Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිම_බිම_බලා_යන_නව_විද්‍යාගාර_කෝච්චිය_දැන්_"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිම_බිම_බලා_යන_නව_විද්‍යාගාර_කෝච්චිය_දැන්_&#34

තනා නිම කරන්න සිව් වසරක් ගත වුණා!

මෙය ලොව ප්‍රථම ජංගම රසායනාගාරයයි. පවුම් මිලයන 25.8ක් වියදම් කර තැනූ මෙම නව පරීක්ෂණාගාරය හිම වැසිවලට අසු නොවී ඉන්න පුළුවන් විදියටයි ඉදි කර ඇත්තේ. අඩි ගණනක හිම වැස්සක් වැටුණත් නොදැනෙන ලෙසට මෙය හරිම උසයි.

රොබට් ෆෝල්කන් ස්කොට් මුල්වරට ඇන්ටාර්ටිකාව තරණය කරල වසර සීයක් සම්පූර්ණ වන දාටයි, මෙය ඇන්ටාර්ක්ටිකාවේ දී විවෘත කරන්නට බලාපොරොත්තු වන්නේ.

මේ පවුම් මිලියන 26ක වියදමෙන් තැනූ මෙම විද්‍යා පර්යේෂණාගාරය ඇන්ටාර්ක්ටිකාවේ හිම මත නොගිලී සිටිය හැකි වන සේ පද වෙනුවට ස්කී යොදා තියෙනවා.

මේ පර්යේෂණාගාරය මිඳුණු හිමේ ලිස්සා ගෙන ඇද ගෙන යන්න පුළුවන්. කලින් විදයාගාරවලට වගේ මේ විද්‍යාගාරයට හානි නොපැමිණෙන බවයි විද්‍යාඥයන් කියන්නේ.

බි්රතාන්ය ඇන්ටාර්ටික් නිරීක්ෂණ ආයතනය කියන්නේ මේ නවතම හේලි -6 පර්යේෂණ මධ්‍යස්ථානය සැලසුම් කළේ බි්රතාන්යයේ හියු බ්‍රෝටන් වාස්තු විද්‍යා සමාගම විසින් බවයි. මෙය ඇන්ටාර්ටිකාවේ බ්‍රන්ට් අයිස් ෂෙල්ෆ් කියන ස්ථානයේ පිහිටුවන හය වන විද්‍යාගාරයයි. එය දකුණු අත්ලාන්තික් තුඩුවේ සිට කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටි පාවෙන අයිස් තට්ටුවකි.

මෙහි කලින් පිහිටුවූ බොහොමයක් විද්‍යාගාර දක්ෂිණධ්‍රැවයේ වැටෙන හිම තට්ටුවේ බර නිසා විනාශ වුණා. මෙහි ඇති අයිස් තට්ටුව බිඳී යාවි යැයි බිය නිසා කලින් තිබූ හේලි -5 පර්යේෂණාගාරය අතහැර දමන්නට සිදු වුණා. මේ ව්‍යාපෘතියේ ප්‍රකාශක පෝල් සීග්රෝව් කියනවා.

ඇන්ටාර්ක්ටිකාව මේ මිහිමත ඇති වඩාත් ම හුදෙකලා වූ ප්රදේශයයි. මෙහිදී විද්‍යාඥයන්ට දකින්නට ලැබෙන එකම සුවිශේෂ දසුන මේ අහසේ දිස්වෙන විස්මිත දක්ෂිණාලෝකය විතරයි.

හේලි -6 කනු සතරක් මත ඉදි කරන ලද මොඩියුල පෙළක් යා කර සකස් කළ නිවහනක්. මේ මධ්‍යස්ථානයේ 16ත් 52ත් අතර ගණනකට නේවාසිකව හිඳ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. මේ ගණන අවුරුද්දේ කාලය අනුව වෙනස් වෙනවා.

මෙහි මොඩියල මැද විශේෂ පොදු ලොකු කුටියක් තියෙනවා. එහි තමා තියෙන්නේ කෑම කාමරය, බාර් එක, හා ජිම් එක.

මෙහි රික්ත ජලාපවහන ක්‍රමයක් ඇති නිසා ජලය පිරිමසින්නට හැකිවී තියෙනවා. මේ මොඩියුල පිහිටා ඇත්තේ හිම බිමේ සිට මීටර 4ක් උස කනු මතයි.

මේ මධ්‍යස්ථානය 52 දෙනකුට ප්‍රමාණවත් පහසුකම් තිබුණද ශීත කාලයේ දී තුන් මාසයක් එහි සේවය කරන සංඛ්‍යාව 16කට සීමා කරනවා. ඒ කාලයේ දී එහි උෂ්ණත්වය සෙල්සියස් -56ක් දක්වා පහත වැටෙනවා. ඒ තුන් මසක කාලය මුළුමනින්ම අඳුරේ තමයි පවතින්නෙ.

සීග්රොව් කියන්නේ පර්යේෂණාගාරයක් වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය වුණොත් ඒක වෙන් කරලා ඇද ගෙන ඒ අවශ්‍ය තැනට ගෙන යන්න පුළුවන් බවයි.

මෙහි වෙනදා නොතිබුණු නව තාක්ෂණික උපකරණ රැසක් තියෙනවා. නිවාස පවා එහි ඇති දරුණු ශීතලට ලක් නොවී පහසුවෙන් ජීවත් වීමට හැකි අයුරිනුයි සකසා තියෙන්නේ. මෙහි වාස්තු විද්‍යාත්මක නිර්මාණයට පවා නවීන විද්‍යාත්මක දැනීම උපයෝගී කර ගෙන තියෙනවා. මෙහි නිර්මාණ සැලසුම ඉදිරිපත් කරන්න වාස්තු විද්‍යාඥයන්ට වසර අටක කාලයක් ගත වුණා.

මේ නව සැලසුම ඇන්ටාර්ක්ටිකාවේ ඉදි කරන්නට ඉන්ජිනේරුවන්ට වසර හතරකට වැඩියෙන් ගත වුණා. ඒ ඉදිකිරීම් කටයුතු කරන්නට ඔවුන් හැකි වූයේ ඇන්ටාර්ක්ටික් ගිම්හාන කාලයේ සති නවයක කාලයකදී පමණක් වීම නිසයි. මෙය ඉදි කරන්නට ගිය මුළු වියදම පවුම් මිලියන 26ක්.

මේ නව හේලි -6 විද්‍යාගාරය එහි ඉදි කෙරෙන්නේ වසර විස්සක් තිස්සේ සේවය කළ හේලි -5 විද්‍යාගාරය වෙනුවටයි.

මේ නව පර්යේෂණාගාරය ස්ථාපිත කළ පසු එහි බි්රතාන්ය විද්‍යාඥයන් සමග ඇමරිකන් විද්‍යාඥයන්ද පර්යේෂණ කටයුතුවල නිරත වනු ඇති.

මෙවර මේ නව පර්යේෂණාගාරය විවෘත කරන්නට යන්නේ කපිතන් ස්කොට් ඇන්ටාර්ක්ටිකාව සොයා ගෙන වසර සීයක් ගත වන දාට වීම විශේෂත්වයක්.

මේ විශේෂ මධ්‍යස්ථානයත් හේලි කියා නම කර තියෙන්නේ තාරකා විද්‍යාඥ එඞ්මන් හේලිගේ නමට ගරු කිරීමක් හැටියටයි. කලින් පැවති මේ නමින් යුත් පර්යේෂණාගාර ගණනාවක් වසර 50ක් තිස්සේ අපට සේවය කර තියෙනවා.

මෙහිදී පෘථිවියේ චුම්බක ක්ෂේත්රය පිළිබඳ අධ්‍යයනයන් පමණක් නොව වායුගෝලීය නිරීක්ෂණ හා දේශගුණික විපර්යාස විමර්ශන සිදු කෙරෙනවා.

1985 දී ඕසෝන් ස්තරයේ සිදුරක් ඇති වී තිබෙන බව අප සොයා ගත්තේ මේ හේලී පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ලද දත්තවලිනුයි.

විද්‍යාඥයන් සඳහා ඉදිකළ මේ සවිමත් මොඩියුල ඉදිකර ඇත්තේ ස්කී පාද මතයි. ඒ නිසා මේ මොඩියුල හැම විටම තියෙන්නෙ හිම බිමට මඳක් ඉහළින් තමයි.

මීට කලින් පැවති විද්‍යාගාර හා කුටි මෙහි ඇති විවිධ කටුක තත්වයන් නිසා ඉන්මනින් විනාශයට පත් වුණා. ඒත් මේ නවීන පර්යේෂණාගාරය සැලසුම් කර ඇත්තේ ඒ හැම එකකටම ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකි ආකාරයටයි.

හිම මිඳුණු මේ මහාද්වීපය තූළ මේ පර්යේෂණාගාරය තුළ සිටින විද්‍යා ප්‍රජාව හැර වෙනත් කිසිම මිනිස් පුළුටක්වත් නැහැ.

මෙහි සේවයට යන විද්‍යාඥයන්ට මේ මොඩියුලවලින් පිටතට ඒමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා එකිනෙක මැදින් ඇවිද ගෙන යාහැකි විදියටයි, මේවා සැලසුම්කරල තියෙන්නෙ.

මේ සිතියමෙන් දැක්වෙන්නේ හැලී -6 පර්යේෂණ මධ්‍යස්ථානය ඇන්ටාර්ක්ටිකාවේ රඳවා තබන්නට බලාපොරොත්තු වන ස්ථානයයි.

එක් මොඩියුලයක ඇතුළත දැක්වෙන අයුරු සැලසුම්කරුගේ චිත්රයකින්.

සැලසුම් චිත්රවල මොඩියුලයට මෙවැනි සඳළුතලයක් යොදා තිබුණත් එම ප්‍රදේශයේ පිටත උෂ්ණත්වය හිමාංකයෙනුත් පහළට යන නිසා ගිම්හානයේදීවත් විද්‍යාඥයන් එය භාවිත කරන එකක් නැහැ.

ඕසෝන් ස්තරයේ ඇති සිදුර සොයා ගත හැකි වූයේ කලින් පැවති හේලී පර්යේෂණාගාරය එවූ දත්ත ප්‍රයෝජනයට ගැනීම නිසයි. මේ නව පර්යේෂණාගාරය වඩාත් නවීන උපකරණ භාවිත කරන නිසා වඩාත් අලූත් රහස් ඒ මගින් හෙළිදරවු කර ගත හැකි වේවි.

මේ ඇන්ටාර්ක්ටික් නව පර්යේෂණාගාරය මේ ආකාරයට ඉදි කරන්න අදහස ආවේ මේ ආකෘතියෙන්ද? මේ ස්ටාර් වෝස් චිත්‍රපටයේ ආ හිම මත යාමට තැනූ ඒටී-ඒටී වෝකරයයි.

[YOUTUBE]lxXhKXLbDWo[/YOUTUBE]

ගත්තේ ''මල් කැකුළු'' එකෙන් http://www.malkakulu.com/

මේ ඒ ගැන තවත් වීඩියෝ දෙකක්

[YOUTUBE]mbiQohRmAdo[/YOUTUBE]

[YOUTUBE]YkSuNScodck[/YOUTUBE]

[QUOTE="HondaMPLG, post: 14474255, member: 391001"] [b]හිම_බිම_බලා_යන_නව_විද්‍යාගාර_කෝච්චිය_දැන්_"[/b] [B][SIZE=5]තනා නිම කරන්න සිව් වසරක් ගත වුණා! මෙය ලොව ප්‍රථම ජංගම රසායනාගාරයයි. පවුම් මිලයන 25.8ක් වියදම් කර තැනූ මෙම නව පරීක්ෂණාගාරය හිම වැසිවලට අසු නොවී ඉන්න පුළුවන් විදියටයි ඉදි කර ඇත්තේ. අඩි ගණනක [/SIZE][/B][B][SIZE=5][B][SIZE=5]හිම[/SIZE][/B] වැස්සක් වැටුණත් නොදැනෙන ලෙසට මෙය හරිම උසයි. [IMG]http://imageshack.us/a/img812/5585/ffsnhalleysecondconstru.jpg[/IMG] රොබට් ෆෝල්කන් ස්කොට් මුල්වරට ඇන්ටාර්ටිකාව තරණය කරල වසර සීයක් සම්පූර්ණ වන දාටයි, මෙය ඇන්ටාර්ක්ටිකාවේ දී විවෘත කරන්නට බලාපොරොත්තු වන්නේ. [IMG]http://imageshack.us/a/img854/9328/32936364.jpg[/IMG] මේ පවුම් මිලියන 26ක වියදමෙන් තැනූ මෙම විද්‍යා පර්යේෂණාගාරය ඇන්ටාර්ක්ටිකාවේ හිම මත නොගිලී සිටිය හැකි වන සේ පද වෙනුවට ස්කී යොදා තියෙනවා. [IMG]http://imageshack.us/a/img803/1641/caxrexhibriba175fullsiz.jpg[/IMG] මේ පර්යේෂණාගාරය මිඳුණු හිමේ ලිස්සා ගෙන ඇද ගෙන යන්න පුළුවන්. කලින් විදයාගාරවලට වගේ මේ විද්‍යාගාරයට හානි නොපැමිණෙන බවයි විද්‍යාඥයන් කියන්නේ. බි්රතාන්ය ඇන්ටාර්ටික් නිරීක්ෂණ ආයතනය කියන්නේ මේ නවතම හේලි -6 පර්යේෂණ මධ්‍යස්ථානය සැලසුම් කළේ බි්රතාන්යයේ හියු බ්‍රෝටන් වාස්තු විද්‍යා සමාගම විසින් බවයි. මෙය ඇන්ටාර්ටිකාවේ බ්‍රන්ට් අයිස් ෂෙල්ෆ් කියන ස්ථානයේ පිහිටුවන හය වන විද්‍යාගාරයයි. එය දකුණු අත්ලාන්තික් තුඩුවේ සිට කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටි පාවෙන අයිස් තට්ටුවකි. මෙහි කලින් පිහිටුවූ බොහොමයක් විද්‍යාගාර දක්ෂිණධ්‍රැවයේ වැටෙන හිම තට්ටුවේ බර නිසා විනාශ වුණා. මෙහි ඇති අයිස් තට්ටුව බිඳී යාවි යැයි බිය නිසා කලින් තිබූ හේලි -5 පර්යේෂණාගාරය අතහැර දමන්නට සිදු වුණා. මේ ව්‍යාපෘතියේ ප්‍රකාශක පෝල් සීග්රෝව් කියනවා. [IMG]http://imageshack.us/a/img855/9726/1researchstat.jpg[/IMG] ඇන්ටාර්ක්ටිකාව මේ මිහිමත ඇති වඩාත් ම හුදෙකලා වූ ප්රදේශයයි. මෙහිදී විද්‍යාඥයන්ට දකින්නට ලැබෙන එකම සුවිශේෂ දසුන මේ අහසේ දිස්වෙන විස්මිත දක්ෂිණාලෝකය විතරයි. [IMG]http://imageshack.us/a/img189/7867/13210597437133604974124.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img850/825/imagecygk.jpg[/IMG] හේලි -6 කනු සතරක් මත ඉදි කරන ලද මොඩියුල පෙළක් යා කර සකස් කළ නිවහනක්. මේ මධ්‍යස්ථානයේ 16ත් 52ත් අතර ගණනකට නේවාසිකව හිඳ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. මේ ගණන අවුරුද්දේ කාලය අනුව වෙනස් වෙනවා. මෙහි මොඩියල මැද විශේෂ පොදු ලොකු කුටියක් තියෙනවා. එහි තමා තියෙන්නේ කෑම කාමරය, බාර් එක, හා ජිම් එක. මෙහි රික්ත ජලාපවහන ක්‍රමයක් ඇති නිසා ජලය පිරිමසින්නට හැකිවී තියෙනවා. මේ මොඩියුල පිහිටා ඇත්තේ හිම බිමේ සිට මීටර 4ක් උස කනු මතයි. මේ මධ්‍යස්ථානය 52 දෙනකුට ප්‍රමාණවත් පහසුකම් තිබුණද ශීත කාලයේ දී තුන් මාසයක් එහි සේවය කරන සංඛ්‍යාව 16කට සීමා කරනවා. ඒ කාලයේ දී එහි උෂ්ණත්වය සෙල්සියස් -56ක් දක්වා පහත වැටෙනවා. ඒ තුන් මසක කාලය මුළුමනින්ම අඳුරේ තමයි පවතින්නෙ. සීග්රොව් කියන්නේ පර්යේෂණාගාරයක් වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය වුණොත් ඒක වෙන් කරලා ඇද ගෙන ඒ අවශ්‍ය තැනට ගෙන යන්න පුළුවන් බවයි. මෙහි වෙනදා නොතිබුණු නව තාක්ෂණික උපකරණ රැසක් තියෙනවා. නිවාස පවා එහි ඇති දරුණු ශීතලට ලක් නොවී පහසුවෙන් ජීවත් වීමට හැකි අයුරිනුයි සකසා තියෙන්නේ. මෙහි වාස්තු විද්‍යාත්මක නිර්මාණයට පවා නවීන විද්‍යාත්මක දැනීම උපයෝගී කර ගෙන තියෙනවා. මෙහි නිර්මාණ සැලසුම ඉදිරිපත් කරන්න වාස්තු විද්‍යාඥයන්ට වසර අටක කාලයක් ගත වුණා. මේ නව සැලසුම ඇන්ටාර්ක්ටිකාවේ ඉදි කරන්නට ඉන්ජිනේරුවන්ට වසර හතරකට වැඩියෙන් ගත වුණා. ඒ ඉදිකිරීම් කටයුතු කරන්නට ඔවුන් හැකි වූයේ ඇන්ටාර්ක්ටික් ගිම්හාන කාලයේ සති නවයක කාලයකදී පමණක් වීම නිසයි. මෙය ඉදි කරන්නට ගිය මුළු වියදම පවුම් මිලියන 26ක්. මේ නව හේලි -6 විද්‍යාගාරය එහි ඉදි කෙරෙන්නේ වසර විස්සක් තිස්සේ සේවය කළ හේලි -5 විද්‍යාගාරය වෙනුවටයි. මේ නව පර්යේෂණාගාරය ස්ථාපිත කළ පසු එහි බි්රතාන්ය විද්‍යාඥයන් සමග ඇමරිකන් විද්‍යාඥයන්ද පර්යේෂණ කටයුතුවල නිරත වනු ඇති. මෙවර මේ නව පර්යේෂණාගාරය විවෘත කරන්නට යන්නේ කපිතන් ස්කොට් ඇන්ටාර්ක්ටිකාව සොයා ගෙන වසර සීයක් ගත වන දාට වීම විශේෂත්වයක්. මේ විශේෂ මධ්‍යස්ථානයත් හේලි කියා නම කර තියෙන්නේ තාරකා විද්‍යාඥ එඞ්මන් හේලිගේ නමට ගරු කිරීමක් හැටියටයි. කලින් පැවති මේ නමින් යුත් පර්යේෂණාගාර ගණනාවක් වසර 50ක් තිස්සේ අපට සේවය කර තියෙනවා. මෙහිදී පෘථිවියේ චුම්බක ක්ෂේත්රය පිළිබඳ අධ්‍යයනයන් පමණක් නොව වායුගෝලීය නිරීක්ෂණ හා දේශගුණික විපර්යාස විමර්ශන සිදු කෙරෙනවා. [IMG]http://4.bp.blogspot.com/-a_ePPZMz-KE/URyLe_9x-UI/AAAAAAAAH2M/PDwqIAZyhJ0/s320/13.jpg[/IMG] 1985 දී ඕසෝන් ස්තරයේ සිදුරක් ඇති වී තිබෙන බව අප සොයා ගත්තේ මේ හේලී පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ලද දත්තවලිනුයි. [IMG]http://2.bp.blogspot.com/-dQSzsj1KVis/URyK_f33Y0I/AAAAAAAAH1M/4fWce5o8NEA/s1600/5.jpg[/IMG] විද්‍යාඥයන් සඳහා ඉදිකළ මේ සවිමත් මොඩියුල ඉදිකර ඇත්තේ ස්කී පාද මතයි. ඒ නිසා මේ මොඩියුල හැම විටම තියෙන්නෙ හිම බිමට මඳක් ඉහළින් තමයි. [IMG]http://imageshack.us/a/img90/3553/halleyviantarcticreasea.jpg[/IMG] මීට කලින් පැවති විද්‍යාගාර හා කුටි මෙහි ඇති විවිධ කටුක තත්වයන් නිසා ඉන්මනින් විනාශයට පත් වුණා. ඒත් මේ නවීන පර්යේෂණාගාරය සැලසුම් කර ඇත්තේ ඒ හැම එකකටම ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකි ආකාරයටයි. හිම මිඳුණු මේ මහාද්වීපය තූළ මේ පර්යේෂණාගාරය තුළ සිටින විද්‍යා ප්‍රජාව හැර වෙනත් කිසිම මිනිස් පුළුටක්වත් නැහැ[SIZE=5].[/SIZE] [IMG]http://imageshack.us/a/img402/3764/tohquppermet1011.jpg[/IMG] මෙහි සේවයට යන විද්‍යාඥයන්ට මේ මොඩියුලවලින් පිටතට ඒමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා එකිනෙක මැදින් ඇවිද ගෙන යාහැකි විදියටයි, මේවා සැලසුම්කරල තියෙන්නෙ. [IMG]http://4.bp.blogspot.com/-h-bledWSdhU/URyLQ4TVcHI/AAAAAAAAH1s/efM9h01np-k/s1600/9.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img200/6032/researchstat.jpg[/IMG] මේ සිතියමෙන් දැක්වෙන්නේ හැලී -6 පර්යේෂණ මධ්‍යස්ථානය ඇන්ටාර්ක්ටිකාවේ රඳවා තබන්නට බලාපොරොත්තු වන ස්ථානයයි. [IMG]http://3.bp.blogspot.com/-X6eaoD4toF4/URyLUQuzxII/AAAAAAAAH10/Eu_Ugy15iCk/s320/10.jpg[/IMG] එක් මොඩියුලයක ඇතුළත දැක්වෙන අයුරු සැලසුම්කරුගේ චිත්රයකින්. [IMG]http://imageshack.us/a/img835/3508/halleyvi3.jpg[/IMG] සැලසුම් චිත්රවල මොඩියුලයට මෙවැනි සඳළුතලයක් යොදා තිබුණත් එම ප්‍රදේශයේ පිටත උෂ්ණත්වය හිමාංකයෙනුත් පහළට යන නිසා ගිම්හානයේදීවත් විද්‍යාඥයන් එය භාවිත කරන එකක් නැහැ. [IMG]http://img515.imageshack.us/img515/9682/imageslla.jpg[/IMG] ඕසෝන් ස්තරයේ ඇති සිදුර සොයා ගත හැකි වූයේ කලින් පැවති හේලී පර්යේෂණාගාරය එවූ දත්ත ප්‍රයෝජනයට ගැනීම නිසයි. මේ නව පර්යේෂණාගාරය වඩාත් නවීන උපකරණ භාවිත කරන නිසා වඩාත් අලූත් රහස් ඒ මගින් හෙළිදරවු කර ගත හැකි වේවි. [IMG]http://1.bp.blogspot.com/-qtxhpPKPA_0/URyLiL7mSHI/AAAAAAAAH2U/240xy53FY4A/s320/14.jpg[/IMG] මේ ඇන්ටාර්ක්ටික් නව පර්යේෂණාගාරය මේ ආකාරයට ඉදි කරන්න අදහස ආවේ මේ ආකෘතියෙන්ද? මේ ස්ටාර් වෝස් චිත්‍රපටයේ ආ හිම මත යාමට තැනූ ඒටී-ඒටී වෝකරයයි.[/SIZE][/B] [YOUTUBE]lxXhKXLbDWo[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ ''[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]'' එකෙන් [/SIZE][/B][URL]http://www.malkakulu.com/[/URL] [B][SIZE=5]මේ ඒ ගැන තවත් වීඩියෝ දෙකක් [/SIZE][/B] [YOUTUBE]mbiQohRmAdo[/YOUTUBE] [YOUTUBE]YkSuNScodck[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom