Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හිම සහ මම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැටෙනවා වැටෙනවා ඉවරයක් නැතුවම...පැය 24 ක් එක දිගටම...

ඇහැට පෙන්නේ නැති තරමට ආකහෙන් වැටුනට මොකද, බලන්න එපැයි තරම...

අඩි දෙකක් කිට්ටු වෙන්නම ගොඩ ගැහිලා...

එක එක තාලෙට, එක එක රටා වලට...

වෙලාවකට වැස්සක් වගේ...තවත් වෙලාවකට කුණාටුවක් වගේ...

මගේ අතරමං උණු පුංචි කුරුල්ලෝ...උන්ගේ තටු වලටත් වැටිලා...

ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු තිරිසන් අපාය...ජලය මිදෙන ශීතලට වඩා අඩු උෂ්ණත්වයක..වූල් පොරවන නැතුව...උණුසුම් පෝරණු නැතුව...කුස ගින්න නිවාගන්න මගක් හොයනවා...

එක කුරුල්ලෙක් ඊයේ දාපු ගල් ගැහුණු පාන් කෑල්ල අමාරුවෙන් මතු කරගත්තා...අරගෙන ඈතට දුවගෙන ගියා..

අනිත් උන් මිදුණ බත් ඇට අහුලනවා...තද හුළඟ එනකොට සීරුවෙන් ඉන්න මහා අරගලයක යෙදෙනවා...මිදුණු බත් ඇටයටකට පුංචි හොටෙන් අනිනවා...අලුත් බත් කොයි තරම් දැම්මත් ඒවා ටික වෙලාවකින් මිදෙනවා..උන්ට උණු බත් දෙන්න ගත්තු මගේ උත්සාහය බොහොම නිෂ්පලයි...

කවුළුව ලඟට ගිහින් පහත බලාගෙන හිටපු වාර ගණන නම් දැන් මතක නැති තරම්...නිවාස සංකීර්ණයේ එළිමහන් වාහන නැවතුම් පොළ හිමෙන් වැහිලා...

එහි සේවකයින් නොනවත්වා මාර්ගය හෙළි පෙහෙළි කිරීමේ කාර්යය කරනවා..ඊයේ හවස් වරුවේ ඉඳන්ම...එය ඒ මිනිසුන්ගේ ජීවිකාව....ශීතල ආහාරය කර ගැනීමෙන් දරු පවුලක කුස ගින්න නිවීම...

රටේ නීතියට අනුව නිවාසයක හෝ සංකීර්ණයක හිමි කරුවන්, තමාට අයිති ඉඩමෙහි පදික වේදිකාව සහ අනිකුත් මාර්ගයන්හි හිම ඉවත් කල යුතුයි...

එසේ නොකළ යමෙකුට සිදු වන අනතුර නීති මාර්ගයෙන් ක්රියා කල හැකි වරදක්...

දැනට මරණ 8ක් වාර්තා වෙලා කියල තැනක දුටුවා...

මට නැවත කි වතාවක් කවුළුව ලඟට යයිද මන්දා...

අසාවෙන් බලාගෙන ඉන්න, සුරංගනා කතා වල තියන, බොහෝ සුන්දර යැයි අපි අනුමාන කරන දේ, හැබෑ ජීවිතයෙහි අතිශය කටුකයි...මේ හිම මෙන්ම...

පුංචියට හැඩට ඉඳගෙන කරන හදියක මහත...හිම....

බොහොම කම්මැලි කමින් මගේ phone එකෙන් ගත්තු පින්තූරයක්...

[QUOTE="Dewrangi, post: 19609910, member: 465964"] [SIZE="3"][COLOR="Blue"]වැටෙනවා වැටෙනවා ඉවරයක් නැතුවම...පැය 24 ක් එක දිගටම... ඇහැට පෙන්නේ නැති තරමට ආකහෙන් වැටුනට මොකද, බලන්න එපැයි තරම... අඩි දෙකක් කිට්ටු වෙන්නම ගොඩ ගැහිලා... එක එක තාලෙට, එක එක රටා වලට... වෙලාවකට වැස්සක් වගේ...තවත් වෙලාවකට කුණාටුවක් වගේ... මගේ අතරමං උණු පුංචි කුරුල්ලෝ...උන්ගේ තටු වලටත් වැටිලා... ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු තිරිසන් අපාය...ජලය මිදෙන ශීතලට වඩා අඩු උෂ්ණත්වයක..වූල් පොරවන නැතුව...උණුසුම් පෝරණු නැතුව...කුස ගින්න නිවාගන්න මගක් හොයනවා... එක කුරුල්ලෙක් ඊයේ දාපු ගල් ගැහුණු පාන් කෑල්ල අමාරුවෙන් මතු කරගත්තා...අරගෙන ඈතට දුවගෙන ගියා.. අනිත් උන් මිදුණ බත් ඇට අහුලනවා...තද හුළඟ එනකොට සීරුවෙන් ඉන්න මහා අරගලයක යෙදෙනවා...මිදුණු බත් ඇටයටකට පුංචි හොටෙන් අනිනවා...අලුත් බත් කොයි තරම් දැම්මත් ඒවා ටික වෙලාවකින් මිදෙනවා..උන්ට උණු බත් දෙන්න ගත්තු මගේ උත්සාහය බොහොම නිෂ්පලයි... කවුළුව ලඟට ගිහින් පහත බලාගෙන හිටපු වාර ගණන නම් දැන් මතක නැති තරම්...නිවාස සංකීර්ණයේ එළිමහන් වාහන නැවතුම් පොළ හිමෙන් වැහිලා... එහි සේවකයින් නොනවත්වා මාර්ගය හෙළි පෙහෙළි කිරීමේ කාර්යය කරනවා..ඊයේ හවස් වරුවේ ඉඳන්ම...එය ඒ මිනිසුන්ගේ ජීවිකාව....ශීතල ආහාරය කර ගැනීමෙන් දරු පවුලක කුස ගින්න නිවීම... රටේ නීතියට අනුව නිවාසයක හෝ සංකීර්ණයක හිමි කරුවන්, තමාට අයිති ඉඩමෙහි පදික වේදිකාව සහ අනිකුත් මාර්ගයන්හි හිම ඉවත් කල යුතුයි... එසේ නොකළ යමෙකුට සිදු වන අනතුර නීති මාර්ගයෙන් ක්රියා කල හැකි වරදක්... දැනට මරණ 8ක් වාර්තා වෙලා කියල තැනක දුටුවා... මට නැවත කි වතාවක් කවුළුව ලඟට යයිද මන්දා... අසාවෙන් බලාගෙන ඉන්න, සුරංගනා කතා වල තියන, බොහෝ සුන්දර යැයි අපි අනුමාන කරන දේ, හැබෑ ජීවිතයෙහි අතිශය කටුකයි...මේ හිම මෙන්ම... පුංචියට හැඩට ඉඳගෙන කරන හදියක මහත...[SIZE="5"]හිම.[/SIZE]... [/COLOR][/SIZE] බොහොම කම්මැලි කමින් මගේ phone එකෙන් ගත්තු පින්තූරයක්... [IMG]http://i66.tinypic.com/2ex11mc.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom