Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා හදලා තියන දා ගැබට ද බුරුවො උඹ ගරහන්නේ?

දාගබකින් වැඳුම් පිදුම් කරන්න සුදුසු පුද්ගලයන් විදිහට බුදුවරයෙක් , පසේ බුදුවරයෙක්, රහතන් වහන්සේ නමක්, සක්විති රජ කෙනෙක් විදිහට බුදු රජාණන් වහන්සේමයි දේශනා කලේ.

ආමිස වන්දනාවෙන් පින් රැස් වෙන හැටියි මිනිස්සු/දෙවිවරු සුගතිගාමී වන හැටියි බුදු වහන්සේමයි දේශනා කලේ.

උඹ ඉතිහාසේ දන්නවද ගොනෝ?

උඹ දන්නවද ඒ රජවරු බුදු දහම වෙනුවෙන් කල සේවය?

උඹ දන්නවද ඒ උතුම් මිනිස්සු නිසා අද බුදු දහම රැකිලා තියෙන්නේ කියලා?

උඹ අද බක පඬියෙක් වගේ බුදු දහමක් ගැන කියවන්නේ ඒ රජවරු නිසා කියලා?

උඹ හිතන් ඉන්නේ දුටු ගැමුණු කියන්නේ ලංකාවේ දැන් ඉන්න ජාතියේ දේශපාලුවෙක් කියලද?

ඒ රජ වරුන්ට ගරහන්න උඹ මොනවද බුදු දහම වෙනුවෙන් කරලා තියෙන්නේ?

උඹ බුදු දහමේ පැවැත්මට මොනවද කරලා තියෙන්නේ?

ඉස්කෝල වල ඉගැන්නුවා නේද මෝඩයෝ බාලාංශ පන්ති වල ඉඳලා සාමාන්‍යපෙළ වෙනකන් ම? ඉතිහාසෙටත් එක්ක?

උඹ ඉස්කෝලේ ගිය එකෙක් ද?

ඕලෙවල් කලාද?

අන්තඃපුරය කියන්නේ ගණිකා මඩමක් කියලා ද හිතාගෙන ඉන්නේ? ලොල්.

එකේ හිටපු හැමෝම නිත්‍යානුකුල භාර්යාවන් මෝඩයෝ.

අනික එක එහෙම උනත් එකේ ප්‍රශ්නේ මොකද්ද දළදා මාලිගාවට?

බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුන් තැම්පත් කරලා තියෙන්නේ.

වන්දනා කරන්න හදලා තියෙන්නේ.

හදපු හේතුවක් වැඩක් තියනවද ඒකට?

වඳින මිනිස්සුන්ට චේතනාවට කර්ම රැස් වෙන්නේ! අර පල්ලෙහා දාලා තියන විදිහට ඔහේ අවබෝධ කරගෙන එනකොට ඒ ටික මිස් උනාද?

ඒවා කවුරුත් විස්වාස කරන්නේ නැති අප්සට් කතා නං මේක කොහෙන්ද අහුලා ගත්තේ?

මේක අප්සට් නෑ නේ?

ඒක තියෙන්නෙත් ඉතිහාසේ - පරණ පොත් වල ඒක අප්සෙට්?

මේක තියෙන්නෙත් ඉතිහාසේ - පරණ පොත් වල ඒක අප්සට් නෑ?

දැන් පොත් වල තියෙන ඒවගෙන් කැල්ලක් අරන් පඬි ටෝක්ස් දීලා තමන්ගේ මතේ ඔප්පු කරන්න ඒ පොත් වලින්ම කැලි වලින් උදාහරණ ගත්තේ ඇයි?

තමන් තනියෙන් අවබෝධ කරපුවා වෙන්ටෑ ?

පසේ බුදු කෙනෙකුට ඉල්ලුම්පත්‍රයක් දාපන්.

[QUOTE="shenic_v2.0.0, post: 23152277, member: 559626"] [SIZE="3"]බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා හදලා තියන දා ගැබට ද බුරුවො උඹ ගරහන්නේ? දාගබකින් වැඳුම් පිදුම් කරන්න සුදුසු පුද්ගලයන් විදිහට බුදුවරයෙක් , පසේ බුදුවරයෙක්, රහතන් වහන්සේ නමක්, සක්විති රජ කෙනෙක් විදිහට බුදු රජාණන් වහන්සේමයි දේශනා කලේ. ආමිස වන්දනාවෙන් පින් රැස් වෙන හැටියි මිනිස්සු/දෙවිවරු සුගතිගාමී වන හැටියි බුදු වහන්සේමයි දේශනා කලේ. උඹ ඉතිහාසේ දන්නවද ගොනෝ? උඹ දන්නවද ඒ රජවරු බුදු දහම වෙනුවෙන් කල සේවය? උඹ දන්නවද ඒ උතුම් මිනිස්සු නිසා අද බුදු දහම රැකිලා තියෙන්නේ කියලා? උඹ අද බක පඬියෙක් වගේ බුදු දහමක් ගැන කියවන්නේ ඒ රජවරු නිසා කියලා? උඹ හිතන් ඉන්නේ දුටු ගැමුණු කියන්නේ ලංකාවේ දැන් ඉන්න ජාතියේ දේශපාලුවෙක් කියලද? ඒ රජ වරුන්ට ගරහන්න උඹ මොනවද බුදු දහම වෙනුවෙන් කරලා තියෙන්නේ? උඹ බුදු දහමේ පැවැත්මට මොනවද කරලා තියෙන්නේ? ඉස්කෝල වල ඉගැන්නුවා නේද මෝඩයෝ බාලාංශ පන්ති වල ඉඳලා සාමාන්‍යපෙළ වෙනකන් ම? ඉතිහාසෙටත් එක්ක? උඹ ඉස්කෝලේ ගිය එකෙක් ද? ඕලෙවල් කලාද?[/SIZE] [SIZE="3"]අන්තඃපුරය කියන්නේ ගණිකා මඩමක් කියලා ද හිතාගෙන ඉන්නේ? ලොල්. එකේ හිටපු හැමෝම නිත්‍යානුකුල භාර්යාවන් මෝඩයෝ. අනික එක එහෙම උනත් එකේ ප්‍රශ්නේ මොකද්ද දළදා මාලිගාවට? බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුන් තැම්පත් කරලා තියෙන්නේ. වන්දනා කරන්න හදලා තියෙන්නේ. හදපු හේතුවක් වැඩක් තියනවද ඒකට? වඳින මිනිස්සුන්ට චේතනාවට කර්ම රැස් වෙන්නේ! අර පල්ලෙහා දාලා තියන විදිහට ඔහේ අවබෝධ කරගෙන එනකොට ඒ ටික මිස් උනාද?[/SIZE] [SIZE="3"]ඒවා කවුරුත් විස්වාස කරන්නේ නැති අප්සට් කතා නං මේක කොහෙන්ද අහුලා ගත්තේ? මේක අප්සට් නෑ නේ? ඒක තියෙන්නෙත් ඉතිහාසේ - පරණ පොත් වල ඒක අප්සෙට්? මේක තියෙන්නෙත් ඉතිහාසේ - පරණ පොත් වල ඒක අප්සට් නෑ? දැන් පොත් වල තියෙන ඒවගෙන් කැල්ලක් අරන් පඬි ටෝක්ස් දීලා තමන්ගේ මතේ ඔප්පු කරන්න ඒ පොත් වලින්ම කැලි වලින් උදාහරණ ගත්තේ ඇයි?[/SIZE] [SIZE="3"]තමන් තනියෙන් අවබෝධ කරපුවා වෙන්ටෑ ? :rofl: පසේ බුදු කෙනෙකුට ඉල්ලුම්පත්‍රයක් දාපන්. :rofl: :rofl: :rofl: :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom