හිරු නිවුස් බොරු කියයි
කවුරුත් දැන් හිරු එෆ්.එම්. එකේ හවස 6 නිවුස් ඇහුවද ???
ස්පෝර්ට් නිවුස් වලට දැන් කීව
ඔස්ට්‍රේලියාව ඉතිහාසගත ජයක් ලබයි ඉනිමකින් සහ ලකුණු 382 එංගලන්තය පරදවයි කියලා.
බොරුවක්නෙ බං මේක බලන්න
http://www.espncricinfo.com/the-ashes-2013-14/engine/current/match/592397.html
දැං අහන්න එපා ඉතිං අපිට පාංද කියල ඒත් ඒ වගෙ වගකීමක් ඇති මාධ්‍යයකට පුළුවන්ද වගකීමක් ඇතිව කියන්න ඕන ප්‍රවෘත්ති විදියට බොරු කියන්න අනිත් එක
මේ වගේ නිවුස් එකක් හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් නේද ඉන්ටනෙට් හරහා ???
අහන්නෙ කොහොමද මුන්ගෙ නිවුස් විස්වාසයක් ඇතිව තවත්...

Last edited:
unta pisu ban.ballage wade booruwa karanakota ohoma wenawa.