Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය

පසුගිය 22 වැනිදා ඇමරිකාවට මහා පරිමාණ සුළි කුණාටුවක් හමා ආවේ ය.

මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ,

ඊසානදිග ඇමරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී ගියේ ය.

මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්,

මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද

හීතල දරාගත නො හැකිව උන්හිටි ගමන් ගල් ගැහුණේ ය.

මුහුදු රළ, රළ විදිහට ම නැවතී ඉන්නට තීරණය කළේ ය.

දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන,

හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම්

උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන

ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.

හොඳයි නම් සැළකුවාට වරදක් නැත

ඉස්සුවේ මෙතනින්

[QUOTE="ashan_j, post: 19610860, member: 113560"] [b]හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය[/b] [SIZE=3][B]පසුගිය 22 වැනිදා ඇමරිකාවට මහා පරිමාණ සුළි කුණාටුවක් හමා ආවේ ය. මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ, ඊසානදිග ඇමරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී ගියේ ය.[/B][/SIZE] [SIZE=3]මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්, මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද හීතල දරාගත නො හැකිව උන්හිටි ගමන් ගල් ගැහුණේ ය.[/SIZE] [SIZE=3]මුහුදු රළ, රළ විදිහට ම නැවතී ඉන්නට තීරණය කළේ ය.[/SIZE] [SIZE=3]දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන, හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම් උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.[/SIZE] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/01/12570992_10201121180747231_1151272354_n.jpg[/IMG] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/01/12596408_10201121180467224_1931604793_n.jpg[/IMG] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/01/12625738_10201121180267219_802684424_n.jpg[/IMG] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/01/12625922_10201121180627228_1764922577_n.jpg[/IMG] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/01/12633052_10201121180867234_1367239594_o.jpg[/IMG] [SIZE=3][COLOR=Red][COLOR=LemonChiffon]හොඳයි නම් සැළකුවාට වරදක් නැත[/COLOR] :P [URL="http://www.gossipking.lk/2016/01/24/5799/"][COLOR=LemonChiffon] ඉස්සුවේ මෙතනින්[/COLOR][/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom