Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිල්ටන් එකටටත් පොනිල දෙන්න වගේ හදන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිල්ටන් එකටටත් පොනිල දෙන්න වගේ හදන්නේ

හිල්ටන් - හයට් හෝටල්

ප්‍රතිව්‍යුහගත කෙරේ

රනිල් ධර්මසේන

රජය සතු කොළඹ හිල්ටන් හෝටලයේ හා ග්‍රෑන්ඩ් හයට් හෝටල්වල හිමිකාරිත්වය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මගින් කොළඹ හිල්ටන් හෝටලය පාලනය වන අතර එම සමාගමේ කොටස්වලින් සියයට 51 ක් සුදුසු ආයෝජකයකුට පැවරීමට ලංසු ඉදිරිපත් කිරීමට තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙයි.

එමෙන්ම සමාගමේ ඉතිරි කොටස්වලින් සියයට 4 ක් එහි සේවකයින්ට වෙන් කිරීමටත් ඉතිරි සියයට 45 කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් ඇමැති මණ්ඩලය තීරණය කොට ඇත.

තවද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම හා සේවක අර්ථ සාධක අරමුදල යන රාජ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරන කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම මගින් ඉදි කෙරෙන ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියද ප්‍රතිව්‍යුහගත කෙරේ.

ඒ අනුව එම හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන පෞද්ගලික සමාගමේ රජය සතු කොටස් අලෙවි කිරීම සඳහා සුදුසු පෞද්ගලික ආයෝජකයින් තෝරා ගැනීමට ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මෙම යෝජනා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

http://www.divaina.com/2017/08/03/news05.html

[QUOTE="KOTA NIHAL, post: 22040446, member: 557900"] [b]හිල්ටන් එකටටත් පොනිල දෙන්න වගේ හදන්නේ[/b] [SIZE="4"]හිල්ටන් - හයට් හෝටල් ප්‍රතිව්‍යුහගත කෙරේ රනිල් ධර්මසේන රජය සතු කොළඹ හිල්ටන් හෝටලයේ හා ග්‍රෑන්ඩ් හයට් හෝටල්වල හිමිකාරිත්වය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මගින් කොළඹ හිල්ටන් හෝටලය පාලනය වන අතර එම සමාගමේ කොටස්වලින් සියයට 51 ක් සුදුසු ආයෝජකයකුට පැවරීමට ලංසු ඉදිරිපත් කිරීමට තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙයි. එමෙන්ම සමාගමේ ඉතිරි කොටස්වලින් සියයට 4 ක් එහි සේවකයින්ට වෙන් කිරීමටත් ඉතිරි සියයට 45 කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් ඇමැති මණ්ඩලය තීරණය කොට ඇත. තවද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම හා සේවක අර්ථ සාධක අරමුදල යන රාජ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරන කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම මගින් ඉදි කෙරෙන ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියද ප්‍රතිව්‍යුහගත කෙරේ. ඒ අනුව එම හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන පෞද්ගලික සමාගමේ රජය සතු කොටස් අලෙවි කිරීම සඳහා සුදුසු පෞද්ගලික ආයෝජකයින් තෝරා ගැනීමට ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මෙම යෝජනා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.[/SIZE] [url]http://www.divaina.com/2017/08/03/news05.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom