා. priority 2 අනිත් වැදගත් පාරවල්. ඒවා ඊළගට. අනිතිමට priority 3= residential roads (ගෙවල්වලට යන අතුරු පාරවල්). ඉතින් හිම වැටුණාම ගෙවල්වලට යන පාරවල් සුද්ද වෙන්නේ අන්තිමට. සතියකට විතර පස්සේ. අපි ඉන්නවා ටිකක් ලොකු වහනයක් යනකම් (cab වගේ, large 4*4 suv ) එක ගිහිපු ටයර් පාර උඩින් යන්න. නැතිනම් වාහනේ හිර වෙන්න පුළුවන්.

එත් සමහර වෙලාවට දින ගනම් එක දිගට හිම වැටෙනවා. එතකොට විකල්පයක් නැහැ. වාහන හිම උඩින් යනවා. හිම සැහැල්ලු පවුඩර් වගේ දෙයක්. එක තැලුනම ලිස්සන සුළු ice වෙනවා. සමහර වෙලාවට winter tire, abs එක මගුලක්වත් හරියන්නේ නැහැ. color light ලග හැමෝම break කරන නිසා, එතන කන්නාඩිය වගේ මැදෙනවා. රතු වුනත් break ගැහුවහම වදින්නේ නැතිනම් දෙපැත්තේ වාහන නැතිනම් ඉදිරියට යනවා. හරි බයානකයි. අපි අමාරුවෙන් break කරත් පිටිපස්සේ එක ඇවිල්ල වදිනවා. winter එකේ වාහන පදින විදියක් තියෙනවා. බොහොම සීරුවෙන්.

වාහනේ එළියේ තිබ්බොත් හැමදාම උදේට විදුරුවල බැදුණු අයිස් සුද්ද කරන්න වෙනවා. විනාඩි 15 විතර යනවා. ඒ අස්සේ හිම වැටිලා තිබ්බොත් එකත් සුද්ද කරන්න ඕනේ. එක මල වදයක්. වාහනේ garage එකේ තිබනම් කිසි ප්රශ්නයක් නැහැ.

winter එකේ බොහෝ දවස් ප්රශනයක් නැතිව පරිස්සමෙන් එලවන්න පුළුවන්. එත් දවස් කිහිපයක් තියෙනවා බයානක. දිගින් දිගට හිම වැටෙන දවස්. වැඩට හිගිල්ල ගෙදර එන එක වාසනාව අනුව මිසක් driving දක්ෂතාව අනුව තීරණය වෙන්නේ නැහැ

ඒ වගේ දවස්වලට අනතුරු දහස් ගණනක් වෙනවා නගරය තුල. පාරේ දෙපැත්තේ හැප්පිච්ච, ලිස්සල ගිය වාහන එක දිගට.

[ATTACH=full]136898[/ATTACH]

[QUOTE="BINGU_PUTHA, post: 26692942, member: 469273"] හිම මුලින්ම වැටෙන දවස් ටිකේ තමයි ටිකක් අතල්. ඊට පස්සේ එපා වෙනවා. හිම වැටුණාම ආණ්ඩුවෙන් පාරවල් සුද්ද කරනවා. එකට වෙනම වාහන සෙට් එකක් තියෙනවා. පාරවල් priority 1,2,3 කියල වර්ගකරනවා. priority 1 තමයි highways. ඒවා ටක් ගාල සුද්ද කරනවා. priority 2 අනිත් වැදගත් පාරවල්. ඒවා ඊළගට. අනිතිමට priority 3= residential roads (ගෙවල්වලට යන අතුරු පාරවල්). ඉතින් හිම වැටුණාම ගෙවල්වලට යන පාරවල් සුද්ද වෙන්නේ අන්තිමට. සතියකට විතර පස්සේ. අපි ඉන්නවා ටිකක් ලොකු වහනයක් යනකම් (cab වගේ, large 4*4 suv ) එක ගිහිපු ටයර් පාර උඩින් යන්න. නැතිනම් වාහනේ හිර වෙන්න පුළුවන්. [IMG width="435px"]https://images.dailyhive.com/20190128115139/DyBDzOPUUAIAgNA.jpg[/IMG] එත් සමහර වෙලාවට දින ගනම් එක දිගට හිම වැටෙනවා. එතකොට විකල්පයක් නැහැ. වාහන හිම උඩින් යනවා. හිම සැහැල්ලු පවුඩර් වගේ දෙයක්. එක තැලුනම ලිස්සන සුළු ice වෙනවා. සමහර වෙලාවට winter tire, abs එක මගුලක්වත් හරියන්නේ නැහැ. color light ලග හැමෝම break කරන නිසා, එතන කන්නාඩිය වගේ මැදෙනවා. රතු වුනත් break ගැහුවහම වදින්නේ නැතිනම් දෙපැත්තේ වාහන නැතිනම් ඉදිරියට යනවා. හරි බයානකයි. අපි අමාරුවෙන් break කරත් පිටිපස්සේ එක ඇවිල්ල වදිනවා. winter එකේ වාහන පදින විදියක් තියෙනවා. බොහොම සීරුවෙන්. වාහනේ එළියේ තිබ්බොත් හැමදාම උදේට විදුරුවල බැදුණු අයිස් සුද්ද කරන්න වෙනවා. විනාඩි 15 විතර යනවා. ඒ අස්සේ හිම වැටිලා තිබ්බොත් එකත් සුද්ද කරන්න ඕනේ. එක මල වදයක්. වාහනේ garage එකේ තිබනම් කිසි ප්රශ්නයක් නැහැ. winter එකේ බොහෝ දවස් ප්රශනයක් නැතිව පරිස්සමෙන් එලවන්න පුළුවන්. එත් දවස් කිහිපයක් තියෙනවා බයානක. දිගින් දිගට හිම වැටෙන දවස්. වැඩට හිගිල්ල ගෙදර එන එක වාසනාව අනුව මිසක් driving දක්ෂතාව අනුව තීරණය වෙන්නේ නැහැ ඒ වගේ දවස්වලට අනතුරු දහස් ගණනක් වෙනවා නගරය තුල. පාරේ දෙපැත්තේ හැප්පිච්ච, ලිස්සල ගිය වාහන එක දිගට. [ATTACH type="full"]136898[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom