Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් සැරට කියුවත් උඹේ කතාව හරි..

එයා ඇයි හැම වෙලෙම දේශපාලනිකව මේ ගැන විසඳුමක් ඉල්ලන්නේ...හිරුණිකා LAW වල තරමක් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක්..එයාට මිනී මැරුම් යටතේ මේ නඩුව ගොනුකරලා.ගේම අදින්න පුලුවන්..ඇත්තටම ඒ දේ මානුෂීයයි.

මේ ඉන්නවට වඩා ජනතාවක් එයා එක්ක ඉඳී..

මෙහෙම හිතහන් මනුස්සයෙක් ඉන්නවා.එයාට ඇත්තටම ගොඩක් බඩ ගින්නේ ඉන්නේ.එයා ගාව සන්තකේටම තියෙන්නේ රු 20යි..මේ මනුස්සයා ඉස්සරහ තියෙනවා.බනිස් ගෙඩියක්.රු20 න් තමන්ගේ කුස ගින්න යහමින් හරි නිවා ගන්න පුළුවන්.ඒත් මේ මනුස්සයා දකිනවා ඒ ළඟම ඉන්නවා. Ticket විකුණන මනුස්සයෙක් මෙයා මෙහෙම හිතනවා.මම ගොඩක් කුස ගින්නේ ඉන්නේ ඒත් මම ඒ ගැන නොහිත ඒ මුදලින් මම Ticket එකක් ගන්නවා.ඇත්තටම මට ගොඩක් කුසගිනී.ඒ නිසා මට මේ Ticket එක ඇඳෙන්නම ඕන..ඉතින් දැන් මම ඇහුවොත් ඒ කරපු වැඩේ හරි ද කියලා..පිරිසක් කියයි..නැහැ..එහෙම හිතන්න එපා....දෙවියෝ විහින් එයාට ඒ Ticket එක ඇදෙයි කියලා.

හිරුණිකා බඩ ගින්නේ කියලා නෙමෙයි මම කියන්නේ..ඒ කතාව කියවලා උඩ තියෙන Letter එක කියවල බලන්න..එතකොට යමක් ඔයාලට හිතෙයි...

1cm දුරක් නම් පනින්න තියෙන්නේ..ඒ ඉවෙන්ට් එකට රු.කෝටි ගානක් වියදම් කරලා.කිලෝමීටර් 10ක විතර දුරක ඉඳන් ගැම්මක් අරන් පනින්න හැදුවොත් මොකද වෙන්නේ..අර පනින්න තියෙන 1cm වත් පැන ගන්නවත් බැරි වෙනවා..මචං...

ඒත් ඒක මේ දේ එක්ක වරදවා හිතා ගන්න එපා.අපේ රටේ ක්‍රීඩකයෙක් හිටියා..අන්තර් ජාතික මැරතන් තරඟා වලියකදී ඔහුට කලින් ඔහු සමඟහිටි සියලු ක්‍රීඩකයන් තරඟය අවසන් කරා..ඒ කියන්නේ මොහු අන්තිමයා..ඒ වගේ උනාම සාමාන්‍යයෙන් අන්තිමයා ෂේප් එකේ මාරු වෙනවා..ඒත් ඔහු එහෙම කලේ නැහැ..ඔහු අන්තිමයා වුනත් ඒ අන්තිම වටය දක්වාම ඔහු දිව්වා.තරඟය නැරඹීමට පැමිණ සිටි සියලුම දෙනා ඒ වෙනුවෙන් ඔල්වරසන් දී,අත්පුඩි ගසා ඒ වෙනුවෙන් තමන් ගේ සතුට ප්‍රකාශ කරාලු..ජපානයේ 4,හරි 5 හරි වසරේ පොතක පාඩමක් තියෙනවලු."උත්සාහ වන්තයා" කියලා..ඒ තියෙන්නේ..මේ ආදරනීය ශ්‍රී ලාංකිකයා ගැන කතාවලු..වැලිවේරියේ දී පුපුරා ගිය බෝම්බයෙන්.රටට ඒ සම්පත අහිමී ගියත් ඔහු අමරණීයයි..

[QUOTE="Randike Mendis, post: 12731612, member: 313349"] [SIZE=4] ටිකක් සැරට කියුවත් උඹේ කතාව හරි.. එයා ඇයි හැම වෙලෙම දේශපාලනිකව මේ ගැන විසඳුමක් ඉල්ලන්නේ...හිරුණිකා LAW වල තරමක් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක්..එයාට මිනී මැරුම් යටතේ මේ නඩුව ගොනුකරලා.ගේම අදින්න පුලුවන්..ඇත්තටම ඒ දේ මානුෂීයයි. මේ ඉන්නවට වඩා ජනතාවක් එයා එක්ක ඉඳී.. මෙහෙම හිතහන් මනුස්සයෙක් ඉන්නවා.එයාට ඇත්තටම ගොඩක් බඩ ගින්නේ ඉන්නේ.එයා ගාව සන්තකේටම තියෙන්නේ රු 20යි..මේ මනුස්සයා ඉස්සරහ තියෙනවා.බනිස් ගෙඩියක්.රු20 න් තමන්ගේ කුස ගින්න යහමින් හරි නිවා ගන්න පුළුවන්.ඒත් මේ මනුස්සයා දකිනවා ඒ ළඟම ඉන්නවා. Ticket විකුණන මනුස්සයෙක් මෙයා මෙහෙම හිතනවා.මම ගොඩක් කුස ගින්නේ ඉන්නේ ඒත් මම ඒ ගැන නොහිත ඒ මුදලින් මම Ticket එකක් ගන්නවා.ඇත්තටම මට ගොඩක් කුසගිනී.ඒ නිසා මට මේ Ticket එක ඇඳෙන්නම ඕන..[/SIZE][SIZE=4]ඉතින් දැන් මම ඇහුවොත් ඒ කරපු වැඩේ හරි ද කියලා..පිරිසක් කියයි..නැහැ..එහෙම හිතන්න එපා....දෙවියෝ විහින් එයාට ඒ Ticket එක ඇදෙයි කියලා. හිරුණිකා බඩ ගින්නේ කියලා නෙමෙයි මම කියන්නේ..ඒ කතාව කියවලා උඩ තියෙන Letter එක කියවල බලන්න..එතකොට යමක් ඔයාලට හිතෙයි... 1cm දුරක් නම් පනින්න තියෙන්නේ..ඒ ඉවෙන්ට් එකට රු.කෝටි ගානක් වියදම් කරලා.කිලෝමීටර් 10ක විතර දුරක ඉඳන් ගැම්මක් අරන් පනින්න හැදුවොත් මොකද වෙන්නේ..අර පනින්න තියෙන 1cm වත් පැන ගන්නවත් බැරි වෙනවා..මචං... ඒත් ඒක මේ දේ එක්ක වරදවා හිතා ගන්න එපා.අපේ රටේ ක්‍රීඩකයෙක් හිටියා..අන්තර් ජාතික මැරතන් තරඟා වලියකදී ඔහුට කලින් ඔහු සමඟහිටි සියලු ක්‍රීඩකයන් තරඟය අවසන් කරා..ඒ කියන්නේ මොහු අන්තිමයා..ඒ වගේ උනාම සාමාන්‍යයෙන් අන්තිමයා ෂේප් එකේ මාරු වෙනවා..ඒත් ඔහු එහෙම කලේ නැහැ..ඔහු අන්තිමයා වුනත් ඒ අන්තිම වටය දක්වාම ඔහු දිව්වා.තරඟය නැරඹීමට පැමිණ සිටි සියලුම දෙනා ඒ වෙනුවෙන් ඔල්වරසන් දී,අත්පුඩි ගසා ඒ වෙනුවෙන් තමන් ගේ සතුට ප්‍රකාශ කරාලු..ජපානයේ 4,හරි 5 හරි වසරේ පොතක පාඩමක් තියෙනවලු."උත්සාහ වන්තයා" කියලා..ඒ තියෙන්නේ..මේ ආදරනීය ශ්‍රී ලාංකිකයා ගැන කතාවලු..වැලිවේරියේ දී පුපුරා ගිය බෝම්බයෙන්.රටට ඒ සම්පත අහිමී ගියත් ඔහු අමරණීයයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom