Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු නොපායන කොහොනවල ගම්මානය!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු නොපායන කොහොනවල ගම්මානය!!!

මේක මතක් වුනේ Elakiri එකේම ඉර නොපායන ඉතාලියේ ගමක් ගැන Post එකක් දැකපු නිසා.එතකොටම මට මතක් වුනේ මීට මාස කීපයකට කලින් පත්තරේ ගිය ලිපියක්.ඒක මට හොයාගන්න බැරි වුණා.නමුත් එකේ හොයන කොට ඊටත් වඩා විස්තර සහිත ලිපියක් හොයාගන්න පුළුවන් වුණා.මේ තියෙන්නේ ඒක.මේ ගමට ඉර පායන්නේ නැතිලු.දවසේ වැඩි කාලයක් තියෙන්නේ අඳුරළු.මේ ලිපියේ නම් ඒක ගැන එච්චර විස්තරයක් නැහැ.ඒ ලිපිය හම්බුනොත් මම දාන්නම්.මේ තියෙන්නේ ඒ ගමට ආධාර කරන්න ගිය ගමනක් ගැන ලිපියක්.මෙතන ඉඳන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම උපුටා ගත් ලිපිය.මේකේ පල්ලෙහම මම දාල තියන link වලින් වැඩිදුර තොරතුරු බලාගන්න පුළුවන්.

ඔන්න හිරු ටීවි එකේ දවස් 4ක් එක දිගට අපේ රටේ ඉතා දුෂ්කර ගම්මානයක් පිළිබඳව රටට කීවා. ගමේ නම කොහොනාවෙල. බදුල්ලට ගිහින් පස්සරට ගොස් පස්සරින් මඩොල්සිම කියන නගරයට යන්න ඕනේ. එම නගරයේ සිට කි.මී 2ක් විතර වාහනයෙන් ගොස් එතැන් සිට කඳු පල්ලම් බසිමින් හෙළදිගේ පහලට කිමී 10 ක් යන්න ඕන්. හරියට ළිඳකට බහිනවා වාගේ තමයි. ළමයි පාසල් යන්න කි මී 9 ගිහින් පාසල් ඇරී නැවත ගෙදර එන්න කිමී 9 පහලට බහින්න ඔනේ. 1818 වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසීන් බදුල්ල ප්‍රදේශයේ ජනතාව සමූලඝාතනය කරතිබේ. එසේම සමහර සිංහලයින්ව එක්තරා සියඹලා ගසක කකුල් දෙකෙන් එල්ලා යට ගිනි ගොඩවල් ගසා පුච්ඡා තිබේ. අන්න ඒ කාලයේ ඉංග්‍රීසීන්ට බියේ අපේ සමහර අය ජීවිත ආරක්ෂාවට කැලෑවලට පැන්නා. අන්න එහෙම පැනගිය අයගෙන් තමයි මේ ගම ඇති වෙලා තියෙන්නේ. ඒ අයගෙන් පැවතෙන අය තමයි මේ කොහොනාවල කියන ගමේ ජීවත්වන්නේ. හරිම අහිංසක ඒත් ශක්තිමත් හා නිරෝගිමත් ජනතාවක් තමයි මෙහෙ ජීවත් වන්නේ. අවුරුදු 100=110 අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් මේ ගමේ ජීවත් වෙනවාලු. නමුත් නගරයට පොලොස් ටිකක් ගෙනැත් විකුණලා කමයි මේ ගමේ අය ජීළුත් වන්නේ. දරුවන්ට උගන්වන්නේත් එහෙමයි. හිරු රූපවාහිණියෙන් මෙම ගම රටට පෙන්වද්දී එය නැරඹූ ගඟසිරිපුර හිමියන් ප්‍රධාන සංවිධාක සමග එක්ව ඒ මොහොතේම හිරු රූපවාහිනියට කථාකර තොරතුරු ලබාගත්තා. දින දෙකක් නික්ම යන්නට මත්තෙන් අපේ සංවිධානයේ පිරිසක් හිරු මාධ්‍යයත් සමග ඒ ගමට ගියා. ඒ නිකං නොවෙයි. අපේ සංවිධානය දරුවන්ගේ අනාගතයට අත දෙන සංවිධානයක් හැටියට ඒ ගමේ දරුවන්ට උදව් කරන්නයි එහෙ ගියේ. හැබැයි මේ ගමනෙදි ගමේ හැමෝටමත් අපි උදව් කළා. ලොකුවට නොවෙයි තරුණ අපට පුළුවන් විදිහට. ළමුන් හැමෝටම නව වසරට අවශ්‍ය වන අභ්‍යාසපොත් පෑන් පැන්සල් හා නිල ඇඳුම් මසාගන්න අවශ්‍ය සුදුරෙදිත් අපි ඔවුන්ට දුන්නා. ඒ වගේම ගමේ හැම පවුලකටම කුඩා බඩු මල්ලක් දුන්නා. ඇත්තටම මේ ගම පිහිටි තැනත් කඳුයායෙන් වටවුන මේ ප්‍රදේශය අපේ රටේ තවත් අතිශය සුන්දර ගම්මානයක්. කියන්න වචන නැහැ. තවත් දිනෙක අපි ඒ ගමට යනවා. ඒ ගමට යන්න පාරක් නැහැ. මිනිස්සුන්ට වඳින්න පුදන්න පංසලක් කියා පුදුපිලිමයක්වත් නැහැ. පෙරපාසල් නැහැ. රටපුරා පංසල් වල මාලිගා ඉදිවෙනවා. අහස උසට දාගැබ් බඳිනවා. රන් වැටවල් රන් වියන් බෝධියට ඉදිවෙනවා. ඒත් මේ අපේ මිනිසුන්ට වඳින්න බුදු පිලිමයක් නැහැ.

කොහොනාවෙල ගමට යන්න අප ගමන් ඇරඹූ අවස්ථාව

කොහොනාවෙල ගමට අප ගමන් කළ ආකාරය

කඳු අතරක පිහිටි එම ගම්මානය අප එහි යන විට දිස් වූ අයුරු. මෙතැන්සිට එම ගමට තවත් කි මී 5 පමණ දුරක් යායුතුය

දුෂ්කර හා ඉතා අවධානම් මාවත ඔස්සේ කිසි අපහසුවක් නොමැතිව ගමේ වැඩිහිටියන් අප ගෙන ගිය භාණ්ඩ රැගෙන යන අයුරු

පාසලේ 10 හා 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙක් පැමිණ තම වැඩිහිටියන්ට උපකාර කළ අයුරු

කි.මී පහක් පමණ පල්ලම් බැස ඇතිවන වෙහෙස නිවා ගැනීම සඳහා ගම් වැසියන් විවේක ගන්නා අම්බලම. අප ද එහි විනාඩි 10 පමණ නතර වී සිටියා

කඳු අතර පිහිටි ගම්මානය අම්බලමේ සිටි අපට දිස් වූ හැටි. ළඟ සේ පෙනුනාය තවත් පැයක් පමණ දුර යායුතුයි

පැය තුනකට පසුව අපි කොහොනාවල ගමට ළඟා වුනා. ගමන ඉතා දුෂ්කරයි. ඒත් ප්‍රදේශයේ ඇති අති සුන්දර පරිසරය නිසාත් එහි වෙසෙන්නේ අපේම මිනිසුන් නිසාත් ඒ විඩාව අපේ සිතටත් අපේ ගතටත් අමතක වෙලා තිබුනා. හිතට දැනුනු සංවේගය වචනයෙන් කිව නොහැකියි. අපි එනබව දැනගෙන ගමේ මිනිසුන් හැමෝම පුජාශාලාවට පැමිණ සිටියා.

පාසලේ ඉගෙනුම ලබන පුංචි දූ දරුවන්. අපි එහෙට ගියේ මේ දරුවන් නිසාමයි. ඔවුන්ට උදව්කරන්න.

පිරිස පන්සිල් සමාදන් කරවමින්ම අපි වැඩසටහන පටන්ගත්තා

ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ගමේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ඉලක්කයක් ඇතිව මහන්සිවෙලා වැඩකරමින් ජීවිතය දිනන්නට ඔවුන්ට ඉතා සංවේදී අනුශාසනාවක් කරනු ලැබුවා.

අනුශාසනාවෙන් පසුව ගඟසිරිපුර හිමියන්ගමේ දූදරුවන් උදෙසා නව වසරට අවශ්‍ය පොත්පත් හා නිල ඇඳුම් සඳහා රෙදි ලබා දුන් අයුරු

මැදපිටියේ ඉන්දසිරි හිමියන් ළමුන් උදෙසා පොත්පත් හා පාසල් නිල ඇඳුම් රෙදි ලබාදෙමින්.

එන අතර මගදි අප ගත් ඡායාරූප කිහිපයක්.

වැඩි විස්තර බලන්න මේ link වලට යන්න

http://www.silumina.lk/2012/08/12/_art.asp?fn=af1208124

http://helavijaya.blogspot.com/2012/11/blog-post.html

හොඳ නම් සලකල යන්න

[QUOTE="DeepAnalyzer, post: 14386867, member: 456289"] [b]හිරු නොපායන කොහොනවල ගම්මානය!!![/b] [COLOR="Blue"][SIZE="4"]මේක මතක් වුනේ Elakiri එකේම ඉර නොපායන ඉතාලියේ ගමක් ගැන Post එකක් දැකපු නිසා.එතකොටම මට මතක් වුනේ මීට මාස කීපයකට කලින් පත්තරේ ගිය ලිපියක්.ඒක මට හොයාගන්න බැරි වුණා.නමුත් එකේ හොයන කොට ඊටත් වඩා විස්තර සහිත ලිපියක් හොයාගන්න පුළුවන් වුණා.මේ තියෙන්නේ ඒක.මේ ගමට ඉර පායන්නේ නැතිලු.දවසේ වැඩි කාලයක් තියෙන්නේ අඳුරළු.මේ ලිපියේ නම් ඒක ගැන එච්චර විස්තරයක් නැහැ.ඒ ලිපිය හම්බුනොත් මම දාන්නම්.මේ තියෙන්නේ ඒ ගමට ආධාර කරන්න ගිය ගමනක් ගැන ලිපියක්.මෙතන ඉඳන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම උපුටා ගත් ලිපිය.මේකේ පල්ලෙහම මම දාල තියන link වලින් වැඩිදුර තොරතුරු බලාගන්න පුළුවන්.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ඔන්න හිරු ටීවි එකේ දවස් 4ක් එක දිගට අපේ රටේ ඉතා දුෂ්කර ගම්මානයක් පිළිබඳව රටට කීවා. ගමේ නම කොහොනාවෙල. බදුල්ලට ගිහින් පස්සරට ගොස් පස්සරින් මඩොල්සිම කියන නගරයට යන්න ඕනේ. එම නගරයේ සිට කි.මී 2ක් විතර වාහනයෙන් ගොස් එතැන් සිට කඳු පල්ලම් බසිමින් හෙළදිගේ පහලට කිමී 10 ක් යන්න ඕන්. හරියට ළිඳකට බහිනවා වාගේ තමයි. ළමයි පාසල් යන්න කි මී 9 ගිහින් පාසල් ඇරී නැවත ගෙදර එන්න කිමී 9 පහලට බහින්න ඔනේ. 1818 වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසීන් බදුල්ල ප්‍රදේශයේ ජනතාව සමූලඝාතනය කරතිබේ. එසේම සමහර සිංහලයින්ව එක්තරා සියඹලා ගසක කකුල් දෙකෙන් එල්ලා යට ගිනි ගොඩවල් ගසා පුච්ඡා තිබේ. අන්න ඒ කාලයේ ඉංග්‍රීසීන්ට බියේ අපේ සමහර අය ජීවිත ආරක්ෂාවට කැලෑවලට පැන්නා. අන්න එහෙම පැනගිය අයගෙන් තමයි මේ ගම ඇති වෙලා තියෙන්නේ. ඒ අයගෙන් පැවතෙන අය තමයි මේ කොහොනාවල කියන ගමේ ජීවත්වන්නේ. හරිම අහිංසක ඒත් ශක්තිමත් හා නිරෝගිමත් ජනතාවක් තමයි මෙහෙ ජීවත් වන්නේ. අවුරුදු 100=110 අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් මේ ගමේ ජීවත් වෙනවාලු. නමුත් නගරයට පොලොස් ටිකක් ගෙනැත් විකුණලා කමයි මේ ගමේ අය ජීළුත් වන්නේ. දරුවන්ට උගන්වන්නේත් එහෙමයි. හිරු රූපවාහිණියෙන් මෙම ගම රටට පෙන්වද්දී එය නැරඹූ ගඟසිරිපුර හිමියන් ප්‍රධාන සංවිධාක සමග එක්ව ඒ මොහොතේම හිරු රූපවාහිනියට කථාකර තොරතුරු ලබාගත්තා. දින දෙකක් නික්ම යන්නට මත්තෙන් අපේ සංවිධානයේ පිරිසක් හිරු මාධ්‍යයත් සමග ඒ ගමට ගියා. ඒ නිකං නොවෙයි. අපේ සංවිධානය දරුවන්ගේ අනාගතයට අත දෙන සංවිධානයක් හැටියට ඒ ගමේ දරුවන්ට උදව් කරන්නයි එහෙ ගියේ. හැබැයි මේ ගමනෙදි ගමේ හැමෝටමත් අපි උදව් කළා. ලොකුවට නොවෙයි තරුණ අපට පුළුවන් විදිහට. ළමුන් හැමෝටම නව වසරට අවශ්‍ය වන අභ්‍යාසපොත් පෑන් පැන්සල් හා නිල ඇඳුම් මසාගන්න අවශ්‍ය සුදුරෙදිත් අපි ඔවුන්ට දුන්නා. ඒ වගේම ගමේ හැම පවුලකටම කුඩා බඩු මල්ලක් දුන්නා. ඇත්තටම මේ ගම පිහිටි තැනත් කඳුයායෙන් වටවුන මේ ප්‍රදේශය අපේ රටේ තවත් අතිශය සුන්දර ගම්මානයක්. කියන්න වචන නැහැ. තවත් දිනෙක අපි ඒ ගමට යනවා. ඒ ගමට යන්න පාරක් නැහැ. මිනිස්සුන්ට වඳින්න පුදන්න පංසලක් කියා පුදුපිලිමයක්වත් නැහැ. පෙරපාසල් නැහැ. රටපුරා පංසල් වල මාලිගා ඉදිවෙනවා. අහස උසට දාගැබ් බඳිනවා. රන් වැටවල් රන් වියන් බෝධියට ඉදිවෙනවා. ඒත් මේ අපේ මිනිසුන්ට වඳින්න බුදු පිලිමයක් නැහැ.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]කොහොනාවෙල ගමට යන්න අප ගමන් ඇරඹූ අවස්ථාව[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-XLqvi6IHYps/UJSRPkGqkRI/AAAAAAAABf8/v7bZvxFt7F8/s1600/1.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]කොහොනාවෙල ගමට අප ගමන් කළ ආකාරය[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-JEKORHHU-DU/UJSRUmPp7pI/AAAAAAAABg8/ZrgKS2tPWR8/s1600/2.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-9yaiQ56n5Lw/UJSRcesFdcI/AAAAAAAABiQ/F9FWHsM1Nfg/s1600/3.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-Cx6w-XcCVlo/UJSRjfW_TSI/AAAAAAAABjk/F0lOB7Iaxpc/s1600/4.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]කඳු අතරක පිහිටි එම ගම්මානය අප එහි යන විට දිස් වූ අයුරු. මෙතැන්සිට එම ගමට තවත් කි මී 5 පමණ දුරක් යායුතුය[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-kIRgkJUnN-8/UJSRf6RrEdI/AAAAAAAABjA/Ga8oAOkDHSM/s1600/35.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]දුෂ්කර හා ඉතා අවධානම් මාවත ඔස්සේ කිසි අපහසුවක් නොමැතිව ගමේ වැඩිහිටියන් අප ගෙන ගිය භාණ්ඩ රැගෙන යන අයුරු[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-FJXi2E-m9Js/UJSRjJKBcNI/AAAAAAAABjg/oXWtn4UCVRA/s1600/6.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]පාසලේ 10 හා 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙක් පැමිණ තම වැඩිහිටියන්ට උපකාර කළ අයුරු[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-F7yJ4hEAZDw/UJSRkHwo_nI/AAAAAAAABjo/KFgt4DfKNJU/s1600/7.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]කි.මී පහක් පමණ පල්ලම් බැස ඇතිවන වෙහෙස නිවා ගැනීම සඳහා ගම් වැසියන් විවේක ගන්නා අම්බලම. අප ද එහි විනාඩි 10 පමණ නතර වී සිටියා[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-GT8DRo-IguE/UJSRk6feHxI/AAAAAAAABj0/IVWNZtndd7Q/s1600/8.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-6gnEpDCdL6w/UJSRlnPzyvI/AAAAAAAABj8/koOlFHhbBtg/s1600/9.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]කඳු අතර පිහිටි ගම්මානය අම්බලමේ සිටි අපට දිස් වූ හැටි. ළඟ සේ පෙනුනාය තවත් පැයක් පමණ දුර යායුතුයි[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-JDAYfBDZQDU/UJSRPBhyhKI/AAAAAAAABf4/ukB2XMDHkvA/s1600/10.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]පැය තුනකට පසුව අපි කොහොනාවල ගමට ළඟා වුනා. ගමන ඉතා දුෂ්කරයි. ඒත් ප්‍රදේශයේ ඇති අති සුන්දර පරිසරය නිසාත් එහි වෙසෙන්නේ අපේම මිනිසුන් නිසාත් ඒ විඩාව අපේ සිතටත් අපේ ගතටත් අමතක වෙලා තිබුනා. හිතට දැනුනු සංවේගය වචනයෙන් කිව නොහැකියි. අපි එනබව දැනගෙන ගමේ මිනිසුන් හැමෝම පුජාශාලාවට පැමිණ සිටියා.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-3x0JlKOWE0E/UJSRQKoq7kI/AAAAAAAABgA/xtUxlO1Wn24/s1600/11.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-TPTloUvbqUA/UJSRQhOISoI/AAAAAAAABgI/RnTuv7cjBqM/s1600/12.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]පාසලේ ඉගෙනුම ලබන පුංචි දූ දරුවන්. අපි එහෙට ගියේ මේ දරුවන් නිසාමයි. ඔවුන්ට උදව්කරන්න.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-Fakzq-pQLHY/UJSRRe2cGyI/AAAAAAAABgU/CSDjup1K454/s1600/13.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]පිරිස පන්සිල් සමාදන් කරවමින්ම අපි වැඩසටහන පටන්ගත්තා[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-NKv-88rINi4/UJSRSZ06miI/AAAAAAAABgY/3l6okCJI9s0/s1600/15.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ගමේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ඉලක්කයක් ඇතිව මහන්සිවෙලා වැඩකරමින් ජීවිතය දිනන්නට ඔවුන්ට ඉතා සංවේදී අනුශාසනාවක් කරනු ලැබුවා.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-Fe0TAayLJtE/UJSRTO2NzHI/AAAAAAAABgk/8PsdTdMrUdQ/s1600/16.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]අනුශාසනාවෙන් පසුව ගඟසිරිපුර හිමියන්ගමේ දූදරුවන් උදෙසා නව වසරට අවශ්‍ය පොත්පත් හා නිල ඇඳුම් සඳහා රෙදි ලබා දුන් අයුරු[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-mREhYmW1gQg/UJSRT03XtiI/AAAAAAAABgs/7s5cXVRdtTE/s1600/17.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-xSqom_fRKnE/UJSRV6uFClI/AAAAAAAABhE/RKKq27l5ki8/s1600/19.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]මැදපිටියේ ඉන්දසිරි හිමියන් ළමුන් උදෙසා පොත්පත් හා පාසල් නිල ඇඳුම් රෙදි ලබාදෙමින්.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-w_uUxGQlwZU/UJSRVVGWO9I/AAAAAAAABhI/7ojxTz1YBq4/s1600/20.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-RXcapck-_0M/UJSRW7Fwz3I/AAAAAAAABhU/tv7LdwvNnJ0/s1600/21.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-8R5u8O9FAXw/UJSRYDt4LOI/AAAAAAAABhg/YvHP5hUtprA/s1600/23.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"] එන අතර මගදි අප ගත් ඡායාරූප කිහිපයක්.[/SIZE] [/COLOR] [IMG]http://1.bp.blogspot.com/-BO6GjyqqTHU/UJSRdRmen_I/AAAAAAAABig/268peNblHF8/s1600/31.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-SZreTmNLoMs/UJSRd5rBRtI/AAAAAAAABis/Y7FlmNOAKrw/s1600/32.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-kIRgkJUnN-8/UJSRf6RrEdI/AAAAAAAABjA/Ga8oAOkDHSM/s1600/35.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-B9f_wgjC-R4/UJSRgT_TuVI/AAAAAAAABjE/EmSg4KvF1oY/s1600/36.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]වැඩි විස්තර බලන්න මේ link වලට යන්න[/SIZE][/COLOR] [URL="http://www.silumina.lk/2012/08/12/_art.asp?fn=af1208124"]http://www.silumina.lk/2012/08/12/_art.asp?fn=af1208124[/URL] [URL="http://helavijaya.blogspot.com/2012/11/blog-post.html"]http://helavijaya.blogspot.com/2012/11/blog-post.html[/URL] [COLOR="Purple"][SIZE="4"]හොඳ නම් සලකල යන්න [/SIZE][/COLOR]:) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom