Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිස් පඹයෝ අද ජාතික වීරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිස් පඹයෝ අද ජාතික වීරයෝ

බුද්ධි අංශ පාවාදීම බරපතළ ව්‍යසනයක්

ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ය සමඟ කළ ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කළ යුතුයි

- බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාදය සිංහල සමාජය තුළ වැපිරවීමට ක්‍රියාකළ අයෙකු බව චෝදනා කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඔහුගේ ඝාතනය ගැන පරීක්ෂණ මෙහෙයවන විටදී ඔහු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සමග කළ ගනුදෙනු ගැනද පරීක්ෂණ කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තරය සනසවාලීම සඳහා රටේ ආරක්ෂාවත් බුද්ධි අංශත් පාවාදීම අනාගත බරපතළ ව්‍යසනයකට හේතුවක් වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස් ඊයේ (01 වැනිදා) පළකළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවසූහ.

රටේ ආරක්ෂාව දවසෙන් දවස ව්‍යාකූල වෙමින් තිබෙනවා. විශේෂයෙන් රටේ බුද්ධි අංශ ඉතා අනතුරුදායක ලෙස ලෝකයට විවෘත වෙමින් තිබෙනවා. 2002 මිලේනියම් සිටි සිද්ධියේදීත් එසේම වුණා.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම ගැන කතා කරනවා. මේ පුද්ගලයෝ කවුද? එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුදල් යොදවා මුද්‍රණය කළ පුවත්පතක් තිබුණා "දේදුන්න" නමින්. එයට ප්‍රධාන වශයෙන් ලිපි සැපයුවේ ප්‍රගීත් එක්නැලිගොඩ සහ රෝහිත භාරත. මේ අයට කිව්වේ හිරු කල්ලිය කියා. මේ හිරු කල්ලිය සෝම හිමියන්ට කිව්වේ ගංගොඩවිල සෝමපාල කියලයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මොවුන් ඔත්තු සැපයූ බවට ඕන තරම් සාක්ෂි තිබෙනවා.

ජාත්‍යන්තරය සනසන්න ඉතා හිරිකිත විදිහට රටේ ආරක්ෂාව පාවා දෙමින් තිබෙනවා. රටේ බුද්ධි අංශ රටේ ජීවය හා සමානයි. මේ ඒ දේවල් කරන්නේ කාගේ වුවමනාවටද? විනයගරුක හමුදාවක් මිනීමරුවන් කරන්නයි මේ අයට අවශ්‍ය. ඒ කාගේ වුවමනාවටද? එන්.ජී.ඕ. වල, විදෙස් රටවල අවශ්‍යතා මොවුන් ඉටු කරනවා.

මෙය පුදුම අවාසනාවන්ත රටක් බවට පත්වෙමින් තිබෙනවා. හිස් පඹයෝ ටිකක් අද ජාතික වීරයෝ වෙලා. මේ වගේ රටක ඉපදීමත් දුකක් කියලා හිතෙනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය කලාපීය හිස ඔසවමින් ඇති මොහොතක රටේ ආරක්ෂාව මෙසේ අවදානමට ලක්වීම ඉතාමත් භයානක තත්ත්වයක්.

සාම්පූර් ඉඩම් කියන්නේ ආරක්ෂාව අතින් ඉතා වැදගත් භූමි ප්‍රදේශයක්. චන්ද්‍රිකා නෝනා ඒවා බෙදා දෙන්නේ බණ්ඩාරනායක වලව්වේ බූදල් වගේ. රට අද ඇමරිකන් කාරයන්ගේ කොලනියක් වෙලා.

රටක බුද්ධි අංශයක් තිබෙන්නේ දේශපාලනඥයන් රකින්න නෙමෙයි. එම අංශය තිබෙන්නේ රට රකින්නයි. එවන් අංශයක් අකර්මණ්‍ය කිරීම රටට කිසිසේත් සුදුසු නැහැ.

අපගේ හමුදාව මිනීමරු හමුදාවක් බවට ලෝකයට පත් කිරීමේ වැඩපිළිවෙලයි මෙම ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පසුපස තිබෙන්නේ. බුද්ධි අංශ දඩයම් කිරීම භයානක තත්ත්වයක්. වෙමින් ඇත්තේ කුමක්ද කියා අපට හමුදා සාමාජිකයන් කෝල් කර සඳහන් කරනවා.

2009 වසරට පෙර රට තිබූ තැන අමතක කරන්න එපා. බුද්ධි අංශවලින් එක්නැලිගොඩගේ ඝාතනය හොයනවා වගේ මෙරට සිටි සිංහල කොටි ගැනත් හොයන්න. දේදුන්නට ලිපි ලිව්වේ කවුරුන්aද කියා සොයන්න.

මෙහිදී අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා මෙසේද කියා සිටියේය.

එකපාරට යුද්ධය කරලා එල්.ටී.ටී.ඊ. ය පරාජය කළේ නැහැ. අපගේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සතු බුද්ධි අංශ යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යය අතිමහත්. බුද්ධි අංශ නොතිබුණා නම් යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ.

බුද්ධි අංශයේ සෑම ක්‍රියාකාරකම් ගැනම අපට උත්තර දෙන්න බැහැ. නමුත් මෙම ඇති කරමින් ඇති තත්ත්වය තුළ රටේ බුද්ධි අංශ ගැන අප්‍රසාදයක් රට තුළ ඇති වෙනවා. එය කෙසේවත් හොඳ තත්ත්වයක් නෙමෙයි.

රට තුළ ස්ථාවර ආණ්ඩුවක් නැහැ. එවැනි තත්ත්වයක් තුළ බුද්ධි අංශයත් රටේ බිඳ වැටුණොත් මොකද වෙන්නේ. බුද්ධි අංශ ජාලය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ. බුද්ධි අංශය එකපාරටම නිර්මාණය කිරීමට හැකි අංශයක් නෙමෙයි.

දෙමළ බෙදුම්වාදීන් තවම බිඳ වැටිලා නැහැ. එසේම ඉස්ලාම් ත්රස්තවාදයක් රට තුළ ගොඩනැගෙනවා. මෙම තත්ත්වය තුළ රට විශාල අනතුරකට යොමු වෙමින් තිබෙනවා.

[QUOTE="gayan009, post: 18908005, member: 504021"] [b]හිස් පඹයෝ අද ජාතික වීරයෝ[/b] [SIZE="5"]බුද්ධි අංශ පාවාදීම බරපතළ ව්‍යසනයක් ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ය සමඟ කළ ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කළ යුතුයි - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි [/SIZE] [SIZE="4"]සිරිමන්ත රත්නසේකර ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාදය සිංහල සමාජය තුළ වැපිරවීමට ක්‍රියාකළ අයෙකු බව චෝදනා කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඔහුගේ ඝාතනය ගැන පරීක්ෂණ මෙහෙයවන විටදී ඔහු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සමග කළ ගනුදෙනු ගැනද පරීක්ෂණ කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියේය. ජාත්‍යන්තරය සනසවාලීම සඳහා රටේ ආරක්ෂාවත් බුද්ධි අංශත් පාවාදීම අනාගත බරපතළ ව්‍යසනයකට හේතුවක් වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ. බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස් ඊයේ (01 වැනිදා) පළකළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවසූහ. රටේ ආරක්ෂාව දවසෙන් දවස ව්‍යාකූල වෙමින් තිබෙනවා. විශේෂයෙන් රටේ බුද්ධි අංශ ඉතා අනතුරුදායක ලෙස ලෝකයට විවෘත වෙමින් තිබෙනවා. 2002 මිලේනියම් සිටි සිද්ධියේදීත් එසේම වුණා. ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම ගැන කතා කරනවා. මේ පුද්ගලයෝ කවුද? එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුදල් යොදවා මුද්‍රණය කළ පුවත්පතක් තිබුණා "දේදුන්න" නමින්. එයට ප්‍රධාන වශයෙන් ලිපි සැපයුවේ ප්‍රගීත් එක්නැලිගොඩ සහ රෝහිත භාරත. මේ අයට කිව්වේ හිරු කල්ලිය කියා. මේ හිරු කල්ලිය සෝම හිමියන්ට කිව්වේ ගංගොඩවිල සෝමපාල කියලයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට මොවුන් ඔත්තු සැපයූ බවට ඕන තරම් සාක්ෂි තිබෙනවා. ජාත්‍යන්තරය සනසන්න ඉතා හිරිකිත විදිහට රටේ ආරක්ෂාව පාවා දෙමින් තිබෙනවා. රටේ බුද්ධි අංශ රටේ ජීවය හා සමානයි. මේ ඒ දේවල් කරන්නේ කාගේ වුවමනාවටද? විනයගරුක හමුදාවක් මිනීමරුවන් කරන්නයි මේ අයට අවශ්‍ය. ඒ කාගේ වුවමනාවටද? එන්.ජී.ඕ. වල, විදෙස් රටවල අවශ්‍යතා මොවුන් ඉටු කරනවා. මෙය පුදුම අවාසනාවන්ත රටක් බවට පත්වෙමින් තිබෙනවා. හිස් පඹයෝ ටිකක් අද ජාතික වීරයෝ වෙලා. මේ වගේ රටක ඉපදීමත් දුකක් කියලා හිතෙනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය කලාපීය හිස ඔසවමින් ඇති මොහොතක රටේ ආරක්ෂාව මෙසේ අවදානමට ලක්වීම ඉතාමත් භයානක තත්ත්වයක්. සාම්පූර් ඉඩම් කියන්නේ ආරක්ෂාව අතින් ඉතා වැදගත් භූමි ප්‍රදේශයක්. චන්ද්‍රිකා නෝනා ඒවා බෙදා දෙන්නේ බණ්ඩාරනායක වලව්වේ බූදල් වගේ. රට අද ඇමරිකන් කාරයන්ගේ කොලනියක් වෙලා. රටක බුද්ධි අංශයක් තිබෙන්නේ දේශපාලනඥයන් රකින්න නෙමෙයි. එම අංශය තිබෙන්නේ රට රකින්නයි. එවන් අංශයක් අකර්මණ්‍ය කිරීම රටට කිසිසේත් සුදුසු නැහැ. අපගේ හමුදාව මිනීමරු හමුදාවක් බවට ලෝකයට පත් කිරීමේ වැඩපිළිවෙලයි මෙම ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පසුපස තිබෙන්නේ. බුද්ධි අංශ දඩයම් කිරීම භයානක තත්ත්වයක්. වෙමින් ඇත්තේ කුමක්ද කියා අපට හමුදා සාමාජිකයන් කෝල් කර සඳහන් කරනවා. 2009 වසරට පෙර රට තිබූ තැන අමතක කරන්න එපා. බුද්ධි අංශවලින් එක්නැලිගොඩගේ ඝාතනය හොයනවා වගේ මෙරට සිටි සිංහල කොටි ගැනත් හොයන්න. දේදුන්නට ලිපි ලිව්වේ කවුරුන්aද කියා සොයන්න. මෙහිදී අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා මෙසේද කියා සිටියේය. එකපාරට යුද්ධය කරලා එල්.ටී.ටී.ඊ. ය පරාජය කළේ නැහැ. අපගේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සතු බුද්ධි අංශ යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යය අතිමහත්. බුද්ධි අංශ නොතිබුණා නම් යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ. බුද්ධි අංශයේ සෑම ක්‍රියාකාරකම් ගැනම අපට උත්තර දෙන්න බැහැ. නමුත් මෙම ඇති කරමින් ඇති තත්ත්වය තුළ රටේ බුද්ධි අංශ ගැන අප්‍රසාදයක් රට තුළ ඇති වෙනවා. එය කෙසේවත් හොඳ තත්ත්වයක් නෙමෙයි. රට තුළ ස්ථාවර ආණ්ඩුවක් නැහැ. එවැනි තත්ත්වයක් තුළ බුද්ධි අංශයත් රටේ බිඳ වැටුණොත් මොකද වෙන්නේ. බුද්ධි අංශ ජාලය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ. බුද්ධි අංශය එකපාරටම නිර්මාණය කිරීමට හැකි අංශයක් නෙමෙයි. දෙමළ බෙදුම්වාදීන් තවම බිඳ වැටිලා නැහැ. එසේම ඉස්ලාම් ත්රස්තවාදයක් රට තුළ ගොඩනැගෙනවා. මෙම තත්ත්වය තුළ රට විශාල අනතුරකට යොමු වෙමින් තිබෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom