හිරුනිකාගේ තත්වය අයහපත් අතට

planner123

Well-known member
  • May 22, 2018
    8,692
    14,892
    113
    නෑතුව.. එහෙම නෑත්නම් ඔයා කියන්නේ රන්ජන් කිව්වා වගේ උසාවිය දූශීතයි කියලද? ඔයා නඩු තීන්දුව කියවලා බලන්න.. එතකොට තේරෙයි ඈයි එහෙම තීන්දුවක් දීලා තියෙන්නේ කියලා.. ඈපිල් එකත් දෑම්මා නේ.. ආයේ තව මොනවද තහවුරු වෙන්න තියෙන්නේ
    Ranja ge voice clips ahapanko. Uu directly influence karanawa judge kenek ta. Uu nam hire giyapu eka saadaranai. Uu hire giye habai aththa kiyala weradi thenaka.
    Lakshman marunu eka gena Hirunika ta nathi amaruwak uba ganna epa. Pahala video eka full balala warenko. Only 39 seconds.

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මෙහෙම දෙයකුත් තියෙනවා

    ආණ්ඩුව හොඳටම දන්නවා මිනිස්සු ආණ්ඩුව බින්දුවට දාල ඉන්නේ කියල

    ආණ්ඩුව කරන ඔක්කොම අවුල් කියල

    මේ සේරම තියෙද්දී දුමින්ද එලියට දාල තව කුණු එකතුකරගන්න එකත් ලොකු සැකයක්
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Dan lakagadi idan wadiye Bumper danne na. Wadan thamai liyanne 😄👍
    giphy.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ranja ge voice clips ahapanko. Uu directly influence karanawa judge kenek ta. Uu nam hire giyapu eka saadaranai. Uu hire giye habai aththa kiyala weradi thenaka.
    Lakshman marunu eka gena Hirunika ta nathi amaruwak uba ganna epa. Pahala video eka full balala warenko. Only 39 seconds.

    මෙතනට හිරුණිකා අදාල නෑ.. රන්ජන් ඩිරෙක්ට්ලි නඩුකාරයෙකුට බලපෑම් කලා කියන්න සාක්කි නෑ. එහෙම තියෙනවා නම් කොහොමද නඩු කාරයා එලියේ ඉන්නේ. දුමින්ද එන්න කලින් එයාව ඈතුලට යවන්න එපෑයි.. ඒකයි මම කිව්වේ නඩු තීන්දුව කියවලා වරෙන් කියලා..

    http://www.supremecourt.lk/images/documents/sc_tab_2a_d_2017.pdf
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට තෙරෙන්නෙ නැත්තෙ ඇයි ඕකට ඔච්චර කලබල වෙලා කියලා. ගොටා චන්දෙ ඉල්ලන්න ගත්තු දවසෙම හැම පොඩි එකෙක්ම දන්නවා දිනුවම දුමින්ද එලියට දානවා කියල. දිනපු දවසෙ ඉන්දන් බයියොන්ට වඩා ඇහුවෙ ටොයිඔය් ජෙප්පොය් කවඩ්ඩ දුමින්දව එලියට දාන්නේ කියල. දැන් එලියට දැන්මම හෙනට කලබල වෙලා. හදිසි සුනාමියක් වගේ. :lol: :lol: :lol: :lol:
    Yako ubalata hirikitha nadda oya paula tama sudda karanna ublata issrahaata hambawei mewata poliyath ekka balapanko.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තෙරෙන්නෙ නැත්තෙ ඇයි ඕකට ඔච්චර කලබල වෙලා කියලා. ගොටා චන්දෙ ඉල්ලන්න ගත්තු දවසෙම හැම පොඩි එකෙක්ම දන්නවා දිනුවම දුමින්ද එලියට දානවා කියල. දිනපු දවසෙ ඉන්දන් බයියොන්ට වඩා ඇහුවෙ ටොයිඔය් ජෙප්පොය් කවඩ්ඩ දුමින්දව එලියට දාන්නේ කියල. දැන් එලියට දැන්මම හෙනට කලබල වෙලා. හදිසි සුනාමියක් වගේ. :lol: :lol: :lol: :lol:
    :yes: :yes: :yes: මේකනම් සහතික ඇත්ත, චන්දෙට කලිනුත් ටොයියොම ඕක කිය කියා උන්නෙ, අනේ මන්ද මොකට දැන් ෆයර් වෙලාද කියල.🤭🤭
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,281
    21,194
    113
    Yako ubalata hirikitha nadda oya paula tama sudda karanna ublata issrahaata hambawei mewata poliyath ekka balapanko.
    කව්ද බන් සුද්ද කලේ ඇත්ත කතාව කිව්වෙ. මං වැරදි නම් කියපන්. ඒක නෙමෙයිද ඇත්ත කියලා. 😂😂😂😂
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Yako ubalata hirikitha nadda oya paula tama sudda karanna ublata issrahaata hambawei mewata poliyath ekka balapanko.
    එහෙම හිරිකිතයක් තිබ්බත් බන් කරන්න වෙනවා නේ, සමහර උන්ට සල්ලි ගෙවනව නේ,
    උන් ජීවත් වෙන්නේ එකෙන්, ඉස්සෙලම ජීවත් වෙලා ඉන්න එපෙයි බන් ලැජ්ජාව ගෙන හිතන්න කලින්
     
    • Like
    Reactions: nikdw

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මට තෙරෙන්නෙ නැත්තෙ ඇයි ඕකට ඔච්චර කලබල වෙලා කියලා. ගොටා චන්දෙ ඉල්ලන්න ගත්තු දවසෙම හැම පොඩි එකෙක්ම දන්නවා දිනුවම දුමින්ද එලියට දානවා කියල. දිනපු දවසෙ ඉන්දන් බයියොන්ට වඩා ඇහුවෙ ටොයිඔය් ජෙප්පොය් කවඩ්ඩ දුමින්දව එලියට දාන්නේ කියල. දැන් එලියට දැන්මම හෙනට කලබල වෙලා. හදිසි සුනාමියක් වගේ. :lol: :lol: :lol: :lol:
    ස හොඳට කරයි කියල හිතුවට හොඳටම කරයි කියල හිතුවේ නැද්ද දන්නේ නෑ :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කව්ද බන් සුද්ද කලේ ඇත්ත කතාව කිව්වෙ. මං වැරදි නම් කියපන්. ඒක නෙමෙයිද ඇත්ත කියලා. 😂😂😂😂
    ane palayan ban yanna ubalta atta mata wenne Rajapaksha balayata enkota wena ekeka meka karanama metana balansa tibba adonawa. 😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,281
    21,194
    113
    ane palayan ban yanna ubalta atta mata wenne Rajapaksha balayata enkota wena ekeka meka karanama metana balansa tibba adonawa. 😂
    උපකල්පන වලට අපි කලබල වෙන්නෙ නෑ බ්‍රො :lol: :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උපකල්පන වලට අපි කලබල වෙන්නෙ නෑ බ්‍රො :lol: :lol: :lol:
    balan idapan tata tika kaleking pana adinkota ubalage gewal wala miniszsu metana adagena ennå nam epa. ube anuda ubalata hodata krarana hati balapan thirisana. minissu marana andava sudda kranna thota lajja nadda. uba me post eka neme übe dazu okkoma wage sudda kirilla tama tiyenne 🙄🤮 Duminda Silva ta mocka unta amamak ne. metama aula tienen mechara dedal tiyeedi minimaruwo eliyat dana eks tama me kale lokuma awayyatawa.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,281
    21,194
    113
    balan idapan tata tika kaleking pana adinkota ubalage gewal wala miniszsu metana adagena ennå nam epa. ube anuda ubalata hodata krarana hati balapan thirisana. minissu marana andava sudda kranna thota lajja nadda. uba me post eka neme übe dazu okkoma wage sudda kirilla tama tiyenne 🙄🤮
    හරි මිතුර හරි තලා ගන්න එපා මිතුර. :lol: :lol: :lol: