Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිල කතාවක් ගැන කතාවක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිල කතාවක් ගැන කතාවක්....

ඔන්න එක මහාචාර්ය කෙනෙක් දේශනයකදි හිල කතාවක් කිව්වලු.

"දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

'මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්' කියලා.

එතකොට බිරිඳ ඇහුව 'ඒ මොනවද අනේ?' කියල.

එතකොට හබිය කිව්ව 'ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?' කියල.

වයිෆ් එතකොට ඇහුව 'ඔයා කොහොමද ඒක දන්නෙ?' කියල.

හස්බන්ඩ් එතකොට කියනව 'අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ' කියල.

එතකොට වයිෆ් කියනව 'හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව' කියල"

මේ විහිළුව අහල දේශනේ අහන් හිටපු කට්ටියම හිනා උනාලු. ඊට පස්සෙ මහාචාර්යතුමා මෙහෙම කිව්වලු.

"මම තව විහිළුවක් කියන්නං ඔන්න දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

'මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්' කියලා.

එතකොට බිරිඳ ඇහුව 'ඒ මොනවද අනේ?' කියල.

එතකොට හබිය කිව්ව 'ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?' කියල.

වයිෆ් එතකොට ඇහුව 'ඔයා කොහොමද ඒක දන්නෙ?' කියල.

හස්බන්ඩ් එතකොට කියනව 'අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ' කියල.

එතකොට වයිෆ් කියනව 'හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව' කියල"

දේශනේ අහගෙන හිටපු අය ටිකක් නොසන්සුන් වුණාලු. කීප දෙනෙක්ට හිනා ගියාලු. ගොඩ දෙනෙක් හිනා නොගිය නිසා බලෙන් හිනා උනාලු. ඒත් කවුරුවත් මුකුත් නොකිව්වෙ මහාචාර්යතුමාට ටිකක් මඤ්ඤං වෙන්න ඇති කියල හිතලලු.

ඒත් මහාචාර්යතුමාට ගාණක් නෑලු. එතුමා ආයෙත් කතා කරනවලු.

"මම දන්න තව කතාවක් තියෙනවා.... ඔන්න එක දවසක් දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා...."

මහාචාර්යතුමා අර කතාවම ආයෙත් කිව්වලු. ඒකට කවුරුවත් හිනා උනේ නෑලු. එතකොට මහාචාර්යතුමා කිව්වලු.

"දැක්ක නේද? කොයිතරං හිනා යන විහිළුවක් උනත් දෙතුන් වතාවක් රිපීට් වෙද්දි හිනා යන්නෙ නෑ... "

කතාව ඉවරයි...

දැන් උඹලට මාර ප්රශ්ණෙ මේකෙ මොකටද හිනා යන්නෙ කියල නේ...

අනේ යකුනේ දැන් ඔය ආමි එක දම්මලා වෙඩි තියන කතාවලට හිනා යන්නෙ නැ බොලව්. බලපං තව දෙතුන් වතාවක් වෙඩි තිබ්බට පස්සෙ අපට ඒක නිකං කොටස් වෙළඳපොලේ මිල දර්ශකය වගේ වෙන්නෙ නැද්ද කියලා

[QUOTE="DeeJaY101, post: 15420980, member: 454715"] [b]හිල කතාවක් ගැන කතාවක්....[/b] [SIZE="5"] ඔන්න එක මහාචාර්ය කෙනෙක් දේශනයකදි හිල කතාවක් කිව්වලු. "දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා 'මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්' කියලා. එතකොට බිරිඳ ඇහුව 'ඒ මොනවද අනේ?' කියල. එතකොට හබිය කිව්ව 'ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?' කියල. වයිෆ් එතකොට ඇහුව 'ඔයා කොහොමද ඒක දන්නෙ?' කියල. හස්බන්ඩ් එතකොට කියනව 'අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ' කියල. එතකොට වයිෆ් කියනව 'හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව' කියල" මේ විහිළුව අහල දේශනේ අහන් හිටපු කට්ටියම හිනා උනාලු. ඊට පස්සෙ මහාචාර්යතුමා මෙහෙම කිව්වලු. "මම තව විහිළුවක් කියන්නං ඔන්න දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා 'මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්' කියලා. එතකොට බිරිඳ ඇහුව 'ඒ මොනවද අනේ?' කියල. එතකොට හබිය කිව්ව 'ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?' කියල. වයිෆ් එතකොට ඇහුව 'ඔයා කොහොමද ඒක දන්නෙ?' කියල. හස්බන්ඩ් එතකොට කියනව 'අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ' කියල. එතකොට වයිෆ් කියනව 'හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව' කියල" දේශනේ අහගෙන හිටපු අය ටිකක් නොසන්සුන් වුණාලු. කීප දෙනෙක්ට හිනා ගියාලු. ගොඩ දෙනෙක් හිනා නොගිය නිසා බලෙන් හිනා උනාලු. ඒත් කවුරුවත් මුකුත් නොකිව්වෙ මහාචාර්යතුමාට ටිකක් මඤ්ඤං වෙන්න ඇති කියල හිතලලු. ඒත් මහාචාර්යතුමාට ගාණක් නෑලු. එතුමා ආයෙත් කතා කරනවලු. "මම දන්න තව කතාවක් තියෙනවා.... ඔන්න එක දවසක් දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා...." මහාචාර්යතුමා අර කතාවම ආයෙත් කිව්වලු. ඒකට කවුරුවත් හිනා උනේ නෑලු. එතකොට මහාචාර්යතුමා කිව්වලු. "දැක්ක නේද? කොයිතරං හිනා යන විහිළුවක් උනත් දෙතුන් වතාවක් රිපීට් වෙද්දි හිනා යන්නෙ නෑ... " කතාව ඉවරයි... දැන් උඹලට මාර ප්රශ්ණෙ මේකෙ මොකටද හිනා යන්නෙ කියල නේ... [SIZE="6"]අනේ යකුනේ දැන් ඔය ආමි එක දම්මලා වෙඩි තියන කතාවලට හිනා යන්නෙ නැ බොලව්. බලපං තව දෙතුන් වතාවක් වෙඩි තිබ්බට පස්සෙ අපට ඒක නිකං කොටස් වෙළඳපොලේ මිල දර්ශකය වගේ වෙන්නෙ නැද්ද කියලා[/SIZE] [/SIZE]:confused::confused::confused::confused::confused: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom