Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරුගේ_බලේ_තරම_ලෝක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරුගේ_බලේ_තරම_ලෝක

එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක් - හිරුගේ බලය ගැන දැනගන්න

අපේ සූර්යයා, එහෙමත් නැතිනම් හිරු කියන්නේ තරුවක්. අපේ මන්දාකිණිය, ඒ කියන්නේ ක්ෂීරපථයේ තිබෙන තරු මිලියන 100,000 න් එක් තරුවක්. ඒත් අනෙක් තරු වගේ නොවේ හිරුගේ විශේෂයක් තියෙනවා. හිරු අපේ සෞරග්‍රහ මණ්ඩලයටම හුඟක් වැදගත්. හිරු නොතිබුණා නම් පෘථිවියේ ජීවය ඇති වෙන්නේ නැහැ.

හිරුගේ බලය

හිරු ලොකු දොඩම් ගෙඩියකට සමාන කළොත් පෘථිවිය, එහි ඇති පුංචි ඇටයකට සමානයි. එයට හිරුගේ සිට ඇති දුර මීටර 10 කට වඩා නැහැ. ජීවය දීමටත් ජීවය නැසීමටත් හැකියාව ඇති සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හා ප්‍රධාන තාරුකාව වන්නේ අපේ හිරුයි. හිරු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වූ බෘහස්පති මෙන් දෙගුණයකින් විශාලයි. අධික උෂ්ණත්වයක් ඇති හින්දා හිරුගේ මතුපිට ඝන හෝ ද්‍රව හෝ නැහැ. හිරු නිර්මාණය වෙලා තියෙන්නේ වායුවලින්. මතුපිට හයිඩ්රජන් සහ හීලියම් වායු දකින්න ලැබෙනවා. හිරුට අයිති ග්‍රහලෝක ගණන 9 ක් තිබෙනවා. ඒ ග්‍රහ ලෝකවල උප ග්‍රහයින් නැත්නම් චන්ද්‍රයින් 60 කට අධික ගණනක් ඉන්නවා.

පෘථිවියේ සිට ඇති දුර: කි.මී. මිලියන 150

හිරුගේ විෂ්කම්භය: කි.මී. මිලියන 1.3 කි.

මතුපිට උෂ්ණත්වය: සෙල්සියස් අංශක 15,000,000

භ්‍රමණ කාලය දින 25 කි.

ගිනිගෙන දැවෙන හිරු

ප්‍රධාන වශයෙන් හිරු නිර්මාණය වී තියෙන්නේ බරින් අඩු හයිඩ්රජන් වායුවෙනි. හිරුගේ න්‍යෂ්ටියේ සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හේතුවෙන් තත්පරයකට හයිඩ්රජන් ටොන් මිලියන 770 ක් දැවී යනවා. සෑම තත්පරයකටම වායු මිලියන 4.4 ක් දැවී යන බව විද්‍යාඥයෝ පවසති. එය අලි ඇතුන් මිලියනයකගේ බරට සමාන වේ.

කාර් එකෙන් හිරුට ගියොත් ?

පෘථිවියේ සිට හිරුට ඇති දුර කිලෝ මීටර මිලියන 150 කට වඩා අඩුයි. මෙම දුර මනිනු ලබන්නේ නක්ෂත්ර ඒකකවලිනුයි. ඔබ ඔබේ කාරය පදවාගෙන පැයට කිලෝ මීටර 88 ක වේගයකින් පෘථිවියේ සිට හිරු බලා ගමන් කළොත් හිරුට ළඟ වීමට අවුරුදු 193 ක් ගතවේවි.

හිරුගේ බලේ තරම

හිරුගෙන් නිකුත් වන බලයෙන් තත්පරයෙන් එකක් ඇමෙරිකාවේ වසරකට භාවිතා කරන විදුලි පරිභෝජනය කරන ප්‍රමාණය වගේ මිලියන 13 කට වැඩියි. පෘථිවියේ බලශක්ති ලෙස භාවිතා කරන සියලූම තෙල්, ගල් අඟුරු සහ දැව යොදා ගෙන හිරුට ඉන්ධන වශයෙන් සැපයුවොත් එය ප්‍රමාණවත් වෙන්නේ දින කීපයකට විතරයි.

තාපය අනතුරුදායකයි

හිරුගේ මැද එනම් න්‍යෂ්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 27 ක් පමණ වේ. තමා වටේ කිලෝ මීටර 100 ක ප්‍රමාණයක් පුරා ඇති සියලූම දේ දැවී අළු කර විනාශ කරන්න මේ තරමේ උෂ්ණත්වයක් ඇති පුංචි අල්පෙනෙත්ති හිසකට හැකියාව තියෙනවා.

එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක්

හිරුගේ මතුපිට එක් වර්ග සෙන්ටිමීටරයක ප්‍රමාණයක දීප්තිය ඉටි පන්දම් දෙලක්ෂ තිස් දෙදහස් පන්සීයක් කියලයි කියන්නේ.

ඔරෝරා බොරියාලිස්

ඔරෝරා බොරියාලිස් හෙවත් උත්තරාලෝකය කියලා කියන්නේ අහසේ ඇති වන වර්ණවත් දීප්තිමත් ආලෝකයකටයි. ආරෝපණ අංශුවලින් පිරි සූර්යය සුළං අපේ වායුගෝලයට ඇතුළු වෙද්දී චුම්භක ක්ෂේත්රයට බලපෑමක් ඇති වෙනවා. එවිටයි, අහසේ ‘ඔරෝරා බොරියාලිස්’ නිර්මාණය වන්නේ. ‘ඔරෝරා බොරියාලිස්’ දීප්තිමත්ව හා පැහැදිලිව දකින්න ලැබෙන්නේ උත්තර ධ්‍රැවයටයි.

හිරු දැල්

හිරුගෙන් විහිදෙන ගිනි ජාලා හැඳින්වෙන්නේ සූර්ය ජාලා (හිරුදැල්) කියලයි. මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සූර්ය ජාලාව කිලෝ මීටර හාර ලක්ෂ දෙදහසක් දුරට විහිදී තිබෙනවා. එය පෘථිවියේ සිට සඳුට ඇති දුරටත් වඩා වැඩියි.

හිරුගෙන් හමන උණුසුම් සුළං

හිරුගෙන් නිකුත් වෙන විදුලි ආරෝපණ අංශුවලට කියන්නේ සූර්යය සුළං කියලයි. මේවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවරේ ඉන්න කුරු ග්‍රහයා ප්ලූටෝ තරම් දෙගුණයක් ඈතට විහිදී යාමට පුළුවන් කියලයි කියන්නේ. පුංචි ඔයාලා 2012 චිත්‍රපටය නැරඹුවා නම්, ලෝකය විනාශ වී යන්නේ මෙවැනි සූර්යය සුළං විහිදී යාමක් නිසා කියලා දන්නවා. සූර්යය සුළං විහිදී ගොස් පෘථිවි කුහරයේ උෂ්ණත්වය සීඝ්රයෙන් ඉහළ ගිහින් තමයි 2012 චිත්‍රපටයේ භූමිකම්පා, සුනාමි, ගිනිකඳු පිපිරීම් ආදිය ඇති වෙන්නේ.

හිරු ලප

හිරුගේ පෘෂ්ඨයේ විවිධ තැන්වල වායු අනෙක් තැන්වලට වඩා සිසිල් වූ අවස්ථාවලදී ඒවා දිස්වන්නේ අඳුරු ලප විධියටයි. තාරකා විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘හිරු ලප’ කියලයි. මෙවැනි හිරු ලපයක් කොයිතරම් විශාල ද කියනවා නම් එක් හිරු ලපයක් පුරවන්න පෘථිවි අටක් ඕනෑ වෙනවා.

යුද්ධය නැවැතූ සූර්ය ග්‍රහණය

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ හිරු, සඳු සහ පෘථිවිය එක එල්ලේ පිහිටන අවස්ථාවේදී සඳුගෙන් හිරු වැසී යන විටයි කියලා පුංචි ඔයාලා දන්නවානේ. සූර්ය ග්‍රහණ නිතරම පාහේ දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් පූර්ණ සූර්ය ග්‍රහණයක්. කි‍්‍ර.පූ. 585 දී ලිඩියා සහ මිඞ්ස් හමුදා අතරේ මහා යුද්ධයක් හටගත් වෙලාවේ සූර්ය ග්‍රහණයක් සිද්ධ වුණා. ඒ සමඟම යුද්ධයත් නැවැතුණා. දෙපිරිස අතරේ සාමය ඇතිවුණා.

පරිගණක ජාලය අකි‍්‍රය කළ හිරු කිරණ

1989 අවුරුද්දේ සැප්තැම්බර් නව වැනිදා හිරුගේ අසාමාන්‍ය කි‍්‍රයාකාරීත්වයක් නිසා කැනඩාවේ ටොරන්ටෝ නුවර කොටස් වෙළෙඳ පොළේ පරිගණක ජාලය අකි‍්‍රය වීමෙන් හිටිහැටියේ සියලූම කටයුතු මුළුමනින්ම බිඳ වැටුණා. තාක්ෂණවේදීන් පවා මවිත කළ මෙම සිද්ධියට හේතු වුණේ අපේ හිරුයි. හිරුගෙන් ආරෝපණ අංශු විශාල ප්‍රමාණයක් එකවර පැමිණීමෙන් පෘථිවි වායුගෝලයේ ඇතිවූ චුම්බක කුණාටුවක් තමයි ඊට හේතුව. මේ චුම්බක කුණාටුව නිසා එම වෙලාවක කැනඩාවේ ස්ථාන කීපයක විදුලිය බල විසන්ධිවීම් ද සිදුවුණා.

නාසා සූර්ය ගතික නිරීක්ෂණාගාරය

අපේ හිරු ගවේෂණය පහසු නැහැ. අධික විකිරණශීලී ස්වභාවය හා තාපය නිසා හිරුට කිට්ටුවීම පහසු නැහැ. ඒත් පසුගිය දා ඇමෙරිකාවේ නාසා ආයතනය ‘නාසා සූර්ය ගතික නිරීක්ෂණාගාරය’ නමින් විශේෂ ගවේෂණ යානයක් (ගවේෂණ චන්ද්‍රිකාවක්) හිරු වෙත යැව්වා. මේ යානාව උඩුගුවනට රැගෙන ගියේ ඇට්ලස් 5 රොකට්ටුවකිනුයි. මේ නීරීක්ෂණාගාරය පස් අවුරුදු කාලයක් තිස්සේ අපේ හිරු ගැන පරීක්ෂණ කරාවි. නිරීක්ෂණාගාරය ඇතුළත් වන්නේ ගවේෂණ චන්ද්‍රිකාවක් තුළයි. එහි බර ටොන් 3.2 ක්. මේ සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය ඇතුළත් චන්ද්‍රිකාවේ ස්වයංකී‍්‍රය අති නවීන තාක්ෂණයෙන් නිපදවූ දුරේක්ෂ සවි කර තිබෙනවා. සූර්ය ලප හා සූර්ය ජාලා ගැන විමසීමක් කිරීමට එමගින් හැකිවෙනවා.

අභ්‍යවකාශ කාලගුණය

නාසා බලධාරීන්ගේ මීළඟ නව මෙහෙයුම් වැඩසටහනට පාදක වන්නේ අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. ‘නාසා සූර්ය ගතික නිරීක්ෂණාගාරය’ උඩුගුවනට යැව්වේ මේ නිසයි. සෞරග්‍රහ මණ්ඩලය තුළ විකිරණ වෙනස්වීම් පිළිබඳ හා එහි තාප ශක්තිය වෙනස්වන අයුරු ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නයි. ඒ පිළිබඳ චන්ද්‍රිකාව ලබා ගන්නා දත්ත ඔවුන් පෘථිවියට ගෙන්වා ගන්නවා. අභ්‍යවකාශ කාලගුණයේ සිදුවන වෙනස්කම් හා හිරුගේ විකිරණ හා චුම්බක ශක්තිය පෘථිවියේ විදුලි බල පද්ධතියට, සන්නිවේදන කටයුතුවලට, චන්ද්‍රිකා සංඥා සම්පේ‍්‍රෂණ කටයුතුවලට කරන බලපෑම් ගැන විමසුම් කරන්නයි, ඒ පිළිබඳ දත්ත රැස්කිරීමත් මෙමගින් කෙරෙනවා. වායු ගෝලයේ ඇතුළතදී හා පිටතදී කෙරෙන බලපෑම්වල ඇති වෙනස්කම් ගණනය කිරීමක් ද මෙහිදී සිදු කෙරෙනවා. හිරුගේ චුම්බක ක්ෂේත්රයේ බලපෑමත් චුම්බක ශක්තිය චාලක ශක්තිය බවට පෙරළෙන ආකාරයත් ගැන සොයා බැලීම් ද සිදු කිරීමත් මේ ගවේෂණයේ අරමුණයි.

[QUOTE="EHDEHD, post: 11943662, member: 57610"] [b]හිරුගේ_බලේ_තරම_ලෝක[/b] [CENTER][SIZE="4"][COLOR="DarkGreen"][SIZE="6"]එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක් - හිරුගේ බලය ගැන දැනගන්න [/SIZE][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-0QfUlD1bNec/TwxcUHB66sI/AAAAAAAABG4/m7yl2XUTYsM/s1600/4.jpg[/IMG][/CENTER] අපේ සූර්යයා, එහෙමත් නැතිනම් හිරු කියන්නේ තරුවක්. අපේ මන්දාකිණිය, ඒ කියන්නේ ක්ෂීරපථයේ තිබෙන තරු මිලියන 100,000 න් එක් තරුවක්. ඒත් අනෙක් තරු වගේ නොවේ හිරුගේ විශේෂයක් තියෙනවා. හිරු අපේ සෞරග්‍රහ මණ්ඩලයටම හුඟක් වැදගත්. හිරු නොතිබුණා නම් පෘථිවියේ ජීවය ඇති වෙන්නේ නැහැ. [SIZE="5"][COLOR="Navy"] හිරුගේ බලය[/COLOR][/SIZE] හිරු ලොකු දොඩම් ගෙඩියකට සමාන කළොත් පෘථිවිය, එහි ඇති පුංචි ඇටයකට සමානයි. එයට හිරුගේ සිට ඇති දුර මීටර 10 කට වඩා නැහැ. ජීවය දීමටත් ජීවය නැසීමටත් හැකියාව ඇති සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හා ප්‍රධාන තාරුකාව වන්නේ අපේ හිරුයි. හිරු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වූ බෘහස්පති මෙන් දෙගුණයකින් විශාලයි. අධික උෂ්ණත්වයක් ඇති හින්දා හිරුගේ මතුපිට ඝන හෝ ද්‍රව හෝ නැහැ. හිරු නිර්මාණය වෙලා තියෙන්නේ වායුවලින්. මතුපිට හයිඩ්රජන් සහ හීලියම් වායු දකින්න ලැබෙනවා. හිරුට අයිති ග්‍රහලෝක ගණන 9 ක් තිබෙනවා. ඒ ග්‍රහ ලෝකවල උප ග්‍රහයින් නැත්නම් චන්ද්‍රයින් 60 කට අධික ගණනක් ඉන්නවා. [COLOR="Purple"][SIZE="5"] පෘථිවියේ සිට ඇති දුර: කි.මී. මිලියන 150 හිරුගේ විෂ්කම්භය: කි.මී. මිලියන 1.3 කි. මතුපිට උෂ්ණත්වය: සෙල්සියස් අංශක 15,000,000 භ්‍රමණ කාලය දින 25 කි. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"] ගිනිගෙන දැවෙන හිරු[/COLOR][/SIZE] ප්‍රධාන වශයෙන් හිරු නිර්මාණය වී තියෙන්නේ බරින් අඩු හයිඩ්රජන් වායුවෙනි. හිරුගේ න්‍යෂ්ටියේ සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හේතුවෙන් තත්පරයකට හයිඩ්රජන් ටොන් මිලියන 770 ක් දැවී යනවා. සෑම තත්පරයකටම වායු මිලියන 4.4 ක් දැවී යන බව විද්‍යාඥයෝ පවසති. එය අලි ඇතුන් මිලියනයකගේ බරට සමාන වේ. [COLOR="DarkGreen"][SIZE="5"] කාර් එකෙන් හිරුට ගියොත් ?[/SIZE][/COLOR] පෘථිවියේ සිට හිරුට ඇති දුර කිලෝ මීටර මිලියන 150 කට වඩා අඩුයි. මෙම දුර මනිනු ලබන්නේ නක්ෂත්ර ඒකකවලිනුයි. ඔබ ඔබේ කාරය පදවාගෙන පැයට කිලෝ මීටර 88 ක වේගයකින් පෘථිවියේ සිට හිරු බලා ගමන් කළොත් හිරුට ළඟ වීමට අවුරුදු 193 ක් ගතවේවි. [SIZE="5"][COLOR="DarkGreen"] හිරුගේ බලේ තරම[/COLOR][/SIZE] හිරුගෙන් නිකුත් වන බලයෙන් තත්පරයෙන් එකක් ඇමෙරිකාවේ වසරකට භාවිතා කරන විදුලි පරිභෝජනය කරන ප්‍රමාණය වගේ මිලියන 13 කට වැඩියි. පෘථිවියේ බලශක්ති ලෙස භාවිතා කරන සියලූම තෙල්, ගල් අඟුරු සහ දැව යොදා ගෙන හිරුට ඉන්ධන වශයෙන් සැපයුවොත් එය ප්‍රමාණවත් වෙන්නේ දින කීපයකට විතරයි. [SIZE="5"][COLOR="DarkGreen"] [IMG]http://2.bp.blogspot.com/-Q162NuYajN0/TwxcfJoOzUI/AAAAAAAABHA/3F5c49XYkGc/s1600/1.jpg[/IMG] තාපය අනතුරුදායකයි[/COLOR][/SIZE] හිරුගේ මැද එනම් න්‍යෂ්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 27 ක් පමණ වේ. තමා වටේ කිලෝ මීටර 100 ක ප්‍රමාණයක් පුරා ඇති සියලූම දේ දැවී අළු කර විනාශ කරන්න මේ තරමේ උෂ්ණත්වයක් ඇති පුංචි අල්පෙනෙත්ති හිසකට හැකියාව තියෙනවා. [SIZE="4"][COLOR="Indigo"] එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක් හිරුගේ මතුපිට එක් වර්ග සෙන්ටිමීටරයක ප්‍රමාණයක දීප්තිය ඉටි පන්දම් දෙලක්ෂ තිස් දෙදහස් පන්සීයක් කියලයි කියන්නේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"] ඔරෝරා බොරියාලිස්[/COLOR][/SIZE] ඔරෝරා බොරියාලිස් හෙවත් උත්තරාලෝකය කියලා කියන්නේ අහසේ ඇති වන වර්ණවත් දීප්තිමත් ආලෝකයකටයි. ආරෝපණ අංශුවලින් පිරි සූර්යය සුළං අපේ වායුගෝලයට ඇතුළු වෙද්දී චුම්භක ක්ෂේත්රයට බලපෑමක් ඇති වෙනවා. එවිටයි, අහසේ ‘ඔරෝරා බොරියාලිස්’ නිර්මාණය වන්නේ. ‘ඔරෝරා බොරියාලිස්’ දීප්තිමත්ව හා පැහැදිලිව දකින්න ලැබෙන්නේ උත්තර ධ්‍රැවයටයි. [SIZE="5"][COLOR="DarkGreen"]හිරු දැල්[/COLOR][/SIZE] හිරුගෙන් විහිදෙන ගිනි ජාලා හැඳින්වෙන්නේ සූර්ය ජාලා (හිරුදැල්) කියලයි. මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සූර්ය ජාලාව කිලෝ මීටර හාර ලක්ෂ දෙදහසක් දුරට විහිදී තිබෙනවා. එය පෘථිවියේ සිට සඳුට ඇති දුරටත් වඩා වැඩියි. [SIZE="5"][COLOR="DarkGreen"] හිරුගෙන් හමන උණුසුම් සුළං[/COLOR][/SIZE] හිරුගෙන් නිකුත් වෙන විදුලි ආරෝපණ අංශුවලට කියන්නේ සූර්යය සුළං කියලයි. මේවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවරේ ඉන්න කුරු ග්‍රහයා ප්ලූටෝ තරම් දෙගුණයක් ඈතට විහිදී යාමට පුළුවන් කියලයි කියන්නේ. පුංචි ඔයාලා 2012 චිත්‍රපටය නැරඹුවා නම්, ලෝකය විනාශ වී යන්නේ මෙවැනි සූර්යය සුළං විහිදී යාමක් නිසා කියලා දන්නවා. සූර්යය සුළං විහිදී ගොස් පෘථිවි කුහරයේ උෂ්ණත්වය සීඝ්රයෙන් ඉහළ ගිහින් තමයි 2012 චිත්‍රපටයේ භූමිකම්පා, සුනාමි, ගිනිකඳු පිපිරීම් ආදිය ඇති වෙන්නේ. [SIZE="5"][COLOR="DarkGreen"] හිරු ලප[/COLOR][/SIZE] හිරුගේ පෘෂ්ඨයේ විවිධ තැන්වල වායු අනෙක් තැන්වලට වඩා සිසිල් වූ අවස්ථාවලදී ඒවා දිස්වන්නේ අඳුරු ලප විධියටයි. තාරකා විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘හිරු ලප’ කියලයි. මෙවැනි හිරු ලපයක් කොයිතරම් විශාල ද කියනවා නම් එක් හිරු ලපයක් පුරවන්න පෘථිවි අටක් ඕනෑ වෙනවා. [IMG]http://4.bp.blogspot.com/-dVb1bQF8f4g/TwxcrYGHqPI/AAAAAAAABHI/79NTWmFaP4A/s1600/3.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] යුද්ධය නැවැතූ සූර්ය ග්‍රහණය[/COLOR][/SIZE] සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ හිරු, සඳු සහ පෘථිවිය එක එල්ලේ පිහිටන අවස්ථාවේදී සඳුගෙන් හිරු වැසී යන විටයි කියලා පුංචි ඔයාලා දන්නවානේ. සූර්ය ග්‍රහණ නිතරම පාහේ දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් පූර්ණ සූර්ය ග්‍රහණයක්. කි‍්‍ර.පූ. 585 දී ලිඩියා සහ මිඞ්ස් හමුදා අතරේ මහා යුද්ධයක් හටගත් වෙලාවේ සූර්ය ග්‍රහණයක් සිද්ධ වුණා. ඒ සමඟම යුද්ධයත් නැවැතුණා. දෙපිරිස අතරේ සාමය ඇතිවුණා. [SIZE="5"][COLOR="DarkGreen"] පරිගණක ජාලය අකි‍්‍රය කළ හිරු කිරණ[/COLOR][/SIZE] 1989 අවුරුද්දේ සැප්තැම්බර් නව වැනිදා හිරුගේ අසාමාන්‍ය කි‍්‍රයාකාරීත්වයක් නිසා කැනඩාවේ ටොරන්ටෝ නුවර කොටස් වෙළෙඳ පොළේ පරිගණක ජාලය අකි‍්‍රය වීමෙන් හිටිහැටියේ සියලූම කටයුතු මුළුමනින්ම බිඳ වැටුණා. තාක්ෂණවේදීන් පවා මවිත කළ මෙම සිද්ධියට හේතු වුණේ අපේ හිරුයි. හිරුගෙන් ආරෝපණ අංශු විශාල ප්‍රමාණයක් එකවර පැමිණීමෙන් පෘථිවි වායුගෝලයේ ඇතිවූ චුම්බක කුණාටුවක් තමයි ඊට හේතුව. මේ චුම්බක කුණාටුව නිසා එම වෙලාවක කැනඩාවේ ස්ථාන කීපයක විදුලිය බල විසන්ධිවීම් ද සිදුවුණා. [SIZE="5"][COLOR="DarkGreen"] නාසා සූර්ය ගතික නිරීක්ෂණාගාරය[/COLOR][/SIZE] අපේ හිරු ගවේෂණය පහසු නැහැ. අධික විකිරණශීලී ස්වභාවය හා තාපය නිසා හිරුට කිට්ටුවීම පහසු නැහැ. ඒත් පසුගිය දා ඇමෙරිකාවේ නාසා ආයතනය ‘නාසා සූර්ය ගතික නිරීක්ෂණාගාරය’ නමින් විශේෂ ගවේෂණ යානයක් (ගවේෂණ චන්ද්‍රිකාවක්) හිරු වෙත යැව්වා. මේ යානාව උඩුගුවනට රැගෙන ගියේ ඇට්ලස් 5 රොකට්ටුවකිනුයි. මේ නීරීක්ෂණාගාරය පස් අවුරුදු කාලයක් තිස්සේ අපේ හිරු ගැන පරීක්ෂණ කරාවි. නිරීක්ෂණාගාරය ඇතුළත් වන්නේ ගවේෂණ චන්ද්‍රිකාවක් තුළයි. එහි බර ටොන් 3.2 ක්. මේ සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය ඇතුළත් චන්ද්‍රිකාවේ ස්වයංකී‍්‍රය අති නවීන තාක්ෂණයෙන් නිපදවූ දුරේක්ෂ සවි කර තිබෙනවා. සූර්ය ලප හා සූර්ය ජාලා ගැන විමසීමක් කිරීමට එමගින් හැකිවෙනවා. [IMG]http://3.bp.blogspot.com/-LwiIg0vBHvY/Twxc8tA9FYI/AAAAAAAABHQ/mzgSz2LLZAw/s1600/2.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"]අභ්‍යවකාශ කාලගුණය[/COLOR][/SIZE] නාසා බලධාරීන්ගේ මීළඟ නව මෙහෙයුම් වැඩසටහනට පාදක වන්නේ අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. ‘නාසා සූර්ය ගතික නිරීක්ෂණාගාරය’ උඩුගුවනට යැව්වේ මේ නිසයි. සෞරග්‍රහ මණ්ඩලය තුළ විකිරණ වෙනස්වීම් පිළිබඳ හා එහි තාප ශක්තිය වෙනස්වන අයුරු ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නයි. ඒ පිළිබඳ චන්ද්‍රිකාව ලබා ගන්නා දත්ත ඔවුන් පෘථිවියට ගෙන්වා ගන්නවා. අභ්‍යවකාශ කාලගුණයේ සිදුවන වෙනස්කම් හා හිරුගේ විකිරණ හා චුම්බක ශක්තිය පෘථිවියේ විදුලි බල පද්ධතියට, සන්නිවේදන කටයුතුවලට, චන්ද්‍රිකා සංඥා සම්පේ‍්‍රෂණ කටයුතුවලට කරන බලපෑම් ගැන විමසුම් කරන්නයි, ඒ පිළිබඳ දත්ත රැස්කිරීමත් මෙමගින් කෙරෙනවා. වායු ගෝලයේ ඇතුළතදී හා පිටතදී කෙරෙන බලපෑම්වල ඇති වෙනස්කම් ගණනය කිරීමක් ද මෙහිදී සිදු කෙරෙනවා. හිරුගේ චුම්බක ක්ෂේත්රයේ බලපෑමත් චුම්බක ශක්තිය චාලක ශක්තිය බවට පෙරළෙන ආකාරයත් ගැන සොයා බැලීම් ද සිදු කිරීමත් මේ ගවේෂණයේ අරමුණයි. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom