Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරුණිකාගෙන් ජනපතිට ලිපියක් The Day I Lost My Soul

ජනතා පරමාධිපත්‍යයේ බලය සාධාරණව ජනතාව වෙනුවෙන් පරිහරණය කළ යුතු යැයි ඝාතනයට ලක්වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නීය.

ඇය ඒ බව පවසන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යොමු කළ තම ලිපිය ආරම්භ කර ඇත්තේ, 2011 වසරේ ඔක්තෝම්බර් මස 08 වැනි දින තම දින පොතේ තැබූ සටහනක් උපුටා දක්වමිනි.

ඇය පවසන්නේ, එදින ඇගේ දින පොතෙහි - The Day I Lost My Soul - හෙවත් එම දිනය තම ආත්මය අහිමි වූ දිනය ලෙස සටහන් කර ඇති බවයි.

එමෙන්ම පසුගිය මාස 07ට පියෙකු අහිමි වුණ දියණියක ලෙස දුක් වේදනා ගැරහිලි මඩ තර්ජන ගර්ජන ඇතුළු සියලු දේට මුහුණ දුන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන්ය.

එම ලිපියේ දැක්වෙන්නේ, එවැනි දෑට තමන් තවමත් මුහුණ දෙන බවත් මෙතෙක් තමන් ජීවිතයේ මුහුණ දුන් දුක්ඛ්යදායි කටුකම අත්දැකීම එය බවත්ය.

ජනාධිපති මෙන්ම රටේ අනෙකුත් වගකිව යුතු අංශ අද පරිහරණය කරමින් සිටිනුයේ, ජනතා පරමාධිපත්‍ය බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම ලිපියෙන් ජනාධිපතිතුමාට පෙන්වා දෙන්නීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ ලිපියෙහි මෙසේද සඳහන්ය.

උපුටා ගැනීම -

ප්රවෘත්තිවල මගේ තාත්තා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දුටු විට මට මාවම පාලනය කර ගත නොහැකි වුණා. මට බෙරිහන් දී අඩන්න ඕන වුණා. කෑ ගහන්න ඕන වුණා. ඒත් මගේ හඬ පිට වුණේ නැහැ.

80 දශකයේ සිට මගේ පියාගේ දේශපලන ගමන කුමන එකක් ද කියා කොලොන්නාවේ ජනතාව පමණක් නොව මුළු රටම දන්නා කරුණකි. 79 යු. එන්. පී. ආණ්ඩු රජයන කාලේ ශ්‍රී ලංකා මිනිස්සු ගෙවල්වලින් එළියට එන්න බිය වී සිටි කාලයේ ඒ තර්ජන ගර්ජන මැද බිය නොවී ජනතාව එක්රැස් කර පාරට බස්සා. නිල් කොඩියක් පළවෙනියට කොලොන්නාවට දැම්ම එකම නායකයා මගේ පියායි.

මාස 07 ක් තිස්සේ මම හැමදාම කන්නලව්වක් සේ කියා සිටින්නේ, ප්‍රධාන සැකකරු නීතියේ රැහැනට ගෙන එන්න කියායි.

දැන් දැන් මේ නඩුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශවය හා දුමින්ද සිල්වා ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් අතර කෙරෙන නඩුවක් වී හමාරය.

හිරුණිකා මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය.

මේ ලිපිය කාගේවත් බලපෑමකට උවමානාවකට ලිවූ ලිපියක් නොවන අතර මගේ සිතේ තිබෙන සියලුම දේ මම මේ ලිපියට එක් කළෙමි.ජනාධිපතිතුමනි දැන් ඔබේ වාරයයි. ඔබ තීරණය කරන්න මෙය කියවා ඉරා පසෙක තබනවා ද කෝප ගෙන ක්‍රියාත්මක වෙනවා ද දෙතුන් පාරක් නොව දහස් වරක් සිතා සාධාරණය ඉෂ්ට කරනවා ද මන්ද භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රට සාධාරණය ඉටු වුවහොත් එය අපේ රටේ අසාධාරණය අමු අමුවේ මරණයට පත්ව යටගන්නට උත්සාහ කරන විශාල පිරිසකට සාධාරණයේ සේයාව යම්කිසි දුරකට හෝ පෙන්වා දේවී.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

[QUOTE="edwarddonuk, post: 12728068, member: 400879"] [SIZE=4][COLOR=red][FONT=Iskoola Pota]හිරුණිකාගෙන්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ජනපතිට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ලිපියක් [/FONT][COLOR=#333333][FONT=Malithi Web]The Day I Lost My Soul[/FONT][/COLOR][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3] [/SIZE][/FONT] [COLOR=#333333][FONT=Malithi Web][COLOR=purple][SIZE=3][B]ජනතා පරමාධිපත්‍යයේ බලය සාධාරණව ජනතාව වෙනුවෙන් පරිහරණය කළ යුතු යැයි ඝාතනයට ලක්වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නීය.[/B][/SIZE][/COLOR][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web][COLOR=purple][SIZE=3][B]ඇය ඒ බව පවසන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යොමු කළ තම ලිපිය ආරම්භ කර ඇත්තේ, 2011 වසරේ ඔක්තෝම්බර් මස 08 වැනි දින තම දින පොතේ තැබූ සටහනක් උපුටා දක්වමිනි. ඇය පවසන්නේ, එදින ඇගේ දින පොතෙහි - The Day I Lost My Soul - හෙවත් එම දිනය තම ආත්මය අහිමි වූ දිනය ලෙස සටහන් කර ඇති බවයි. එමෙන්ම පසුගිය මාස 07ට පියෙකු අහිමි වුණ දියණියක ලෙස දුක් වේදනා ගැරහිලි මඩ තර්ජන ගර්ජන ඇතුළු සියලු දේට මුහුණ දුන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන්ය. එම ලිපියේ දැක්වෙන්නේ, එවැනි දෑට තමන් තවමත් මුහුණ දෙන බවත් මෙතෙක් තමන් ජීවිතයේ මුහුණ දුන් දුක්ඛ්යදායි කටුකම අත්දැකීම එය බවත්ය. ජනාධිපති මෙන්ම රටේ අනෙකුත් වගකිව යුතු අංශ අද පරිහරණය කරමින් සිටිනුයේ, ජනතා පරමාධිපත්‍ය බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම ලිපියෙන් ජනාධිපතිතුමාට පෙන්වා දෙන්නීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ ලිපියෙහි මෙසේද සඳහන්ය. උපුටා ගැනීම - ප්රවෘත්තිවල මගේ තාත්තා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දුටු විට මට මාවම පාලනය කර ගත නොහැකි වුණා. මට බෙරිහන් දී අඩන්න ඕන වුණා. කෑ ගහන්න ඕන වුණා. ඒත් මගේ හඬ පිට වුණේ නැහැ. 80 දශකයේ සිට මගේ පියාගේ දේශපලන ගමන කුමන එකක් ද කියා කොලොන්නාවේ ජනතාව පමණක් නොව මුළු රටම දන්නා කරුණකි. 79 යු. එන්. පී. ආණ්ඩු රජයන කාලේ ශ්‍රී ලංකා මිනිස්සු ගෙවල්වලින් එළියට එන්න බිය වී සිටි කාලයේ ඒ තර්ජන ගර්ජන මැද බිය නොවී ජනතාව එක්රැස් කර පාරට බස්සා. නිල් කොඩියක් පළවෙනියට කොලොන්නාවට දැම්ම එකම නායකයා මගේ පියායි. මාස 07 ක් තිස්සේ මම හැමදාම කන්නලව්වක් සේ කියා සිටින්නේ, ප්‍රධාන සැකකරු නීතියේ රැහැනට ගෙන එන්න කියායි. දැන් දැන් මේ නඩුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශවය හා දුමින්ද සිල්වා ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් අතර කෙරෙන නඩුවක් වී හමාරය. හිරුණිකා මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය. මේ ලිපිය කාගේවත් බලපෑමකට උවමානාවකට ලිවූ ලිපියක් නොවන අතර මගේ සිතේ තිබෙන සියලුම දේ මම මේ ලිපියට එක් කළෙමි.ජනාධිපතිතුමනි දැන් ඔබේ වාරයයි. ඔබ තීරණය කරන්න මෙය කියවා ඉරා පසෙක තබනවා ද කෝප ගෙන ක්‍රියාත්මක වෙනවා ද දෙතුන් පාරක් නොව දහස් වරක් සිතා සාධාරණය ඉෂ්ට කරනවා ද මන්ද භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රට සාධාරණය ඉටු වුවහොත් එය අපේ රටේ අසාධාරණය අමු අමුවේ මරණයට පත්ව යටගන්නට උත්සාහ කරන විශාල පිරිසකට සාධාරණයේ සේයාව යම්කිසි දුරකට හෝ පෙන්වා දේවී. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර [/B][/SIZE][/COLOR][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom