Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු එළියෙන් නොමිලේ උණු වතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු එළියෙන් නොමිලේ උණු වතුර

ඔන්න අද මම කියලදෙන්න යන්නේ මම කරපු නිර්මාණයක් කොහොමද කරේ කියල.

මට වැඩිය අකුරු කෙටීමේ හැකියාවක් නැති නිසා පින්තුර වලින්ම දාන්නම්.

ගේ පොඩ්ඩක් හදාගෙන නුවර පදිංචියට ගියාට පස්සේ ලොකුම කරදරේ තමයි උදේට සීතල වතුර නන එක. නොවම්බෙර් දෙසම්බෙර් කාලේදී දවල්ටවත් නාන්න අමාරුයි. electric water geyser එකක් ගත්තත් මාසේ අන්තිමට එන ලයිට් බිල දැක්කහම පිච්චිලා මැරෙනවා.  සොලර් හොට් වෝටර් සිස්ටම් වල මිල අහුවහමත් එහෙමයි.

ඉතින් මම හිතුවා අඩු මිලට සොලර් හොට් වෝටර් සිස්ටම් එකක් හදාගන්න.

මේක මමම (සංජය 1975) හදපු එකක්.  කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. හැබැයි පහල ලින්ක් එකේ ඇති වෙබ් සයිට් එකෙන් idea එකක් ගත්ත.

http://www.iwilltry.org/b/projects/build-a-simple-solar-water-heater/

ඉතින් ඉස්සෙල්ලම ටැංකිය හදාගමු.

මම ගත්තේ කඩුවෙල කෑන් කඩෙන් කෑන් දෙකක්. එකක මිල රු. 150/=.

ඒ අඩි කපලා සිලිකන් ගම් එකෙන් අලවගත්තා.

දෙපැත්තට උණු වතුර බට හයි කරගන්න එස්ලෝන් උණුවතුර ෆිටින්ග්ස් හයිකරගත්තා. (එස්ලෝන් ගාන ගොඩක් අඩුයි.)

ඊට පස්සේ පහල තියෙන විදියට ටැංකිය ඉන්සුලේට් කරගත්තා. (රිගිෆෝම් සහ ෆොයිල්)

ටැංකියේ වටේ කවරේ දැම්මේ සින්ක් කොටෙඩ් ෂීට් එකකින්. දෙපැත්ත කවර දැම්මේ පොටි බාල්දි පියන් දෙකකින්.

ඔක්කොම වෝටර් සීල් කරේ සිලිකන් ගම් වලින්.

දැන් පැනල් එක හදපු විදිය බලමු....

එකට ගත්තේ 4mm පොලිකාබනෙට් ෂීට් එකක්. කැතට තියෙන්නේ පරණ එකක් නිසා. (මගේ යාලුවෙක් දුන්නේ.)

එස්ලෝන් උණුවතුර බට අරගෙන ග්රයින්දරයට කටින් වීල් එකක් දල ෂීට් එක බස්සගන්න පුළුවන් විදියට ග්රූ එකක් කැපුවා . ඒ වගේ දෙකක් හදාගෙන රුපයේ විදියට දෙපැත්තෙන් බස්සගෙන සිලිකොන් වලින් අලවගත්ත.

එකත් පහල තියෙන විදියට එක පැත්තක් විතරක් ඉන්සුලේට් කරා.

අන්තිමට මේ පහල තියෙන විදියට ස්ටෑන්ඩ් එකක් හදල සෙට් කරගත්ත. ඇල වහලයක් ස්ටෑන්ඩ් එකක් ඕනේ නැහැ. පැනල් එක මැට් බ්ලැක් කරන්න Toa ස්ප්‍රේ කරා. එක පාවිච්චි කරපු එකක් නිසා වැඩේ ඉවරකරන්න බැරි උනා......

ඔයාලගේ comments බලාපොරොත්තු වෙනවා..... හදන්න උදව් ඕනෙනම්, ගැටළු තියෙනවනම් reply කරන්න.

ගොඩක් අය මේකේ සිද්දන්තය අහන නිසා එකත් මම කියල දෙන්නම්

රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.

පොලිකර්බනෙට් ෂීට් එකේ ඇතුලේ සිහින් බට වගේ පීලි තියෙනවා. එතුල ඇති වතුර ෂීට් එකට ලැබෙන හිරුඑලියෙන් රත් වෙනවා. එක තියල තියෙන ඇන්ගල් එකෙන් රත්වෙච්ච වතුර ඉහලට ගමන් කරනවා. වතුර ටැංකියේ ඉහල කොටසට ගමන්කරන අතර ටැංකියේ පහල කොටසේ ඇති ජලය පොල්කර්බනෙට් පැනලයේ පහල කොටසට ගමන් කරනවා. ඔය සිද්දිය දිගටම වෙනවා. එකෙන් තමයි වතුර රත්වෙන්නේ. මගේ සිස්ටෙම් එකේ සාමාන්‍යයෙන් 60C - 75C විතර රත්වෙනවා.

[QUOTE="sanjaya1975, post: 17893819, member: 371874"] [b]හිරු එළියෙන් නොමිලේ උණු වතුර[/b] [SIZE="4"]ඔන්න අද මම කියලදෙන්න යන්නේ මම කරපු නිර්මාණයක් කොහොමද කරේ කියල. මට වැඩිය අකුරු කෙටීමේ හැකියාවක් නැති නිසා පින්තුර වලින්ම දාන්නම්. ගේ පොඩ්ඩක් හදාගෙන නුවර පදිංචියට ගියාට පස්සේ ලොකුම කරදරේ තමයි උදේට සීතල වතුර නන එක. නොවම්බෙර් දෙසම්බෙර් කාලේදී දවල්ටවත් නාන්න අමාරුයි. electric water geyser එකක් ගත්තත් මාසේ අන්තිමට එන ලයිට් බිල දැක්කහම පිච්චිලා මැරෙනවා. :no: සොලර් හොට් වෝටර් සිස්ටම් වල මිල අහුවහමත් එහෙමයි. ඉතින් මම හිතුවා අඩු මිලට සොලර් හොට් වෝටර් සිස්ටම් එකක් හදාගන්න. මේක මමම (සංජය 1975) හදපු එකක්. :cool: කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. හැබැයි පහල ලින්ක් එකේ ඇති වෙබ් සයිට් එකෙන් idea එකක් ගත්ත.:) [URL="http://www.iwilltry.org/b/projects/build-a-simple-solar-water-heater/"]http://www.iwilltry.org/b/projects/build-a-simple-solar-water-heater/[/URL] ඉතින් ඉස්සෙල්ලම ටැංකිය හදාගමු. මම ගත්තේ කඩුවෙල කෑන් කඩෙන් කෑන් දෙකක්. එකක මිල රු. 150/=. :lol: ඒ අඩි කපලා සිලිකන් ගම් එකෙන් අලවගත්තා. [IMG]http://oi61.tinypic.com/13zzojn.jpg[/IMG] දෙපැත්තට උණු වතුර බට හයි කරගන්න එස්ලෝන් උණුවතුර ෆිටින්ග්ස් හයිකරගත්තා. (එස්ලෝන් ගාන ගොඩක් අඩුයි.) [IMG]http://oi58.tinypic.com/v5lgd3.jpg[/IMG] ඊට පස්සේ පහල තියෙන විදියට ටැංකිය ඉන්සුලේට් කරගත්තා. (රිගිෆෝම් සහ ෆොයිල්) [IMG]http://oi57.tinypic.com/2lstw9c.jpg[/IMG] [IMG]http://oi58.tinypic.com/20tnknb.jpg[/IMG] ටැංකියේ වටේ කවරේ දැම්මේ සින්ක් කොටෙඩ් ෂීට් එකකින්. දෙපැත්ත කවර දැම්මේ පොටි බාල්දි පියන් දෙකකින්. :) [IMG]http://oi62.tinypic.com/2ni1owy.jpg[/IMG] ඔක්කොම වෝටර් සීල් කරේ සිලිකන් ගම් වලින්. දැන් පැනල් එක හදපු විදිය බලමු.... එකට ගත්තේ 4mm පොලිකාබනෙට් ෂීට් එකක්. කැතට තියෙන්නේ පරණ එකක් නිසා. (මගේ යාලුවෙක් දුන්නේ.) එස්ලෝන් උණුවතුර බට අරගෙන ග්රයින්දරයට කටින් වීල් එකක් දල ෂීට් එක බස්සගන්න පුළුවන් විදියට ග්රූ එකක් කැපුවා . ඒ වගේ දෙකක් හදාගෙන රුපයේ විදියට දෙපැත්තෙන් බස්සගෙන සිලිකොන් වලින් අලවගත්ත. [IMG]http://oi62.tinypic.com/1z20go1.jpg[/IMG] [IMG]http://oi61.tinypic.com/2i8kad3.jpg[/IMG] [IMG]http://oi60.tinypic.com/9i4qib.jpg[/IMG] එකත් පහල තියෙන විදියට එක පැත්තක් විතරක් ඉන්සුලේට් කරා. [IMG]http://oi57.tinypic.com/343htut.jpg[/IMG] [IMG]http://oi57.tinypic.com/2jczfxf.jpg[/IMG] අන්තිමට මේ පහල තියෙන විදියට ස්ටෑන්ඩ් එකක් හදල සෙට් කරගත්ත. ඇල වහලයක් ස්ටෑන්ඩ් එකක් ඕනේ නැහැ. පැනල් එක මැට් බ්ලැක් කරන්න Toa ස්ප්‍රේ කරා. එක පාවිච්චි කරපු එකක් නිසා වැඩේ ඉවරකරන්න බැරි උනා...... [IMG]http://oi57.tinypic.com/2qt8r9z.jpg[/IMG] [IMG]http://oi59.tinypic.com/23lk4zs.jpg[/IMG] ඔයාලගේ comments බලාපොරොත්තු වෙනවා..... හදන්න උදව් ඕනෙනම්, ගැටළු තියෙනවනම් reply කරන්න. [/SIZE] [SIZE="5"][COLOR="Red"][U]ගොඩක් අය මේකේ සිද්දන්තය අහන නිසා එකත් මම කියල දෙන්නම් [/U][/COLOR][/SIZE] [SIZE="4"]රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Thermosiphon2.jpg/220px-Thermosiphon2.jpg[/IMG] [SIZE="4"] [IMG]http://polycarbonatesheeting.co.za/images/product-range/multiwall-polycarbonate/multiwall3.jpg[/IMG] පොලිකර්බනෙට් ෂීට් එකේ ඇතුලේ සිහින් බට වගේ පීලි තියෙනවා. එතුල ඇති වතුර ෂීට් එකට ලැබෙන හිරුඑලියෙන් රත් වෙනවා. එක තියල තියෙන ඇන්ගල් එකෙන් රත්වෙච්ච වතුර ඉහලට ගමන් කරනවා. වතුර ටැංකියේ ඉහල කොටසට ගමන්කරන අතර ටැංකියේ පහල කොටසේ ඇති ජලය පොල්කර්බනෙට් පැනලයේ පහල කොටසට ගමන් කරනවා. ඔය සිද්දිය දිගටම වෙනවා. එකෙන් තමයි වතුර රත්වෙන්නේ. මගේ සිස්ටෙම් එකේ සාමාන්‍යයෙන් 60C - 75C විතර රත්වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom