Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිසකට_වෙනත් සිරුරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිසකට_වෙනත් සිරුරක්

හිසකට වෙනත් සිරුරක් බද්ධ කරන ලොව ප්‍රථම ශෛල්‍යකර්මය මෙන්න

තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත් කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී ක්ෂය වීම නිසා කායිකව දුබල තත්වයක සිටින රෝද පුටුවකට කොන්ව සිටින පුද්ගලයෙක්.

මේ හේතුවෙන් තම මොළය සහ හිස වෙනත් ශරීරයකට බද්ධ කරගන්න ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වීමට වැලරි සිය කැමැත්ත පළකර සිටිනවා. ඉතාලි ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන Sergio Canavero පවසන්නේ මේ විශ්වකර්ම ශල්‍යකර්මය දිනක් වැනි කෙටි කාලයකින් නිමකළ හැකි වුවත් ඒ සඳහා විශාල පූර්ව සූදානමක් අවශය වන බවයි.

ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව තමන්ට 90%ක පමණ විශ්වාසයක් ඇති මුත් ශල්‍යකර්මයේ ඇති අවධානම් තත්වයත් නොසලකා හැරිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

තවත් වෛද්‍යවරු කණ්ඩායමකට මේ ශල්‍යකර්මය පිළිබඳව ඒ තරම් විශ්වාසයක් නොමැති වුවත් වැලරි නම් සිය ජීවිත අවදානම පවා නොතකා මේ ශල්‍යකර්මය පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇත. “මට මාගේ හිසට වෙනත් ශරීරයක් බද්ධ කිරීමට හැකිනම් මා දැනට සිටින තත්වයෙන් මිදී නිදහසේ තමන්ගේ වැඩකටයුතු කරගතහැකි වේවි”

ශල්‍යකර්මයේ පළමු පියවර ලෙස දායකයාගේ සිරුර සහ වැලරිගේ ශරීරය ශිතකරණයට ලක්කරනු ඇත. ඒ මොළයේ සෛල මියයාම වැළැක්වීම සඳහායි. අනතුරුව ගෙල අසලින් අර්ධ වශයෙන් වෙන්කර රුධිර නාල කෘතිම නල මඟින් දායකයාගේ සිරුරට සම්බන්ධ කෙරෙනු ඇත. ඒ වගේම මේ ශල්‍යකර්මයේ සෑම පියවරක්ම දැනට වෛද්‍ය විද්‍යාෙව් ප්‍රායෝගිකව හෝ න්‍යායාත්මකව භාවිතාවේ පවතින වෛද්‍ය තාක්ෂණය ඇසුරෙන් සිදුකෙරේ.

මොළයට සම්බන්ධ රුධින නාල ඉවත් කර කෘතිම නල මඟින් මොළයට රුධිරය සැපයීම දැනටත් බහුලව පිළිගත් වෛද්‍ය ක්‍රමයක් බව ස්නායු ශෛල්‍ය වෛද්‍ය Matthew Crocker ස්කයි නිවුස් වෙත පවසා සිටියා.

දෙවන පියවරේදී කශේරුකාව ඉතා තියුණු තලයකින් කපා වෙන්කරන්නේ හානිය අවමවන ලෙසයි. අනතුරුව හිස දායකයාගේ සිරුර හා සම්බන්ධ කරන්නේ කශේරාකා කොටස් දෙක පොලිතීන් ග්ලයිකෝල් වලින් සමබන්ධ කිරීමෙනි. තුන්වන පියවරේ දී සිදුකෙරෙනුයේ රුධිර නාලිකා සහ ස්නායු බද්ධ කිරීමයි. අනතුරුව සිරුර සති කිහිපයක් කෝමා තත්වයට පත්කර තබන්නේ කශේරුකාව හා රුධිර නාලිකා හොඳින් සම්බන්ධ වනතෙක් නොසෙල්වී තිබියු යුතු නිසායි.

මේ අපූරු විශ්මකර්ම ශල්‍යකර්මය 2017 වසරේදී සිදුකිරීමට නියමිතයි.

source:

[ATTACH]59669[/ATTACH]

[QUOTE="deanXX, post: 18505257, member: 492830"] [b]හිසකට_වෙනත් සිරුරක්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]හිසකට වෙනත් සිරුරක් බද්ධ කරන ලොව ප්‍රථම ශෛල්‍යකර්මය මෙන්න[/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"]තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත් කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී ක්ෂය වීම නිසා කායිකව දුබල තත්වයක සිටින රෝද පුටුවකට කොන්ව සිටින පුද්ගලයෙක්. මේ හේතුවෙන් තම මොළය සහ හිස වෙනත් ශරීරයකට බද්ධ කරගන්න ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වීමට වැලරි සිය කැමැත්ත පළකර සිටිනවා. ඉතාලි ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන Sergio Canavero පවසන්නේ මේ විශ්වකර්ම ශල්‍යකර්මය දිනක් වැනි කෙටි කාලයකින් නිමකළ හැකි වුවත් ඒ සඳහා විශාල පූර්ව සූදානමක් අවශය වන බවයි. ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව තමන්ට 90%ක පමණ විශ්වාසයක් ඇති මුත් ශල්‍යකර්මයේ ඇති අවධානම් තත්වයත් නොසලකා හැරිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. තවත් වෛද්‍යවරු කණ්ඩායමකට මේ ශල්‍යකර්මය පිළිබඳව ඒ තරම් විශ්වාසයක් නොමැති වුවත් වැලරි නම් සිය ජීවිත අවදානම පවා නොතකා මේ ශල්‍යකර්මය පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇත. “මට මාගේ හිසට වෙනත් ශරීරයක් බද්ධ කිරීමට හැකිනම් මා දැනට සිටින තත්වයෙන් මිදී නිදහසේ තමන්ගේ වැඩකටයුතු කරගතහැකි වේවි”[/COLOR][/SIZE] [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/06/29810B8500000578-3117029-Journey_Valery_Spiridonov_pictured_at_Moscow_airport_on_Wednesda-a-2_1433935359137.jpg[/IMG] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/06/head-transplant_3340531b.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ශල්‍යකර්මයේ පළමු පියවර ලෙස දායකයාගේ සිරුර සහ වැලරිගේ ශරීරය ශිතකරණයට ලක්කරනු ඇත. ඒ මොළයේ සෛල මියයාම වැළැක්වීම සඳහායි. අනතුරුව ගෙල අසලින් අර්ධ වශයෙන් වෙන්කර රුධිර නාල කෘතිම නල මඟින් දායකයාගේ සිරුරට සම්බන්ධ කෙරෙනු ඇත. ඒ වගේම මේ ශල්‍යකර්මයේ සෑම පියවරක්ම දැනට වෛද්‍ය විද්‍යාෙව් ප්‍රායෝගිකව හෝ න්‍යායාත්මකව භාවිතාවේ පවතින වෛද්‍ය තාක්ෂණය ඇසුරෙන් සිදුකෙරේ. මොළයට සම්බන්ධ රුධින නාල ඉවත් කර කෘතිම නල මඟින් මොළයට රුධිරය සැපයීම දැනටත් බහුලව පිළිගත් වෛද්‍ය ක්‍රමයක් බව ස්නායු ශෛල්‍ය වෛද්‍ය Matthew Crocker ස්කයි නිවුස් වෙත පවසා සිටියා. දෙවන පියවරේදී කශේරුකාව ඉතා තියුණු තලයකින් කපා වෙන්කරන්නේ හානිය අවමවන ලෙසයි. අනතුරුව හිස දායකයාගේ සිරුර හා සම්බන්ධ කරන්නේ කශේරාකා කොටස් දෙක පොලිතීන් ග්ලයිකෝල් වලින් සමබන්ධ කිරීමෙනි. තුන්වන පියවරේ දී සිදුකෙරෙනුයේ රුධිර නාලිකා සහ ස්නායු බද්ධ කිරීමයි. අනතුරුව සිරුර සති කිහිපයක් කෝමා තත්වයට පත්කර තබන්නේ කශේරුකාව හා රුධිර නාලිකා හොඳින් සම්බන්ධ වනතෙක් නොසෙල්වී තිබියු යුතු නිසායි. මේ අපූරු විශ්මකර්ම ශල්‍යකර්මය 2017 වසරේදී සිදුකිරීමට නියමිතයි.[/SIZE][/COLOR] [CENTER]source: [ATTACH]59669._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom