Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින්

දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේන් තමන්ගේ සිහිනේ සැබෑ කර ගන්න හතර වෙනි වතාවටත් ඇඹිලිපිටියෙන් පොරක් එනෙවා. හිඟන්නෙක් නෙමෙයි. ගොවියෙක්. ඌ තාත්තත් එක්ක කෙසෙල් වගා කරනවා. කෙහෙල් ගොවියෙක්. ගමේ කොල්ලෙක්. ගොවියෝ කියන්නේ මඩ හේදුවම රජවරුලු නේ. ඒ බයිලා. කසාදයක් හොයන කොට නම් ගොවියට තැනක් තියෙනවා. ඒත් උන් ගොවියෝ නෙමෙයි. නමට ගොවියෝ. ඇත්ත ගොයියා හැමදාම හිඟන්නෝ. ඒත් උනුත් ආසයි රජ වෙන්න. මේ හීනේ ඇම් ජී ධනුෂ්කයටත් තියෙනවා.දෙරණේ අන්තිම සෙට් එකම පට්ට. සිරසේ දිනපු උන් මේකට ආව නම් අන්තිම 100 ටත් ඉස්සෙල්ලා හැලෙනවා. අනික දෙරණේ ෆයිනල් සෝ එකත් එක්ක බැලුවම, සිරසෙ එක පට්ට ගූ කන්දක්.

එකේ ජජස්ලට ඉන්නේ. සිරසෙන්ම ආපු දෙන්නෙකුයි. තව කොල්ලෙක් වෙන්න දඟලන, පිස්සු යකෙකුයි. අර සිරසෙන්ම ආපු උන් දෙන්නගෙන් එකෙක් හිතාගෙන ඉන්නේ, ඌ රවී ශංකර් කියලා. ඌ දෙන ටෝක් වලට, වයලින් සිතාර් හිටන් ඇඹරෙනවා. අනිත් එකීට බොක්කෙ තියෙන එක කියා ගන්න බෑ. හැම එකාට හොඳයි කියනවා. උන් දක්ෂයෝ. ඒත් උන්ව ජජස්ලට දාලා සුපර්ස් ස්ටාර් එක විනාශයක් කරනවා. දැන් මම හිතන්නේ මිනිස්සු ඒක බලනවට බලනවා මිසක්, ඒ ගැන කතිකාවක් වත් නෑ. වෙනදා වෙන්නේ සිරසෙ ඒවා අනිත් උන් කොපි කරන එක. ඒත්, අද උන් දෙරණ කොපි කරනවා. දෙරණේ නැගලා යන සින්දු මුනුත් කියනවා. ඒත් කිට්ටුවටත් එන්න බෑ.

හතර සැරයක්ම ආපු එකා මේ පාරත් මේ කලියුගයේ සින්දුම කියනවා. ඌ ඒවා නියෙමටම කියනවා. ඒත් වෙනසක් නෑ. ඇත්තටම මිනිස්සු වෙනස් දේට කැමතියි. මෙතනදි අළුත් පරපුරේ කේමදාස, ඒ කියන්නේ නදීක ගුරුගේට යමක් පේනවා. පොර ඒක ධනුෂ්කයට කියනවා. තරුණයා ඔයාට ගැලපෙන්නේ මෙන්න මේ හැඩය. ඈ.... ඔයා ඒ ප්රභවය තුල ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඈ.. කියලා ශුබ පතනවා. මේ වෙනස ට්‍රෙන්ඩ් එකක් වෙනවා. රණවිරු එකටත් යනවා. සිරසටත් යනවා. ආයේ පාරක් එම් එස් රජවෙනවා.

නදීක කියනවා වගේ, M S ගේ ගීත, හැම එකාටම කියන්න බෑ. ඒත් ධනුෂ්කයා ඒවා එම් එස්ගේ පුතාලටත් වඩා හොදට කියනවා. මේ ගැන M S ගේ සින්දු කියන, සිරසේ ෂෝ එකකට එන සුසිල් ප්‍රනානදු වෝනින් එකකුත් දෙනවා. පොර හිතන්නේ M S අයිති එයාලට කියලා. M S අයිති එයාලට විතරක් නෙමෙයි. M S මේ මුළු ළෝකෙටම අයිතියි. කළාකාරයෝ හා නිර්මාණ ගැන ළෝකයේ තියෙන සම්මතේ නොදන්න, සම හරක් මේ විදියට හිතනවා. ඒක ඉතින් මේ වගේ ළිං මැඩි ඉන්න රටක, මහා පුදුම දේවල් නෙමෙයි.

M S ලගේ ටැලන්ට් එකට තක්සේරුවක් නෑ. M S ඉස්සෙල්ලම කියන්නේ බයිලා. පොර වාද බයිලා කප් ටික ඔක්කෝම උස්සනවා. ඒ නිසා එයා "බයිලා චක්‍රවර්ති" වෙනවා. ඒත් එයා බයිලම කියන්නේ නෑ. අපේ රටේ උන් සරළ ගී කියලා කියන, පොප් කියන, ජනප්‍රිය සංගීතයට එනවා. එයාම සින්දු ලියනවා. එයාම සංගීතය යොදනවා. එයාම ගායනා කරනවා. මේ ටැලන්ට් එක තියෙන අය බොහෝම අල්පයි. ක්ලෑරන්ස් විජේවර්ධනත් එහෙම කෙනෙක්.

අනික සරම් සල්වාර් ගහගෙන, පොප් කියන්න බෑ. ඒකට හරියන පට්ට පර්සනැලටි එකක් එම් එස්ට තියෙනවා. සාරවිට කාරයන්ගේ කෝට් නැතුව. සුද්දා අඳින විදියට කෝට් එක අඳිනවා. මහත්තයෙක් වගේ ටයි එකකුත් දානවා. මුණ බලන්න පුළුවන් සපත්තු දෙකකුත් දානවා. ඉතින් මෙහෙම කළු සුද්දෙක් දැක්කත් හූ තියන රටේ, M S නැග්ගම, මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. මොකෝ M S ගේ සින්දු ජහමනයගේ බොක්කටම වදිනවා. M S කියලා වෙනම ඩාන්ස් එකකුත් තියෙනවා. ඒක M S ට යුනීක්. ඒවා ලේසී පහසු දේවල් නෙමෙයි. බලාගෙන ගියාම අද බලෙන් උගන්වන්න හදන ප්‍රසංගික කලාව, M S ලගේ නිහාල් අය්යලගේ ඇඟෙම තියෙනවා.

එතකොට එක තැන හිටගෙන ඉන්න අමාරුයි. මිනිස්සු නිකන්ම නැටවෙනවා. M S ලා ඇත්තටම සුද්දෝ වගේ හැදුන මිනිස්සු. ඒත් පොරගේ සින්දු වල තියෙන වචන ගැන අධ්‍යයනයක් කලොත්, එයාගේ සිංහළ දැණුම ගැන පුදුම හිතෙනවා. මම හිතන්නේ ලංකාවේ එකෙක්වත් ඒ ගැන කතා කරලවත් ලියලවත් නෑ. අපේ ජැකා නම්, මේ ළඟදි රණවිරු එකේ දෙන පඬි ටෝක් අතරේ "පාර පුරා මල් විසිරෙයි ඇඳපු චීත්තේ..." ගැන, අපූරු විග්‍රහයක් කළා. බොරු කියන්නේ මොකටද? මම ඔය ජැකාගේ පඬි ටෝක් වලට මාර මනාපයි. ඒවා අර ඩොරමඩලාවට ඇවිත්, ගොන් ටෝක් දෙන ටෙලි නාට්ටි ලෙක්චර්ගේ ඒවට වඩා රහයි. අනික ජැකා කියන්නේ ඇත්ත. කඩේ යන එක එයාගේ පෞද්ගලික දෙයක් නේ.

ඉතින්, ගමෙන් ආපු බයියෙක්, ටයි කෝට් අඳින M S ගේ සින්දු කියන කොට, මාතලන්ගේ ඉඳන් දුක්ගන්නාරාල දක්වා, කැලුම් ශ්‍රීමාල් ගේ ඉඳන් උපුල් ශාන්ත දක්වා, ඔක්කෝම කොර වෙනවා. "තමුසෙ නම් මාර යකෙක් ඔයි..." කියලා, දුක්ගන්නාරාලට කියවෙනවා. ඇත්තටම ඌ යකෙක්. මොකෝ M S ගේ ටෝන් එක ඇවිල්ලා තනිකර වෙස්ටර්න්. ඒක තනිකර බටහිර කටහඬක්. මට නම් C T ටත් වඩා, ඒක වෙස්ටර්න්. ඉතින් මේ පොන්න කටහඬවල් අතරේ, M S ලගේ වගේ පට්ට ටෝන් එකක්, මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. කෙල්ලෝ තියා, කොල්ලොවත් පොන්න වොයිස් වලට කැමති නෑ. ඒ නිසා වචන අහුලලා දාල සින්දු කියන, "ලා සිඥෝට" උනත් මාකට් එකක් හැදෙනවා.

ඒත් මේ රියැලටි ෂෝ කියන්නේ, තඩි බිස්නස් එකක් ඒ බිස්නස් එකේදි ඔක්කෝම මාකට් වෙනවා. මාකටින් නැගලම යනවා. අපිත් ඉතින් මේවා මාකට් කරනවා. මිනිස්සු විඳවනවට වඩා විඳින්නයි කැමති. තනියෙන් සින්දුවක් අහන වෙලාවක, විරහ ගීයක්, සරළ ගීයක් ඇහුවට. පිරිසක් එක් උනාම, මිනිස්සු කැමති විනෝදෙන් ඉන්න. ඒ වෙලාවට මිනිස්සු කැමති, සික්ස් එයිට් බීට් එකේ සින්දු වලට. කොටින්ම වෙස්ටර්න් ඉස්ටයිල් එකට. වැදි සින්දුව උනත්, බටහිර ආරෙට හැදුවනම් විතරයි මාකට් කර ගන්න පුළුවන්. වැදි සින්දු ඕන් තරම් තියෙද්දි,. "ඕයේ ඔජායේ..." නැගලම යන්නේ ඒ නිසයි. ඔය පොඩි උන්ගේ වැදි නැටුමකට උනත් දාන්නෙ, ඒ සින්දුවනේ. මොකෝ ඒ සින්දුව වැදි සින්දුවක් උනාට, තියෙන්නේ අපේ වචන. සරළයි, සැහැල්ලුයි, රහයි. මතකේ හිටිනවා. දෙසරයක් අහන්න ඕන නෑ. එක පාරෙන් උන්ඩුක පුඡ්චෙටම වදිනවා.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකට, තුන් දෙනෙක් තේරෙනවා. තුන් දෙනා ඉස්ටයිල් තුනක්. ඔතනින් එකෙක් ඉන්නවා, ඌ තමයි සිඟින්වලින් ටැලන්ටඩ්ම. ඒත් ෆයිනල් එන්නත් කලින් ඌ කියනවා, ඌ තමයි ඩ්‍රීම් ස්ටාර් කියලා. ඌට ඉව තියෙනවා. ඌ දන්නවා ටැලන්ටඩ් උනත් ඌ මෙතනට ආවේ ලක් එකට කියලා. ඌ ගරිල්ලා මාකටින් කරලා, පීචං වෙලා නාගන්නෙ නැතුව, කොන්ද කෙලින් තියාගෙන, නියම මිනිහෙක් වගේ ඉන්නවා. දැන් ෆයිනල් ෂෝ එක, දැන් මාකටින් ඕනමයි. සම හරක් නම් ෆයිනල් එන්න කලින් ඉඳලම මාකටින් පටන් ගන්නවා.

තරුණයෝ, ගෑණු ළමයි වගේ අඬනවා. හොටු පෙරාගෙන අඬනවා ඒ හොටු එයාගේ ඇඟේ විතරක් නෙමෙයි, නිවේදකයගේ ඇඟෙත් ගානවා. අයියේ කලිසමක තිබුනෙ නෑ අයියේ කියනවා. ජොකා නැතුව සින්දු කිව්වේ අයියේ. ඔයාගේ ජොකා මට දෙනවද කියලා අහනවා. ඉතින් ජජස්ලටත් හොටු එනවා. අම්මා, ආප්ප වාටියට අත කැපිලා මලා කියනවා. තාත්තා කෝච්ච්යක් නවත්තන්න ගිහින්, මලා කියනවා. සමහර කෙල්ලෝ ෂෝ වලින් පස්සෙ දරුවෝ ඉන්න අම්මලා වෙනවා. මේවා ඇවිත් හිඟන මාකටින්. දැන් තරඟේ තියෙන්නේ, විශ්මිතයි දනුෂ්කයි අතරේ. ඉතින් මුන් දෙන්න දන්න මාකටින් ඔක්කෝම දානවා.

හරියට අර, රන් තලියට තරඟ කරපු සේරිවානිජයි, කඡ්චපුටයි වගේ. ධනුෂ්ක සේරිවානිජ. අනිකා කඡ්චපුට. ඌ පට්ට කුහකයා. ඌ ගාව ෆ්‍රෙන්ඩ්ෂිප් (යාළු කම්) බ්‍රදර්හුඩ් (සහෝදර කම්) ටීම් වර්ක් (කන්ඩාය්ම් හැඟිම්) නෑ. එකම ටාගට් එක රන් තලියට ගේම දෙන්න. ඒවා අර ෆයිනල් වලට කලින් මුන්ට තියන වැඩමුළුවලදි හොඳට පේනව. මූ ඉන්ද්‍රචාප ලියනගේලා, කෞෂල්‍යා ෆර්නෑන්ඩුලා කියන දේවල් පයිසෙකට ගනන් ගන්නේ නෑ. මොකෝ මූ දැනටමත් ඩ්‍රීම් ඉස්ටාර් වෙලා ඉවරයි. ඌ කලින් ඉඳන්ම එකසිය ගානට බොරු කියනවා. ඕන හරකෙකුට තේරෙනවා, මූ පට්ටපල් අමූලික බොරු කියන්නේ කියලා.

ඕන්න දෙවනියට එනවා විෂ්මිත, සින්දු දෙකක් කියනවා. දෙවනි එක ඌරූවරිගේ ඇත්තන්ගේ එකක්. අම්මට හුඩු, වැද්දෝ සෙට් එකත් ගම් පොජ්ජේ ඉඳන් මංගඡ්චලා. කැකුලියොත් ඇවිල්ලා. පට්ට මාකටින්. උන් එකසිය ගානට ඩාන්ස් එකකුත් දෙනවා. මූ හෙන අමාරුවෙන් බෙල්ල කරක කරක සින්දු දෙක ඉවර කර ගන්නවා, හුස්ම හිර කර ගන්නේ නැතුව. ෆයිනල් එකේදිත් මූ අමු කෙප්ප කෙලිනවා. අයියේ කිව්වට කමක් නැද්ද දන්නේ නෑ අයියේ කියලා, අවසර අරගෙනම, පට්ට පච සෙට් එකක් ඇදලා අරිනවා.

වැල්ලවත්තේ ඉන්න එකා, ෂෝ එකට ආවේ අම්පාරේ ඉඳලය කියනවා. බස් එකේ එන්නවත් සල්ලි තිබුනේ නෑ කියනවා. මාර පවු. ඒ තරම් හිඟන්නෝ. තාත්තා යුද්දෙදි තුවාල උනා කියනවා. මම හිතන්නේ ඇෆගනිස්ථාන් වෙන්න ඕන. මොකෝ මහින්ද මහත්තයා මෙහේ යුද්දේ ඉවර කළේ 2009 දී නේ. තාත්තා තුවාල වෙලා, අපි ඒ කාළේ මාර දුකක් වින්දා අයියේ කියනවා කියනවා. ඒ කියන්නේ ඝෝඨාභය මහත්තයා, ඌගේ තාත්තා තුවාල උන කාළේ, පඩි ගෙවලා නෑ. එයාලත් මහ කැත මිනිස්සු. රණවිරුවන්ට අම්බානට සලකනවා කියලා මහ ළොකුවට කියන්නේ. බලාගෙන ගියාම මේ විෂ්මිත පුතාලා ඒ කාළේ හිඟා කාලනේ.

තුවාල උනා කියන තාත්තා, කිරි ටික වගේ, අපූරුවට ඉන්නවා. අනේ පුතේ, යුද්දෙන් ගේම දීපූ මහින්ද මාමටත් දැන් යුද්දේ මාකට් කර ගන්න එක අමාරු වෙලා, වෙන වෙන දේවල් මාකට් කර ගන්න ට්‍රයි කරණ වෙලාවේ, ඔයාගේ බයිලා වලින් ආයෙත් යුද්දෙ මාකට් කර ගන්න එක බොහෝම අමාරුයි. අනික ඉතින් ඒ තරම් හිඟන්නෝ නම්, අම්මටයි තාත්තටයි සරමකුයි ෂේට් එකකුයි, අම්මට රෙද්දයි හැට්ටෙකුයි අන්දලා, වැද්දෝ හපන විටකුත් හප හප ගෙනාවනම්, අපි උනත් ඇඳගන්නවා. පටන් ගත්ත දවසේ ඉඳලා මෙයාට අදින සමිතා මැඩම්, අනේ විෂ්මිතට එස් එම් එස් ගහන්න කියලා එයත් මාකටින් පාරක් දානවා. ඊට පස්සෙ බ්රේක් එකකට යනවා.

ඕන් එනවා, මිනිස්සු ඉල්ලන එකා. ඌ ඇවිත් කියනවා, "ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ..." කියලා. (කොහොමද සින්දුවේ වචන සෙට් එක. ඕකම සේකර ලියලා අමරදේව කිව්වනම් මාර ගීතයක් වෙනවා.) කස්ටියම කොර වෙනවා. වෙන උන්ට දෙන, රැකෝඩ් කරපු, විසිල් චියර් ඕන නෑ. කන පැලෙන්න විසිල් ගහනවා. සුද්දන්ගේ ෂෝ එකක වගේ, සින්දුව අතරෙත් චියර් එක යනවා. අම්බ කුහක, වෛජයන්තත් අප්පුඩි ගහනවා, හොල්මන්ද බේරේ පොල්කොල වෙනවා. නිලියෝ පුටුවේ නටනවා. චන්ද්‍රිකා ඇන්ටිත් චියර් කරනවා. ජැකා පුටුවේ ඉන්නේ හෙන අමාරුවෙන්. මාතලන්ට නදීෂා හේමමාලි යටට ඇඳලා ආපු නැති එක පේන්නෙත් නෑ. ඒක පෙන්නන්නෙත් හාමිනේ.

ශේප් එකේ වැද්දොත් තාලේ අල්ලනවා. නදීකයා ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා. සමිතට එයා ගැනම දුක හිතිලා ලැජ්ජ වෙනවා. ඒක ඉවරවෙලා මූ ඉස්ටේජ් එකේ එහාට මෙහාට යනවා. බෙලෙක්කයක් පෙරලෙන සද්දයක් ගිහින් නවතිනවා. ධනුෂ්කයා එනවා ඉස්ටේජ් එකේ ඉස්සරහට. මියුසික් නැවතිලා.... කාට හරි වාතයක්, එහෙම නැත්නම් පඩයක් ගියත් ඇහෙන් සයිස්. මේන් මූ එක පාරටම කියනවා, "හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවීතේ මල්ලි.... කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි..." කියලා. සහතික ඇත්ත නේ යකෝ. අනික මේ මල්ලී කියන කෑල්ලෙන් නංගීලාවත් අමතනවා.

[YOUTUBE]2COJ0SuHfIo[/YOUTUBE]

මේ සින්දුවෙන් ඌ එකසිය ගානට මාකට් වෙනවා. මේ සින්දුව ජනප්‍රිය සින්දුවක් නෙමෙයි නේ. මේ ෆයිනල් එකට එනකන්. ඌට මේ සින්දුව දීලා තියෙන්නෙත් දෙරණේ ලොක්කෙක්. කොහොමද උන්ගේ මාකටින්. මූ සින්දුවට අතිනුත් කෑලී දානවා. "අපේ පාටිය පිරිමි පාටියයි..... අපි ඡන්දේ දෙන්නේ වාසියටයි.... කොයි කාගේ ආන්ඩුවත් අපිට එකයි.... අපට ඕනෑ ප්රජාතන්ත්රවාදයයි..." කියන එකට, මූ "ප්රජාතන්ත්රවාදයයි සහෝදරවරුනි.." කියන කෑල්ලකුත් දානවා. ඔය කෑල්ල තියෙනවා නේද, ඕක මාර මාකටින් කෑල්ලක්.

මූ ඒ සින්දුව ඇතුලේ, ජෝතී, මිල්ටන් පෙරේරා, මොහොදින් බෙග් කියන ලෙජන්ඩ්, එහෙම නැත්නම් පුරාවෘත තුන, ජීවත් කරවනවා අපූරුවට. ඒ විතරක් නෙමෙයි, ඇන්තනි සී, සෙනාධීර රූපසිංහ, බන්දු මුණසිංහ කියන නළුවෝ තුන් දෙනාම, ඉස්ටේජ් එකට ගේනවා. සෝ එකේ නම "දැන් මතකද" වෙනින් කවුරුවත් නෙමෙයි, ලෙනින් මොරායස්ගේ වැඩක්. එදා මේ ෆිල්ම් එකේ හිටපු එක්කෙනෙක් ඕඩියන්ස් එකෙත් ඉන්නවා. ඒ සුමනා අමරසිංහ. එයාට සන්තෝසෙ උහුලගන්න බැරුව කම්මුල් පුපුරන්න යනව. ඒ නිසා කම්මුල් දෙක අතින් අල්ල ගන්නවා.

අර මහා පතංගර ඉස්ටේජ් එක, ගිනි පෙට්ටියක් වගේ වෙනවා. ධනුෂ්ක යෝධයෙක් වෙනවා. ඌට ඉස්ටේජ් එක ඇඹිලිපිටියෙ කෙහෙල් කොරටුව වගේ. ඌ තාත්තත් දාගෙන බයිසිකලේ පදිනවා වගේ මයික් එකත් අරගෙන ඉස්ටේජ් එක පුරාම යනවා. ඒ තඩි ඉස්ටේජ් එකත් ඌට මදි. කෙහෙල් ගෙඩියක් කනවටත් වඩා ලේසියට මූ සින්දු කියනවා. අනික් උන් වගේ, සරිගම පද බෙල්ල අස්සේ, නහය අස්සේ, බඩේ, පුකේ හිරකරගෙන නහින්න යන්නේ නෑ. එකෙක්ගෙවත් ඇස් දෙක වෙන කොහේවත් යන්නේ නෑ. ඒකයි ටැලන්ට් එක කියන්නේ. කැමරා කාරය්න්ටත්, මියුසික් දෙන් උන් ටික හිටන් අමතක වෙනවා. මෙච්චර කල් විෂ්මිතට රෙදි නැතුව කඩේ ගියපු සමිතා, ලැජ්ජාවටම නැගිටලා චියර් කරනවා. කීර්ති, ධනුෂ්කගෙ මාකටින් වැඩේ මතක් කරනවා. අහිංසක තාත්තා විකිනෙනවා. ඒත් එක බොරුවක් නෙමෙයි, පට්ට ඇත්ත. මෙච්චර කල් නොආපු අම්මත් ඉන්නවා. දැක්ක ගමන් ඒ මිනිසුන්ගේ තත්වය පේනවා. ආයේ වටයක්, M G ට ඕන නෑ. පොර තමයි ඩ්‍රීම් ඉස්ටාර්.

ඒත් ඉතින් අපේ රටේ උන් ගැන කාටද විශ්වාස කරන්න පුළුවන්. ආයෙත් කඡ්චපුට එනවා. මොකක්ද සින්දුවක් කිව්වා, මට නම් මතකත් නෑ. ආයේ සැරයක් ඌ ගොන් මාකටින් වලට යනවා. "අයියේ, මල්ලි ඇහුවා අයියේ, තෑග්ග මොකක්ද කියලා... මම කිව්වම කාර් එකක් කියලා... එයා කිව්වා, අපිටත් කාර් එකේ රවුමක් යන්න පුළුවන් කියලා.... අපි ජීවීතේට කාර් එකක ගිහින් නෑ අයියේ...." කියනවා. යන්නේ ඉසිපතනෙට. ඒ පාර නම් පට්ට හූවක් එනවා. මොකෝ මූගේ ගොන් මාකටින් නිසා. දැන් මිනිස්සු එහෙමමත් අන්දන්න බෑ.

ධනුෂ්කයා අහනවා, "මගෙන මොනවද ඕන කියලා.. ඒක පට්ට.. ඌ කියනවා, මම එස් එම් එස් ගහපු ඔක්කෝටම සින්දු කිය කියා, රට වටේම යනවා කියලා. පොසිටිව් මාකටින්. බ්රේක්, විරාම, ඇඩ්, ත්‍යාග ප්රධානෝත්සව, අරවා මේවා හැට හුටා මාරකට පස්සේ, ඩ්‍රීම් ස්ටාර් ධනුෂ්ක වෙනවා. ඌ තාත්තා ගාවට දුවනවා. අර කුහකයගේ මූනෙන් පේනවා ඌගේ කුහක කම. අනේ අර ඌ ආබාධිතයි කියපු තාත්තා කිසි ලෙඩක් නැතුව, අම්මත් එක්කම ඇවිල්ලා, මෙච්චර කල් ලස්සනට තිබුන දෙරණ ඉස්ටේජ් එකේ රෙනවා. අරූ තාත්ගේ කරේ නැගලා අත වන වනා රෙනවා. ඒ පාර, අර ගූ කරත්ත ඔක්කෝම ඉස්ටේජ් එකෙන් අමාරුවෙන් බස්සලා, රන් තලිය සේරීවානිජට දෙනවා.

M G, ලොක්කගේ දේශපාළණ වැඩ සටහන් වලට එක්කාසු කරගන්නවා කියලා, නිව්ස් එකක් එනවා. ඒ කියන්නේ, ලොක්කා M G ගෙන් මාකට් වෙනවා. ඒකේ අවුලක් නෑ. ජෝතිත් අලියගෙ පිටේ නැගලම කඩේ යනවා. ඒත් ඉතින් අපිට කියන්න තියෙන්නේ හිස් ටින් එකක් නම් වෙන්න එපා කියලයි.

භාතිය සන්තුෂ්ගෙන පස්සේ, හොඳ නිර්මාණයන් ආවේ බොහෝම අඩුවෙන්. කීප දෙනෙකුගෙන්. බහුතරයක් ඉන්නේ, පොන්න වොයිස් තියෙන ගායකයොයි. හොටු පෙරාගෙන අඬන එකම ජාතියේ මියුසික් වීඩියෝයි. මිනිස්සු වෙනසක් ඉල්ලනවා. මේ ඒකට හොඳම කාළේ. M S සිංදුම නොකියා. M G කෙනෙක් වෙන එක තමයි ළොකුම දේ. දෙරණෙන් හොඳ ගායකයෝ ටිකක් හොයා ගත්තට, සිරසේ උන් තරම් උන්ව පේන්න නෑ. සිරසෙ සුපර්ස්ටා කප් එක ගහපු උන්, මෙළෝ රහක් නැති උනාට. ෂෙහාන්, සුරේන්ද්‍ර, අමිලා නදීෂානි රටේ නමක් ගදා ගත්තා. ඒත් දෙරණේ උන් දකින්නේ දෙරණෙම විතරයි.

ඒක දෙරණෙන් කරන වැඩක් නම්. ඒක කැත වැඩක් කියන එක තමයි කියන්න තියෙන්නේ. එපා වෙලා තියෙන සිංහළ ගීත කලාව ඇත්තටම හිස් ටින් එකක් වගේ. ඒත් පෞර්ෂයක් තියෙන. පට්ට කටහඬක් තියෙන. වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච රියලටි ඉස්ටාර් විදියට, උඹට වෙනවා මේ හිස් බෙලෙක්කේ විසි කරලා, පිරිච්ච පුන් කල්සක් ජනතාවට දෙන්න. ඒක, මේ හිස් ටින් වගේ ජීවත් වෙන අපේ හිත් සනහාන්න, ගොඩාක් ඉවහල් වේවී. කාලේකට පස්සේ ජනතාව ජයගත්තා. ජනතා කැමත්ත ජයගත්තා. ඒ ජනතාවටත්, එම් ජී ටත්, මම මගේ හිස් ටින් එකට, මිරිස් කරලක් ගන්න තියෙන, සුපියල් පහෙන් තට්ටුවක් දාලා ආචාර කරනවා.

මම දැක්කා, උඹ ළඟදි ගමේ යනවය කියලා. අනේ ඊට පස්සේ හරි, අර විෂ්මිතයගේ මල්ලිව කාරෙකේ රවුමක් එක්කගෙන පලයන්. උඹට අපි වෙනුවෙන් කරන්න පුළුවන් ළොකුම උදව්ව ඒක. මම මේ කතාව දැක්කේ ෆේස් බුක් එකෙ. ඒක ලියපු එකාට පින්.

මේ ටිකේ මම දවසට කීප වතාවක් මේ වීඩියෝ එක බලනවා ඒත් තාම මට එපා වෙලා නම් නෑ.

[YOUTUBE]TbO67KCkkhI[/YOUTUBE]

සම්පූර්ණයෙන් උපුටාගැනීමකි

උපුටා ගැනීම: http://maathalan.blogspot.com/2014/07/empty-tin-cans-marketing-tin-tin.html

හොදයි නම් සලකයල යන්න..

[QUOTE="raveenrdk, post: 16884963, member: 145449"] [b]හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින්[/b] [SIZE="3"][COLOR="Blue"][SIZE="3"][IMG]http://3.bp.blogspot.com/-quimNxB0t88/U8D6ErTbj6I/AAAAAAAALaI/Y39Qe6VdSK0/s1600/maxresdefault.jpg[/IMG][/SIZE] [SIZE="3"]දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේන් තමන්ගේ සිහිනේ සැබෑ කර ගන්න හතර වෙනි වතාවටත් ඇඹිලිපිටියෙන් පොරක් එනෙවා. හිඟන්නෙක් නෙමෙයි. ගොවියෙක්. ඌ තාත්තත් එක්ක කෙසෙල් වගා කරනවා. කෙහෙල් ගොවියෙක්. ගමේ කොල්ලෙක්. ගොවියෝ කියන්නේ මඩ හේදුවම රජවරුලු නේ. ඒ බයිලා. කසාදයක් හොයන කොට නම් ගොවියට තැනක් තියෙනවා. ඒත් උන් ගොවියෝ නෙමෙයි. නමට ගොවියෝ. ඇත්ත ගොයියා හැමදාම හිඟන්නෝ. ඒත් උනුත් ආසයි රජ වෙන්න. මේ හීනේ ඇම් ජී ධනුෂ්කයටත් තියෙනවා.දෙරණේ අන්තිම සෙට් එකම පට්ට. සිරසේ දිනපු උන් මේකට ආව නම් අන්තිම 100 ටත් ඉස්සෙල්ලා හැලෙනවා. අනික දෙරණේ ෆයිනල් සෝ එකත් එක්ක බැලුවම, සිරසෙ එක පට්ට ගූ කන්දක්. එකේ ජජස්ලට ඉන්නේ. සිරසෙන්ම ආපු දෙන්නෙකුයි. තව කොල්ලෙක් වෙන්න දඟලන, පිස්සු යකෙකුයි. අර සිරසෙන්ම ආපු උන් දෙන්නගෙන් එකෙක් හිතාගෙන ඉන්නේ, ඌ රවී ශංකර් කියලා. ඌ දෙන ටෝක් වලට, වයලින් සිතාර් හිටන් ඇඹරෙනවා. අනිත් එකීට බොක්කෙ තියෙන එක කියා ගන්න බෑ. හැම එකාට හොඳයි කියනවා. උන් දක්ෂයෝ. ඒත් උන්ව ජජස්ලට දාලා සුපර්ස් ස්ටාර් එක විනාශයක් කරනවා. දැන් මම හිතන්නේ මිනිස්සු ඒක බලනවට බලනවා මිසක්, ඒ ගැන කතිකාවක් වත් නෑ. වෙනදා වෙන්නේ සිරසෙ ඒවා අනිත් උන් කොපි කරන එක. ඒත්, අද උන් දෙරණ කොපි කරනවා. දෙරණේ නැගලා යන සින්දු මුනුත් කියනවා. ඒත් කිට්ටුවටත් එන්න බෑ. හතර සැරයක්ම ආපු එකා මේ පාරත් මේ කලියුගයේ සින්දුම කියනවා. ඌ ඒවා නියෙමටම කියනවා. ඒත් වෙනසක් නෑ. ඇත්තටම මිනිස්සු වෙනස් දේට කැමතියි. මෙතනදි අළුත් පරපුරේ කේමදාස, ඒ කියන්නේ නදීක ගුරුගේට යමක් පේනවා. පොර ඒක ධනුෂ්කයට කියනවා. තරුණයා ඔයාට ගැලපෙන්නේ මෙන්න මේ හැඩය. ඈ.... ඔයා ඒ ප්රභවය තුල ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඈ.. කියලා ශුබ පතනවා. මේ වෙනස ට්‍රෙන්ඩ් එකක් වෙනවා. රණවිරු එකටත් යනවා. සිරසටත් යනවා. ආයේ පාරක් එම් එස් රජවෙනවා. නදීක කියනවා වගේ, M S ගේ ගීත, හැම එකාටම කියන්න බෑ. ඒත් ධනුෂ්කයා ඒවා එම් එස්ගේ පුතාලටත් වඩා හොදට කියනවා. මේ ගැන M S ගේ සින්දු කියන, සිරසේ ෂෝ එකකට එන සුසිල් ප්‍රනානදු වෝනින් එකකුත් දෙනවා. පොර හිතන්නේ M S අයිති එයාලට කියලා. M S අයිති එයාලට විතරක් නෙමෙයි. M S මේ මුළු ළෝකෙටම අයිතියි. කළාකාරයෝ හා නිර්මාණ ගැන ළෝකයේ තියෙන සම්මතේ නොදන්න, සම හරක් මේ විදියට හිතනවා. ඒක ඉතින් මේ වගේ ළිං මැඩි ඉන්න රටක, මහා පුදුම දේවල් නෙමෙයි. M S ලගේ ටැලන්ට් එකට තක්සේරුවක් නෑ. M S ඉස්සෙල්ලම කියන්නේ බයිලා. පොර වාද බයිලා කප් ටික ඔක්කෝම උස්සනවා. ඒ නිසා එයා "බයිලා චක්‍රවර්ති" වෙනවා. ඒත් එයා බයිලම කියන්නේ නෑ. අපේ රටේ උන් සරළ ගී කියලා කියන, පොප් කියන, ජනප්‍රිය සංගීතයට එනවා. එයාම සින්දු ලියනවා. එයාම සංගීතය යොදනවා. එයාම ගායනා කරනවා. මේ ටැලන්ට් එක තියෙන අය බොහෝම අල්පයි. ක්ලෑරන්ස් විජේවර්ධනත් එහෙම කෙනෙක්. [IMG]http://1.bp.blogspot.com/-xRqsuvgj3VQ/U8D6Dn1vueI/AAAAAAAALaE/e7QagRbWn-0/s1600/20100411224433110_1.jpg[/IMG] අනික සරම් සල්වාර් ගහගෙන, පොප් කියන්න බෑ. ඒකට හරියන පට්ට පර්සනැලටි එකක් එම් එස්ට තියෙනවා. සාරවිට කාරයන්ගේ කෝට් නැතුව. සුද්දා අඳින විදියට කෝට් එක අඳිනවා. මහත්තයෙක් වගේ ටයි එකකුත් දානවා. මුණ බලන්න පුළුවන් සපත්තු දෙකකුත් දානවා. ඉතින් මෙහෙම කළු සුද්දෙක් දැක්කත් හූ තියන රටේ, M S නැග්ගම, මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. මොකෝ M S ගේ සින්දු ජහමනයගේ බොක්කටම වදිනවා. M S කියලා වෙනම ඩාන්ස් එකකුත් තියෙනවා. ඒක M S ට යුනීක්. ඒවා ලේසී පහසු දේවල් නෙමෙයි. බලාගෙන ගියාම අද බලෙන් උගන්වන්න හදන ප්‍රසංගික කලාව, M S ලගේ නිහාල් අය්යලගේ ඇඟෙම තියෙනවා. එතකොට එක තැන හිටගෙන ඉන්න අමාරුයි. මිනිස්සු නිකන්ම නැටවෙනවා. M S ලා ඇත්තටම සුද්දෝ වගේ හැදුන මිනිස්සු. ඒත් පොරගේ සින්දු වල තියෙන වචන ගැන අධ්‍යයනයක් කලොත්, එයාගේ සිංහළ දැණුම ගැන පුදුම හිතෙනවා. මම හිතන්නේ ලංකාවේ එකෙක්වත් ඒ ගැන කතා කරලවත් ලියලවත් නෑ. අපේ ජැකා නම්, මේ ළඟදි රණවිරු එකේ දෙන පඬි ටෝක් අතරේ "පාර පුරා මල් විසිරෙයි ඇඳපු චීත්තේ..." ගැන, අපූරු විග්‍රහයක් කළා. බොරු කියන්නේ මොකටද? මම ඔය ජැකාගේ පඬි ටෝක් වලට මාර මනාපයි. ඒවා අර ඩොරමඩලාවට ඇවිත්, ගොන් ටෝක් දෙන ටෙලි නාට්ටි ලෙක්චර්ගේ ඒවට වඩා රහයි. අනික ජැකා කියන්නේ ඇත්ත. කඩේ යන එක එයාගේ පෞද්ගලික දෙයක් නේ. ඉතින්, ගමෙන් ආපු බයියෙක්, ටයි කෝට් අඳින M S ගේ සින්දු කියන කොට, මාතලන්ගේ ඉඳන් දුක්ගන්නාරාල දක්වා, කැලුම් ශ්‍රීමාල් ගේ ඉඳන් උපුල් ශාන්ත දක්වා, ඔක්කෝම කොර වෙනවා. "තමුසෙ නම් මාර යකෙක් ඔයි..." කියලා, දුක්ගන්නාරාලට කියවෙනවා. ඇත්තටම ඌ යකෙක්. මොකෝ M S ගේ ටෝන් එක ඇවිල්ලා තනිකර වෙස්ටර්න්. ඒක තනිකර බටහිර කටහඬක්. මට නම් C T ටත් වඩා, ඒක වෙස්ටර්න්. ඉතින් මේ පොන්න කටහඬවල් අතරේ, M S ලගේ වගේ පට්ට ටෝන් එකක්, මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. කෙල්ලෝ තියා, කොල්ලොවත් පොන්න වොයිස් වලට කැමති නෑ. ඒ නිසා වචන අහුලලා දාල සින්දු කියන, "ලා සිඥෝට" උනත් මාකට් එකක් හැදෙනවා. ඒත් මේ රියැලටි ෂෝ කියන්නේ, තඩි බිස්නස් එකක් ඒ බිස්නස් එකේදි ඔක්කෝම මාකට් වෙනවා. මාකටින් නැගලම යනවා. අපිත් ඉතින් මේවා මාකට් කරනවා. මිනිස්සු විඳවනවට වඩා විඳින්නයි කැමති. තනියෙන් සින්දුවක් අහන වෙලාවක, විරහ ගීයක්, සරළ ගීයක් ඇහුවට. පිරිසක් එක් උනාම, මිනිස්සු කැමති විනෝදෙන් ඉන්න. ඒ වෙලාවට මිනිස්සු කැමති, සික්ස් එයිට් බීට් එකේ සින්දු වලට. කොටින්ම වෙස්ටර්න් ඉස්ටයිල් එකට. වැදි සින්දුව උනත්, බටහිර ආරෙට හැදුවනම් විතරයි මාකට් කර ගන්න පුළුවන්. වැදි සින්දු ඕන් තරම් තියෙද්දි,. "ඕයේ ඔජායේ..." නැගලම යන්නේ ඒ නිසයි. ඔය පොඩි උන්ගේ වැදි නැටුමකට උනත් දාන්නෙ, ඒ සින්දුවනේ. මොකෝ ඒ සින්දුව වැදි සින්දුවක් උනාට, තියෙන්නේ අපේ වචන. සරළයි, සැහැල්ලුයි, රහයි. මතකේ හිටිනවා. දෙසරයක් අහන්න ඕන නෑ. එක පාරෙන් උන්ඩුක පුඡ්චෙටම වදිනවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකට, තුන් දෙනෙක් තේරෙනවා. තුන් දෙනා ඉස්ටයිල් තුනක්. ඔතනින් එකෙක් ඉන්නවා, ඌ තමයි සිඟින්වලින් ටැලන්ටඩ්ම. ඒත් ෆයිනල් එන්නත් කලින් ඌ කියනවා, ඌ තමයි ඩ්‍රීම් ස්ටාර් කියලා. ඌට ඉව තියෙනවා. ඌ දන්නවා ටැලන්ටඩ් උනත් ඌ මෙතනට ආවේ ලක් එකට කියලා. ඌ ගරිල්ලා මාකටින් කරලා, පීචං වෙලා නාගන්නෙ නැතුව, කොන්ද කෙලින් තියාගෙන, නියම මිනිහෙක් වගේ ඉන්නවා. දැන් ෆයිනල් ෂෝ එක, දැන් මාකටින් ඕනමයි. සම හරක් නම් ෆයිනල් එන්න කලින් ඉඳලම මාකටින් පටන් ගන්නවා. තරුණයෝ, ගෑණු ළමයි වගේ අඬනවා. හොටු පෙරාගෙන අඬනවා ඒ හොටු එයාගේ ඇඟේ විතරක් නෙමෙයි, නිවේදකයගේ ඇඟෙත් ගානවා. අයියේ කලිසමක තිබුනෙ නෑ අයියේ කියනවා. ජොකා නැතුව සින්දු කිව්වේ අයියේ. ඔයාගේ ජොකා මට දෙනවද කියලා අහනවා. ඉතින් ජජස්ලටත් හොටු එනවා. අම්මා, ආප්ප වාටියට අත කැපිලා මලා කියනවා. තාත්තා කෝච්ච්යක් නවත්තන්න ගිහින්, මලා කියනවා. සමහර කෙල්ලෝ ෂෝ වලින් පස්සෙ දරුවෝ ඉන්න අම්මලා වෙනවා. මේවා ඇවිත් හිඟන මාකටින්. දැන් තරඟේ තියෙන්නේ, විශ්මිතයි දනුෂ්කයි අතරේ. ඉතින් මුන් දෙන්න දන්න මාකටින් ඔක්කෝම දානවා. හරියට අර, රන් තලියට තරඟ කරපු සේරිවානිජයි, කඡ්චපුටයි වගේ. ධනුෂ්ක සේරිවානිජ. අනිකා කඡ්චපුට. ඌ පට්ට කුහකයා. ඌ ගාව ෆ්‍රෙන්ඩ්ෂිප් (යාළු කම්) බ්‍රදර්හුඩ් (සහෝදර කම්) ටීම් වර්ක් (කන්ඩාය්ම් හැඟිම්) නෑ. එකම ටාගට් එක රන් තලියට ගේම දෙන්න. ඒවා අර ෆයිනල් වලට කලින් මුන්ට තියන වැඩමුළුවලදි හොඳට පේනව. මූ ඉන්ද්‍රචාප ලියනගේලා, කෞෂල්‍යා ෆර්නෑන්ඩුලා කියන දේවල් පයිසෙකට ගනන් ගන්නේ නෑ. මොකෝ මූ දැනටමත් ඩ්‍රීම් ඉස්ටාර් වෙලා ඉවරයි. ඌ කලින් ඉඳන්ම එකසිය ගානට බොරු කියනවා. ඕන හරකෙකුට තේරෙනවා, මූ පට්ටපල් අමූලික බොරු කියන්නේ කියලා. ඕන්න දෙවනියට එනවා විෂ්මිත, සින්දු දෙකක් කියනවා. දෙවනි එක ඌරූවරිගේ ඇත්තන්ගේ එකක්. අම්මට හුඩු, වැද්දෝ සෙට් එකත් ගම් පොජ්ජේ ඉඳන් මංගඡ්චලා. කැකුලියොත් ඇවිල්ලා. පට්ට මාකටින්. උන් එකසිය ගානට ඩාන්ස් එකකුත් දෙනවා. මූ හෙන අමාරුවෙන් බෙල්ල කරක කරක සින්දු දෙක ඉවර කර ගන්නවා, හුස්ම හිර කර ගන්නේ නැතුව. ෆයිනල් එකේදිත් මූ අමු කෙප්ප කෙලිනවා. අයියේ කිව්වට කමක් නැද්ද දන්නේ නෑ අයියේ කියලා, අවසර අරගෙනම, පට්ට පච සෙට් එකක් ඇදලා අරිනවා. වැල්ලවත්තේ ඉන්න එකා, ෂෝ එකට ආවේ අම්පාරේ ඉඳලය කියනවා. බස් එකේ එන්නවත් සල්ලි තිබුනේ නෑ කියනවා. මාර පවු. ඒ තරම් හිඟන්නෝ. තාත්තා යුද්දෙදි තුවාල උනා කියනවා. මම හිතන්නේ ඇෆගනිස්ථාන් වෙන්න ඕන. මොකෝ මහින්ද මහත්තයා මෙහේ යුද්දේ ඉවර කළේ 2009 දී නේ. තාත්තා තුවාල වෙලා, අපි ඒ කාළේ මාර දුකක් වින්දා අයියේ කියනවා කියනවා. ඒ කියන්නේ ඝෝඨාභය මහත්තයා, ඌගේ තාත්තා තුවාල උන කාළේ, පඩි ගෙවලා නෑ. එයාලත් මහ කැත මිනිස්සු. රණවිරුවන්ට අම්බානට සලකනවා කියලා මහ ළොකුවට කියන්නේ. බලාගෙන ගියාම මේ විෂ්මිත පුතාලා ඒ කාළේ හිඟා කාලනේ. තුවාල උනා කියන තාත්තා, කිරි ටික වගේ, අපූරුවට ඉන්නවා. අනේ පුතේ, යුද්දෙන් ගේම දීපූ මහින්ද මාමටත් දැන් යුද්දේ මාකට් කර ගන්න එක අමාරු වෙලා, වෙන වෙන දේවල් මාකට් කර ගන්න ට්‍රයි කරණ වෙලාවේ, ඔයාගේ බයිලා වලින් ආයෙත් යුද්දෙ මාකට් කර ගන්න එක බොහෝම අමාරුයි. අනික ඉතින් ඒ තරම් හිඟන්නෝ නම්, අම්මටයි තාත්තටයි සරමකුයි ෂේට් එකකුයි, අම්මට රෙද්දයි හැට්ටෙකුයි අන්දලා, වැද්දෝ හපන විටකුත් හප හප ගෙනාවනම්, අපි උනත් ඇඳගන්නවා. පටන් ගත්ත දවසේ ඉඳලා මෙයාට අදින සමිතා මැඩම්, අනේ විෂ්මිතට එස් එම් එස් ගහන්න කියලා එයත් මාකටින් පාරක් දානවා. ඊට පස්සෙ බ්රේක් එකකට යනවා. ඕන් එනවා, මිනිස්සු ඉල්ලන එකා. ඌ ඇවිත් කියනවා, "ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ..." කියලා. (කොහොමද සින්දුවේ වචන සෙට් එක. ඕකම සේකර ලියලා අමරදේව කිව්වනම් මාර ගීතයක් වෙනවා.) කස්ටියම කොර වෙනවා. වෙන උන්ට දෙන, රැකෝඩ් කරපු, විසිල් චියර් ඕන නෑ. කන පැලෙන්න විසිල් ගහනවා. සුද්දන්ගේ ෂෝ එකක වගේ, සින්දුව අතරෙත් චියර් එක යනවා. අම්බ කුහක, වෛජයන්තත් අප්පුඩි ගහනවා, හොල්මන්ද බේරේ පොල්කොල වෙනවා. නිලියෝ පුටුවේ නටනවා. චන්ද්‍රිකා ඇන්ටිත් චියර් කරනවා. ජැකා පුටුවේ ඉන්නේ හෙන අමාරුවෙන්. මාතලන්ට නදීෂා හේමමාලි යටට ඇඳලා ආපු නැති එක පේන්නෙත් නෑ. ඒක පෙන්නන්නෙත් හාමිනේ. ශේප් එකේ වැද්දොත් තාලේ අල්ලනවා. නදීකයා ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා. සමිතට එයා ගැනම දුක හිතිලා ලැජ්ජ වෙනවා. ඒක ඉවරවෙලා මූ ඉස්ටේජ් එකේ එහාට මෙහාට යනවා. බෙලෙක්කයක් පෙරලෙන සද්දයක් ගිහින් නවතිනවා. ධනුෂ්කයා එනවා ඉස්ටේජ් එකේ ඉස්සරහට. මියුසික් නැවතිලා.... කාට හරි වාතයක්, එහෙම නැත්නම් පඩයක් ගියත් ඇහෙන් සයිස්. මේන් මූ එක පාරටම කියනවා, "හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවීතේ මල්ලි.... කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි..." කියලා. සහතික ඇත්ත නේ යකෝ. අනික මේ මල්ලී කියන කෑල්ලෙන් නංගීලාවත් අමතනවා. [YOUTUBE]2COJ0SuHfIo[/YOUTUBE] මේ සින්දුවෙන් ඌ එකසිය ගානට මාකට් වෙනවා. මේ සින්දුව ජනප්‍රිය සින්දුවක් නෙමෙයි නේ. මේ ෆයිනල් එකට එනකන්. ඌට මේ සින්දුව දීලා තියෙන්නෙත් දෙරණේ ලොක්කෙක්. කොහොමද උන්ගේ මාකටින්. මූ සින්දුවට අතිනුත් කෑලී දානවා. "අපේ පාටිය පිරිමි පාටියයි..... අපි ඡන්දේ දෙන්නේ වාසියටයි.... කොයි කාගේ ආන්ඩුවත් අපිට එකයි.... අපට ඕනෑ ප්රජාතන්ත්රවාදයයි..." කියන එකට, මූ "ප්රජාතන්ත්රවාදයයි සහෝදරවරුනි.." කියන කෑල්ලකුත් දානවා. ඔය කෑල්ල තියෙනවා නේද, ඕක මාර මාකටින් කෑල්ලක්. මූ ඒ සින්දුව ඇතුලේ, ජෝතී, මිල්ටන් පෙරේරා, මොහොදින් බෙග් කියන ලෙජන්ඩ්, එහෙම නැත්නම් පුරාවෘත තුන, ජීවත් කරවනවා අපූරුවට. ඒ විතරක් නෙමෙයි, ඇන්තනි සී, සෙනාධීර රූපසිංහ, බන්දු මුණසිංහ කියන නළුවෝ තුන් දෙනාම, ඉස්ටේජ් එකට ගේනවා. සෝ එකේ නම "දැන් මතකද" වෙනින් කවුරුවත් නෙමෙයි, ලෙනින් මොරායස්ගේ වැඩක්. එදා මේ ෆිල්ම් එකේ හිටපු එක්කෙනෙක් ඕඩියන්ස් එකෙත් ඉන්නවා. ඒ සුමනා අමරසිංහ. එයාට සන්තෝසෙ උහුලගන්න බැරුව කම්මුල් පුපුරන්න යනව. ඒ නිසා කම්මුල් දෙක අතින් අල්ල ගන්නවා. අර මහා පතංගර ඉස්ටේජ් එක, ගිනි පෙට්ටියක් වගේ වෙනවා. ධනුෂ්ක යෝධයෙක් වෙනවා. ඌට ඉස්ටේජ් එක ඇඹිලිපිටියෙ කෙහෙල් කොරටුව වගේ. ඌ තාත්තත් දාගෙන බයිසිකලේ පදිනවා වගේ මයික් එකත් අරගෙන ඉස්ටේජ් එක පුරාම යනවා. ඒ තඩි ඉස්ටේජ් එකත් ඌට මදි. කෙහෙල් ගෙඩියක් කනවටත් වඩා ලේසියට මූ සින්දු කියනවා. අනික් උන් වගේ, සරිගම පද බෙල්ල අස්සේ, නහය අස්සේ, බඩේ, පුකේ හිරකරගෙන නහින්න යන්නේ නෑ. එකෙක්ගෙවත් ඇස් දෙක වෙන කොහේවත් යන්නේ නෑ. ඒකයි ටැලන්ට් එක කියන්නේ. කැමරා කාරය්න්ටත්, මියුසික් දෙන් උන් ටික හිටන් අමතක වෙනවා. මෙච්චර කල් විෂ්මිතට රෙදි නැතුව කඩේ ගියපු සමිතා, ලැජ්ජාවටම නැගිටලා චියර් කරනවා. කීර්ති, ධනුෂ්කගෙ මාකටින් වැඩේ මතක් කරනවා. අහිංසක තාත්තා විකිනෙනවා. ඒත් එක බොරුවක් නෙමෙයි, පට්ට ඇත්ත. මෙච්චර කල් නොආපු අම්මත් ඉන්නවා. දැක්ක ගමන් ඒ මිනිසුන්ගේ තත්වය පේනවා. ආයේ වටයක්, M G ට ඕන නෑ. පොර තමයි ඩ්‍රීම් ඉස්ටාර්. ඒත් ඉතින් අපේ රටේ උන් ගැන කාටද විශ්වාස කරන්න පුළුවන්. ආයෙත් කඡ්චපුට එනවා. මොකක්ද සින්දුවක් කිව්වා, මට නම් මතකත් නෑ. ආයේ සැරයක් ඌ ගොන් මාකටින් වලට යනවා. "අයියේ, මල්ලි ඇහුවා අයියේ, තෑග්ග මොකක්ද කියලා... මම කිව්වම කාර් එකක් කියලා... එයා කිව්වා, අපිටත් කාර් එකේ රවුමක් යන්න පුළුවන් කියලා.... අපි ජීවීතේට කාර් එකක ගිහින් නෑ අයියේ...." කියනවා. යන්නේ ඉසිපතනෙට. ඒ පාර නම් පට්ට හූවක් එනවා. මොකෝ මූගේ ගොන් මාකටින් නිසා. දැන් මිනිස්සු එහෙමමත් අන්දන්න බෑ. ධනුෂ්කයා අහනවා, "මගෙන මොනවද ඕන කියලා.. ඒක පට්ට.. ඌ කියනවා, මම එස් එම් එස් ගහපු ඔක්කෝටම සින්දු කිය කියා, රට වටේම යනවා කියලා. පොසිටිව් මාකටින්. බ්රේක්, විරාම, ඇඩ්, ත්‍යාග ප්රධානෝත්සව, අරවා මේවා හැට හුටා මාරකට පස්සේ, ඩ්‍රීම් ස්ටාර් ධනුෂ්ක වෙනවා. ඌ තාත්තා ගාවට දුවනවා. අර කුහකයගේ මූනෙන් පේනවා ඌගේ කුහක කම. අනේ අර ඌ ආබාධිතයි කියපු තාත්තා කිසි ලෙඩක් නැතුව, අම්මත් එක්කම ඇවිල්ලා, මෙච්චර කල් ලස්සනට තිබුන දෙරණ ඉස්ටේජ් එකේ රෙනවා. අරූ තාත්ගේ කරේ නැගලා අත වන වනා රෙනවා. ඒ පාර, අර ගූ කරත්ත ඔක්කෝම ඉස්ටේජ් එකෙන් අමාරුවෙන් බස්සලා, රන් තලිය සේරීවානිජට දෙනවා. M G, ලොක්කගේ දේශපාළණ වැඩ සටහන් වලට එක්කාසු කරගන්නවා කියලා, නිව්ස් එකක් එනවා. ඒ කියන්නේ, ලොක්කා M G ගෙන් මාකට් වෙනවා. ඒකේ අවුලක් නෑ. ජෝතිත් අලියගෙ පිටේ නැගලම කඩේ යනවා. ඒත් ඉතින් අපිට කියන්න තියෙන්නේ හිස් ටින් එකක් නම් වෙන්න එපා කියලයි. භාතිය සන්තුෂ්ගෙන පස්සේ, හොඳ නිර්මාණයන් ආවේ බොහෝම අඩුවෙන්. කීප දෙනෙකුගෙන්. බහුතරයක් ඉන්නේ, පොන්න වොයිස් තියෙන ගායකයොයි. හොටු පෙරාගෙන අඬන එකම ජාතියේ මියුසික් වීඩියෝයි. මිනිස්සු වෙනසක් ඉල්ලනවා. මේ ඒකට හොඳම කාළේ. M S සිංදුම නොකියා. M G කෙනෙක් වෙන එක තමයි ළොකුම දේ. දෙරණෙන් හොඳ ගායකයෝ ටිකක් හොයා ගත්තට, සිරසේ උන් තරම් උන්ව පේන්න නෑ. සිරසෙ සුපර්ස්ටා කප් එක ගහපු උන්, මෙළෝ රහක් නැති උනාට. ෂෙහාන්, සුරේන්ද්‍ර, අමිලා නදීෂානි රටේ නමක් ගදා ගත්තා. ඒත් දෙරණේ උන් දකින්නේ දෙරණෙම විතරයි. ඒක දෙරණෙන් කරන වැඩක් නම්. ඒක කැත වැඩක් කියන එක තමයි කියන්න තියෙන්නේ. එපා වෙලා තියෙන සිංහළ ගීත කලාව ඇත්තටම හිස් ටින් එකක් වගේ. ඒත් පෞර්ෂයක් තියෙන. පට්ට කටහඬක් තියෙන. වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච රියලටි ඉස්ටාර් විදියට, උඹට වෙනවා මේ හිස් බෙලෙක්කේ විසි කරලා, පිරිච්ච පුන් කල්සක් ජනතාවට දෙන්න. ඒක, මේ හිස් ටින් වගේ ජීවත් වෙන අපේ හිත් සනහාන්න, ගොඩාක් ඉවහල් වේවී. කාලේකට පස්සේ ජනතාව ජයගත්තා. ජනතා කැමත්ත ජයගත්තා. ඒ ජනතාවටත්, එම් ජී ටත්, මම මගේ හිස් ටින් එකට, මිරිස් කරලක් ගන්න තියෙන, සුපියල් පහෙන් තට්ටුවක් දාලා ආචාර කරනවා. මම දැක්කා, උඹ ළඟදි ගමේ යනවය කියලා. අනේ ඊට පස්සේ හරි, අර විෂ්මිතයගේ මල්ලිව කාරෙකේ රවුමක් එක්කගෙන පලයන්. උඹට අපි වෙනුවෙන් කරන්න පුළුවන් ළොකුම උදව්ව ඒක. මම මේ කතාව දැක්කේ ෆේස් බුක් එකෙ. ඒක ලියපු එකාට පින්. මේ ටිකේ මම දවසට කීප වතාවක් මේ වීඩියෝ එක බලනවා ඒත් තාම මට එපා වෙලා නම් නෑ.[/SIZE][/COLOR] [YOUTUBE]TbO67KCkkhI[/YOUTUBE][/SIZE] [SIZE="3"][COLOR="Red"]සම්පූර්ණයෙන් උපුටාගැනීමකි උපුටා ගැනීම: [url]http://maathalan.blogspot.com/2014/07/empty-tin-cans-marketing-tin-tin.html[/url] හොදයි නම් සලකයල යන්න.. :yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom