Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු දහර නෑම ප්‍රිතියි එහෙත්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු දහර නෑම ප්‍රිතියි එහෙත්..

[FONT=&quot]සමකයට ආසන්නව පිහිටි නිවර්තන කලාපිය රටවලට අවුරුද්දේ වැඩිකාලයක් හොදින් හිරු රළිය ලැබෙනවා. එම නිසා මෙම රටවල වෙසෙන උදවිය තමන්ගේ එදිනෙදා කටයුතුවල නිරත වන විට බොහෝ විට හිරු රළියට නිරාවරණය වෙනවා. මේ හේතුවෙන් ඝර්ම කලාපීය රටවල මිනිසුන්ගේ හම පිළිස්සීම නිසා අදුරු පැහැයට හුරුයි. එලෙසම සම සුදු පැහැති මිනිසුන් විලාසිතාවක් ලෙස සම දුඹුරු පාට කර ගැනිම සදහා හිරු රැස් නානවා.([/FONT][FONT=&quot]Sun buth) හමේ පාට කුමක් වුවත්, අවශ්‍යතාවය කුමක් වුවත් මේ ලෙසට නිතර නිතර හිරුඑළියට නිරාවරණය වුවහොත් සමට නොයෙක් හානි සිදු වෙන්න පුලුවන්. ඊට අමරතව සිරුරේ ප්‍රතිශක්ති කරණ ක්‍රියාවලියේ දුබලතාවයන් හා චර්ම පිළිකා පවා ඇති කිරීමට හිරු කිරණ හේතුවිය හැකියි.

[/FONT][FONT=&quot]

අපවැනි රටවල නොවුනද සමකයෙන් ඈත ශීත දේශගුණික රටවල මිනිසුන් හිරු එළියට බොහෝ ප්‍රිය කරනවා. එම නිසා හිරු රළිය නාමින් උනුසුම් වෙනවා. නමුදු කොපමන ප්‍රීතිදායක වුවත් හිරු කිරණෙන් හමට ඇති අනතරාදායක බවනම් අඩුනැහැ. එලෙසම ඝර්ම කලාපීය රටවල බොහෝ මිනිසුන් හිරු එළිය ගැන තැකීමක් නොදක්වන අතර එදිනෙදා කටයුතු කිරීම සදහා නිතරම හිරු රළියට නිරාවරණය වෙනවා. මොනවා කරන්නද හිරුකිරණ අනතුරුදායකයි කියා හෙවනට වී සිටින්නට ඔවුනට නොහැකියි.[/FONT]

[FONT=&quot]හිරු කිරණේ අහිතකර බලපෑමෙන් ආරක්ෂාවිම සදහා අනුගමනය කලයුතු නොයෙකුත් උපක්‍රම තියෙනවා. මේවායින් වඩාත් පහසු හා විශ්වාසදායි ක්‍රමය වනුයේ හිරුකිරණ ආවරණ ආලේපනයි. [/FONT][FONT=&quot](Sun screen protection cream/sun block cream) සමට වර්ණය ලැබෙන්නේ මෙලනින් යනුවෙන් හැදින්වෙන වර්ණක මගිනි. හමේ මෙලනින් ප්‍රමාණය වැඩිවන විට හමේ අදුරු පැහැයද වැඩිවෙනවා. මෙලනින් මගින් සමට යම් තරමක ආරක්ෂාවක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමෙයි. මේ නිසා හිරු ආවරණ ආලේපන මුලු සිරුරේම ආලේප කිරීම හිරුඑළියට නිරාවරණය වන කාලය සීමා කිරීම, ප්‍රමාණවත් ලෙස ඇදුම් ඇදීම, ආදි ක්‍රමත් අනුගමනය කළ හැකියි.[/FONT]

[FONT=&quot] හිරු කිරණින් ආලෝකය මෙන්ම උණුසුමත් අපට ලැබෙනවා. උණුසුම ලබාදෙනුයේ කිරණ වර්ග දෙකකිනි. ඒවා නම් අධෝරක්ත කිරණ ([/FONT][FONT=&quot]Infrared rays) සහ අනෙක පාරජම්බූල කිරණ(Ultra violet rays) අතර මෙම පාරජම්බූල කිරණ වලින් පාරජම්බුල A(UV-A) සහ පාරජම්බුල B(UV-B) යන වර්ග දෙක මිනිසාට බාලපාන වඩා වැදගත් කිරණ වර්ග දෙක වේ.[/FONT]

[FONT=&quot]පාරජම්බුල [/FONT][FONT=&quot]B(UV-B) යනු හිරු කිරණ වලින් කෙටිම තරංග ආයාමය ඇති කිරණ වන අතර මෙහි බලපෑම වඩාත් ප්‍රබල වන්නේ පෙ.ව. 10.00ත් ප.ව. 2.00ත් අතරය. මෙම කිරණ චර්ම පිළිකා සහ සම විදගෙන ගොස් ඊට යටින් ඇති ස්ථරවල යම් යම් ආබාධ ඇති කරයි. මේවා UV-B කිරණ පිළිස්සුම්වලට වඩා අනතුරුදායකයි. එලෙසම මෙම UV-1 කිරණවල ශක්තිය දවස පුරාම නොඅඩුව පවතින අතර ඒවා වීදුරු,ප්ලාස්ටික් හා හිරු කිරණ ආලේපන පවා විනිවිද යන බව මෑතකදී සොයාගෙන තිබෙනවා. එම නිසා හිරු රැස්වලට සම නිරාවරණය ව සෑම වාරයක් පාසාම සමේ පිළිකා ඇතිවීමට තිබෙන අවධානම ඉහළ යන බව විද්‍යාඥයන් පවසනවා. එලෙසම හිරු ආලේපන නොගල්වා නැවත නැවත හිරු එළියට නිරාවරණය වීමෙන් රුධිර නාලවල ඇදෙනසුලු ගතිය අඩුවීම මෙන්ම රුධිර නාලිකා බිත්ති ඝණවීමද සිදුවිය හැකියි.

[/FONT]

[FONT=&quot] සාමාන්‍යෙයන් හිරු කිරණට දැඩිලෙස නිරිවරණය වූ විට සම රතු පැහැවීම,දැවිල්ල, දිය බුබුලු මතුවීම, සහ කුෂ්ඨ මතුවීම වැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. නමුදු හිරු එළිය සම විදගෙන යාම නිසා ඇතිවන ප්‍රතිඵල නම් මීට වඩා පීඩාකාරිවේ. සතුන් ඇසුරෙන් කරණ ලද ප්‍රතිඵල වලට අනුව නිතර නිතර අධික ලෙස හිරු කිරණ නිරාවරණය වීම නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය දුර්වල වන අතර එමගින් සිරුරට රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවෙනවා.[/FONT]

[FONT=&quot]එහිදි හිරු කිරණ ආවරණ සාධකය[/FONT][FONT=&quot](Sun protection pact/SPF)15 හෝ ඊට වැඩි කිරණ ආවරණ ආලේපය භාවිතය වැදගත්වේ. එලෙසම හිරුට ශරීරය අවම වශයෙන් නිරාවරණය වන පරිදි ආරක්ෂිත ඇදුම් පැලදුම්, තොප්පි සහ කුඩ භාවිතය ඉතා වැදගත්වේ. එලෙසම උදෑසන 10.00ත් සවස 2.00ත් අතර කාලය තුල දැඩි හිරු රශ්මියෙන් විලකීමද ඉතා වැදගත්වේ.[/FONT]

[FONT=&quot]“අපේ සම අදුරුවීම නිසා වැඩිවෙලාවක් හිරු රළියේ සිටීම නිසා සිරුර ඉකිමනින් රත්වේ. එවිට වැඩිවෙලාවක් හිරු එළියේ සිටීම කල නොහැකිය.සම කලුපැහැවීම නිසා අප දුක්වුවද මෙමගින් අපර වාසියක් සැලසෙන බව නොකිව මනාය” .[/FONT]

[FONT=&quot]අවදානම වැඩි උදවිය[/FONT]

[FONT=&quot]කුඩා දුපතක, නැව් හා බහුදින යාත්‍රාවල සේවය කරන පුද්ගලයන් කෙලින්ම වැටෙන හිරු එළියෙන් මුවා වී තමන්ගේ වැඩ කටයුතුවල නිරත වුවත් ඔවුන්ට හිරු කිරණින් වන බලපෑමෙන් මිදෙන්න බැහැ. එනම් හිරු එළිය ජල තලයේ වැදී පරාවර්තනය වනනිසා ඔවුන් ඒවාට ගොදුරුවේ.මෙම පරාවර්තිත කිරණවල ශක්තිය සාමාන්‍ය කිරණවලට වඩා ප්‍රබල නිසා එයින් ඇති කරන බලපෑමත් වැඩියි. එලෙසම මාස 06 ට වඩා අඩු දරැවන්ටත් හිරැ කිරණින් වන බලපෑම ප්‍රබලයි.[/FONT]

[FONT=&quot]රෝගයක් වැලදුන පසු එයට ප්රතිකාකර කිරීමට වඩා එය වලක්වාගැනීම වඩා හොද නිසා මේ ගැන දැනුවත් වීම වඩා වැදගත්වේ. අධික හිරු එළියට යම් හෙයකින් නිරාවරණය වුවහොත් සම මත ([/FONT][FONT=&quot]Cortisone) කොට්සෝන් ආලේපනයක් හෝ කෝමාරිකා ජෙලි වැනි යමක් ආලේප කිරීම මගින් යම් වේදනාවක් ඇත්නම් එය සමනය වේ. කෙසේ වුවද සම විදගෙන යන අනතුරුදායක හිරු කිරණින් ආරක්ෂාවීමට නම් හිරු එළියට නිරාවරණය වීමට පෙර Sun protection cream එකක් තවරා ගැනීම වඩාත් උචිත වේ.[/FONT]

[FONT=&quot]හිරු කිරණේ අන්තරායක බව වගේ ම එහි යහපත් ගුණාංග රාශියක් පවතිනවා. ප්‍රධාන වශයෙන් ම හිරු එළිය හොද ස්වභාවික විෂබීජ නාශකයක්. ඊට අමතරව හිරු කිරණ මගින් අපේ සම තුල විටමින් [/FONT][FONT=&quot]D නිපදවනු ලබනවා. එම නිසා අන්තරාකාරි හිරු කිරණින් මුවා වීමට පෙර මේව ගැන අවබෝධයෙන් සිටිමත් වැදගත්. එනම් උදෑසන 8.00 ට පෙර හිරු එළියට යම්තරමක් නිරනාවරණය වීම අහිතකර නොමැති බවත් සම ආරක්ෂා වීමට ආලේපයක් තවරා හිරු එළියට නිරාවරණය වීමත් වැදගත් වෙනවා.

[/FONT] [FONT=&quot]N Wijeratne, STO - Yatinuwara[/FONT]

[QUOTE="saturn, post: 20690258, member: 529032"] [b]හිරු දහර නෑම ප්‍රිතියි එහෙත්..[/b] [SIZE=4][FONT="]සමකයට ආසන්නව පිහිටි නිවර්තන කලාපිය රටවලට අවුරුද්දේ වැඩිකාලයක් හොදින් හිරු රළිය ලැබෙනවා. එම නිසා මෙම රටවල වෙසෙන උදවිය තමන්ගේ එදිනෙදා කටයුතුවල නිරත වන විට බොහෝ විට හිරු රළියට නිරාවරණය වෙනවා. මේ හේතුවෙන් ඝර්ම කලාපීය රටවල මිනිසුන්ගේ හම පිළිස්සීම නිසා අදුරු පැහැයට හුරුයි. එලෙසම සම සුදු පැහැති මිනිසුන් විලාසිතාවක් ලෙස සම දුඹුරු පාට කර ගැනිම සදහා හිරු රැස් නානවා.([/FONT][FONT="]Sun buth) හමේ පාට කුමක් වුවත්, අවශ්‍යතාවය කුමක් වුවත් මේ ලෙසට නිතර නිතර හිරුඑළියට නිරාවරණය වුවහොත් සමට නොයෙක් හානි සිදු වෙන්න පුලුවන්. ඊට අමරතව සිරුරේ ප්‍රතිශක්ති කරණ ක්‍රියාවලියේ දුබලතාවයන් හා චර්ම පිළිකා පවා ඇති කිරීමට හිරු කිරණ හේතුවිය හැකියි. [/FONT][/SIZE][SIZE=4][FONT="] අපවැනි රටවල නොවුනද සමකයෙන් ඈත ශීත දේශගුණික රටවල මිනිසුන් හිරු එළියට බොහෝ ප්‍රිය කරනවා. එම නිසා හිරු රළිය නාමින් උනුසුම් වෙනවා. නමුදු කොපමන ප්‍රීතිදායක වුවත් හිරු කිරණෙන් හමට ඇති අනතරාදායක බවනම් අඩුනැහැ. එලෙසම ඝර්ම කලාපීය රටවල බොහෝ මිනිසුන් හිරු එළිය ගැන තැකීමක් නොදක්වන අතර එදිනෙදා කටයුතු කිරීම සදහා නිතරම හිරු රළියට නිරාවරණය වෙනවා. මොනවා කරන්නද හිරුකිරණ අනතුරුදායකයි කියා හෙවනට වී සිටින්නට ඔවුනට නොහැකියි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]හිරු කිරණේ අහිතකර බලපෑමෙන් ආරක්ෂාවිම සදහා අනුගමනය කලයුතු නොයෙකුත් උපක්‍රම තියෙනවා. මේවායින් වඩාත් පහසු හා විශ්වාසදායි ක්‍රමය වනුයේ හිරුකිරණ ආවරණ ආලේපනයි. [/FONT][FONT="](Sun screen protection cream/sun block cream) සමට වර්ණය ලැබෙන්නේ මෙලනින් යනුවෙන් හැදින්වෙන වර්ණක මගිනි. හමේ මෙලනින් ප්‍රමාණය වැඩිවන විට හමේ අදුරු පැහැයද වැඩිවෙනවා. මෙලනින් මගින් සමට යම් තරමක ආරක්ෂාවක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමෙයි. මේ නිසා හිරු ආවරණ ආලේපන මුලු සිරුරේම ආලේප කිරීම හිරුඑළියට නිරාවරණය වන කාලය සීමා කිරීම, ප්‍රමාණවත් ලෙස ඇදුම් ඇදීම, ආදි ක්‍රමත් අනුගමනය කළ හැකියි.[/FONT][/SIZE] [SIZE=4] [FONT="] හිරු කිරණින් ආලෝකය මෙන්ම උණුසුමත් අපට ලැබෙනවා. උණුසුම ලබාදෙනුයේ කිරණ වර්ග දෙකකිනි. ඒවා නම් අධෝරක්ත කිරණ ([/FONT][FONT="]Infrared rays) සහ අනෙක පාරජම්බූල කිරණ(Ultra violet rays) අතර මෙම පාරජම්බූල කිරණ වලින් පාරජම්බුල A(UV-A) සහ පාරජම්බුල B(UV-B) යන වර්ග දෙක මිනිසාට බාලපාන වඩා වැදගත් කිරණ වර්ග දෙක වේ.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]පාරජම්බුල [/FONT][/SIZE][FONT="][SIZE=4]B(UV-B) යනු හිරු කිරණ වලින් කෙටිම තරංග ආයාමය ඇති කිරණ වන අතර මෙහි බලපෑම වඩාත් ප්‍රබල වන්නේ පෙ.ව. 10.00ත් ප.ව. 2.00ත් අතරය. මෙම කිරණ චර්ම පිළිකා සහ සම විදගෙන ගොස් ඊට යටින් ඇති ස්ථරවල යම් යම් ආබාධ ඇති කරයි. මේවා UV-B කිරණ පිළිස්සුම්වලට වඩා අනතුරුදායකයි. එලෙසම මෙම UV-[/SIZE][SIZE=4]1 කිරණවල ශක්තිය දවස පුරාම නොඅඩුව පවතින අතර ඒවා වීදුරු,ප්ලාස්ටික් හා හිරු කිරණ ආලේපන පවා විනිවිද යන බව මෑතකදී සොයාගෙන තිබෙනවා. එම නිසා හිරු රැස්වලට සම නිරාවරණය ව සෑම වාරයක් පාසාම සමේ පිළිකා ඇතිවීමට තිබෙන අවධානම ඉහළ යන බව විද්‍යාඥයන් පවසනවා. එලෙසම හිරු ආලේපන නොගල්වා නැවත නැවත හිරු එළියට නිරාවරණය වීමෙන් රුධිර නාලවල ඇදෙනසුලු ගතිය අඩුවීම මෙන්ම රුධිර නාලිකා බිත්ති ඝණවීමද සිදුවිය හැකියි.[/SIZE] [/FONT][IMG]http://www.elakiri.com/forum/[/IMG] [SIZE=4][FONT="] සාමාන්‍යෙයන් හිරු කිරණට දැඩිලෙස නිරිවරණය වූ විට සම රතු පැහැවීම,දැවිල්ල, දිය බුබුලු මතුවීම, සහ කුෂ්ඨ මතුවීම වැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. නමුදු හිරු එළිය සම විදගෙන යාම නිසා ඇතිවන ප්‍රතිඵල නම් මීට වඩා පීඩාකාරිවේ. සතුන් ඇසුරෙන් කරණ ලද ප්‍රතිඵල වලට අනුව නිතර නිතර අධික ලෙස හිරු කිරණ නිරාවරණය වීම නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය දුර්වල වන අතර එමගින් සිරුරට රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එහිදි හිරු කිරණ ආවරණ සාධකය[/FONT][FONT="](Sun protection pact/SPF)15 හෝ ඊට වැඩි කිරණ ආවරණ ආලේපය භාවිතය වැදගත්වේ. එලෙසම හිරුට ශරීරය අවම වශයෙන් නිරාවරණය වන පරිදි ආරක්ෂිත ඇදුම් පැලදුම්, තොප්පි සහ කුඩ භාවිතය ඉතා වැදගත්වේ. එලෙසම උදෑසන 10.00ත් සවස 2.00ත් අතර කාලය තුල දැඩි හිරු රශ්මියෙන් විලකීමද ඉතා වැදගත්වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]“අපේ සම අදුරුවීම නිසා වැඩිවෙලාවක් හිරු රළියේ සිටීම නිසා සිරුර ඉකිමනින් රත්වේ. එවිට වැඩිවෙලාවක් හිරු එළියේ සිටීම කල නොහැකිය.සම කලුපැහැවීම නිසා අප දුක්වුවද මෙමගින් අපර වාසියක් සැලසෙන බව නොකිව මනාය” .[/FONT][/SIZE] [U][SIZE=4][B][FONT="]අවදානම වැඩි උදවිය[/FONT][/B][/SIZE][/U] [SIZE=4] [FONT="]කුඩා දුපතක, නැව් හා බහුදින යාත්‍රාවල සේවය කරන පුද්ගලයන් කෙලින්ම වැටෙන හිරු එළියෙන් මුවා වී තමන්ගේ වැඩ කටයුතුවල නිරත වුවත් ඔවුන්ට හිරු කිරණින් වන බලපෑමෙන් මිදෙන්න බැහැ. එනම් හිරු එළිය ජල තලයේ වැදී පරාවර්තනය වනනිසා ඔවුන් ඒවාට ගොදුරුවේ.මෙම පරාවර්තිත කිරණවල ශක්තිය සාමාන්‍ය කිරණවලට වඩා ප්‍රබල නිසා එයින් ඇති කරන බලපෑමත් වැඩියි. එලෙසම මාස 06 ට වඩා අඩු දරැවන්ටත් හිරැ කිරණින් වන බලපෑම ප්‍රබලයි.[/FONT] [/SIZE] [SIZE=4][FONT="]රෝගයක් වැලදුන පසු එයට ප්රතිකාකර කිරීමට වඩා එය වලක්වාගැනීම වඩා හොද නිසා මේ ගැන දැනුවත් වීම වඩා වැදගත්වේ. අධික හිරු එළියට යම් හෙයකින් නිරාවරණය වුවහොත් සම මත ([/FONT][FONT="]Cortisone) කොට්සෝන් ආලේපනයක් හෝ කෝමාරිකා ජෙලි වැනි යමක් ආලේප කිරීම මගින් යම් වේදනාවක් ඇත්නම් එය සමනය වේ. කෙසේ වුවද සම විදගෙන යන අනතුරුදායක හිරු කිරණින් ආරක්ෂාවීමට නම් හිරු එළියට නිරාවරණය වීමට පෙර Sun protection cream එකක් තවරා ගැනීම වඩාත් උචිත වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]හිරු කිරණේ අන්තරායක බව වගේ ම එහි යහපත් ගුණාංග රාශියක් පවතිනවා. ප්‍රධාන වශයෙන් ම හිරු එළිය හොද ස්වභාවික විෂබීජ නාශකයක්. ඊට අමතරව හිරු කිරණ මගින් අපේ සම තුල විටමින් [/FONT][FONT="]D නිපදවනු ලබනවා. එම නිසා අන්තරාකාරි හිරු කිරණින් මුවා වීමට පෙර මේව ගැන අවබෝධයෙන් සිටිමත් වැදගත්. එනම් උදෑසන 8.00 ට පෙර හිරු එළියට යම්තරමක් නිරනාවරණය වීම අහිතකර නොමැති බවත් සම ආරක්ෂා වීමට ආලේපයක් තවරා හිරු එළියට නිරාවරණය වීමත් වැදගත් වෙනවා. [/FONT][/SIZE] [SIZE=2][I][FONT="]N Wijeratne, STO - Yatinuwara[/FONT][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom