Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හුකනවා පුන්සඳේ කිව්වලු - දෙවනි ඉනිම ඉන් real life 😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]sujeeva.premaratne/posts/10239555604529555[/MEDIA]

සුපිරි කමෙන්ට් එක

මම දැන් කිව්ව කියල මතක තියා ගනින්...

මේකෙදි වෙන්නෙ මෙහෙමයි..

මූ මේ ලමයට නම දෙන්ව... ඒ උනාට ඌ මේ කෙල්ලව බදින්නෙ නෑ...වෙන කෙල්ලෙක්ව බදින්නෙ..ඒ කෙල්ලටත් කොල්ලෙක්ව හම්බවෙන්නෙ...අර පරන කෙල්ල පස්සේ ජූස් බාර් එකක් දාගන්නව...පොඩි කොල්ලටත් හොදට උගන්නව....අර චාමිකය බැදපු කෙල්ලගෙ පුතායි මේ කෙල්ලගෙ පුතයි දෙන්නම එකම ඉස්කෝලෙට යන්නෙ...අර පරන කෙල්ලගෙ අයිය ඒ ගොල්ලන්ට සෑහෙන උදව් කරනව...පස්සෙ මේ දෙගොල්ලො අතර වලි එහෙමත් යන්ව....මේ අතර චාමිකයට රට යන්න වෙනව...ඒ ගිය්හම ඌ එහෙදි මැරෙනව....පස්සෙ මොන කෝන්තර තිබ්බ ත් මේ පවුල් 2 යාලු වෙන්ව....ඒ අතර අර මාමගෙ දුව එක්ක 2 පුතා යලුවෙනව .....පස්සෙ උන් දෙන්න රට යන්ව....අර පලවෙනි කෙල්ලගෙ පුතා විතර්යි ලංකවෙ ඉන්නෙ...පස්සෙ කොහොම හරි ඌටත් නැශන්ල් ටීම් ගහන්න හම්බ වෙනව....ඌත් ඇරපු අතක් නෑ තාත්ත ඒ කියන්නෙ චාමිකය වගේ මයි...මුලින් කෙල්ලෙක් එක්ක සෙට් වෙනව පස්සෙ ඒ කෙල්ලට එපා වෙලා ඒකි මහන වෙනව පස්සෙ මූ ඒ කෙල්ලගෙ නන්ගි එක්ක සෙට් වෙනව....පස්සෙ ආයී ඒ කෙල්ලත් ලෙඩක් හැදිල් නැති වෙනව...ඊලගට තව කෙල්ලෙක් එක්ක සෙට් වෙනව....ඒ අතරතුර ආරන්චි වෙනව චාමිකය නැතිඋනෙ ඇක්සිඩන්ට් එකකින් නෙමේ ඌව මරල කියල...පස්සෙ මේ මැරුමට සම්බන්ද කවුද කියල කට්ටිය හොයාගෙන යන්ව......

ඔහොම තමයි වෙන්නෙ...තව තියනව ඉස්සරහට බන්...මෙතන ලියන්න කම්මැලී......මට පොඩි බලයක් තියනව...අනගතේ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්...

ඔයාලත් කවුරුහරි ඒ වගේ දැනගන්න කමති නම් ඉම්බොක්ස් එන්න....

ලොකු ගානක් යන්නෙ නෑ....

පඩුරු 7

බුලත් කොල 9

දේව පඩුරු විදිහට 1999 ලෑස්ති කරගෙන ඉම්බොක්ස් එන්න...

-Kaushika perera-

[QUOTE="tharakaf, post: 31081965, member: 576197"] [SIZE=6] [MEDIA=facebook]sujeeva.premaratne/posts/10239555604529555[/MEDIA] සුපිරි කමෙන්ට් එක :lol: :lol: 👇 👇 මම දැන් කිව්ව කියල මතක තියා ගනින්... මේකෙදි වෙන්නෙ මෙහෙමයි.. මූ මේ ලමයට නම දෙන්ව... ඒ උනාට ඌ මේ කෙල්ලව බදින්නෙ නෑ...වෙන කෙල්ලෙක්ව බදින්නෙ..ඒ කෙල්ලටත් කොල්ලෙක්ව හම්බවෙන්නෙ...අර පරන කෙල්ල පස්සේ ජූස් බාර් එකක් දාගන්නව...පොඩි කොල්ලටත් හොදට උගන්නව....අර චාමිකය බැදපු කෙල්ලගෙ පුතායි මේ කෙල්ලගෙ පුතයි දෙන්නම එකම ඉස්කෝලෙට යන්නෙ...අර පරන කෙල්ලගෙ අයිය ඒ ගොල්ලන්ට සෑහෙන උදව් කරනව...පස්සෙ මේ දෙගොල්ලො අතර වලි එහෙමත් යන්ව....මේ අතර චාමිකයට රට යන්න වෙනව...ඒ ගිය්හම ඌ එහෙදි මැරෙනව....පස්සෙ මොන කෝන්තර තිබ්බ ත් මේ පවුල් 2 යාලු වෙන්ව....ඒ අතර අර මාමගෙ දුව එක්ක 2 පුතා යලුවෙනව .....පස්සෙ උන් දෙන්න රට යන්ව....අර පලවෙනි කෙල්ලගෙ පුතා විතර්යි ලංකවෙ ඉන්නෙ...පස්සෙ කොහොම හරි ඌටත් නැශන්ල් ටීම් ගහන්න හම්බ වෙනව....ඌත් ඇරපු අතක් නෑ තාත්ත ඒ කියන්නෙ චාමිකය වගේ මයි...මුලින් කෙල්ලෙක් එක්ක සෙට් වෙනව පස්සෙ ඒ කෙල්ලට එපා වෙලා ඒකි මහන වෙනව පස්සෙ මූ ඒ කෙල්ලගෙ නන්ගි එක්ක සෙට් වෙනව....පස්සෙ ආයී ඒ කෙල්ලත් ලෙඩක් හැදිල් නැති වෙනව...ඊලගට තව කෙල්ලෙක් එක්ක සෙට් වෙනව....ඒ අතරතුර ආරන්චි වෙනව චාමිකය නැතිඋනෙ ඇක්සිඩන්ට් එකකින් නෙමේ ඌව මරල කියල...පස්සෙ මේ මැරුමට සම්බන්ද කවුද කියල කට්ටිය හොයාගෙන යන්ව...... ඔහොම තමයි වෙන්නෙ...තව තියනව ඉස්සරහට බන්...මෙතන ලියන්න කම්මැලී......මට පොඩි බලයක් තියනව...අනගතේ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්... ඔයාලත් කවුරුහරි ඒ වගේ දැනගන්න කමති නම් ඉම්බොක්ස් එන්න.... ලොකු ගානක් යන්නෙ නෑ.... පඩුරු 7 බුලත් කොල 9 දේව පඩුරු විදිහට 1999 ලෑස්ති කරගෙන ඉම්බොක්ස් එන්න... -Kaushika perera-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom