Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේමයි කේස් එක.උබලගෙන් උපදෙසක් ඕන.රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්න බෑ ගොඩක් උන් මාව දන්න නිසා.

2019 පෙබරවාරි මාසෙ ඉදන් මන් අලුත් ජොබ් එකකට ගියා project coordinator කෙනෙක් විදියට ව්‍යාපෘති කරන ආයතනයට කොලබ තියෙන.අවුලක් නැ.මුල් දවස් ටිකේ හොදට වැඩ ටික කරන් හිටියා.පස්සෙ පස්සෙ මට උඩින් හිටිය project manager ගෙ ප්‍රෙශර් එක දරාගන්න බැරුව 2020 ජනවාරි වල අයින් වුනා.

ආයෙම 2020 මාර්තු වල ඒ project manager අයින් වුනා කියලා acting General manager කතා කරල එයාගෙ පෝස්ට් එකට එන්න පුලුවන්ද කියල ඇහුවා.මමත් හා කිවුව.පස්සෙ කොරොනා නිසා මුල් දවස් ටිකේ ගෙදර ඉදන් තමයි වැඩ කලේ.හැබැයි මුලින් තීරනේ කලේ project manager දෙන්න උනත් HR එකෙ බලපෑම මත project coordinator ම තමයි දෙන්න වෙන්නෙ කියලා general manager කිවුව.පස්සෙ ජොබ් එකට ජොයින් වෙලා නිසා මාත් සද්ද නැතුව හිටියා.ඒ වෙද්දිත් කලින් project manager කිසිම දෙයක් බාර දීලා තිබ්බේ නෑ.මේ කියන ඔෆිස් එකෙ project manager තමයි තමන්ගෙ project එකේ අයගෙ Allowances,Attendance,staff lists එහෙම හදන්නේ.2020 වෙලත් තවමත් අර පොතේ විදියට පරන ආකාරයටම තමයි මේ අය වැඩ කලෙත්.HR එකෙන් කලේ අපි හදලා දෙන output එක අරන් CEO ට කියලා අත්සන දාන එක විතරයි.හැම මාසෙම 25 පඩි දෙන්න තිබ්බත් හැමදාම අඩුම තරමේ දවස් 3ක් හෝ 5ක් පරක්කු වෙලා තමයි පඩි දාන්නෙත්.

හරී..කොහොම හරි අර කලින් project manager ඇවිත් බඩු ටික භාර දුන්නත් කිසිම දෙයක් laptop එකේ තිබුනෙ නෑ.එයා ඒක දන්නෙ නෑ කියල ශේප් උනා.පස්සෙ මන් තනියම මාසයක් විතර නිදිමරාගෙන තනියම හැදුවා

කොහොම හරි කොරොනා දෙවෙනි රැල්ල ආපු නිසා ගෙදර ඉදන් වැඩ කරන්න වුනා.හැබැයි ඒ වැඩ කරපුවට මෙයලා මට සතයක් වත් පඩි ගෙවුවෙ නෑ.මට එපා වුනා.මන් අස්වීමේ ලිපිය දුන්න.ඒක දුන්නට පස්සෙ මෙයාල කියනව කෙනෙක්ව අරගෙන කියනක්න් ඉන්නලු එයාට ඔක්කොම පුරුදු කරල දීල යන්නලු.මන් එහෙම කලේ නෑ.ඊට දවස් 10කට විතර පස්සෙ ඉදන් මන් වැඩට ගියේ නෑ.මුන් මාව Vacate දාල තිබ්බ.හැබැයි මන් laptop එක සහ අනිකුත් බාර දිය යුතු දේවල් සේරම තියලයි ආවේ...

හැබැයි කලින් project manager යද්දි කිසින දෙයක් නොදී ගිය එකට සද්ද නැතුව කුක්කො වගේ හිටියා.අද මට පොලිසියෙන් කතා කලා මන් කිසිම දෙයක් බාර දීල ගිහින් නෑ කියල 29 වෙනිදා පොලිසියට එන්න කියලා.

මොකද බන් මන් මේකට කරන්නෙ?

[QUOTE="FAT32, post: 26079986, member: 576940"] මචන් මේමයි කේස් එක.උබලගෙන් උපදෙසක් ඕන.රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්න බෑ ගොඩක් උන් මාව දන්න නිසා. 2019 පෙබරවාරි මාසෙ ඉදන් මන් අලුත් ජොබ් එකකට ගියා project coordinator කෙනෙක් විදියට ව්‍යාපෘති කරන ආයතනයට කොලබ තියෙන.අවුලක් නැ.මුල් දවස් ටිකේ හොදට වැඩ ටික කරන් හිටියා.පස්සෙ පස්සෙ මට උඩින් හිටිය project manager ගෙ ප්‍රෙශර් එක දරාගන්න බැරුව 2020 ජනවාරි වල අයින් වුනා. ආයෙම 2020 මාර්තු වල ඒ project manager අයින් වුනා කියලා acting General manager කතා කරල එයාගෙ පෝස්ට් එකට එන්න පුලුවන්ද කියල ඇහුවා.මමත් හා කිවුව.පස්සෙ කොරොනා නිසා මුල් දවස් ටිකේ ගෙදර ඉදන් තමයි වැඩ කලේ.හැබැයි මුලින් තීරනේ කලේ project manager දෙන්න උනත් HR එකෙ බලපෑම මත project coordinator ම තමයි දෙන්න වෙන්නෙ කියලා general manager කිවුව.පස්සෙ ජොබ් එකට ජොයින් වෙලා නිසා මාත් සද්ද නැතුව හිටියා.ඒ වෙද්දිත් කලින් project manager කිසිම දෙයක් බාර දීලා තිබ්බේ නෑ.මේ කියන ඔෆිස් එකෙ project manager තමයි තමන්ගෙ project එකේ අයගෙ Allowances,Attendance,staff lists එහෙම හදන්නේ.2020 වෙලත් තවමත් අර පොතේ විදියට පරන ආකාරයටම තමයි මේ අය වැඩ කලෙත්.HR එකෙන් කලේ අපි හදලා දෙන output එක අරන් CEO ට කියලා අත්සන දාන එක විතරයි.හැම මාසෙම 25 පඩි දෙන්න තිබ්බත් හැමදාම අඩුම තරමේ දවස් 3ක් හෝ 5ක් පරක්කු වෙලා තමයි පඩි දාන්නෙත්. හරී..කොහොම හරි අර කලින් project manager ඇවිත් බඩු ටික භාර දුන්නත් කිසිම දෙයක් laptop එකේ තිබුනෙ නෑ.එයා ඒක දන්නෙ නෑ කියල ශේප් උනා.පස්සෙ මන් තනියම මාසයක් විතර නිදිමරාගෙන තනියම හැදුවා කොහොම හරි කොරොනා දෙවෙනි රැල්ල ආපු නිසා ගෙදර ඉදන් වැඩ කරන්න වුනා.හැබැයි ඒ වැඩ කරපුවට මෙයලා මට සතයක් වත් පඩි ගෙවුවෙ නෑ.මට එපා වුනා.මන් අස්වීමේ ලිපිය දුන්න.ඒක දුන්නට පස්සෙ මෙයාල කියනව කෙනෙක්ව අරගෙන කියනක්න් ඉන්නලු එයාට ඔක්කොම පුරුදු කරල දීල යන්නලු.මන් එහෙම කලේ නෑ.ඊට දවස් 10කට විතර පස්සෙ ඉදන් මන් වැඩට ගියේ නෑ.මුන් මාව Vacate දාල තිබ්බ.හැබැයි මන් laptop එක සහ අනිකුත් බාර දිය යුතු දේවල් සේරම තියලයි ආවේ... හැබැයි කලින් project manager යද්දි කිසින දෙයක් නොදී ගිය එකට සද්ද නැතුව කුක්කො වගේ හිටියා.අද මට පොලිසියෙන් කතා කලා මන් කිසිම දෙයක් බාර දීල ගිහින් නෑ කියල 29 වෙනිදා පොලිසියට එන්න කියලා. මොකද බන් මන් මේකට කරන්නෙ?😥😖 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom