හිල ලොකුයි ඉක්මනට බඩු යනවා ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ ටුත් පේස්ට්/ ෆේෂ් වොෂ්/ සංස්ක්‍රින් ඔක්කොගෙම හිල ලොකුයි බං. බඩු ඉවරයි දවස් දෙකෙන් තුනෙන්. ෆේෂ් වොෂ් එහෙම රස්නෙ වෙලාවකට අමතක වෙලා හැරෙවුවොත් බාගයක්ම අතේ. මාසෙට ෆේෂ් වොෂ් 4ක් විතර යනවා, බොඩි වොෂ්/ බොඩි ලෝෂන් නං ප්‍රෙස් කරලා ගන්න නිසා අවශ්‍ය ප්‍රමානෙට එනවා. මං ගන්නෙ Evon ෆේෂ් වොෂ් එක. වෙන හොඳ එකක් රෙකමෙන්ඩ් කරන්නකො ප්‍රෙස් කරලා ගන්න තියෙනවා නං වඩා හොදයි!.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මං ගන්නෙ Evon ෆේෂ් වොෂ් එක. වෙන හොඳ එකක් රෙකමෙන්ඩ් කරන්නකො ප්‍රෙස් කරලා ගන්න තියෙනවා නං වඩා හොදයි!.

    la mer
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔච්චර දේවල් පාවිච්චි කරනවද උබල
    මන් හැමතැනම හෝදන්නෙ සබන් දාල
     
    • Sad
    Reactions: saja

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔච්චර දේවල් පාවිච්චි කරනවද උබල
    මන් හැමතැනම හෝදන්නෙ සබන් දාල

    saban hoda naha munata
    agata hodath naha skin eka irritate wenawa/ dry wenawa

    buy a cleanser and a body wash
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    පුකටයි ඇට දෙකටයි මූනටයි එකම ලයිප් බෝයි කැටේ ගාන අපිට ඔව්ව තේරෙන් නෑ මහත්තයෝ!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඔක්කොම ගෙනල්ලා දාගනින්, හෑන්ඩ් වොෂ් පරණ බෝතලේකට, එක ප්‍රෙස් එකෙන් එන්නේ සම්මත ප්‍රමාණයක්‌ විතරයි. විශේෂ යෙන් ෂැම්පු අල්ලෙන් එකයි සමහර විට....

    ආපහු බෝතලේට දාන්නත් බෑ,...
    මුඩිය අරින්නත් බෑ,.....
    පිඟානක් වත් ගේන්න තුවාය ඇඳගන්නත් බෑ....
    ඔලුවේ ගාල ඉතිරි ටිකෙන් රෙදිත් හෝදනවා....🤣😂