Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හිසරදයට ඉරුවාරදයට සුවය ගෙන දෙන හෝමියෝපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිසරදයට ඉරුවාරදයට සුවය ගෙන දෙන හෝමියෝපති

මිග්රේන් හෙවත් ඉරුවාරදය ලෙස හඳුන්aවන හිසරදය කුමන රෝගී තත්ත්වයක්ද?

දිගු කාලයක් විඳවන හිසරදයක් ලෙස ඉරුවාරදය හැඳින්විය හැක. ඉරුවාරදය හිරු උදාවත්ම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි වෙනවාත් සමඟ ප්‍රබල වේ.

හිරු බැසයත්ම සංසිඳී යැම සූර්යාවර්ථනය යන නමින්a හැඳින්වීමට හේතු පාදක වී ඇත. මෙය මොළයේ රුධිර නාළවල වෙනස්වීමක් හා අනිසි උත්තේජනයක් නිසා ඇතිවන්නක් වනවා.

මිග්රේන් හෙවත් ඉරුවාරදයට හේතු සාධක මොනවාද?

ඉරුවාරදයන් වැනි හිසරදයන් ඇති වීමට හේතු සාධක නිතර රසායනික ද්‍රව්‍ය අධිකව ආහාරයට ගැනීම, තෙල් අධික, පිෂ්ඨය අධික ආහාරයට ගැනීම, තද හිරු එළියට නිරාවරණය වීම, මානසික ආතතිය ආදියය.

මිග්රේන් නමැති හිසරදය හඳුනාගත හැක්කේ මොන ආකාරයෙන්ද?

හිසේ පැත්තක හෝ දෙපසට ඇති වන වේදනාව ඇතුළතින් අනින්නාක් ලෙස දැනෙන අධික වේදනාව, ආලෝකය දැරිය නොහැකි බව අන්ධකාරයට කැමැති බව, ශබ්ද ගන්ධයක් දැනෙන විට වේදනාව වැඩිවීම, වමනය යැම හෝ ඔක්කාර ගතිය, නොසන්සුන් බව, කරකැවිල්ල, පෙනීමේ දුර්වලතා ආදියයි.

මෙවන් ලක්ෂණ බොහෝ විට තරුණ අවධියේදී හා මැදිවියේ ඇති විය හැකියි.

මෙම හිසරදය දවස් හතරක් මුළුල්ලේ පැවතිය හැක.

සමහරුන්ට පමණක් මෙය පැහැදිලිව නිරීක්ෂණය කරගත හැකි වෙයි.

එනම් මූලික අවධිය මෙහිදී හිසරදය දින දෙක තුනකට පෙර මළබද්ධය, මානසික නොසන්සුන්තාවය, ගෙලේ ඇති වන තද බව, පිපාසය වැනි ලක්ෂණ ඇති වේ. තවද ස්නායු අනිසි ලෙස උත්තේජනය වීම නිසා ඇස්වල එළි යන්නාක් මෙන් පෙනීම, බැලීමේ අපහසුතා ඇතිවීම, ඇස් නැටීම, ශබ්ද ඇසීම ආදිය ඇති වෙයි.

මෙහි පූර්ව අවධිය පැය 72 ක් පමණ පවතින නමුත් එක් එක්a පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිකරණය අනුව වෙනස් වෙනවා.

පසු අවධියට පැමුණුනහොත් වේදනාව දිගු කාලීනව පවතින අතර මේ අවස්ථාවන්හිදී ප්රබලව මානසික නොසන්සුන් බව, කැරකිල්ල, ශරීරයේ දුර්වල බව, එළිය බැලීමට නොහැකි වීම ප්‍රධාන ලෙස පැවතිය හැක. ඉරුවාරදය විශේෂයෙන්ම කාන්තාවන් තුළ බහුලව දක්නට ඇති බවද කිව යුතුය.

මිග්රේන් තත්ත්වය පමණක්ම හිසරදයට ඉවහල් වන බව කිව නොහැක. තව බොහෝ හේතු සාධක මේ සඳහා ඇති විය හැක.

වෙනත් හිසරදයන්ට හේතු සාධක මොනවාද?

අද කාලයේ පාසල් ළමුන්ට, කාර්යාල වැඩ කරන උදවියට වත්මන් සමාජයේ බොහෝ දෙනෙක්ට හිසරදයට තව හේතුවක් වන්නේ ගෙල ජනක හිසරදය හෙවත් නමැති රෝගය විය හැකියි. බෙල්ලේ කොඳුඇට පෙළෙන් ආරම්භ වන සුෂුම්නා ස්නායු විශේෂයෙන් C1, C2, C3 යන සුෂුම්නා ස්නායු කපාල ස්නායු වන න්‍යෂ්ටියකට සම්බන්ධව පවතින මේ සම්බන්ධතාවය ගෙලෙහි ඇතිවන සංකුලතාව නිසා හිසට බලපෑමක් ගෙන දෙනවා.

මෙහිදී ගලෙහි කශේරුකාවල හෝ කශේරුකා මට්ටම්වල තදවීමක් නැතහොත් කශේරුකා අතර තෙරපීමක් හෝ දිරායැම නිසා ඇති වන තත්ත්ව දැකිය හැකියි.

එම නිසා බෙල්ලේ වේදනාව සමඟ හිසරදය වැඩිවීම, බෙල්ල සෙලවිය හැකි ප්‍රමාණය සීමා වීම, ගෙල අවට මාංශ පේශි තද වීම, එම මාංශ පේශි අතින් තද කරන විට හිසරදය අඩු වැඩි වීම වැනි ලක්ෂණ ඇති විය හැක.

තවද එය වර්ධනය වුවහොත් රුධිරය අඩපණ වීම නිසා ද ස්නායු තෙරපීම නිසා ද ක්ලාන්ත ගතිය, සමතුලිතතාවය බිඳ වැටෙන්න යැම සිදුවිය හැක. මීට අමතරව හිසෙහි කෝඨර දාහය හෙවත් සයිනස් සෙම ආශ්රිත ඇති වන ප්‍රදාහක තත්ත්ව නිසාද පොකුරු හිසරදය ද, මානසික ආතතිය නිසා ඇති වන ද දැක්විය හැක. ඇස්වල පවතින දුර්වලතාවය නිසාද හිසරදය ඇති විය හැක.

හිස කැක්කුම කුමන ආකාරයක හේතු සාධක ඇතිව ඇති වුණාද හිස කැක්කුමක් වැළඳුන විට එහි ඇති ත්‍රීව්‍රතාව සහ කැක්aකුමෙහි දැඩි බව රෝගියාගෙන් රෝගියාට වෙනස්ය. නිදසුනක් ලෙස හිසරදය හටගත් විට මුළු හිස්කබලම වේදනා දෙන්ට පුළුවන.

නැතහොත් හිසෙහි එක පැත්තක කැක්කුම, ඇස් දෙක වටේට කැක්කුම හෝ හිස් කබල පිටුපස කැක්කුම වශයෙන් වේදනාව හටගැනීම, පුපුරන්නාක් මෙන් වේදනාව, විදුලි කොටන්නාක් මෙන් වේදනාව, මිටියකින් ගසන්නාක් මෙන් වේදනාව, සතියකට වරක් එන හිසරදය, මාස කිහිපයකට වරක්, සෑම වසරකම එක කාලයකදී හෝ දිනපතා වුවද සෑදෙන රෝග ලක්ෂණයන් අපට දැකිය හැකිය.

පුද්ගලයාගෙන් පුද්ගලයාට හිසරදරයකදී වෙනස්ව දැකිය හැකි රෝග ලක්ෂණය හෝමියෝපති වෙදකමේ ඉතා වැදගත් වන අතර එම රෝග ලක්ෂණයට හෝමියෝපති මූලධර්මයට අනුව රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගයේ සුවය එනම්'සමාන දෙයින් සමාන දේ සුවපත් වේ' යන මූලධර්මය අනුව සමාන ඖෂධ ගැනීම තුළින් ක්‍රම ක්‍රමයෙන් රෝග ලක්ෂණ පහව යන්නේ රෝග ලක්ෂණයේ එනම් වේදනාවට හේතු වූ හේතුව නැති කරමිනි.

මේ අනුව හිසරදයට හේතු වූ කරුණු හිසෙහි ඇතුළාන්තයෙන්මද බෙල්ලෙහි ව්‍යහාත්මක වෙනස්වීමද යථා තත්ත්වයට පත්වීම හිසරදය නිසා පීඩාවට පත් වූ රෝගියා ක්‍රම ක්‍රමයෙන් සුවය ලැබීම පූර්ණව අත්දකිනු ඇත.

වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ කිසිම වේදනා නාශකයක් නොමැතිවමය. මේ අතරින් පාවිච්චියට පහසු අතුරු ආබාධ නොමැති හෝමියෝපති ප්‍රතිකාර මගින් ඔබත් සුවය අත්දකින්න.

උපුටා ගැනීම - තරුණයා වෙබ් අඩවිය

[QUOTE="Kevita, post: 24502681, member: 561655"] [b]හිසරදයට ඉරුවාරදයට සුවය ගෙන දෙන හෝමියෝපති[/b] [SIZE=4][B] මිග්රේන් හෙවත් ඉරුවාරදය ලෙස හඳුන්aවන හිසරදය කුමන රෝගී තත්ත්වයක්ද?[/B] දිගු කාලයක් විඳවන හිසරදයක් ලෙස ඉරුවාරදය හැඳින්විය හැක. ඉරුවාරදය හිරු උදාවත්ම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි වෙනවාත් සමඟ ප්‍රබල වේ. හිරු බැසයත්ම සංසිඳී යැම සූර්යාවර්ථනය යන නමින්a හැඳින්වීමට හේතු පාදක වී ඇත. මෙය මොළයේ රුධිර නාළවල වෙනස්වීමක් හා අනිසි උත්තේජනයක් නිසා ඇතිවන්නක් වනවා. මිග්රේන් හෙවත් ඉරුවාරදයට හේතු සාධක මොනවාද? ඉරුවාරදයන් වැනි හිසරදයන් ඇති වීමට හේතු සාධක නිතර රසායනික ද්‍රව්‍ය අධිකව ආහාරයට ගැනීම, තෙල් අධික, පිෂ්ඨය අධික ආහාරයට ගැනීම, තද හිරු එළියට නිරාවරණය වීම, මානසික ආතතිය ආදියය. [B] මිග්රේන් නමැති හිසරදය හඳුනාගත හැක්කේ මොන ආකාරයෙන්ද?[/B] හිසේ පැත්තක හෝ දෙපසට ඇති වන වේදනාව ඇතුළතින් අනින්නාක් ලෙස දැනෙන අධික වේදනාව, ආලෝකය දැරිය නොහැකි බව අන්ධකාරයට කැමැති බව, ශබ්ද ගන්ධයක් දැනෙන විට වේදනාව වැඩිවීම, වමනය යැම හෝ ඔක්කාර ගතිය, නොසන්සුන් බව, කරකැවිල්ල, පෙනීමේ දුර්වලතා ආදියයි. මෙවන් ලක්ෂණ බොහෝ විට තරුණ අවධියේදී හා මැදිවියේ ඇති විය හැකියි. මෙම හිසරදය දවස් හතරක් මුළුල්ලේ පැවතිය හැක. සමහරුන්ට පමණක් මෙය පැහැදිලිව නිරීක්ෂණය කරගත හැකි වෙයි. එනම් මූලික අවධිය මෙහිදී හිසරදය දින දෙක තුනකට පෙර මළබද්ධය, මානසික නොසන්සුන්තාවය, ගෙලේ ඇති වන තද බව, පිපාසය වැනි ලක්ෂණ ඇති වේ. තවද ස්නායු අනිසි ලෙස උත්තේජනය වීම නිසා ඇස්වල එළි යන්නාක් මෙන් පෙනීම, බැලීමේ අපහසුතා ඇතිවීම, ඇස් නැටීම, ශබ්ද ඇසීම ආදිය ඇති වෙයි. මෙහි පූර්ව අවධිය පැය 72 ක් පමණ පවතින නමුත් එක් එක්a පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිකරණය අනුව වෙනස් වෙනවා. පසු අවධියට පැමුණුනහොත් වේදනාව දිගු කාලීනව පවතින අතර මේ අවස්ථාවන්හිදී ප්රබලව මානසික නොසන්සුන් බව, කැරකිල්ල, ශරීරයේ දුර්වල බව, එළිය බැලීමට නොහැකි වීම ප්‍රධාන ලෙස පැවතිය හැක. ඉරුවාරදය විශේෂයෙන්ම කාන්තාවන් තුළ බහුලව දක්නට ඇති බවද කිව යුතුය. මිග්රේන් තත්ත්වය පමණක්ම හිසරදයට ඉවහල් වන බව කිව නොහැක. තව බොහෝ හේතු සාධක මේ සඳහා ඇති විය හැක. [B] වෙනත් හිසරදයන්ට හේතු සාධක මොනවාද?[/B] අද කාලයේ පාසල් ළමුන්ට, කාර්යාල වැඩ කරන උදවියට වත්මන් සමාජයේ බොහෝ දෙනෙක්ට හිසරදයට තව හේතුවක් වන්නේ ගෙල ජනක හිසරදය හෙවත් නමැති රෝගය විය හැකියි. බෙල්ලේ කොඳුඇට පෙළෙන් ආරම්භ වන සුෂුම්නා ස්නායු විශේෂයෙන් C1, C2, C3 යන සුෂුම්නා ස්නායු කපාල ස්නායු වන න්‍යෂ්ටියකට සම්බන්ධව පවතින මේ සම්බන්ධතාවය ගෙලෙහි ඇතිවන සංකුලතාව නිසා හිසට බලපෑමක් ගෙන දෙනවා. මෙහිදී ගලෙහි කශේරුකාවල හෝ කශේරුකා මට්ටම්වල තදවීමක් නැතහොත් කශේරුකා අතර තෙරපීමක් හෝ දිරායැම නිසා ඇති වන තත්ත්ව දැකිය හැකියි. එම නිසා බෙල්ලේ වේදනාව සමඟ හිසරදය වැඩිවීම, බෙල්ල සෙලවිය හැකි ප්‍රමාණය සීමා වීම, ගෙල අවට මාංශ පේශි තද වීම, එම මාංශ පේශි අතින් තද කරන විට හිසරදය අඩු වැඩි වීම වැනි ලක්ෂණ ඇති විය හැක. තවද එය වර්ධනය වුවහොත් රුධිරය අඩපණ වීම නිසා ද ස්නායු තෙරපීම නිසා ද ක්ලාන්ත ගතිය, සමතුලිතතාවය බිඳ වැටෙන්න යැම සිදුවිය හැක. මීට අමතරව හිසෙහි කෝඨර දාහය හෙවත් සයිනස් සෙම ආශ්රිත ඇති වන ප්‍රදාහක තත්ත්ව නිසාද පොකුරු හිසරදය ද, මානසික ආතතිය නිසා ඇති වන ද දැක්විය හැක. ඇස්වල පවතින දුර්වලතාවය නිසාද හිසරදය ඇති විය හැක. හිස කැක්කුම කුමන ආකාරයක හේතු සාධක ඇතිව ඇති වුණාද හිස කැක්කුමක් වැළඳුන විට එහි ඇති ත්‍රීව්‍රතාව සහ කැක්aකුමෙහි දැඩි බව රෝගියාගෙන් රෝගියාට වෙනස්ය. නිදසුනක් ලෙස හිසරදය හටගත් විට මුළු හිස්කබලම වේදනා දෙන්ට පුළුවන. නැතහොත් හිසෙහි එක පැත්තක කැක්කුම, ඇස් දෙක වටේට කැක්කුම හෝ හිස් කබල පිටුපස කැක්කුම වශයෙන් වේදනාව හටගැනීම, පුපුරන්නාක් මෙන් වේදනාව, විදුලි කොටන්නාක් මෙන් වේදනාව, මිටියකින් ගසන්නාක් මෙන් වේදනාව, සතියකට වරක් එන හිසරදය, මාස කිහිපයකට වරක්, සෑම වසරකම එක කාලයකදී හෝ දිනපතා වුවද සෑදෙන රෝග ලක්ෂණයන් අපට දැකිය හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට හිසරදරයකදී වෙනස්ව දැකිය හැකි රෝග ලක්ෂණය හෝමියෝපති වෙදකමේ ඉතා වැදගත් වන අතර එම රෝග ලක්ෂණයට හෝමියෝපති මූලධර්මයට අනුව රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගයේ සුවය එනම්'සමාන දෙයින් සමාන දේ සුවපත් වේ' යන මූලධර්මය අනුව සමාන ඖෂධ ගැනීම තුළින් ක්‍රම ක්‍රමයෙන් රෝග ලක්ෂණ පහව යන්නේ රෝග ලක්ෂණයේ එනම් වේදනාවට හේතු වූ හේතුව නැති කරමිනි. මේ අනුව හිසරදයට හේතු වූ කරුණු හිසෙහි ඇතුළාන්තයෙන්මද බෙල්ලෙහි ව්‍යහාත්මක වෙනස්වීමද යථා තත්ත්වයට පත්වීම හිසරදය නිසා පීඩාවට පත් වූ රෝගියා ක්‍රම ක්‍රමයෙන් සුවය ලැබීම පූර්ණව අත්දකිනු ඇත. [/SIZE][SIZE=4] වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ කිසිම වේදනා නාශකයක් නොමැතිවමය. මේ අතරින් පාවිච්චියට පහසු අතුරු ආබාධ නොමැති හෝමියෝපති ප්‍රතිකාර මගින් ඔබත් සුවය අත්දකින්න. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]උපුටා ගැනීම - තරුණයා වෙබ් අඩවිය[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom