Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු රෑසට එරෙහිව AGAINST THE SUN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1942 ජනවාරි 16 වන දින ගුවන් නියමු හැරල්ඩ් ඩික්සන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය බෝම්බ හෙලීම සදහා භාවිතා වන Douglas Devastator යානයකින් පැසිෆික් සාගරයට ඉහළින් සබ්මැරීන් විනාශ කිරීමේ මෙහෙයුමක් සඳහා පිටත් වෙනවා. ඔවුන්ගේ ගුවන් යානා නෞකාව වන USS Enterprise වෙතින් ඉවත්ව ගිය පසු, ඔවුන් සිටින ස්ථානය සතුරන් හදුනා ගෑනීම වෑලෑක්වීම සදහා තම මවු එම නෞකාව සමග සම්බන්ධතා බිද දමනු ලෑබුවා. එම මුහුදු ප්‍රදේශය ජපන් නෞකාවන් නිතරම මුර සන්චාරයේ යෙදෙන ප්‍රදේශයක් වීම නිසාම ඉතා අඩුවෙන් මවු නෞකාව සමග සම්බන්ධකම් පෑවෑත්වීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුනා. ඔවුන් නිශ්චිත ගමන් මාර්ගයෙන් ඉවතට ගොස් ඈති බව වටහා ගන්න විට ඉතා ප්‍රමාද වී තිබුණා. යානයේ ඉන්ධන අවසන් වීමත් සමග ඔවුන්ට පෑසිපික් මුහුදු තලයට යානය ගොඩ බෑස්සවීමට සිදුවෙනවා. දෑඩි හිරු රෑස්, අහාර ජලය නොමෑතිකම සහ මෝරුන් ඔවුන්ට තිබුණු අභියෝග වු අතර දින ගණනාවක් ඔවුන්ට මරුවා සමග සටන් කරන්නට සිදුවුනා.

[ATTACH=full]135712[/ATTACH]

යානය සාර්ථකව ජල තලය මතට පහත් කල පසු නියමු ඩික්සන් සිය අසුන මත නැගී තම සගයන් වු, 22 හැවිරිදි ගුවන්විදුලි ශිල්පී ජීන් ඕල්ඩ්රිච් සහ 24 හැවිරිදි බෝම්බ හෙලන්නා වූ ටෝනි පැස්ටූලා පරීක්ෂා කලා. ඔවුන් අනතුරු රහිතව නිරුපද්‍රිතව සිටියා. වම්පස යානා තටුව මතට පෑන ගත් ඩික්සන් හට ටෝනී විසින් පිම්ඹිය හෑකි ජීවිතාරක්ෂක බෝට්ටුව ලබා දෙනවා. ඩික්සන් උත්සහා කලත් එය පාවිච්චිකල හෑකි තත්වයට ගෙන ඒමට අපොහොසත් වෙනවා.

එක්වරම යානය ගිලෙන්නට පටන් ගන්නවා.. ඒ වනවිටත් ඩික්සන් ජීවිතාරක්ෂක බෝට්ටුව ක්‍රියා කරවීමට උත්සහා කරමින් සිටි අතර මොහොතකින් යානය නොපෙනී යනවා. අවසානයේදී ඔවුන් බෝට්ටුව දිග හෑරගෑනීමට සමත් වුනත් අවාසනාවකට එය උඩු යටිකුරු වී තිබුණා. ඒ වනවිට දෑඩි අදුරක් පෑවතුන අතර මුහුදේ උෂ්ණත්වයද පහල බසිමින් තිබුණා. තමන්ගේ කමිස බෝට්ටුවේ එක් පසක ගෑට ගසා අනිත් පසට පීනා ගොස් ඈදීමෙන් බෝට්ටුව හරි අතට පෙරලා ගෑනීමට ඔවුන් උත්සහා කලා. එය සාර්ථක වුනා. දෑඩි වෙහෙසට පත්ව සිටි ඔවුන් බෝට්ටුව තුලට වෑදී නින්දට වෑටුනා. නමුත් ඒ කුඩා බෝට්ටුව තුල තිදෙනෙකුට පහසුවෙන් සිටීමට තරම් ඉඩක් තිබුනේ නෑ. අඩි 8x4 ප්‍රමාණයේ කුඩා ඉඩක් පමණයි එහි වූයේ.

[ATTACH=full]135708[/ATTACH]

නිදිවර්ජිත රාත්රීයකින් අනතුරුව උදෑසන අටට පමණ ඔවුන්ට යානයක හඩ ඈසෙනවා. ඈතින් යානයක් දර්ශණය වුවත් එහි නියමුවා ඔවුන්ව දකින්නේ නෑ.

හිරුරෑස් ඉතාමත් ප්රචණ්ඩ වූ අතර උෂ්ණත්වය දෑඩි ලෙස ඉහල යමින් තිබුණා.. අසිරුවෙන් ගෙවූ දිවාකාලයෙන් පසුව එලඹෙන රාත්‍රීය ඔවුන්ට සෑනසුමක් ගෙන ආවත් කටුක සීතල අනතුරුව ඔවුන්ගේ සතුරා බවට පත් වුනා. සියලුම උපකරණද සමග ගුවන් යානය ගිලීගිය නිසා ඔවුන් ඉතාමත් අසීරු තත්වයක සිටියේ.

නියමුවා වූ ඩික්සන්ට තුන් වෑනි දිනය වනවිට තමන් සේවීමේ කටයුතු අත් හෑර දමා ඈතෑයි වෑටහුනා. ඊලග ගෑටලුව වුයේ ඔවුන් යායුතු දිශාවයි. බටහිර හා උතුරු දිසාවන් ජපනුන්ගේ ග්‍රහණයේ වූ ප්‍රදේශ බව ඔහු දෑන සිටි අතර ජපනුන් කිසිසේත්ම යුධ සිරකරුවන් ජීවතුන් අතර තබා නොගන්නා බවද සත්‍යක් වුනා. මිනිසුන් වෙසෙන ප්‍රදේශයකට ලගා වීමට නම් දකුණු දිසාවට යායුතු බව තීරණය වුනා. ඔවුනට කිලෝමීටර 800 පමණ දුරක් ගමන් කිරීමට සිදුවෙතෑයි ගණනය කල අතර ඒ මාර්ගයේදී වාසනාවක් වෙතොත් ඈමරිකානු නෑවක් හෝ ගුවන් යානයක් හමුවනු ඈතියි ඔවුන් සිතුවා.

බෝට්ටුව හෑසිරවීමට කිසිදු උපකරණයක් ඔවුන් සතු නොවුනා. නමුත් විවිධ ක්‍රම මගින් බෝට්ටුව නියමිත ගමන් මාර්ගයේ තබා ගෑනීමට උත්සහා කලා. ජීවිතාරක්ෂක කබායක් නෑන්ගුරමක් ලෙස භාවිතා කරමින් බෝට්ටුව වෑරදි දිශාවන්ට පාවීම වෑලෑක්වීමට ඔවුන් සමත් වුනා. තමන් සතුව තිබූ ස්වල්ප සම්පත් මගින් තමන් යන මාර්ගය සහා වේගය යනාදිය ඩික්සන් විසින් සටහන් කලා.

පස්වන දිනය වන විට බෝට්ටුව යාත්‍රා කිරීමට වඩා දිවි රෑක ගෑනීමට ඈවෑසි ජලය ආහාර අවශ්‍යතාව ඔවුන්ට දෑඩිව දෑනුනා. එදින රාත්‍රියේ වර්ශාවක් ඈද හෑලුනා. ලුණු වලින් බරිත වී තිබූ ඔවුන්ගේ සිරුරු සහා ඈදුම් වෑසි ජලයෙන් සේදුනා. ඈති පමණ ජලය බීමට ලෑබුනා. නමුත් එදිනින් පසු නෑවතත් ඔවුන් පරණ තත්වයට නෑවත් වෑටුනා.. ආහාර හිගය දරුණු ලෙසම සිරුරු වලට වධ දෙනු ලෑබුණා. සත්වන දින බෝට්ටුව වටා පිහිනමින් සිටි මාලුවක් ඩෑහෑ ගනීමට ජීන් සමත් වෙනවා. මාලුවා ඔවුන් අතර සමානව බෙදීයනවා. ඊලග දිනයේදී බෝට්ටුව වටා පිහිණමින් සිටි මෝරුන් රෑලකින් එකෙකු ඩෑහෑ ගෑනීමට ජීන් සමත් වෙනවා. අඩි හතරක් පමන වන මෝරා සහ උගේ කුස තුල සිටි තවත් මසුන්ද අහාරය බවට පත් වෙනවා. නෑවත දෙවෙනි සතිය වන තෙක් ඔවුන්ට ආහාරයක් ලෑබෙන්නේ නෑ.

පාලොස්වන දින බෝට්ටුව මත වෑසු පක්ෂියෙක් ඔවුන්ගේ ආහාරය වනවා. විසිවන දින පොල් ගෙඩියකුත් විසි අටවන දින හමුවන තවත් පොල් ගෙඩියකුත් ඔවුනට ලෑබුන ආහාර වනවා.

තමන්ගේ සපත්තු වලින් සාදාගත් හබල් වලින් ඔවුන් මාරුවෙන් මාරුවට හබල් ගසනවා. එහි ප්‍රතිපලය කුඩා වුවත් සතූටුදායක වුනා. තිස්තුන්වන සහා තිස් හතරවන දවස් ඉතාමත් කරදරකාරී වූ අතර සෑඩ සුලන් සහා දරුණු රල තෙවරක් ඔවුන්ගේ බෝට්ටුව පෙරලා දෑමුණා. මේ අතරවාරයේ ඉතිරිව තිබූ ඈදුම් හා උපකරණද ඔවුන්ට අහිමි වෙනවා.

දින තිස් හතරකට පසු කිලෝමීටර එක්දාස් පන්සීයකට වඩා දුරක් ගෙවා ඔවුන් ඒටොල් පුකපුකා දූපත් වෙත ලගා වෙනවා. ඈමරිකන් හිතවත් ප්‍රදේශයක් වූ එහි වෑසියන් ඔවුන්ට පිහිට වෙනවා. ඩික්සන් නෑවත් සක්‍රීය සේවයට එක් වෙන්නේ නෑ. පසු කලෙක ජීන් විසින් ටෝනීගේ සහෝදරිය විවාහ කරගන්නවා.

[ATTACH=full]135711[/ATTACH]

ඔවුන්ගේ මේ මෙහෙයුම 2014 දී චිත්‍රපටයකට නෑගෙනවා. Against the Sun නම් වූ එම චිත්‍රපටය බ්‍රයන් ෆෝක් විසින් අධ්‍යක්ෂණය කෙරෙනවා.

[MEDIA=youtube]Dhd4cmquoSc[/MEDIA][MEDIA=youtube]Dhd4cmquoSc[/MEDIA]

[QUOTE="malakadss, post: 26661608, member: 179884"] [SIZE=5]1942 ජනවාරි 16 වන දින ගුවන් නියමු හැරල්ඩ් ඩික්සන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය බෝම්බ හෙලීම සදහා භාවිතා වන Douglas Devastator යානයකින් පැසිෆික් සාගරයට ඉහළින් සබ්මැරීන් විනාශ කිරීමේ මෙහෙයුමක් සඳහා පිටත් වෙනවා. ඔවුන්ගේ ගුවන් යානා නෞකාව වන USS Enterprise වෙතින් ඉවත්ව ගිය පසු, ඔවුන් සිටින ස්ථානය සතුරන් හදුනා ගෑනීම වෑලෑක්වීම සදහා තම මවු එම නෞකාව සමග සම්බන්ධතා බිද දමනු ලෑබුවා. එම මුහුදු ප්‍රදේශය ජපන් නෞකාවන් නිතරම මුර සන්චාරයේ යෙදෙන ප්‍රදේශයක් වීම නිසාම ඉතා අඩුවෙන් මවු නෞකාව සමග සම්බන්ධකම් පෑවෑත්වීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුනා. ඔවුන් නිශ්චිත ගමන් මාර්ගයෙන් ඉවතට ගොස් ඈති බව වටහා ගන්න විට ඉතා ප්‍රමාද වී තිබුණා. යානයේ ඉන්ධන අවසන් වීමත් සමග ඔවුන්ට පෑසිපික් මුහුදු තලයට යානය ගොඩ බෑස්සවීමට සිදුවෙනවා. දෑඩි හිරු රෑස්, අහාර ජලය නොමෑතිකම සහ මෝරුන් ඔවුන්ට තිබුණු අභියෝග වු අතර දින ගණනාවක් ඔවුන්ට මරුවා සමග සටන් කරන්නට සිදුවුනා. [ATTACH type="full" alt="plane.jpeg"]135712[/ATTACH] යානය සාර්ථකව ජල තලය මතට පහත් කල පසු නියමු ඩික්සන් සිය අසුන මත නැගී තම සගයන් වු, 22 හැවිරිදි ගුවන්විදුලි ශිල්පී ජීන් ඕල්ඩ්රිච් සහ 24 හැවිරිදි බෝම්බ හෙලන්නා වූ ටෝනි පැස්ටූලා පරීක්ෂා කලා. ඔවුන් අනතුරු රහිතව නිරුපද්‍රිතව සිටියා. වම්පස යානා තටුව මතට පෑන ගත් ඩික්සන් හට ටෝනී විසින් පිම්ඹිය හෑකි ජීවිතාරක්ෂක බෝට්ටුව ලබා දෙනවා. ඩික්සන් උත්සහා කලත් එය පාවිච්චිකල හෑකි තත්වයට ගෙන ඒමට අපොහොසත් වෙනවා. එක්වරම යානය ගිලෙන්නට පටන් ගන්නවා.. ඒ වනවිටත් ඩික්සන් ජීවිතාරක්ෂක බෝට්ටුව ක්‍රියා කරවීමට උත්සහා කරමින් සිටි අතර මොහොතකින් යානය නොපෙනී යනවා. අවසානයේදී ඔවුන් බෝට්ටුව දිග හෑරගෑනීමට සමත් වුනත් අවාසනාවකට එය උඩු යටිකුරු වී තිබුණා. ඒ වනවිට දෑඩි අදුරක් පෑවතුන අතර මුහුදේ උෂ්ණත්වයද පහල බසිමින් තිබුණා. තමන්ගේ කමිස බෝට්ටුවේ එක් පසක ගෑට ගසා අනිත් පසට පීනා ගොස් ඈදීමෙන් බෝට්ටුව හරි අතට පෙරලා ගෑනීමට ඔවුන් උත්සහා කලා. එය සාර්ථක වුනා. දෑඩි වෙහෙසට පත්ව සිටි ඔවුන් බෝට්ටුව තුලට වෑදී නින්දට වෑටුනා. නමුත් ඒ කුඩා බෝට්ටුව තුල තිදෙනෙකුට පහසුවෙන් සිටීමට තරම් ඉඩක් තිබුනේ නෑ. අඩි 8x4 ප්‍රමාණයේ කුඩා ඉඩක් පමණයි එහි වූයේ. [ATTACH type="full" width="379px" alt="boat.jpg"]135708[/ATTACH] නිදිවර්ජිත රාත්රීයකින් අනතුරුව උදෑසන අටට පමණ ඔවුන්ට යානයක හඩ ඈසෙනවා. ඈතින් යානයක් දර්ශණය වුවත් එහි නියමුවා ඔවුන්ව දකින්නේ නෑ. හිරුරෑස් ඉතාමත් ප්රචණ්ඩ වූ අතර උෂ්ණත්වය දෑඩි ලෙස ඉහල යමින් තිබුණා.. අසිරුවෙන් ගෙවූ දිවාකාලයෙන් පසුව එලඹෙන රාත්‍රීය ඔවුන්ට සෑනසුමක් ගෙන ආවත් කටුක සීතල අනතුරුව ඔවුන්ගේ සතුරා බවට පත් වුනා. සියලුම උපකරණද සමග ගුවන් යානය ගිලීගිය නිසා ඔවුන් ඉතාමත් අසීරු තත්වයක සිටියේ. නියමුවා වූ ඩික්සන්ට තුන් වෑනි දිනය වනවිට තමන් සේවීමේ කටයුතු අත් හෑර දමා ඈතෑයි වෑටහුනා. ඊලග ගෑටලුව වුයේ ඔවුන් යායුතු දිශාවයි. බටහිර හා උතුරු දිසාවන් ජපනුන්ගේ ග්‍රහණයේ වූ ප්‍රදේශ බව ඔහු දෑන සිටි අතර ජපනුන් කිසිසේත්ම යුධ සිරකරුවන් ජීවතුන් අතර තබා නොගන්නා බවද සත්‍යක් වුනා. මිනිසුන් වෙසෙන ප්‍රදේශයකට ලගා වීමට නම් දකුණු දිසාවට යායුතු බව තීරණය වුනා. ඔවුනට කිලෝමීටර 800 පමණ දුරක් ගමන් කිරීමට සිදුවෙතෑයි ගණනය කල අතර ඒ මාර්ගයේදී වාසනාවක් වෙතොත් ඈමරිකානු නෑවක් හෝ ගුවන් යානයක් හමුවනු ඈතියි ඔවුන් සිතුවා. බෝට්ටුව හෑසිරවීමට කිසිදු උපකරණයක් ඔවුන් සතු නොවුනා. නමුත් විවිධ ක්‍රම මගින් බෝට්ටුව නියමිත ගමන් මාර්ගයේ තබා ගෑනීමට උත්සහා කලා. ජීවිතාරක්ෂක කබායක් නෑන්ගුරමක් ලෙස භාවිතා කරමින් බෝට්ටුව වෑරදි දිශාවන්ට පාවීම වෑලෑක්වීමට ඔවුන් සමත් වුනා. තමන් සතුව තිබූ ස්වල්ප සම්පත් මගින් තමන් යන මාර්ගය සහා වේගය යනාදිය ඩික්සන් විසින් සටහන් කලා. පස්වන දිනය වන විට බෝට්ටුව යාත්‍රා කිරීමට වඩා දිවි රෑක ගෑනීමට ඈවෑසි ජලය ආහාර අවශ්‍යතාව ඔවුන්ට දෑඩිව දෑනුනා. එදින රාත්‍රියේ වර්ශාවක් ඈද හෑලුනා. ලුණු වලින් බරිත වී තිබූ ඔවුන්ගේ සිරුරු සහා ඈදුම් වෑසි ජලයෙන් සේදුනා. ඈති පමණ ජලය බීමට ලෑබුනා. නමුත් එදිනින් පසු නෑවතත් ඔවුන් පරණ තත්වයට නෑවත් වෑටුනා.. ආහාර හිගය දරුණු ලෙසම සිරුරු වලට වධ දෙනු ලෑබුණා. සත්වන දින බෝට්ටුව වටා පිහිනමින් සිටි මාලුවක් ඩෑහෑ ගනීමට ජීන් සමත් වෙනවා. මාලුවා ඔවුන් අතර සමානව බෙදීයනවා. ඊලග දිනයේදී බෝට්ටුව වටා පිහිණමින් සිටි මෝරුන් රෑලකින් එකෙකු ඩෑහෑ ගෑනීමට ජීන් සමත් වෙනවා. අඩි හතරක් පමන වන මෝරා සහ උගේ කුස තුල සිටි තවත් මසුන්ද අහාරය බවට පත් වෙනවා. නෑවත දෙවෙනි සතිය වන තෙක් ඔවුන්ට ආහාරයක් ලෑබෙන්නේ නෑ. පාලොස්වන දින බෝට්ටුව මත වෑසු පක්ෂියෙක් ඔවුන්ගේ ආහාරය වනවා. විසිවන දින පොල් ගෙඩියකුත් විසි අටවන දින හමුවන තවත් පොල් ගෙඩියකුත් ඔවුනට ලෑබුන ආහාර වනවා. තමන්ගේ සපත්තු වලින් සාදාගත් හබල් වලින් ඔවුන් මාරුවෙන් මාරුවට හබල් ගසනවා. එහි ප්‍රතිපලය කුඩා වුවත් සතූටුදායක වුනා. තිස්තුන්වන සහා තිස් හතරවන දවස් ඉතාමත් කරදරකාරී වූ අතර සෑඩ සුලන් සහා දරුණු රල තෙවරක් ඔවුන්ගේ බෝට්ටුව පෙරලා දෑමුණා. මේ අතරවාරයේ ඉතිරිව තිබූ ඈදුම් හා උපකරණද ඔවුන්ට අහිමි වෙනවා. දින තිස් හතරකට පසු කිලෝමීටර එක්දාස් පන්සීයකට වඩා දුරක් ගෙවා ඔවුන් ඒටොල් පුකපුකා දූපත් වෙත ලගා වෙනවා. ඈමරිකන් හිතවත් ප්‍රදේශයක් වූ එහි වෑසියන් ඔවුන්ට පිහිට වෙනවා. ඩික්සන් නෑවත් සක්‍රීය සේවයට එක් වෙන්නේ නෑ. පසු කලෙක ජීන් විසින් ටෝනීගේ සහෝදරිය විවාහ කරගන්නවා. [ATTACH type="full" alt="men.jpg"]135711[/ATTACH] ඔවුන්ගේ මේ මෙහෙයුම 2014 දී චිත්‍රපටයකට නෑගෙනවා. Against the Sun නම් වූ එම චිත්‍රපටය බ්‍රයන් ෆෝක් විසින් අධ්‍යක්ෂණය කෙරෙනවා. [MEDIA=youtube]Dhd4cmquoSc[/MEDIA][MEDIA=youtube]Dhd4cmquoSc[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom